බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    මේ තියෙන්නේ මූ ඒකට දාපු ත්‍රෙඩ් එක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1697163

    මූ දාපු ත්‍රෙඩ් වලට ලැබෙන ප්ර්තිචාර ඉතාමත් අඩු වෙනවා..!! එන්න එන්නම මුගේ හිතේ මෙහි සිටින මෙම්බර්ස්ලා ගැන වෛරය ඇති වෙනවා. ඒ නිසා මූ තීරනය කරනවා මෙහි සිටින මෙම්බර්ස්ලා අතරේ ආගම් බේද ඇති කරවන්න. :shocked::shocked:


    http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=4


    මේ මූ ආගම් බේද ඇති කරවන්න ත්‍රෙඩ් පලකරන්න පටන් ගත්තාට පස්සේ .. :growl:

    http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=3

    http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=2

    http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=1

    මූ කරන්නේ මුගේ channel එක promote කරගන්න සහයෝගය නොදුන් එලකිරි සමාජිකයින් අතර ආගම් බේද ඇති කරවන එක.:growl::growl::growl:


    ඔය දැම්ම ලින්ක් එකක්වත් වැඩ නැ පුතේ ..තමන්ගේ චැනල් එක ප්‍රමෝට් කරනවට මොනවත් කියන්න බැනේ ..වැරදි දෙයක් තියනවනම් ඒක දාන්න නිකන් විහිළුවක් වෙලා කාලේ කන්නේ නැතුව ..

    බිද්දාගම ගැන මෙලෝ යකෙක් කතා නොකරද්දී යන්තන් හරි මෙයා කතා කරනවා .ඒවා වැරදිනම් එක පෙන්වන්න ධර්ම දර පිරිස් ගොඩක් කිරියේ ඉන්නවා :yes:අය මේ වගේ වැඩ කරන්න එපා :confused:
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බලමු බ්‍රෝ!! මාව බෑන් වුනත් මේකේ ඉන්නවා මචන්. :yes: ප්‍රශ්නේ වුනේ මූ ඒ දැනුම වැරදියට යොදවන එක. ආගම් අතර බේද ඇතිකරවලා මොන විදියේ ඇත්තක්ද ලබන්න ඕන මූට.:confused: ඒක කැත වැඩක්. එලකිරි එක කියන්නේ සතුට විනෝදය දැනුම පිරිච්ච තැනක්. එතනට ආගම් බේද ජාති බේද ඕන නෑ බ්‍රෝ. ඒකයි අපිට දැනෙන දේ. ඉදලා හිටලා පොඩි පොඩි රන්ඩු ගියත් ඒවත් දවසයි නැත්නම් දෙකයි. ඒත් මෙතන යන්නේ වෙනමම කේස් එකක්. හැම ආගමකටම තමන්ට කියලා අනන්‍යතාවක් තියනවා. ඒක කෙලෙසන්න තමන්ගේ දැනුම පාවිච්චි කරනවා නම් සමගියක් කොහේද ඉතිරි වෙන්නේ. එහෙම උන්ට දිගටම ඉඩ දෙන්න බැරි නිසයි මූට over යන්න කලින් warning එක දුන්නේ දැන් ඇති නවත්තපන් කියලා. මූ ඒක අහන්නේ නැත්නම් මමත් වැඩට ලෑස්තියි.:yes:

    බුදුදහම ගැන කතාකරන්න ඔබ වගේ කුහකයින්ට අවස්ථාව දීමත් බුදුදහමට අපහාසයක්. වහාම මේ කුප්ප වැඩේ නවත්වනවා.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේක වහාම නවත්වනවා. නැත්නම් ඔබේ එලකිරි ජීවිතයේ අවසානය මේක කියලා හිතාගන්නවා.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක වහාම නවත්වනවා. නැත්නම් ඔබේ එලකිරි ජීවිතයේ අවසානය මේක කියලා හිතාගන්නවා.

    මහත් පල මහා ආනිසංස ලැබූ අරහත් Mr පසේ බුද්දානැණි, තර්ජනය කරන්න එපා ඔහුට. මෙත් වඩන්නේ මෙසේද Mr පසේ බුද්දානැණි.

    අයි මේ තර්ජනය කරමින් පුකේ ඇරලා වගේ හැසිරෙන්නේ Mr පසේ බුද්දානැණි:confused:
    :lol:
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    080913.ike.poster.jpg