@ek_rosh @ewijesekara තේරුම් ගන්න වුවමනාවක් නැති අය තර්ක කරන්න යන්න එපා. කාලෙ නාස්ති වෙනවා විතරයි.
අත ඇරලා දාපන්.
අත ඇරලා දාපන්.
මගේ අවංක මතය නම් ඔබතුමාට බුදු දහමේ මූලික ඉගැන්වීම ගැන හරි හමන් අවබෝධයක් නැති බවයි.
"ප්‍රායෝගික බුදු දහමක්" ගැන කතා කරන්නෙත්, "බුදු දහම තියෙද්දිත් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ" වගේ අවලාද ස්වරූපයෙන් කතාකරන්නෙත් ඒ නිසා බවයි මගේ කියවීම.
බුදු දහම "ලෝකයට" ප්‍රායෝගික දහමක් නෙවෙයි. පටිසෝතගාමී ගමනක් ගැන විස්තර වන, ලෝකයට, ලෝක විෂයට හසු නොවන ඊට උත්තර වූ දහමක් ගැනයි බුද්ධ වචනය.
ධර්මයේම කියවෙනවා බුද්ධෝත්පත්ති කාලයක් යන්න කොයි තරම් විරලද යන්න. ඔවා නිකං කතා කියන්න පුලුවන්. නමුත් ධර්මය වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපකයක් ඇවිල්ලා ධර්මය අතුරුදහන් වන හැටි, අනාගත බය සූත්‍රයේත් , සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේත් පෙන්වනවා. රටවල් කරවන හැටි, ඉකොනොමි හැන්ඩල් කරන හැටි බුද්ධ වචනයේ "කෝ " (core) ඉගැන්වීම නොවෙයි. ඒවා ලෝකයට, ලෝකය පවතිනවායි කියල හිතං ඉන්න මිනිස්සුන්ට ඇති පුරස්න.
ධර්මයේම එක තැනක සඳහන් වෙනවා, ලෝකයා සැපයි කියන දේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා දුකක් ලෙසයි හඳුනා ගන්නේ, ලෝකය දුක ලෙස දකින දේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා සැපක් ලෙස දකිනවා කියලා. මේක දැම්මේ "ලෝකය පවතී, අපි එහි නලුවෝය" කියන පදනමෙන් පරිබාහිර වූ "ලෝකය අවස්තාවට ඉපදී නිරුද්ධ වන්නේය" යන වෙනත් පදනමක් ඇති බව පෙන්වා දීමටයි.
@ek_rosh @ewijesekara තේරුම් ගන්න වුවමනාවක් නැති අය තර්ක කරන්න යන්න එපා. කාලෙ නාස්ති වෙනවා විතරයි.
අත ඇරලා දාපන්.
ඔයා කොච්චර කිව්වත් වර්තමානයත් එක්ක බලද්දී ඔය ගොඩක් දේවල් අතීත සුරංගනා කතා විතරයි.එක නම් ඇත්ත. මෙතන සමහරක් තමන් හරි කියන් හිතන් ඉන්නව අරෙන්න, එතනින් එහාට කියන දෙයක් මොකක්ද කියලවත් තේරුම් ගන්න උත්සාහයක් නැ. ඔහේ එකම දේ කිය කිය ඉන්නව.
හැබයි කොමෙන්ට් කරේ නැති උනාට, මේව බලල අත්තටම තේරුම් ගන්න උවමනවක් තියෙන අයත් අති. ඒ අය වෙනුවන් තමය් මම නම් රිප්ලය් කරන්නෙ මේවගේ ඒවට.
උන්ට ඒවා ඔප්පු කරගන්න විදියකුත් නෑ . ඔප්පු කරන්න පාවිච්චි කරන්නෙත් අර සුරංගනා කතා ඇතුලේ තියන දේවල් මයි. එකයි උඩ එකාගේ රිප්ලයි එකට රෙප්ල්යි කරල තේරුමකුත් නැත්තේ.. තමන් විශ්වාස කරගෙන ඉන්න, අදහන දේවල් ඇතුලේ තියන කරුණු අරගෙන ඇවිත් තේරුමක් නෑ තර්ක කරන්න . හැමෝමටම පිළිගන්න පුලුවන් දේවල් අරන් එන්න ඕනේ.ඔයා කොච්චර කිව්වත් වර්තමානයත් එක්ක බලද්දී ඔය ගොඩක් දේවල් අතීත සුරංගනා කතා විතරයි.
තමන්ගේ ආගම නිසා ඉතින් මොනවහරි දෙයක් කියන්න බලනව. ඕක හැම ආගමකටම පොදු දෙයක් බන්.
මම කිව්වේ ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක් , ලෝකෙයේ මිනිස්සුන්ට ගොඩ යන්න තියන දුර්ලබ අවස්තාවක් කියලා මේ දුපතේ ඉන්න උන් කිව්වා කියලා, ඕක ලෝකේ එක්ක බලද්දී කිසි එකෙක් ගණන් ගන්න දෙයක් නෙවෙයි . ලෝකේ අවු 2000 ගානකට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. ආගම් ඇදගහගෙන් ඉන්න උන් තමන්ගේ ආගමේ කියලා තියන බයිලා ටික ලෝකෙම ඉන්න මිනිස්සුන්ට දාන්න හදනව කිසි තේරුමක් නැතුව.උන්ට ඒවා ඔප්පු කරගන්න විදියකුත් නෑ . ඔප්පු කරන්න පාවිච්චි කරන්නෙත් අර සුරංගනා කතා ඇතුලේ තියන දේවල් මයි. එකයි උඩ එකාගේ රිප්ලයි එකට රෙප්ල්යි කරල තේරුමකුත් නැත්තේ.. තමන් විශ්වාස කරගෙන ඉන්න, අදහන දේවල් ඇතුලේ තියන කරුණු අරගෙන ඇවිත් තේරුමක් නෑ තර්ක කරන්න . හැමෝමටම පිළිගන්න පුලුවන් දේවල් අරන් එන්න ඕනේ.
ඔයා කොච්චර කිව්වත් වර්තමානයත් එක්ක බලද්දී ඔය ගොඩක් දේවල් අතීත සුරංගනා කතා විතරයි.
තමන්ගේ ආගම නිසා ඉතින් මොනවහරි දෙයක් කියන්න බලනව. ඕක හැම ආගමකටම පොදු දෙයක් බන්.
මම කිව්වේ ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක් , ලෝකෙයේ මිනිස්සුන්ට ගොඩ යන්න තියන දුර්ලබ අවස්තාවක් කියලා මේ දුපතේ ඉන්න උන් කිව්වා කියලා, ඕක ලෝකේ එක්ක බලද්දී කිසි එකෙක් ගණන් ගන්න දෙයක් නෙවෙයි . ලෝකේ අවු 2000 ගානකට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. ආගම් ඇදගහගෙන් ඉන්න උන් තමන්ගේ ආගමේ කියලා තියන බයිලා ටික ලෝකෙම ඉන්න මිනිස්සුන්ට දාන්න හදනව කිසි තේරුමක් නැතුව.උන්ට ඒවා ඔප්පු කරගන්න විදියකුත් නෑ . ඔප්පු කරන්න පාවිච්චි කරන්නෙත් අර සුරංගනා කතා ඇතුලේ තියන දේවල් මයි. එකයි උඩ එකාගේ රිප්ලයි එකට රෙප්ල්යි කරල තේරුමකුත් නැත්තේ.. තමන් විශ්වාස කරගෙන ඉන්න, අදහන දේවල් ඇතුලේ තියන කරුණු අරගෙන ඇවිත් තේරුමක් නෑ තර්ක කරන්න . හැමෝමටම පිළිගන්න පුලුවන් දේවල් අරන් එන්න ඕනේ.
Science වලින් බුදුදහම්ති යෙන දෙවල් මනින්න යන්න එප, Science කියන්නෙ තාම වෙනස් වෙන දෙයක්, බුදුදහම්ති යෙන දෙවල් දෑන ගන ඔනි නම් භවන වගේ දෙයක් කරල බලන්න පුලුවන්
බුදුන් දේශනා කරේ පටිච්ච සමුප්පාදය මිසක් ඔය අනික් ආගම් වල වගේ තමාගේ ආගම ලොකු කරන්න දාගත්ත අතිශෝක්ති කෑලි ටිකක් නෙවෙයි... මේක තමයි මාරම දේ , බුදුන් සරණ යන එක තමයි තියන එකම මාර්ගය වගේ ඇදහිලි නෙවෙයි.මේව සුරන්ගනා කතා කියන්නත්, ඔප්පු කරන්න බැ කියන්නෙත් ඔයා බුදු දහම කියල තේරුම් ගත්ත යම් කිසි දෙයක ඉන්දලනෙ. අන්න ඒක මොකක්ද කියන්න, ඔය හිතාගෙන ඉන්න කෝර් දර්මය. බුදු හාමුදුරුවො මොකක්ද මේ දර්මයෙන් මූලිකව පෙන්වන්නෙ?
බුද්දගම නෙමේ ,Science උනත් හමොට්ම තෙරෙන්නේ නෑහ නෙ, දෑන් හෑමෝම O/L Science පස්ස් වෙනවද?මේව සුරන්ගනා කතා කියන්නත්, ඔප්පු කරන්න බැ කියන්නෙත් ඔයා බුදු දහම කියල තේරුම් ගත්ත යම් කිසි දෙයක ඉන්දලනෙ. අන්න ඒක මොකක්ද කියන්න, ඔය හිතාගෙන ඉන්න කෝර් දර්මය. බුදු හාමුදුරුවො මොකක්ද මේ දර්මයෙන් මූලිකව පෙන්වන්නෙ?
කලින් ත්‍රෙඩ් වල රිද්දගත්තු ඒවාට මෙතන කියවන්න එපා අන්තරේ මෝඩයා.@dilann muta podi oluwe awlk tiyenewa ganan ganna epa kattiya

බුදුන් දේශනා කරේ පටිච්ච සමුප්පාදය මිසක් ඔය අනික් ආගම් වල වගේ තමාගේ ආගම ලොකු කරන්න දාගත්ත අතිශෝක්ති කෑලි ටිකක් නෙවෙයි... මේක තමයි මාරම දේ , බුදුන් සරණ යන එක තමයි තියන එකම මාර්ගය වගේ ඇදහිලි නෙවෙයි.
ඕන කෙනෙක්ට සිද්දාර්ථ කළා වගේ තනියම සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ හරි නම්. හැබැයි බුදුදහම ආගමක් කරලා අදිලිල්ලක් කරල එහෙම කරන්න බෑ කියන තැනට ගෙනල්ල තියනව.
බුද්ද කාලේ සමාජයේදී තනියම දර්ශනයක් හොයාගෙන ඒක දේශනා කරලා ශ්‍රාවක පිරිසක් ඇතිකරගන්න පුලුවන් උනාට අද කවුරුහරි අලුත් දේශනාවක් කරොත් , ආගම් වල උන් ටික ඒකට විරුද්ද වෙයි. ඒ අතින් ඒ කාලේ මෙච්චර අන්තගාමි නෑ .. දැන් තියෙන්නේ ඇදහිල්ලක් . තව දෙවියෝ ටිකකුත් ඔබාගෙන හින්දු ආගමට වඩා උඩින් තියන්න ගිහින්.
බුද්දගම නෙමේ ,Science උනත් හමොට්ම තෙරෙන්නේ නෑහ නෙ, දෑන් හෑමෝම O/L Science පස්ස් වෙනවද?
මේ ලොඅකය දුකයි, මෙකෙන් ගලවෙන්න තියෙන එක මර්ගය බුදු දහම, අවසනයේ ලබන්නේ නිවන. නිවන් ලබපු කෙනෙක් අයෙ උපදින්නේ නෑහ.
නිවන් ලබන නම් අපි කොහෙ උපදීවිද කියන්න බෑහ.
ගොඩක් වෙලාවට උපදින්නේ සතර අපායේ.
සතර අපායෙන් තිරිසන් ලූකයෙ සතුන් විදින දුක හමොඅම දකිනව නේ?
https://elakiri.com/attachments/1634455597069-png.148077
බුදුන් දේශනා කරේ පටිච්ච සමුප්පාදය මිසක් ඔය අනික් ආගම් වල වගේ තමාගේ ආගම ලොකු කරන්න දාගත්ත අතිශෝක්ති කෑලි ටිකක් නෙවෙයි... මේක තමයි මාරම දේ , බුදුන් සරණ යන එක තමයි තියන එකම මාර්ගය වගේ ඇදහිලි නෙවෙයි.
ඕන කෙනෙක්ට සිද්දාර්ථ කළා වගේ තනියම සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ හරි නම්. හැබැයි බුදුදහම ආගමක් කරලා අදිලිල්ලක් කරල එහෙම කරන්න බෑ කියන තැනට ගෙනල්ල තියනව.
බුද්ද කාලේ සමාජයේදී තනියම දර්ශනයක් හොයාගෙන ඒක දේශනා කරලා ශ්‍රාවක පිරිසක් ඇතිකරගන්න පුලුවන් උනාට අද කවුරුහරි අලුත් දේශනාවක් කරොත් , ආගම් වල උන් ටික ඒකට විරුද්ද වෙයි. ඒ අතින් ඒ කාලේ මෙච්චර අන්තගාමි නෑ .. දැන් තියෙන්නේ ඇදහිල්ලක් . තව දෙවියෝ ටිකකුත් ඔබාගෙන හින්දු ආගමට වඩා උඩින් තියන්න ගිහින්.
කියන්න දෙයක් නෑති උනාම ඔය වගේ දෙයක් වත් කියන්න පුලුවන්උබ බෞද්ධ ත්‍රෙඩ් දානව වගේ ඉදගෙන මේක troll කරනවා කියලා දන්නා උන් දන්නවා බන්.
මට ඕන නම් ඔප්පු කරන්නත් පුලුවන්..
ඕක දේශනා කරේ චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්න.හරි, දැන් ඇයි බුදුන් පටිච්ච සමුප්පදය දේශනා කර්?
එල එල.. පින තියන උන් තමයි ඉන්නේ ගොඩක් මේ රටේ.බුදු හමුදුරුවොඅ උනත් දර්ම දීශනා කරද්දි බලන්ව මෙක තෙරුම් ගන්න පිනක් තියෙනවද කියල

ඕක දේශනා කරේ චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්න.
මම මෙතන කිව්වේ ඕව ගැන නෙවෙයි බන් . අතිශෝක්ති කෑලි ටික. ඕව ගැන කියවල තේරුමක් නෑ . .
එල එල.. පින තියන උන් තමයි ඉන්නේ ගොඩක් මේ රටේ.
------ Post added on Jul 12, 2022 at 8:19 AM
කවුද එහෙම කිව්වේ ??අන්න හරි, දැන් චතුරයර්ය සත්ය ගැන ඔබතුමා මොකක්ද හිතන්නෙ?, අත්තක්?, බොරුවක්? වැඩක් නති දෙයක්?, අදට ගැලපෙන්නෙ නැ, ඔයවගේ?
කවුද එහෙම කිව්වේ ??
මම කිව්වේ ඕක මිනිස්සුන්ට අවබෝද කරගන්න විශේෂ කාලයක් කියල එකක් ඕන නෑ . ඒ වගේ කෑලි ඇවිල්ල තියෙන්නේ දහම ආගමක් කරන්න ගියාම. මේ කාලේදී විතරයි මිනිස්සුන්ට අවබෝධය එන්නේ කියලා කියන්න මොකද්ද තියන සාක්ෂිය ???
ලංකාවේ නෙවෙයි ඇන්ටාටිකාවේ ඉන්න මනුස්සයෙක්ට උනත් , බුදු දහම කියල දෙයක් අහලවත් නැති කෙන්ක්ට උනත් තමන් විසින් අවබෝද කරගන්න පුලුවන් සිද්දාර්ථ කරා වගේ. ඇදහිල්ලක් නෙවෙයි. ඕක තමයි මම කිව්වේ. දබදිව ට විතරක් සිමා වෙච්ච, යම් කාලයකට විතරක් සිමා වෙච්ච දෙයක් නෙවෙයි සත්‍ය අවබෝද ක්රගන්නාව කියන දේ !
දහම් කරුණු එක්ක මට කිසි අවුලක් නෑ .හරි ඒකට එන්න තමයි. අහපු එකට උත්තර දෙන්නකො
බුදු කෙනෙක්ට විතරයි දර්ම්ය තනිව අවබොද කර අනෙක් අයට දෙශනා කරන්න පුලුවන්. අනික් අයට බුදුන් කියපු මර්ගයෙ ගමන් කරන්න පුලුවන්.කවුද එහෙම කිව්වේ ??
මම කිව්වේ ඕක මිනිස්සුන්ට අවබෝද කරගන්න විශේෂ කාලයක් කියල එකක් ඕන නෑ . ඒ වගේ කෑලි ඇවිල්ල තියෙන්නේ දහම ආගමක් කරන්න ගියාම. මේ කාලේදී විතරයි මිනිස්සුන්ට අවබෝධය එන්නේ කියලා කියන්න මොකද්ද තියන සාක්ෂිය ???
ලංකාවේ නෙවෙයි ඇන්ටාටිකාවේ ඉන්න මනුස්සයෙක්ට උනත් , බුදු දහම කියල දෙයක් අහලවත් නැති කෙන්ක්ට උනත් තමන් විසින් අවබෝද කරගන්න පුලුවන් සිද්දාර්ථ කරා වගේ. ඇදහිල්ලක් නෙවෙයි. ඕක තමයි මම කිව්වේ. දබදිව ට විතරක් සිමා වෙච්ච, යම් කාලයකට විතරක් සිමා වෙච්ච දෙයක් නෙවෙයි සත්‍ය අවබෝද ක්රගන්නාව කියන දේ !
ඔන්න ඕවා කියලා තමයි දහම ආගමක් කරල restrict කරල තියෙන්නේ. ඇත්තටම යන්න බැරි එත යන්න පුලුවන් වගේ ටාගට් එකක් පෙන්නන්නේ. තමන්ගේ ආගම ඇතුලෙන් විතරක් විමුක්තිය පෙන්නන්නේ. කොටින්ම තව සිද්දාර්ථ කෙනෙක් වෙන්න උබලට බෑ කොච්චර ට්‍රයි කරත්. මේ පැත්තෙන්ම වරෙන් කියලා කියන්නේ.බුදු කෙනෙක්ට විතරයි දර්ම්ය තනිව අවබොද කර අනෙක් අයට දෙශනා කරන්න පුලුවන්. අනික් අයට බුදුන් කියපු මර්ගයෙ ගමන් කරන්න පුලුවන්.
දර්මය සාම කලෙකම අවබොද කරන්න හඉකියාවක් මනුශ්ය ලොඅකයෙ තියෙන්නෑ නෑහ, මොකද බුදු දහම උනත් තියෙන්නේ අවුරුඩු 5000 විතරයි ගෞතම බුද්ද සාසනේ.