දැන් හිතපන්, ඇස් විතරක් නෙවේ, කන, නහය, මනස පවා ඔය වගෙ ටින්ටෙඩ් කියල, ඒ කියන්නෙ, අත්ත දෙය නෙවේ සෙන්ස් කරන්නෙ. තමන්ගෙ සෙන්ස්ස් වලින් එන්නෙ වැරදි ඩේට නම්, කවඩාවත් ඒව තුලින්ම බලල කෙනෙකුට තමන් සෙන්ස් කරන්න වරදිව කියල හීනෙන් වත් අල්ලන්න බැ. ජීවිතෙට තේරෙන්නෙත් නැ. උත්සහ කරන්නේත් නැ. මොකද වැරද්දක් පේන්නෙ නති නිසා. ඩැන් හිතපන්, කෙනෙක් ඔය සෙන්සස් වලට අමතරව වෙන එකක් අලුතින් ඇති කරල එය තුලින් ඔය කියන අවුල දකිනව කිය්ල. /වරදි සෙන්ස්ස් වලින්ම ඉන්දල, ඒවගෙ අවුල තියෙනව කියල දැනගෙන ඒ අවුල කරෙක්ට් කරනව කියන්නෙ, හීනෙන් වත් හිතා ගන්න පුලුවන් දෙයක් නෙවේ කෙනෙකුට. දැන් හිතපන්, ඔය වඩේ කරල ඔය කතාව දැකපු එකෙක් වෙන ගමකින් අවිල්ල කියනව, උබලගෙ සෙන්සස් අවුල්, මෙන්න මේ විදිහට කරාම, ලබෙන අලුත් සෙන්සස් එකෙන් උබලගෙ අවුල බලාගෙන, ඒක ෆික්ස් කරන්න පුලුවන් කියල, ඩැන් කල්පන කරල බලපන්, තනියෙන් ඔක හොයාගන්න එකද ලේසි නැතිනම්, අර කියපු එකා කියපු විදිහට කරන එකඩ ලේසි කියල. ආගම් ගාවගන්න එපා..