අපි හැමෝම කියන එකත් වැරදියි මචන්. අපිටත් ඕන රටේ පොසිටිව් මතවාදයක් ඉදිරියට යනවා දකින්නනේ, ඔය ගොරක FB කාරයන්ව ප්රතික්ෂේප කරන සමාජයක් හදන එක අපි හැමෝගෙම යුතුකම.
ගොඩක් උන් අමනාප වෙයිද මන්දා මෙ කියන කතාවට.
බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ ග්රාමීය මට්ටමෙ පැති වල අය. ඒ අයගෙ මතෙ තමා රටෙ මතෙ වෙන්නෙත් දැන් දැන් .
ගම නරකයි කිව්වා නෙමෙ.





එහෙමයි අපි නං දන්නේ 
කසුනා කවද ඉඳන්ද එරෝසන්ගේ රෙදි හෝදන්න ගත්තේ 
