අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?
රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.
මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.
ඔය බුද්ධිය කියන එකට දෙන නිර්වචනය තමා පලවෙනිම අවුල.
අපෙ උන් උගත්තු පාර්ලිමෙන්තු යවන්න ඔනි අරකයි මෙකයි ගෑව .ඔන්න උගත්තු ටිකක් යැවුවා ?
කෝ ? මොනවද වෙලා තියෙන්නෙ ?
මොනවද කරලා තියෙන්නෙ ?
රට යන උන්ගෙන් බොහොම සුළු පිරිසක් තමා ඔය උපාධි අරගෙන ස්කිල්ඩ් මිග්‍රෙට් වෙන්නෙ.
අනික් උන් අර ඕ ලෙවල් විතරක් තියාගෙන ස්ටුඩෙන්ට් දාලා යන අනාථ රැලක් තමා .
නෙට් වල ගොඩක් පොර ටොක්ස් දෙන්නෙත් උන් තමා .
උන්ගෙ වාසනාවට සොෂල් මීඩියාස් තියෙනවා උන්ගෙ දුක නිවාගන්න .
අනික් කාරණෙ ඔය උගත් බුද්ධිමත් කියන අයගෙන් කීයෙන් කී දෙනාද තමන් ඉන්න ක්ෂේස්ත්‍රයට දැනෙන වැඩක් කරලා තියෙන්නෙ.
අනික් උන් තමන්ගෙ රටෙදි වගෙම එහෙදිත් පඩියකට වැඩ කරලා ළමයින්ට උගන්වලා කාලා බීලා මැරිලා යනවා.
මෙහෙ වාහන පර්මිට් ඔනි .එහෙ එව්වා නැහැ .
මෙහෙ විභාග තරඟකාරීත්වය වැඩී .
එහෙ එව්වා නැහැ .
ඔය වගෙ වෙනස් කම් කිහිපයක් තමා තියෙන්නෙ.