බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දහම් කරුණු එක්ක මට කිසි අවුලක් නෑ .
    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ දාල තියන "බුද්ධෝත්පාද කාලයක්" කියලා එකකින් විතරයි මිනිස්සුනට අවබෝධයක් එන්නේ වගේ කතා ගැන..
    උම්බ අය්ති වෙන්නේ ඔය හතරෙන් පදපරම ගනයාට මන් හිතන්නේ, එක නිස මෙව හොන්දට කියවල තෙරුන් ගන්න බාපන්, ලබන ආත්මේක් හරි දර්මය ගෑන ගෞරවයක් වත් එන්න
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    උම්බ අය්ති වෙන්නේ ඔය හතරෙන් පදපරම ගනයාට මන් හිතන්නේ, එක නිස මෙව හොන්දට කියවල තෙරුන් ගන්න බාපන්, ලබන ආත්මේක් හරි දර්මය ගෑන ගෞරවයක් වත් එන්න
    මට අනුව උබ අයිති වෙන්නේ පොතක් බලලා ඒකම අදහන ගනයට . අවබෝද කරගන්න උත්සහ ගන්නවා වෙනුවට අදහන ගණයට.

    උබ ලබන ආත්මේ මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් මේ වගේම අල්ලාහ් තමයි එකම දෙයියෝ , කියලා ත්‍රෙඩ් දායි ඒක අදහගෙන. 🖐
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    දහම් කරුණු එක්ක මට කිසි අවුලක් නෑ .
    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ දාල තියන "බුද්ධෝත්පාද කාලයක්" කියලා එකකින් විතරයි මිනිස්සුනට අවබෝධයක් එන්නේ වගේ කතා ගැන..

    හරි බන්, මම දන්නව උබ කියන්නෙ මොකක් කියල. එක තමයි මම මේ අහන්නෙ,

    දහම් කරුනු වල අවුලක් නැ කියන්නෙ මොකක්ද?, උබ එව විස්වස කරනවද, නැද්ද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මට අනුව උබ අයිති වෙන්නේ පොතක් බලලා ඒකම අදහන ගනයට . අවබෝද කරගන්න උත්සහ ගන්නවා වෙනුවට අදහන ගණයට.

    උබ ලබන ආත්මේ මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් මේ වගේම අල්ලාහ් තමයි එකම දෙයියෝ , කියලා ත්‍රෙඩ් දායි ඒක අදහගෙන. 🖐
    හා හා, මම යන තෑන යන්න ඔනි තෑනට අවශය දෙවල් මම හොන්දට දන්නව. උම්බ එ ගෑන බය වෙන්න එපා.

    උම්බ දනුත් කටයුතු කරනෙන මුස්ලිම් එකෙක් වගේනේ.

    පටිච්ච සමුප්පදය කියන්නේ මොකක්ද කියල විස්තර කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 12, 2022 at 8:40 AM

    උම්බ මෑරිල ඉපදෙන්න පුලුවන් තෑන් මොනද කියල කියන්න පුලුවන්ද?
    ------ Post added on Jul 12, 2022 at 8:40 AM
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    දහම් කරුනු වල අවුලක් නැ කියන්නෙ මොකක්ද?, උබ එව විස්වස කරනවද, නැද්ද?
    විශ්වාස කරන්නේ නෑ ඉතින් තිබ්බ පලියට. ඇත්තක් කියලා තේරෙන්න ඕනේ.

    දැන් උබ විශ්වාස කරනවද සිදුහත් ඉපදුන ගමන් නෙලුම් මල් හතක් පිපුනා, ඒ හත උඩින් ඇවිදන් ගිහින් ගාථාවක් කිව්වා කියල ??

    මම නම් විශ්වාස කරන්නේ නෑ ඒ වගේ සුරංගනා කතා..
    දැන් ඇති ඉතින්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    විශ්වාස කරන්නේ නෑ ඉතින් තිබ්බ පලියට. ඇත්තක් කියලා තේරෙන්න ඕනේ.

    දැන් උබ විශ්වාස කරනවද සිදුහත් ඉපදුන ගමන් නෙලුම් මල් හතක් පිපුනා, ඒ හත උඩින් ඇවිදන් ගිහින් ගාථාවක් කිව්වා කියල ??

    මම නම් විශ්වාස කරන්නේ නෑ ඒ වගේ සුරංගනා කතා..
    දැන් ඇති ඉතින්.

    හරි, දන් උබට චතුරර්ය සත්ය ඇත්ත්ක් වගේ තෙර්නවද?
     
    • Like
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    හා හා, මම යන තෑන යන්න ඔනි තෑනට අවශය දෙවල් මම හොන්දට දන්නව. උම්බ එ ගෑන බය වෙන්න එපා.

    උම්බ දනුත් කටයුතු කරනෙන මුස්ලිම් එකෙක් වගේනේ.

    පටිච්ච සමුප්පදය කියන්නේ මොකක්ද කියල විස්තර කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 12, 2022 at 8:40 AM

    උම්බ මෑරිල ඉපදෙන්න පුලුවන් තෑන් මොනද කියල කියන්න පුලුවන්ද?
    ------ Post added on Jul 12, 2022 at 8:40 AM
    උබ බය උනා නේද උබේ troll සීන් එක මම මෙතන කියයි කියලා ?? 🤭
    තව ටිකක් ඔයා ආතල් එක ගන්නකෝ. .
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ප්‍රස්නයක් අනුවම දන්නේ නෑත්නම් දන්නේ නෑහ කියපන්. නොදන්න කම මෙකෙ ප්‍රදර්ශනය කරනන් එප. මෙකෙ ඉන්න ඔනෙම එකෙක්ට තෙරෙනව උම්බ දන්න දර්මයක් නෑහ කියල
    උබ බය උනා නේද උබේ troll සීන් එක මම මෙතන කියයි කියලා ?? 🤭
    තව ටිකක් ඔයා ආතල් එක ගන්නකෝ. .

    පටිච්ච සමුප්පදය කියන්නේ මොකක්ද කියල විස්තර කරන්න පුලුවන්ද?

    උම්බ මෑරිල ඉපදෙන්න පුලුවන් තෑන් මොනද කියල කියන්න පුලුවන්ද?

    උම්බ දර්මය දනන්ව නම් ඔය ප්‍රස්න දෙකට උත්තර දියන්, උත්තර හොයල දෙන්න ඔනෙ නම් කමති වෙලාවක් අර ගනින්, මට හදිසි නෑහ
    ------ Post added on Jul 12, 2022 at 8:46 AM
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    කමති වෙලාවක් අර ගනින්, මට හදිසි නෑහ
    මට මාස පහක් දීපං.. උබට හදිස්සි නෑ නේ ??? 🤭

    උබ වගේ මුස්ලිම් ටයිප් අදහන්නෙක් ට මේකේ දහම් කරනු කියලා තේරුමක් නෑ .
    මේකේ උබට දාගෙන රචනා ලියන උන්ට උබේ troll ආතල් එක තේරුණා දවසට තෙරයි.. දන්නා උන් දන්නවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    උබ බය උනා නේද උබේ troll සීන් එක මම මෙතන කියයි කියලා ?? 🤭
    තව ටිකක් ඔයා ආතල් එක ගන්නකෝ. .
    ප්‍රස්නයක් අනුවම දන්නේ නෑත්නම් දන්නේ නෑහ කියපන්. නොදන්න කම මෙකෙ ප්‍රදර්ශනය කරනන් එප. මෙකෙ ඉන්න ඔනෙම එකෙක්ට තෙරෙනව උම්බ දන්න දර්මයක් නෑහ කියල

    උබල දෙන්න පොඩි උන් වගෙ ඇර ගන්නවනෙ මෙතන ඉතින්. ඕක නවත්ත්පල්ලකො

    @dilann :

    හරි ඒ කියන්නෙ, උබ බුදුන් වදාල දර්මය අත්තක් කියල, පිලි ගන්නව එහෙමනෙ?

    දැන් කියන්න, දුක්ක අර්ය සත්යෙන් කියන්නෙ මොකක්ද කියල, උබට තේරෙන විදිහට?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මට මාස පහක් දීපං.. උබට හදිස්සි නෑ නේ ??? 🤭

    උබ වගේ මුස්ලිම් ටයිප් අදහන්නෙක් ට මේකේ දහම් කරනු කියලා තේරුමක් නෑ .
    මේකේ උබට දාගෙන රචනා ලියන උන්ට උබේ troll ආතල් එක තේරුණා දවසට තෙරයි.. දන්නා උන් දන්නවා.
    හා හා, ඔය උත්තරේ හොන්දටම ඈති බන් උම්බේ දනුම ගෑන තෙරුම් ගන්න මෙකෙ ඉන්න උන්ට,
    පරිස්සම් වෙයන් මාස පසෙ, උම්බ මෑරිල සතර අපායේ ඉන්න පුලුවන් ඔය මාස් පහෙදි,
    නෑත් නම් වෙන කොහෙ හරි සක්වලක ඉන්නත් පුල්වන්,
    ලොකන්තරිය නිරයේ ඉන්නත් පුලුවන්.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    උබල දෙන්න පොඩි උන් වගෙ ඇර ගන්නවනෙ මෙතන ඉතින්. ඕක නවත්ත්පල්ලකො

    @dilann :

    හරි ඒ කියන්නෙ, උබ බුදුන් වදාල දර්මය අත්තක් කියල, පිලි ගන්නව එහෙමනෙ?

    දැන් කියන්න, දුක්ක අර්ය සත්යෙන් කියන්නෙ මොකක්ද කියල, උබට තේරෙන විදිහට?
    මොකද්ද උබ පෙන්නන්න යන්නේ ? මට චතුරාර්ය සත්‍ය එක්ක අවුලක් නෑ . මම මුල ඉදන් කියලා තියෙන්නේ එකම දේ.
    ඔය අපේ ආගමෙන් විතරයි සත්‍ය අවබෝද වෙන්නේ , අපේ රටේ විතරයි සතය අවබෝද වෙන මර්ගය තියන්නේ ,, මේ කාලේ විතරයි සත්‍ය අවබෝද වෙන්නේ වගේ බයිලා ගැන කිව්වේ. එච්චරයි.

    පරිස්සම් වෙයන් මාස පසෙ, උම්බ මෑරිල සතර අපායේ ඉන්න පුලුවන් ඔය මාස් පහෙදි,
    නෑත් නම් වෙන කොහෙ හරි සක්වලක ඉන්නත් පුල්වන්,
    ලොකන්තරිය නිරයේ ඉන්නත් පුලුවන්.
    අම්මෝ බය උනා බන්.
    මම නම් බලන්නේ පින් කරල මේ පින් බිමේම උපදින්න :lol:
    ------ Post added on Jul 12, 2022 at 8:55 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    මොකද්ද උබ පෙන්නන්න යන්නේ ? මට චතුරාර්ය සත්‍ය එක්ක අවුලක් නෑ . මම මුල ඉදන් කියලා තියෙන්නේ එකම දේ.
    ඔය අපේ ආගමෙන් විතරයි සත්‍ය අවබෝද වෙන්නේ , අපේ රටේ විතරයි සතය අවබෝද වෙන මර්ගය තියන්නේ ,, මේ කාලේ විතරයි සත්‍ය අවබෝද වෙන්නේ වගේ බයිලා ගැන කිව්වේ. එච්චරයි.

    අම්මෝ බය උනා බන්.
    මම නම් බලන්නේ පින් කරල මේ පින් බිමේම උපදින්න :lol:
    ------ Post added on Jul 12, 2022 at 8:55 AM

    හරි බන්, මේ කාලේ අවබොද වෙනවද නද්ද කියන්න, සත්ය මොකක්ද කියල දැන ගන්න එපයි. ඒකයි අහන්නෙ, උබේ අදහසට අනුව දුක්ක සත්ය කියන්නෙ මොකක්ද කියල. උබ දන්න කිසියම් අදහසක් කියපන්. උබව අමාරුවෙ දාන්න අහනව නෙවේ.
     
    • Haha
    Reactions: dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මොකද්ද උබ පෙන්නන්න යන්නේ ? මට චතුරාර්ය සත්‍ය එක්ක අවුලක් නෑ . මම මුල ඉදන් කියලා තියෙන්නේ එකම දේ.
    ඔය අපේ ආගමෙන් විතරයි සත්‍ය අවබෝද වෙන්නේ , අපේ රටේ විතරයි සතය අවබෝද වෙන මර්ගය තියන්නේ ,, මේ කාලේ විතරයි සත්‍ය අවබෝද වෙන්නේ වගේ බයිලා ගැන කිව්වේ. එච්චරයි.

    අම්මෝ බය උනා බන්.
    මම නම් බලන්නේ පින් කරල මේ පින් බිමේම උපදින්න :lol:
    ------ Post added on Jul 12, 2022 at 8:55 AM
    චතුරාර්ය සත්‍ය අපිට තෙරුම් ගන්න පොඩ්ඩක් විස්තර කරනන් බෑරිද?
    උම්බ කොහොමඩහ් එක කරන්නේ කිය්ල

    එකටත් මාස පහ ඔනෙද?
    ------ Post added on Jul 12, 2022 at 9:02 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    හරි බන්, මේ කාලේ අවබොද වෙනවද නද්ද කියන්න, සත්ය මොකක්ද කියල දැන ගන්න එපයි. ඒකයි අහන්නෙ, උබේ අදහසට අනුව දුක්ක සත්ය කියන්නෙ මොකක්ද කියල. උබ දන්න කිසියම් අදහසක් කියපන්. උබව අමාරුවෙ දාන්න අහනව නෙවේ.
    සත්‍ය කියන මොකද්ද කියල දන්නවා නම් අවබෝද කරගන්නඋත්සහ කරන්නේ ඇයි ? හොයන්න ඕනේ. අදහන්න නෙවයි.
    උබ කියන්නේ උබ කටපාඩම් කරගෙන ඉන්න ටිකට මම කියන එක සමපාත වෙනවද වගේ දෙයකින් ධර්මය මනින එක නේ ??
    ඔය උබ අහන්නේ ආගමේ කියලා තියන් කරුණු . ඕව ඉතින් මට කියන්න පුලුවන් අපිත් ඕව කාලයක් කටපාඩම් කරා හොදට.
    මට ඕවා මෙතන ලියන්න ඕන නෑ . මම කිව්වේ ඕන කෙන්ක්ට සතය අවබෝද කරගන්න පුලුවන් කාලයෙන් ස්වායක්තව.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @asliyanage මචං මේක තනියම යන්න තියෙන ගමනක්. අනිත් අයට පාර පෙන්වන්න පුලුවන්, නමුත් ඒ අයව ඇදගෙන යන්න බෑ.
    මං කියන්නෙ කොහොමත් පිළිගන්නැති අය එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා. අත ඇරලා දාපන්.
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    @asliyanage මචං මේක තනියම යන්න තියෙන ගමනක්. අනිත් අයට පාර පෙන්වන්න පුලුවන්, නමුත් ඒ අයව ඇදගෙන යන්න බෑ.
    මං කියන්නෙ කොහොමත් පිළිගන්නැති අය එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා. අත ඇරලා දාපන්.
    මම මෙවට උත්ත්‍ර දුන්නේ මෙ Thread බලන කෙනෙක්ට දර්මය ගෑන අවබොඩයක් ඈතිවන නිස, නතුව dilann දර්මය අවබොද කරවන්න නෙම, මිනිහ් කොහොමත් පදපරම කෙනෙක්.
     
    • Like
    • Love
    Reactions: dilann and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම මෙවට උත්ත්‍ර දුන්නේ මෙ Thread බලන කෙනෙක්ට දර්මය ගෑන අවබොඩයක් ඈතිවන නිස, නතුව dilann දර්මය අවබොද කරවන්න නෙම, මිනිහ් කොහොමත් පදපරම කෙනෙක්.
    මං හිතන්නෙ පදපරමත් නෙවේ. මිසදුටු.
     
    • Sad
    Reactions: dilann