අර
@ewijesekara කිව්ව වගේ, උබ ඔය වචන කිව්වට, සයන්ස් වල බේස් එක වත් මොකක්ද කියල වත් අදහසක් නැනෙ.
සයන්ස් වලින් උත්සාහ කරන්නෙ, අපේ යම් දෙයක් පිලිබද අපේ එක්ස්පෙරියනස් (ඉන්ඩ්‍රියන් සහ මනස අතුලුව ) එකට අදාලව මොඩෙල් එකක් ඉදිරිපත් කරන එකනෙ. උදාහරනයක් විදිහට සියලුම ග්‍රැවිටේශනල්, ඉලෙක්ට්‍රොමැග්නටික්, ඔය ඔක්කොම ඉන්ටෙර්ප්‍රිට් වෙන්නෙ, අපේ එක්පිර්යන්ස් එකට අදාලව. දැන් හිතපන්, වෙන ග්‍රහ ලෝකයෙන් එකෙක් ආවා කියල, උගෙ එක්ස්පිරියන්ස් එක වෙනස් කියල හිතපන්, ඌගෙ එක්ස්පිරියන්ස් එක වෙනස්නම්, ග්‍රැවිටි එක්ක, එලෙක්ට්‍රොමැග්නටික් වේව් එක්ක, අපේ තියෙන් සයන්ස් ඌට සත්ය වෙන්නෙ නැ. මොකද අප් සයන්ස් ගොඩනැගිල තියෙන්නෙ අප් එක්ස්පිරියන්ස් එක හරි කියන උපකල්පනය මත ඉදගෙන.ටෲ නේචර් එක එක්ස්පිරියන්ස් එක මත ඩෙපෙන්ඩ් වෙන්න බැ කියල උබට තේරෙන්න ඕනෙ.
ඉස්සෙල්ල කිව්ව වගේ, අපේ සයන්ස්, ඔබ්සර්වර් හරි එයාගෙ එක්ස්පිරිඅය්න්ස් එක ප්‍රශ්න කරන්නෙ නැ. ඒක හරි කියල තමයි, එතනින් එහාට ප්‍රශ්න කරන්නෙ. බුඩිස්ම් වල ප්‍රශ්න කරන්නෙ, බේස් එක, නැතිනම් ඔබ්සෙර්වෙර්, ඔබ්සෙර්වෙර්ගෙ එක්ස්පෙරියන්ස් එක.
උබට මේක මේ වෙනකොට තේරෙන්න ඕනෙ. ගොඩක් සයන්ස් උඩ ඉන්න උන්ට මේක තේරෙන්නෙ නැ, ඕනෙ නම් තව සරල කරල උදාහරනයක් දෙන්නම්,
හිතපන්, ටෙලෙස්කෝප් එකක් තියෙනව කියල, දැන් ඕකෙන් විශ්වය දිහා බලල, එක එක තියරි හදන්න පුලුවන්. අරකෙ දුර මෙච්චරයි, වේගය මෙච්චරය්. ඔය තියරි හදන එකා කවදාවත් බලන්නෙ නැ උගේ ටෙලෙස්කොප් එකේ ලෙන්ස් එක හරිද කියල, ඌ දැකල තියෙන්නෙ, සැබැ විශ්වය නෙවේ, උගෙ ලෙන්ස් එකෙන් ඩිස්ට්‍රොට් කරප් ඉමජ් එකක්. ඔගෙ ඔක්කොම තියෙරිත් ඒ ඩිස්ට්‍රොශන් එකට අදාලව තමයි හදිල තියෙන්නෙ.
විද්‍යාවේ තියෙන්නේ ඉතින් සංසිද්දී පැහැදිලි කරන්න ගොඩනගපු කතා සෙට් එකක් තමයි.හැබැයි ඒවා ඇදහිලි , විශ්වාස විදියට නෙවෙයි තියෙන්නේ. කල්පිත, උපකල්පන, වාද නියම විදියට..
උඩ කිව්ව වගෙ, අපේ එක්ස්පිරියන්ස් එක හරි කියන
ලොකුම ලොකු ඇදහිල්ල මත ඉදන් තමයි, සයන්ස් බිල්ඩ් අප් වෙන්නෙ
ඕන කෙනෙක්ට පුලුවන් සිද්දියට වඩා ගැලපෙන් අලුත් කතාවකින් පරණ එක රෙප්ලේස් කරන්න. අලුත් දෙයක් ඔප්පු කරන්න. හැබැයි විද්යාවේ එන දේවල් නැවත නැවත පාවිච්චි කරල ප්‍රතිපල ගන්නවා..
පුලුවන්, ඩිස්ට්‍රොටඩ් ලෙන්ස් එකෙ ඉන්ඩගෙන (අපේ එකස්පිරියන්ස් එක හරි කියන ඇදහිල්ල උඩ ඉදගෙන ), ඊට එහා පැත්ත් ඕන තියරියක් ගහන්න පුලුවන්, එව අලුත් කරන්නත් පුලුවන්, නමුත් රියලිටි එකක් වෙන්නෙ නැ, ඩිස්ට්‍රොටඩ් ම තමයි
ඔය ආගම් වල එහෙම නවෙයි නේ. ඒකම තමයි පරම සත්‍ය කියල කියන්නේ. ප්‍රශ්න කරන්න බෑ . එක්කෝ මිත්‍යා දුෂ්ටිකයෙක් වෙන්ව, නැත්නම් තව මොකක් හරි බයිලාවක් කියනව.
දර්මයෙ කියල තියෙන්නෙ, නිකන් විශවස කරන්න එපා කියල, ඇවිත් බලන්න, ට්‍රය් කරල බලන්න කියල. විස්වාස කතා තියෙන්නෙ වෙන ආගම් වල. පටලගන්න එපා බුදු දාහම එක්ක.
උබට උඩ ටික තේරෙනවනම්, ඉතුරු ටිකටත් පස්සෙ උත්තර දෙන්නම්. තේරෙනවද කියල කියපන්.