උම්බ අය්ති වෙන්නේ ඔය හතරෙන් පදපරම ගනයාට මන් හිතන්නේ, එක නිස මෙව හොන්දට කියවල තෙරුන් ගන්න බාපන්, ලබන ආත්මේක් හරි දර්මය ගෑන ගෞරවයක් වත් එන්නදහම් කරුණු එක්ක මට කිසි අවුලක් නෑ .
මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ දාල තියන "බුද්ධෝත්පාද කාලයක්" කියලා එකකින් විතරයි මිනිස්සුනට අවබෝධයක් එන්නේ වගේ කතා ගැන..
