බුද්ධි_මට්ටම

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපි හැමෝම කියන එකත් වැරදියි මචන්. අපිටත් ඕන රටේ පොසිටිව් මතවාදයක් ඉදිරියට යනවා දකින්නනේ, ඔය ගොරක FB කාරයන්ව ප්‍රතික්ෂේප කරන සමාජයක් හදන එක අපි හැමෝගෙම යුතුකම.

    ගොඩක් උන් අමනාප වෙයිද මන්දා මෙ කියන කතාවට.
    බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ ග්‍රාමීය මට්ටමෙ පැති වල අය. ඒ අයගෙ මතෙ තමා රටෙ මතෙ වෙන්නෙත් දැන් දැන් .
    ගම නරකයි කිව්වා නෙමෙ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රටේ, හදන්න, හැදෙන්න තියන දේවල් තොගේ දැක්කම, ඔය මොනවා කතා කලත් අන්තිමට එන්නේ "මේක හදන්න බෑ" කියන තැනට.
    රටක් ඇති කරන්නත් නැති කරනන්ත් රටක ආණ්ඩුවකට පුළුවන්.
    මිනිස්සුන්ගේ ආකල්ප පවා වෙනස් කරන්න ආණ්ඩුවකට පුළුවන්.
    මිනිස්සු දැනුම තියන බුද්ධිමත් මිනිස්සු කරන්න, යහපත් ආකල්ප ඇති කරන්න (බහුතරයකට - ඔය මොනවා කලත් හැම පැත්තකම සුළුතරයක් ඉන්නවා) රටක ආණ්ඩුවකට පුළුවන්.

    මේ රටේ එහෙම වෙයි දැනට "දේශපාලනේ" ඉන්න හැම මිනිහම අයින් කරලා රටට වැඩක් තියන පිරිසක් අවොත්.

    උඹ හිතනවද එහෙම වෙයි කියලා?
    දැන් ඔය ඉන්න එක මිනිහෙක් වත් අයින් වෙයි ද?
    ලංකාවේ මිනිස්සු මේ ඉන්න දේශපාලුවෝ අයින් කරන්න චන්දෙ දෙයිද?

    කිසි දවසක වෙන්නේ නෑ.

    මට ත්රෙන විදිහට මේ රට හදන්න තිබ්බ ලෙවල් එක පැනලා අවුරුදු 30ක් විතර ඇවිල්ලා.
    දැන් හදන්න බෑ. :baffled:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගේ ඇති ප්‍රොපගැන්ඩා එකක් නෑ බන්. උඹට එහෙම හිතෙනවනම් උඹ එහෙම හිතාගනින්.

    බුද්ධිමට්ටම කියන එක වුර්තියෙන් මනින්න බෑ කියන එක මම පිලිගන්නවා. ඒක ගොඩක් ලොකු ටොපික් එකක්නෙ..

    දැන් සාමන්‍ය ප්‍රැක්ටිකල් ලෝකෙට ඇවිල්ල බලපන්කො වුර්තීය නිපුනත්වයක් තියන කෙනෙක්ගෙන් සමාජයට ලොකු සේවයක් වෙනකොට එහෙම නිපුණතාවයක් නැති කෙනෙක්ගෙන් මොකද වෙන්නෙ කියල. හැම දේම සාපේක්ෂයි බන්. මම ගත්තෙ උදාහරණයක් විතරයි.

    මෙහෙමයි මචං ඉංජිනෙරුවෙක් කියන්නෙ ඒ කෙනාගෙ වෘතියට ඇති නිපුණත්වයට ලැබෙන තනතුරක් මිසක් බුද්ධිමට්ටම නෙමෙ.

    උදා :
    සමහරක් ඉංජිනෙරුවො විභාග පාස් කරන්න දෙවාල ගානෙ වට්ටි උස්සන් යනවා බොධිපූජා පවත්වනවා .
    එත් සමහරක් පහල ජොබ් කරන මිනිස්සු ඔය දෙවල් ප්‍රතික්ෂෙප කරනවා.

    බුද්ධි මට්ටම එන්නෙ ඉංජිනෙරුවෙක් වීම නිසා නොවෙ ඒ කෙනා ඇසුරු කරන සමාජය ,පොත පත, අන්තර්ජාලයෙ මූලාශ්‍ර වගෙ දෙවල් වලින් ලැබන දැණුම ප්‍රඥාව විසින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධිමත් මිනිස්සු සංවාද කරන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ වාචාල හෙන්චයියන්ගේ ගැරහීමට සමච්චලේට ලක් වෙන්න කැමති නැති නිසා.

    හොඳම උදාහරනේ තමයි උපුල්pdn එක්ක එරෝසන් ඊයේ පෙරේද ඇරගත්ත එක. ඒ වගේ උනාම උපුල් වගේ ඉංජිනේරුවො එරෝසන් වගේ හාල් කෑලි වලින් බලු කතා අහගන්න වෙන නිසා කට වහන් වැල යන පැත්තට මැස්ස ගහන්න පුරුදු වෙනවා.

    අයියෝ ඕක upulpdn එකෙන්ම දැම්ම නම් ඉවරනෙ..ආයෙ ඕකට ෆේක් හදගෙන දගලන්ඩ දෙයක් නැනෙ ..ඔයා දැන් ඉජිනියර් කියල අපි ඔයා කියන හින්දම පිලිගන්නම්කො.:yes::yes:.එක අතකට අර සමීක්ශනය ඇත්තද කොහෙද..නැත්තන් ෆේක් හදාගෙන තමන් තමන්වම වර්ණනා කරගනීද මොලේ ඇති මිනිස්සු..:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගොඩක් උන් අමනාප වෙයිද මන්දා මෙ කියන කතාවට.
    බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ ග්‍රාමීය මට්ටමෙ පැති වල අය. ඒ අයගෙ මතෙ තමා රටෙ මතෙ වෙන්නෙත් දැන් දැන් .
    ගම නරකයි කිව්වා නෙමෙ.
    ගමට ෆේස් බුක් යන එක හොදයිනෙ දෙයියනේ මොකක්ද අවුල..ගමේ උන්ට ඉන්ටනෙට් අකැපද??? දැන් මොකක්ද නගර සහ ගමේ උන්ගෙ මතේ නොගැලපෙන තැන..මොකක්ද නාගරිකයො හිතන අමුතු ක්‍රමේ???
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රටේ, හදන්න, හැදෙන්න තියන දේවල් තොගේ දැක්කම, ඔය මොනවා කතා කලත් අන්තිමට එන්නේ "මේක හදන්න බෑ" කියන තැනට.
    රටක් ඇති කරන්නත් නැති කරනන්ත් රටක ආණ්ඩුවකට පුළුවන්.
    මිනිස්සුන්ගේ ආකල්ප පවා වෙනස් කරන්න ආණ්ඩුවකට පුළුවන්.
    මිනිස්සු දැනුම තියන බුද්ධිමත් මිනිස්සු කරන්න, යහපත් ආකල්ප ඇති කරන්න (බහුතරයකට - ඔය මොනවා කලත් හැම පැත්තකම සුළුතරයක් ඉන්නවා) රටක ආණ්ඩුවකට පුළුවන්.

    මේ රටේ එහෙම වෙයි දැනට "දේශපාලනේ" ඉන්න හැම මිනිහම අයින් කරලා රටට වැඩක් තියන පිරිසක් අවොත්.

    උඹ හිතනවද එහෙම වෙයි කියලා?
    දැන් ඔය ඉන්න එක මිනිහෙක් වත් අයින් වෙයි ද?
    ලංකාවේ මිනිස්සු මේ ඉන්න දේශපාලුවෝ අයින් කරන්න චන්දෙ දෙයිද?

    කිසි දවසක වෙන්නේ නෑ.

    මට ත්රෙන විදිහට මේ රට හදන්න තිබ්බ ලෙවල් එක පැනලා අවුරුදු 30ක් විතර ඇවිල්ලා.
    දැන් හදන්න බෑ. :baffled:

    ඒක ඇත්ත, රටේ මතවාදය වෙනස් කරන්න ලේසියෙන්ම ආණ්ඩුවකට පුළුවන්.
    ඉස්සෙල්ලම රටේ හැමෝටම එක විදිහට සලකන ක්‍රමයක් හදන්න ඕන. නීතිය හැමෝටම සමාන උනානම් මිනිස්සු නීතිගරුක වෙනවා.
    එක එක වුර්තීන් වල ඉන්න අයට, දේශපාලකයන්ට ටැක්ස් ෆ්‍රී වාහන වගේ දේවල් ගෙන්නන්න පුළුවන් කරලා තියන එකෙන් රටේ හැමෝම සමාන නැති කරලා තියෙන්නෙ. ඒ වගේ ලාබ ප්‍රයෝජන නැති කරානම් රට ගැන හිතන මිනිස්සු විතරක් දේශපාලනේට ඒවි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං කාගෙද වැරැද්ද ? බුද්ධිය වර්ධනය වෙන්න බැරි පරිසරයක් හදාගෙන තියෙන්නෙම ලංකාවෙ මිනිස්සුමනෙ. ලංකාවෙ මිනිස්සු මෝඩයි ඉතිං උන් ලමයි හදන්නෙ උන්ගෙ බුද්ධිය වර්ධනේ වෙන්නැති පරිසරේක උන් තවත් මෝඩ වෙනව උන් උන්ගෙ ලමයින්ටත් කරන්නෙ ඔය ටික තමා. ඕක කවද හරි ලංකාවෙ උන් මැරිල යනකංම ඔහොම්මම තමා.

    බුද්ධියට ජාන වලට වඩා බලපාන්නෙ හැදෙන පරිසරේ. අහන්න දකින්න ලැබෙන දේවල්. කුතුහලේ නිසා හොයන දේවල්. අයින්ස්ටයින්ගෙ ශුක්‍රාණුයි මාරි කියුරිගෙ ඩිම්බයි එකතු කල්ල බබෙක් හදල ඌව ගිහිං ලංකාවෙ රේල්පාරක් අයිනෙ මුඩුක්කු පිරිච්ච වත්තක ඉන්න පවුලකට හදාගන්න දුන්නාම ඌ හැදෙන්නෙ ජීව විද්‍යාත්මක අම්මගෙයි තාත්තගෙයි බුද්ධිය එක්ක නෙමේ, තමන් හැදුන වැඩුන පරිසරේ ජීවත් වෙන්න පුලුවන් විදිහට. මොලේ හැඩගැහෙන්නෙ තමන්ට අත්විඳින්න වෙන පරිසරේට උචිත විදිහට. එහෙම පරිසරයක් හදාගන්න මිනිස්සු දැනගන්න ඕනෙ. ලංකාවට කොහොමත් ගැලවීමක් නෑ. ඔය මහලොකුවට බුද්ධිය ගැන කතා කරන මිනිස්සුත් ඒගොල්ලන්ට තේරෙන්නැති මට්ටමේ දෙයක් කවුරු හරි කිව්ව ගමං උට පිස්ස කියල විශ්විද්‍යාලෙන් පන්නන්න දඟලනව. ලංකාවෙ දුප්පත් මිනිස්සු නෙමේ විභාග ටිකක් පාස් කල්ල අපි හෙන බුද්ධිමත් කියල හිතං ඉන්න හෙන දාර්ශනික සාකච්ඡා තියෙන්න ඕනෙ කියල කියන මිනිස්සුත් හරිහමං දාර්ශණික සාකච්ඡාවක් කරන මනුස්සයෙක් දැක්ක ගමං ඒ මනුස්සයව පිස්සෙක් කියල ලේබල් කරගන්න දඟලන එක කරන්නෙ. :angry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගමට ෆේස් බුක් යන එක හොදයිනෙ දෙයියනේ මොකක්ද අවුල..ගමේ උන්ට ඉන්ටනෙට් අකැපද??? දැන් මොකක්ද නගර සහ ගමේ උන්ගෙ මතේ නොගැලපෙන තැන..මොකක්ද නාගරිකයො හිතන අමුතු ක්‍රමේ???

    ගමට ෆෙස්බුක් යන එක අවුලක් නෙමෙ. එත් හොයලා බලන්න ෆෙස්බුක් පෙජස් වැඩි හරියක් එව්වා කෙරෙන්නෙ කොයි වගෙ පැති වලින්ද කියලා. මන් කතා කරෙ අන්න ඒ ගැන.
    හොඳයි කියන්න වටිනවා කියන්න පෙජස් තියෙන්නෙ කීයෙන් කීයද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං කාගෙද වැරැද්ද ? බුද්ධිය වර්ධනය වෙන්න බැරි පරිසරයක් හදාගෙන තියෙන්නෙම ලංකාවෙ මිනිස්සුමනෙ. ලංකාවෙ මිනිස්සු මෝඩයි ඉතිං උන් ලමයි හදන්නෙ උන්ගෙ බුද්ධිය වර්ධනේ වෙන්නැති පරිසරේක උන් තවත් මෝඩ වෙනව උන් උන්ගෙ ලමයින්ටත් කරන්නෙ ඔය ටික තමා. ඕක කවද හරි ලංකාවෙ උන් මැරිල යනකංම ඔහොම්මම තමා.

    බුද්ධියට ජාන වලට වඩා බලපාන්නෙ හැදෙන පරිසරේ. අහන්න දකින්න ලැබෙන දේවල්. කුතුහලේ නිසා හොයන දේවල්. අයින්ස්ටයින්ගෙ ශුක්‍රාණුයි මාරි කියුරිගෙ ඩිම්බයි එකතු කල්ල බබෙක් හදල ඌව ගිහිං ලංකාවෙ රේල්පාරක් අයිනෙ මුඩුක්කු පිරිච්ච වත්තක ඉන්න පවුලකට හදාගන්න දුන්නාම ඌ හැදෙන්නෙ ජීව විද්‍යාත්මක අම්මගෙයි තාත්තගෙයි බුද්ධිය එක්ක නෙමේ, තමන් හැදුන වැඩුන පරිසරේ ජීවත් වෙන්න පුලුවන් විදිහට. මොලේ හැඩගැහෙන්නෙ තමන්ට අත්විඳින්න වෙන පරිසරේට උචිත විදිහට. එහෙම පරිසරයක් හදාගන්න මිනිස්සු දැනගන්න ඕනෙ. ලංකාවට කොහොමත් ගැලවීමක් නෑ. ඔය මහලොකුවට බුද්ධිය ගැන කතා කරන මිනිස්සුත් ඒගොල්ලන්ට තේරෙන්නැති මට්ටමේ දෙයක් කවුරු හරි කිව්ව ගමං උට පිස්ස කියල විශ්විද්‍යාලෙන් පන්නන්න දඟලනව. ලංකාවෙ දුප්පත් මිනිස්සු නෙමේ විභාග ටිකක් පාස් කල්ල අපි හෙන බුද්ධිමත් කියල හිතං ඉන්න හෙන දාර්ශනික සාකච්ඡා තියෙන්න ඕනෙ කියල කියන මිනිස්සුත් හරිහමං දාර්ශණික සාකච්ඡාවක් කරන මනුස්සයෙක් දැක්ක ගමං ඒ මනුස්සයව පිස්සෙක් කියල ලේබල් කරගන්න දඟලන එක කරන්නෙ. :angry:
    මොකක් කිවත් කොහෙන්හරි නලින්ව ගෑවෙනවාමයි :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක් කිවත් කොහෙන්හරි නලින්ව ගෑවෙනවාමයි :D

    ඉතිං ඇත්ත නෙමේදෙ. මේ කියන බුද්ධිමත් මහත්මිය ඉන්න විශ්විද්‍යාලෙන්ම තමා භෞතික විද්‍යාව උගන්නන ගමං භෞතික විද්‍යාවෙ දාර්ශනික පදනම, විශ්වාසයන්, ඒවට මූලික වුන චින්තනේ ඉගැන්නුව කියල නලීන්ද සිල්වගෙ වැඩ තහනම් කලේ :angry: දාර්ශණික මතවාද සමාජගත කරන මිනිස්සුන්ව වාරණය කරන්නෙ ඔය කියන විදිහට දුප්පත් මිනිස්සුන්ට වඩා තමන් බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න ඉගෙන ගත්තු මිනිස්සු :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඇත්ත නෙමේදෙ. මේ කියන බුද්ධිමත් මහත්මිය ඉන්න විශ්විද්‍යාලෙන්ම තමා භෞතික විද්‍යාව උගන්නන ගමං භෞතික විද්‍යාවෙ දාර්ශනික පදනම, විශ්වාසයන්, ඒවට මූලික වුන චින්තනේ ඉගැන්නුව කියල නලීන්ද සිල්වගෙ වැඩ තහනම් කලේ :angry: දාර්ශණික මතවාද සමාජගත කරන මිනිස්සුන්ව වාරණය කරන්නෙ ඔය කියන විදිහට දුප්පත් මිනිස්සුන්ට වඩා තමන් බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න ඉගෙන ගත්තු මිනිස්සු :(
    කැම්පස් එකේ දේශපාලනේ කතා කරා කියල නේද ඔය මනුස්සයව අයින් කරලා තියෙන්නේ :oo: එහෙමයි අපි නං දන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැම්පස් එකේ දේශපාලනේ කතා කරා කියල නේද ඔය මනුස්සයව අයින් කරලා තියෙන්නේ :oo: එහෙමයි අපි නං දන්නේ

    දේශපාලනේ කලා බම්බුව අදටත් කිසිම දේශපාලන රැස්වීමකට සහභාගී වෙනවද. ඒ මනුස්සයව අයිං කලේ ජී එල් පීරිස්. කව්ද දැන් දේශපාලනේ කරන්නෙ කියල පේනවනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගමට ෆෙස්බුක් යන එක අවුලක් නෙමෙ. එත් හොයලා බලන්න ෆෙස්බුක් පෙජස් වැඩි හරියක් එව්වා කෙරෙන්නෙ කොයි වගෙ පැති වලින්ද කියලා. මන් කතා කරෙ අන්න ඒ ගැන.
    හොඳයි කියන්න වටිනවා කියන්න පෙජස් තියෙන්නෙ කීයෙන් කීයද ?
    ඉතින් බන් ගමේ ඉන්න උන්ට ෆේස් බුක් පේජ් අකපද ..මාර කතාවක්නෙ උබ කියන්නෙ , දැන් මොකක්ද ගමේ උන් පේජ් කරනව කියල ඇතිවෙලා තියෙන ප්‍රශනෙ...කෙලින් කියපන්කො බලන්ඩ අපිත් දැන ගන්ඩ එපැයි..
     
    මම නම් හිතන්නෙ professional qualifications හැමතිස්සෙම වැදගත් වෙන්නෙ නෑ කියල. කෙනෙක්ට ධෛර්යය තියෙනවා නම් strategy, management, better understanding ability එකක් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්.

    ඒ වගේ මිනිස්සුන්ට knowledge එක හොඳ ආයුධයක්.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් හිතන්නෙ professional qualifications හැමතිස්සෙම වැදගත් වෙන්නෙ නෑ කියල. කෙනෙක්ට ධෛර්යය තියෙනවා නම් strategy, management, better understanding ability එකක් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්.

    :yes:
    a walking fool would go father than a sleeping intellectual :yes:
     
    මම නම් හිතන්නෙ professional qualifications හැමතිස්සෙම වැදගත් වෙන්නෙ නෑ කියල. කෙනෙක්ට ධෛර්යය තියෙනවා නම් strategy, management, better understanding ability එකක් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්.

    නිකං හිතලා බලන්න...නවලෝක මුදලාලි, හින්නිඅප්පුහාමි මුදලාලි වගේ අය ගැන...පොඩියට පටන් අරගෙන ලොකු තැනකට ගියා.

    මෙහෙමයි තනි කෙනෙක් වෙනස් වෙලා බැහැ, ඔක්කොම වෙනස් වෙන්න ඕන...අපේ කරුමෙට ගොඩක් මිනිස්සු එහෙම හැදෙන්න කැමති නෑ. එක්කො ගොඩ යන්න try කරන එකාගෙ කකුලෙන් අදියි, නැත්නම් කොහේ හරි ඉන්න දේසපාලු නරියෙක්ගෙ කකුල් ලෙවකයි.