බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    එහෙම කියන්න බෑ .. නොදියුණු සමාජයක නෙවෙයි නේ ඉන්නේ. බුද්දිමත් මිනිස්සු ඉන්න සමාජයක්.
    අනිත් එක කාටවත් කියන්න බෑ එහෙම තව අවුරුදු 5000ක් යනකන් කිසි කෙනෙක් වීල් එක හොයාගන්නේ නෑ වගේ කතා. එහෙම script එකකට සිද්ද වෙන කතාවක් ද බුදුවෙන්ව කියන එක. ? මනුස්සයෙක් හිතුවොත් ඕන වෙලාවක ඕක ඔළුවට එන්න පුලුවන්.
    අනික වීල් එකක් හොයාගත්තොත් හොයාගන්නේ මේ ප්‍රදෙශේ ඉන්න කෙන්ක්ම තමයි කියලත් කියන්න බෑ .
    මොන පදනමකින් ද එහෙම නිශ්චිත කාලයක් , ප්‍රදේශයක් ගැන කියන්නේ. ?? ඒක තමයි කිව්වේ ඕවා ඔක්කොම පසු කාලිනව ආගමට මිනිස්සු තියාගන්න , තව කෙනෙක් බුදු වෙන්ව වගේ දෙයක් කියන්නේ නැති වෙන්න හදාගත්ත සිමා. එහෙම නොවුනොත් ආගම පවත්වාගෙන යන්න බැරි වෙනවා හැම එකාම බුදු වෙන්න ට්‍රයි කරොත්.

    වීල් එකක් හොයාගෙන මම කියනව තව අවු 5000ක් යනකන් කාටවත් මේක හොයාගන්න වෙන්නේ නෑ කියලා.
    ඉතින් මම හොයාගත්ත දේ පාවිච්චි කරගෙන ඉන්න වෙන්ව. ඔය ඒ වගේ දෙයක් බන්. කියලා තේරුමක් නෑ ඉතින්. විශ්වාස කරන දෙයක් විශ්වාස කරපං. .මම නෙවෙයි තර්ක කරන්න ආවේ. මම අදහස කිව්වේ. .

    ඉස්සෙල්ල කියපන්, උබට තේරෙනවද, මම කිව්ව විදිහට කෙනෙක්, තමන් විසින්ම ඉන්ඩ්‍රියන්ට අහුවෙන්නති දර්මතවයක් දකිනව කියන්නෙ, කොච්චර අන්ලඉක්ලි ද කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    ඉස්සෙල්ල කියපන්, උබට තේරෙනවද, මම කිව්ව විදිහට කෙනෙක්, තමන් විසින්ම ඉන්ඩ්‍රියන්ට අහුවෙන්නති දර්මතවයක් දකිනව කියන්නෙ, කොච්චර අන්ලඉක්ලි ද කියල?
    එහෙම කියන්න බෑ බන්..කෙනෙක්ට කාලයක් යන දේ තව කෙනෙක්ට කෙටි කාලෙකින් අවබෝද වෙන්න පුලුවන්..
    කොහොමත් නිෂ්චිත කාලයකට මේක අවබෝද වෙන්නේ නෑ වගේ කතා කිසි පදනමක් නෑ..

    ඇයි බන් උබ හැම තිස්සෙම අහන්නේ උබට තේරෙනවද මම කියන දේ වගේ ඒවා ?? :rofl:
    උබට හිතෙනවද උබ මට තේරුම් ගන්න බැරි මාර ගැබුරු දෙයක් කිව්ව වගේ?. නැත්නම් උබ මාර අමුතු දෙයක් තේරුම් අරගෙන වගේ??

    මට අනුව සිදුහත් දර්ශනයක් ඉදිරිපත් හොයාගත්ත.. ලෝකෙ ඕන තැනක ඕන වෙලාවක කෙනෙක්ට ඔය දේ අවබෝද වෙන්න පුලුවන්.. ඔච්චරයි මම දිගටම කිව්වේ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ඇයි බන් උබ හැම තිස්සෙම අහන්නේ උබට තේරෙනවද මම කියන දේ වගේ ඒවා ?? :rofl:
    උබට හිතෙනවද උබ මට තේරුම් ගන්න බැරි මාර ගැබුරු දෙයක් කිව්ව වගේ?. නැත්නම් උබ මාර අමුතු දෙයක් තේරුම් අරගෙන වගේ??

    උබ ඒ වගෙන් බන් ඇක්ට් කරන්නෙ, කියන එකට කෙලින් ආන්ස්වර් එකක් දෙන්නෙ නැතුව

    මට අනුව සිදුහත් දර්ශනයක් ඉදිරිපත් කරා.. ලෝකෙ ඕන තැනක ඕන වෙලාවක කෙනෙක්ට ඔය දේ අවබෝද වෙන්න පුලුවන්.. ඔච්චරයි මම දිගටම කිව්වේ..

    එහෙම අවබොද වෙන අයට තමයි බුදුන් කියන්නෙ. ඉස්සෙල්ල කිව්ව වගෙ, ඒකෙ තියෙන, අමාරු බව නිසාම, හැමදාම ඒ අය පහල වෙන්නෙ නැ. පහල උනත්, සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ඒඅ කියල දෙන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    උබ ඒ වගෙන් බන් ඇක්ට් කරන්නෙ, කියන එකට කෙලින් ආන්ස්වර් එකක් දෙන්නෙ නැතුව

    එහෙම අවබොද වෙන අයට තමයි බුදුන් කියන්නෙ. ඉස්සෙල්ල කිව්ව වගෙ, ඒකෙ තියෙන, අමාරු බව නිසාම, හැමදාම ඒ අය පහල වෙන්නෙ නැ. පහල උනත්, සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ඒඅ කියල දෙන්න පුලුවන්.
    එහෙම කියන්න බෑ බන්.. කෙනෙක්ට අමාරු උනාට තව කෙනෙක්ට ඉක්මනට අවබෝද වෙන්න පුලුවන්.. ඒ කොහොම උනත් තව අවු 5000 කට කාටවත් අවබෝද වෙන්නේ නෑ කියල නිශ්චිත වශයෙන් කියන්න කිසි පදනමක් නෑ.. ඔන්න ඕක අතඇරල දාපන්..
    මම මේ ත්‍රෙඩ් එකේම කියල තියෙන්නේ ඔය කාලයකට , ප්‍රදේශයකට විතරක් විශේෂත්වයක් නැති අවබෝදකරගැනීම... ✌️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    එහෙම කියන්න බෑ බන්.. කෙනෙක්ට අමාරු උනාට තව කෙනෙක්ට ඉක්මනට අවබෝද වෙන්න පුලුවන්.. ඒ කොහොම උනත් තව අවු 5000 කට කාටවත් අවබෝද වෙන්නේ නෑ කියල නිශ්චිත වශයෙන් කියන්න කිසි පදනමක් නෑ.. ඔන්න ඕක අතඇරල දාපන්..
    මම මේ ත්‍රෙඩ් එකේම කියල තියෙන්නේ ඔය කාලයකට , ප්‍රදේශයකට විතරක් විශේෂත්වයක් නැති අවබෝදකරගැනීම... ✌️

    රලු උදහරනයක් කියනනම්කො. අයන්ස්ටයින් ගෙ රිලටිවිටි දැන් තියෙන කාලෙක, කෙනෙක් ඒක අයෙත් අලුතින් හොයා ගනිද තියෙන එක යූස් කරයි ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    රලු උදහරනයක් කියනනම්කො. අයන්ස්ටයින් ගෙ රිලටිවිටි දැන් තියෙන කාලෙක, කෙනෙක් ඒක අයෙත් අලුතින් හොයා ගනිද තියෙන එක යූස් කරයි ද?
    ඊට වඩා ඉස්සරහට හිතන කෙනෙක් උනත් ඉන්න ඉඩ තියනව.. ඒක තමයි වෙන්නේ එක දෙයක් මතම යැපිල ඉන්නේ නැතුව අලුත් විදියට හිතන සමාජයක.. ඒකින ගන්න පුලුවන් දේ අරගෙන තව ඉස්සරහට හිතනව.. නැතුව අයින්ස්ටයින්ව දේවත්වයෙන් අදහගෙන හිටියනම් හිතන එක නවතිනවා.. ඒක ඇතුලෙම තමයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ඊට වඩා ඉස්සරහට හිතන කෙනෙක් උනත් ඉන්න ඉඩ තියනව.. ඒක තමයි වෙන්නේ එක දෙයක් මතම යැපිල ඉන්නේ නැතුව අලුත් විදියට හිතන සමාජයක.. ඒකින ගන්න පුලුවන් දේ අරගෙන තව ඉස්සරහට හිතනව.. නැතුව අයින්ස්ටයින්ව දේවත්වයෙන් අදහගෙන හිටියනම් හිතන එක නවතිනවා.. ඒක ඇතුලෙම තමයි.

    බුද්ද කාලෙත්, බුදු වෙන්න පෙරුම් පෙරු අය හිටිය, ඒක නෙවේ ඇහුවෙ, කෙනෙකුට අවශ්ය ප්‍රතිපලය ලබාගන්න රෙලටිවෙලි ලේසි ක්‍රමය.

    දේවත්වයෙන් අදහන්නෙ, එකෙ තියෙන එක, ප්‍රක්ටිකල් නැතුව විස්වාසයක් විතරයිනෙ අනෙක් ආගම් වගේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ආගම් ඇදගහගෙන් ඉන්න උන් තමන්ගේ ආගමේ කියලා තියන බයිලා ටික ලෝකෙම ඉන්න මිනිස්සුන්ට දාන්න හදනව කිසි තේරුමක් නැතුව. :rofl: උන්ට ඒවා ඔප්පු කරගන්න විදියකුත් නෑ . ඔප්පු කරන්න පාවිච්චි කරන්නෙත් අර සුරංගනා කතා ඇතුලේ තියන දේවල් මයි. එකයි උඩ එකාගේ රිප්ලයි එකට රෙප්ල්යි කරල තේරුමකුත් නැත්තේ.. තමන් විශ්වාස කරගෙන ඉන්න, අදහන දේවල් ඇතුලේ තියන කරුණු අරගෙන ඇවිත් තේරුමක් නෑ තර්ක කරන්න . හැමෝමටම පිළිගන්න පුලුවන් දේවල් අරන් එන්න ඕනේ.
    කොන්ටම් මිකැනික්ස් වල කෝපන්හේගන් ඉන්ටප්‍රිටේශන් කියල එකක් එනවා නෙව. දැන් ඒකට අනුව ඒ කියන්නේ කෝපන්හේගන් අර්තදැක්වීමට එකට අනුව එකම ඉලෙක්ට්‍රෝනය තැන් කීපයක තියෙන්න පුලුවන්. (අර අභිඥා ලබලා රහත් වෙලා තමන් වගේම රූපකායන් 1000ක් මවාගෙන හිටපු භික්ෂුව පැත්තකට දාමු, මොකද කොන්ටම් සහ බුද්ධාගම සම්බන්ද කරන්න නම් නෙවෙයි මේ කියන්නේ. ) මේ අර්තදැක්වීම ඇතුලේ කොන්ටම් එන්ටැංගල්මන්ට් එහෙමත් නැත්නම් spooky action at a distance වගේ ඒවා එනකොට අයින්ස්ටයි සහ තවත් විද්‍යාඥයින් පිරිසක් කොන්ටම් මිකැනික් අසම්පූර්නයි කියනවා. නීල්ස් බෝ වගේ අය මේකට ප්‍රතිවිරුද්ධ මත ගේනවා.

    අදටත් spooky action at a distance කියන එක එහෙමත් නැත්නම් එක එලෙක්ට්‍රෝනයක භ්‍රමනය වන දිශාව වෙනස් කලාම ඒකත් එක්ක එන්ටැන්ගල් වුන, එහෙත් ආලෝක වර්ෂ ගානක් දුරින් ඇති අනිත් ඉලෙක්ට්‍රෝනයත් තම භ්‍රමණ දිශාව වෙනස් කරගන්නවා කියන සංසිද්ධිය පැහැදිලි කොරන්න හැමෝම එකඟ වුන හැමෝටම තේරෙන තියරියක් නෑ.
    ඔය අව් අස්සේ ඔය කොන්ටම් මිකැනික්ස් වලට ගන්න මැතේ එනවා ඇක්සියම් කියලා නීති සැට් එකක්, ඒ කියන්නේ යම් පද්ධතියක් සම්බන්දයෙන් සාධාරණයි කියලා යොදාගන්න. ඒ ඇක්සියම් ඉතිං විශ්වාස, ඇදහිලි, ඇසම්ප්ශන් තමයි. මොකද රියැලිටි එකත් එක්ක මැතට සම්බන්දයක් නෑ. (An axiom is self-evident and taken as without question.)

    සමලිංගිකත්වය ජාන වලින් තීරණය වෙන එකක්ද එහෙනම් ඒක පරිණාමවාදයට ගැට ගහන්නේ කොහොමද වගේ අර්බුද ජීව විද්‍යාවෙත් තියෙනවා.
    ඒ ත් ඉතින් හැමෝටම පිලිගන්න පුලුවන් දේවල් ගෙනැල්ලා තර්ක කොලා කියලා නම් අහලා නෑ.

    ඒත් ඉතින් ඉලෙක්ට්‍රෝන්, ප්‍රෝටෝන්, මීසෝන ඇස් දෙකෙන්ම දැකලා හැමෝටම පිලිගන්න පුලුවන් දේවල් අරන් එන, ඇදහිලි විශ්වාස ඇක්සියම් වලින් තොර, පිටසක්වල ලෝකයකින් ආපු ඩිලාන් වගේ පොරවලුත් දකින්ට ලැබීම පෙර භවයක අපේ පිනක ප්‍රතිපලයක් බවයි මගේ අදහස නම්.
     
    විද්‍යාවේ තියෙන්නේ ඉතින් සංසිද්දී පැහැදිලි කරන්න ගොඩනගපු කතා සෙට් එකක් තමයි.හැබැයි ඒවා ඇදහිලි , විශ්වාස විදියට නෙවෙයි තියෙන්නේ. කල්පිත, උපකල්පන, වාද නියම විදියට.. ඕන කෙනෙක්ට පුලුවන් සිද්දියට වඩා ගැලපෙන් අලුත් කතාවකින් පරණ එක රෙප්ලේස් කරන්න. අලුත් දෙයක් ඔප්පු කරන්න. හැබැයි විද්යාවේ එන දේවල් නැවත නැවත පාවිච්චි කරල ප්‍රතිපල ගන්නවා.. ඔය ආගම් වල එහෙම නවෙයි නේ. ඒකම තමයි පරම සත්‍ය කියල කියන්නේ. ප්‍රශ්න කරන්න බෑ . එක්කෝ මිත්‍යා දුෂ්ටිකයෙක් වෙන්ව, නැත්නම් තව මොකක් හරි බයිලාවක් කියනව.
    ඔය විදියට ආගම් වල තියන විශ්වාස ඇදහිලි සාධාරණිකරනය කරන්න ගියොත්, මුස්ලිම් උන්ගේ කන්‍යවියෝ 72 කතාවත් ඇත්තද නැත්තද කියලා කියන්න බැරි වෙනවා. වෙන්නත් පුලුවන් නේ ඉතින් ...

    මේ ත්‍රෙඩ් එකේ කියලා තියන කතාව ඇත්ත නම් එතනම බුදුදහම ගැන විසංවාදයක් එනව.. බුදුදහම වැඩක් නැති වෙන්ව.
    උබ පිළිගන්නවද මේ ලෝකේ වෙන දේවල් කලින් plan කරපු script එකකට වෙනවා කියලා ??? එහෙම උනොත් අපි මේ දැන් කරන දේවල් වල කිසි අර්ථයක් නැති වෙන්ව.
    තව අවුරුදු නිශ්චිත ගානකින් , නිශ්චිත තැනක මේ කෙනා, මේ නමින් ඉපදිලා , මේ නමින් බුදු වෙනවා කියලා දැනටම තීරණය වෙලා ඉවර නම් ,ඉතින් තේරුමක් නෑ නේ.
    ඔය විදියටම නිවන් අවබෝද වෙන අයත් යම් script එකකට යටත්ව කියන්න පුලුවන් වෙන්න ඕනේ. මේ මේ අය මේ කාලේදී නිවන් අවබෝද වෙනවා.. දැනටමත් ඒ දේවල් කලින් තීරණය වෙලා නම් නිවන් මග කියලා දෙන දහමකින් ඇති වැඩේ මොකද්ද ?? කොහොමත් වෙන්න නියමිත දේවල්. උත්සහයක් වීර්යයක් ඕන නෑ . :rofl:

    කොටින්ම නන්දසේන යනවද , නැද්ද කියන එකත් කලින් ලියවිලා තියෙන්නේ . අපි කෑගහන නොගහන එක අදාළ නෑ .
    හැමදේම script එකක් වෙනවා. හේතු පල නියාමයක් වෙනුවට කලින් තීරණය කරගත්තා ඵලයන් ටිකකුයි, ඒ ඵලයන් වලට අදාළ හේතු ඇතිවන අනුපිලිවලයි දැනටම තීරණය වෙලා ඉවරයි.. නිකන් රගදැක්වීමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බුදු කෙනෙක් බුදු වෙන එක වෙනකන්. :rofl:
    පොඩ්ඩක් හොයල බැලුවොත් මයිත්‍රී බුදුන්ගේ උපත, බුදුවෙනකන් ජිවිත කතාව දේශනා කරල තියනවා නම් ගම් එක්කම. ඒ කියන්නේ ඒ දේවල් නිකන් රගපාන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොන තේරුමක් නැති වැඩක් ද ඒ ???

    උබ ඉතින් ඕවා විශ්වාස කරනවද ? එහෙනම් මට උබත් එක්ක එතනින් එහාට කිසි තර්කයක් නෑ . තමන් විශ්වාස කරගෙන ඉන්න දෙයක් කරගත්තාවේ.. ඔය විදියට ඕන එකෙක් කියන ඕන ආගමික බයිලාවක් විශ්වාස කරන්න පුලුවන් වෙන්ව කිසි තර්කයක් නැතුව.

    මම කියන්නේ ලෝකේ ඕන තැනක ඕන වෙලාවක සිද්ධාර්ථ වගේ සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් ඉන්න පුලුවන් වෙන්න ඕනේ ඉතින්.. ඒක මේ කාගේවත් script එකකට වෙන දෙයක් නෙවෙයි. ඔහොම බැලුවොත් අපි කොච්චර උත්සහ කරල නිවන් අවබෝද කරගන්න උත්සහ කරත් කිසි තේරුමක් නැති වෙනවා කවුරු හරි කියලා තියනව නම් ඊලග අවුරුදු ගානකට කවුරුත් නිවන් අවබෝද වෙන්නනේ නෑ කියලා. බුදු දහම දැනගෙන හිටියත් නැතත් හැමදේම කලින් සැලසුම් කරපු පිලිවලකට වෙන්නේ. එහෙම උනොත් ලෝකේ කොච්චර උදාසින තැනක් ද ?? නිකන් script එකකට රගපාන තැනක්. බුදු කෙනෙක් බුදු වෙන එක උනත් මහා දෙයක් නෙවෙයි එහෙම බැලුවම. නිකන්ම වෙන්න තිබ්බ දෙයක් වෙලා...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    අර @ewijesekara කිව්ව වගේ, උබ ඔය වචන කිව්වට, සයන්ස් වල බේස් එක වත් මොකක්ද කියල වත් අදහසක් නැනෙ.

    සයන්ස් වලින් උත්සාහ කරන්නෙ, අපේ යම් දෙයක් පිලිබද අපේ එක්ස්පෙරියනස් (ඉන්ඩ්‍රියන් සහ මනස අතුලුව ) එකට අදාලව මොඩෙල් එකක් ඉදිරිපත් කරන එකනෙ. උදාහරනයක් විදිහට සියලුම ග්‍රැවිටේශනල්, ඉලෙක්ට්‍රොමැග්නටික්, ඔය ඔක්කොම ඉන්ටෙර්ප්‍රිට් වෙන්නෙ, අපේ එක්පිර්යන්ස් එකට අදාලව. දැන් හිතපන්, වෙන ග්‍රහ ලෝකයෙන් එකෙක් ආවා කියල, උගෙ එක්ස්පිරියන්ස් එක වෙනස් කියල හිතපන්, ඌගෙ එක්ස්පිරියන්ස් එක වෙනස්නම්, ග්‍රැවිටි එක්ක, එලෙක්ට්‍රොමැග්නටික් වේව් එක්ක, අපේ තියෙන් සයන්ස් ඌට සත්ය වෙන්නෙ නැ. මොකද අප් සයන්ස් ගොඩනැගිල තියෙන්නෙ අප් එක්ස්පිරියන්ස් එක හරි කියන උපකල්පනය මත ඉදගෙන.ටෲ නේචර් එක එක්ස්පිරියන්ස් එක මත ඩෙපෙන්ඩ් වෙන්න බැ කියල උබට තේරෙන්න ඕනෙ.

    ඉස්සෙල්ල කිව්ව වගේ, අපේ සයන්ස්, ඔබ්සර්වර් හරි එයාගෙ එක්ස්පිරිඅය්න්ස් එක ප්‍රශ්න කරන්නෙ නැ. ඒක හරි කියල තමයි, එතනින් එහාට ප්‍රශ්න කරන්නෙ. බුඩිස්ම් වල ප්‍රශ්න කරන්නෙ, බේස් එක, නැතිනම් ඔබ්සෙර්වෙර්, ඔබ්සෙර්වෙර්ගෙ එක්ස්පෙරියන්ස් එක.

    උබට මේක මේ වෙනකොට තේරෙන්න ඕනෙ. ගොඩක් සයන්ස් උඩ ඉන්න උන්ට මේක තේරෙන්නෙ නැ, ඕනෙ නම් තව සරල කරල උදාහරනයක් දෙන්නම්,

    හිතපන්, ටෙලෙස්කෝප් එකක් තියෙනව කියල, දැන් ඕකෙන් විශ්වය දිහා බලල, එක එක තියරි හදන්න පුලුවන්. අරකෙ දුර මෙච්චරයි, වේගය මෙච්චරය්. ඔය තියරි හදන එකා කවදාවත් බලන්නෙ නැ උගේ ටෙලෙස්කොප් එකේ ලෙන්ස් එක හරිද කියල, ඌ දැකල තියෙන්නෙ, සැබැ විශ්වය නෙවේ, උගෙ ලෙන්ස් එකෙන් ඩිස්ට්‍රොට් කරප් ඉමජ් එකක්. ඔගෙ ඔක්කොම තියෙරිත් ඒ ඩිස්ට්‍රොශන් එකට අදාලව තමයි හදිල තියෙන්නෙ.

    විද්‍යාවේ තියෙන්නේ ඉතින් සංසිද්දී පැහැදිලි කරන්න ගොඩනගපු කතා සෙට් එකක් තමයි.හැබැයි ඒවා ඇදහිලි , විශ්වාස විදියට නෙවෙයි තියෙන්නේ. කල්පිත, උපකල්පන, වාද නියම විදියට..

    උඩ කිව්ව වගෙ, අපේ එක්ස්පිරියන්ස් එක හරි කියන ලොකුම ලොකු ඇදහිල්ල මත ඉදන් තමයි, සයන්ස් බිල්ඩ් අප් වෙන්නෙ

    ඕන කෙනෙක්ට පුලුවන් සිද්දියට වඩා ගැලපෙන් අලුත් කතාවකින් පරණ එක රෙප්ලේස් කරන්න. අලුත් දෙයක් ඔප්පු කරන්න. හැබැයි විද්යාවේ එන දේවල් නැවත නැවත පාවිච්චි කරල ප්‍රතිපල ගන්නවා..

    පුලුවන්, ඩිස්ට්‍රොටඩ් ලෙන්ස් එකෙ ඉන්ඩගෙන (අපේ එකස්පිරියන්ස් එක හරි කියන ඇදහිල්ල උඩ ඉදගෙන ), ඊට එහා පැත්ත් ඕන තියරියක් ගහන්න පුලුවන්, එව අලුත් කරන්නත් පුලුවන්, නමුත් රියලිටි එකක් වෙන්නෙ නැ, ඩිස්ට්‍රොටඩ් ම තමයි

    ඔය ආගම් වල එහෙම නවෙයි නේ. ඒකම තමයි පරම සත්‍ය කියල කියන්නේ. ප්‍රශ්න කරන්න බෑ . එක්කෝ මිත්‍යා දුෂ්ටිකයෙක් වෙන්ව, නැත්නම් තව මොකක් හරි බයිලාවක් කියනව.

    දර්මයෙ කියල තියෙන්නෙ, නිකන් විශවස කරන්න එපා කියල, ඇවිත් බලන්න, ට්‍රය් කරල බලන්න කියල. විස්වාස කතා තියෙන්නෙ වෙන ආගම් වල. පටලගන්න එපා බුදු දාහම එක්ක.

    උබට උඩ ටික තේරෙනවනම්, ඉතුරු ටිකටත් පස්සෙ උත්තර දෙන්නම්. තේරෙනවද කියල කියපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    අර @ewijesekara කිව්ව වගේ, උබ ඔය වචන කිව්වට, සයන්ස් වල බේස් එක වත් මොකක්ද කියල වත් අදහසක් නැනෙ.
    හා මචං. ! එල. මම සයන්ස් දන්නවද නැද්ද කියලා මේකේ උන් දන්නවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    හා මචං. ! එල. මම සයන්ස් දන්නවද නැද්ද කියලා මේකේ උන් දන්නවා.

    ඒක නෙවේ, දාපු රිප්ලයි එක හොදට කියවල, ඒකට රිප්ල්ය් කරපන් උබෙ අදහස
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    ඒක නෙවේ, දාපු රිප්ලයි එක හොදට කියවල, ඒකට රිප්ල්ය් කරපන් උබෙ අදහස
    මොන මගුලක් ද බන්. මම උබත් එක්ක තර්ක කරේ නෑ . උබ දන්නවා . මම දන්නේ නෑ . හරිනේ ?
    දැන් ඇති. ඔය තියන දෙයක් විශ්වාස කරගෙන ඉදපන්.
    උබට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි එක මගේ අවුලක් නෙවෙයි බන්....
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    මොන මගුලක් ද බන්. මම උබත් එක්ක තර්ක කරේ නෑ . උබ දන්නවා . මම දන්නේ නෑ . හරිනේ ?
    දැන් ඇති. ඔය තියන දෙයක් විශ්වාස කරගෙන ඉදපන්.
    උබට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි එක මගේ අවුලක් නෙවෙයි බන්....

    මචන් වෙන ට්‍රැක් එකක පනින්න එපා, උබේ රිප්ලය් එකට අදාලව තමයි උත්තර දීල තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    මචන් වෙන ට්‍රැක් එකක පනින්න එපා, උබේ රිප්ලය් එකට අදාලව තමයි උත්තර දීල තියෙන්නෙ.
    මම කියෙව්වේ නෑ බන්. උබ හෙන මාර දෙයක් තේරෙන ප්‍රඥක් වගේ එකෙක් මම හිතන්නේ.
    මම ඉතින් සයන්ස් දන්නෙත් නෑ මචං :rofl:. ඔය බුදු දහම දන්නෙත් නෑ .. ඔන්න ඔය උබ හිතන් ඉන්න දෙයක් හිතං ඉදපන්. ✌️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    මම කියෙව්වේ නෑ බන්. උබ හෙන මාර දෙයක් තේරෙන ප්‍රඥක් වගේ එකෙක් මම හිතන්නේ.
    මම ඉතින් සයන්ස් දන්නෙත් නෑ මචං :rofl:. ඔය බුදු දහම දන්නෙත් නෑ .. ඔන්න ඔය උබ හිතන් ඉන්න දෙයක් හිතං ඉදපන්. ✌️

    ඒක නෙවේනෙ අදාල. උබ අර අඩන්න ඉන්න පොඩි එකාට කරගන්න දෙයක් නැති උනාම අහැට අන්නම අඩන්න ගන්නව වගේ හැසිරෙන්නෙ නැතිව, ටොපික් එකට අදාලව කතා කරපන්, මගේ ප්‍රජාවයි අරකයි මේකයි ඇදල ගන්නෙ නැතුව, ටොපික් එකට අදාවල කරුනු ඉදිරිපත් කරපන්. උබට කියල තියෙන දෙය තෙරුනා නම්, ඒකත් කියපන්, ලැජ්ජ වෙන්න දෙයක් නැ. මමත් මේකෙ ගොඩක් උන්ගෙන් ඉගෙන ගෙන තියෙනව දන්නෙ නැති දෙවල්. තෙරුනෙ නැත්ටම් ඒකත් කියපන්, තව උන්සාහයක් දාල හරි බලන්නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    ඒක නෙවේනෙ අදාල. උබ අර අඩන්න ඉන්න පොඩි එකාට කරගන්න දෙයක් නැති උනාම අහැට අන්නම අඩන්න ගන්නව වගේ හැසිරෙන්නෙ නැතිව, ටොපික් එකට අදාලව කතා කරපන්, මගේ ප්‍රජාවයි අරකයි මේකයි ඇදල ගන්නෙ නැතුව, ටොපික් එකට අදාවල කරුනු ඉදිරිපත් කරපන්. උබට කියල තියෙන දෙය තෙරුනා නම්, ඒකත් කියපන්, ලැජ්ජ වෙන්න දෙයක් නැ. මමත් මේකෙ ගොඩක් උන්ගෙන් ඉගෙන ගෙන තියෙනව දන්නෙ නැති දෙවල්. තෙරුනෙ නැත්ටම් ඒකත් කියපන්, තව උන්සාහයක් දාල හරි බලන්නම්.
    මම ටොපික් එකට අදාලව තමයි බන් කතා කරන්නේ. උබ හිතං ඉන්නවා උබ මාර දෙයක් දන්නා එකෙක් කියලා.

    උඩ කිව්ව වගෙ, අපේ එක්ස්පිරියන්ස් එක හරි කියන ලොකුම ලොකු ඇදහිල්ල මත ඉදන් තමයි, සයන්ස් බිල්ඩ් අප් වෙන්නෙ
    මේ වගේ ගොන් කතා කියන උන් එක්ක තර්ක කල වැඩක් නෑ බන්.

    ඉපදුන ගමන් පොඩි එකෙක් නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියලා විශ්වාස කරන උන්
    මිනිස්සුන්ගේ එක්ස්පිරියන්ස් එකේ රියලිටිය ගැන අහල ප්‍රශ්නෙන් පනිනවා කියන්නේ ඉතින් තේරුමක් නෑ . :lol:
    උත්තර දෙන්න ප්‍රශ්න 3ක් ඇහුව එකක්වත් උත්තර දුන්නේ නෑ . වෙන බයිලා ගැහුවා. දැනුත් උබ බයිලා කියවන්නේ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    මම ටොපික් එකට අදාලව තමයි බන් කතා කරන්නේ. උබ හිතං ඉන්නවා උබ මාර දෙයක් දන්නා එකෙක් කියලා.

    අයෙත් උබ පිට පනින්න එපා, ට්‍රැක් එකේ හිටපන්

    මේ වගේ ගොන් කතා කියන උන් එක්ක තර්ක කල වැඩක් නෑ බන්.

    මම කියපු දෙයට මම කරුනු ඉදිරිපත් කරානෙ. දැන් උබ මේක ගොන් කටාවක් කියනවනම්, ඒකට අදාලව කරුනු ඉදිරිපත් කරපන්.

    ඉපදුන ගමන් පොඩි එකෙක් නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියලා විශ්වාස කරන උන්
    මිනිස්සුන්ගේ එක්ස්පිරියන්ස් එකේ රියලිටිය ගැන අහල ප්‍රශ්නෙන් පනිනවා කියන්නේ ඉතින් තේරුමක් නෑ . :lol:

    මම උබට ප්‍රශ්නෙ තියෙන තැන තමයි පෙන්නුවෙ. උබනෙ සයන්ස් රියලිටි එකක් කරගෙන, ඒකෙන් ප්‍රූෆ් කරන්න හඩන්නෙ, මම නෙවේනෙ. මම කියන දෙය වැරදි නම්, ඊට අදාලව කරුනු ඉදිරිපත් කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    ලැජ්ජ වෙන්න දෙයක් නැ. මමත් මේකෙ ගොඩක් උන්ගෙන් ඉගෙන ගෙන තියෙනව දන්නෙ නැති දෙවල්. තෙරුනෙ නැත්ටම් ඒකත් කියපන්, තව උන්සාහයක් දාල හරි බලන්නම්.
    :lol: :lol: පිස්සුද බන්... වැල් බයිලා ගොන් කතා ඇරෙන්න හරියට උත්තරයක් දැක්කේ නෑ .
    එකපාරක් නිල පාට ටින්ට් එකක් ගැන අහ අහ ආව මාර ගැඹුරු දෙයක් කියන්න යනවා වගේ.
    එක්කෝ උබ හිතං ඉන්නව උබ මාර ගැඹුරු දේවල් ටිකක් කියනව කියල. . :lol:

    කොහොමත් තර්කයක් කරන්න දන්නේ නැති උන් එක්ක කියවල තේරුමක් නෑ ..
    ඔය අදහගෙන ඉන්න එකකට වැදගෙන ඉදපන්..උ

    මම උබට ප්‍රශ්නෙ තියෙන තැන තමයි පෙන්නුවෙ. උබනෙ සයන්ස් රියලිටි එකක් කරගෙන, ඒකෙන් ප්‍රූෆ් කරන්න හඩන්නෙ, මම නෙවේනෙ. මම කියන දෙය වැරදි නම්, ඊට අදාලව කරුනු ඉදිරිපත් කරන්න.
    සයන්ස් දන්නේ නැත්නම් ඉගෙන ගනින් බන්..
    අදහන උන් එක්ක මගුල් කියවන්න වෙලා නෑ .

    අන්න අර ප්‍රශ්න තුන හොයාගෙන පුලුවන් නම් උත්තර දීපං කෙලින්. නැත්නම් මුකුත් නොකිය ඉදපන්.
    මොකද ඕවාට උත්තර තියනවනම් ලෝකේ මෙතන නෙවෙයි තියෙන්නේ කියල දන්නවා. දුපතේ හිරවෙච්ච උන් වගේ ලෝකේ ඉන්න මොකෙක්වත් තබෙකට පිළිගන්නේ නැති පොත් වල ලියල තියන බයිලා ආගමක තිබ්බ පලියට විශ්වාස කරන්න මට පිස්සු නෑ .
    උබ තමයි quote කරගෙන ආවේ. තර්ක කරලත් අපරාදේ ඔය වගේ සුරංගනා කතා.
    ------ Post added on Jul 13, 2022 at 10:01 PM