ඔය දැම්ම ලින්ක් එකක්වත් වැඩ නැ පුතේ ..තමන්ගේ චැනල් එක ප්රමෝට් කරනවට මොනවත් කියන්න බැනේ ..වැරදි දෙයක් තියනවනම් ඒක දාන්න නිකන් විහිළුවක් වෙලා කාලේ කන්නේ නැතුව ..
මේ තියෙන්නේ මූ ඒකට දාපු ත්රෙඩ් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1697163
මූ දාපු ත්රෙඩ් වලට ලැබෙන ප්ර්තිචාර ඉතාමත් අඩු වෙනවා..!! එන්න එන්නම මුගේ හිතේ මෙහි සිටින මෙම්බර්ස්ලා ගැන වෛරය ඇති වෙනවා. ඒ නිසා මූ තීරනය කරනවා මෙහි සිටින මෙම්බර්ස්ලා අතරේ ආගම් බේද ඇති කරවන්න.
http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=4
මේ මූ ආගම් බේද ඇති කරවන්න ත්රෙඩ් පලකරන්න පටන් ගත්තාට පස්සේ ..
http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=3
http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=2
http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=1
මූ කරන්නේ මුගේ channel එක promote කරගන්න සහයෝගය නොදුන් එලකිරි සමාජිකයින් අතර ආගම් බේද ඇති කරවන එක.
බිද්දාගම ගැන මෙලෝ යකෙක් කතා නොකරද්දී යන්තන් හරි මෙයා කතා කරනවා .ඒවා වැරදිනම් එක පෙන්වන්න ධර්ම දර පිරිස් ගොඩක් කිරියේ ඉන්නවා
අය මේ වගේ වැඩ කරන්න එපා 


