බුද්ධ ප්‍රතිමා පූජාව

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සාදු! සාදු! සාදු!
බොහොම හොද පින් වැඩක් .
ඉදිරියටත් මෙවැනිම පින් අතේ වැඩ කරන්න ශක්තිය ලැබේවා.
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සාදු සාදු සාදු..
    උතුම් පිනක් සහෝ.
    මේ පිළිමවහන්සේට මිනිස්සු දොහොත් මුදුන් දී වඳින වඳින වාරයක් පාසා ඔබට පින් රැස් වේවා.
    තෙරුවන් සරණයි
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    චගු;14187365 said:
    සාදු සාදු සාදු..
    උතුම් පිනක් සහෝ.
    මේ පිළිමවහන්සේට මිනිස්සු දොහොත් මුදුන් දී වඳින වඳින වාරයක් පාසා ඔබට පින් රැස් වේවා.
    තෙරුවන් සරණයි

    hoda wadak .. wagema hitha pahadena pinkamak..

    siyalu denatama sthuthi....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වටිනා වගේම අගය කලයුතු පින්කමක් සහෝ
    අනිවා මේවා තමයි කෙරෙන්න ඕනේ
    ගොඩක්ම වටිනවා

    මිනිස්සු ඔයාලා පුජ කරපු බුද්ධ ප්‍රතිමාවට වදිද්දී දැනෙන සතුට වචන වලින් කියන්න බෑ
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    දිගින් දිගටම මෙවැනි වැඩ පිළිවෙලවල් සංවිධානය කිරිමට....ඔබට ශක්තිය ලැබේවා.....මේවාගේ දෙවල් තමයි බෞද්ධ අප කළ යුත්තේ......

    .!


    .!

    :)
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවක්... තවත්, තව තවත් මෙවන් වූ සත් කාර්ය සදහා දායක වී කුසල් රැස් කර ගැනීමට ඔබට වරම්, ශක්තිය ලැබේවා ! :)
     
    • Like
    Reactions: Nu1Dnk