බුදුදහමේ ගැටළුවක්

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම කියවන්න ඕන ඒවා කියවලා තියෙන්නේ උබ කියවලද නැද්ද මම දන්නේ නෑ. තර්ක කරන්න ආවම අරයා මේයා ළගට යවලා හරි යන්නේ නෑ තමන්ට තර්ක කිරිමේ දක්ෂතාව තියෙන්න ඕනේ උබ කරන්නේ අර පොතේ තියෙනවා, මේ පොතේ තියෙනවා කියලා බයිලා ගහන එක. මටත් කියන්න පුලුවන් අර පොත කියවන්න මේ පොත කියවන්න කියන්න නමුත් එතකොට මම දන්න දෙයක් නෑ.උබ එක එක පොත් වල බලන්න කියවන එකෙන්ම පේනවා උබ දන්න දෙයක් නෑ. උබේ ඔළුවේ බෞද්ධාගම ගැන මොකුත් නෑ<>

    කියවන්න ඕනේ දේවල් කියවලා තියෙන බවනම් හොදට පේනවා. බුදු දහම වගේ දෙයක් තර්ක කරද්දි තමන්ගේ මනසේ ඇතිවන මනෝ විකාර හරිය කියලා පුහු තර්ක කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ පිළිබදව අපිට වැඩිය උගත් පිළිගත් අයගේ දේවල් ආශ්‍රය කරගෙන තර්ක කිරීමයි. නැතුව තමන්ට හරි කියලා හිතෙන දේ නෙවෙයි. එහෙමනම් දහස් ගණන් බුදු දහම ගැන උගත් අය ලියලා තියෙන පොත් වැඩක් නෑනේ. ත්‍රිපිටකයත් අවශ්‍ය නෑ මොකද අපිට ඕනේ විදිහට එක එක දේවල් වලට අර්ථ කථන දිදී එක එක විදිහට හිතාගෙන ඉන්න පුලුවන්.

    මම මුලින්ම කිව්වේ ඒකයි. බුදු දහමේ කරැණු ගැන තර්ක කරද්දි ඒ ගැන අනිවාර්්‍යෙයන්ම සුදුසු අයගෙන් අදහස් සහ පැහැදිලි කිරීම් අරගෙන ඇවිත් තර්ක කල යුතුයි. උඹ වගේ පණ්ඩිතයෝ හිටපු නිසා තමයි පසු කාලෙක අර කතෝලික ආගමත් සිය ගණන් නිකාය වලට බෙදිලා ගියේ. ඇයි එක එක්කෙනා තමන්ට ඕනේ විදිහට බයිබලයේ දේවල් වලට අර්ථ කථන දෙන්න ගියා. අන්තිමේදි වුනේ කොටස් වලට කැඩිලා බිදිලා ගිය එකයි. උඹලා වගේ පණ්ඩිතයෝ කරන්න උත්සාහ ගන්නෙත් අන්න ඒ ටික.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල් අදාළ එකට කියවපන් වැල බයිලා නැතුව මම උබේ තර්කේ දැනටම බිදලා ඉන්නේ.

    සාරාංශේ කිව්වොත්
    1-. මම පෙන්වලා දීලා තියෙනවා කමේසු මිච්ඡාචාරා කියන ශිල්පදයේ සෑබේ තේරුම
    2-. ඒක ඔප්පු කරලා තියෙනවා
    3-. ඒක සරලව පැහැදිලි කරලා තියෙනවා
    4-. පාළි සහා අනෙකුත් source දාලා සනාත කරලා තියෙනවා

    ඒකට උබේ කරේ කොහෙන්ද මන්දා පොතක් උස්සගෙන කිසිම පැහැදිලි කිරිමක් නැතුව මට ඒක බලන්න කියපු එකයි. ඔය පොතේ තියෙන දේ උබට තේරුනාදත්ද කියලා උබෙන්ම අහලා බලපන්. යමක තිබ්බ පළියට ඒක පිළිගන්න බෑ කිසිම පදනමක්, තර්කයක් නැතුව ඒකයි බෞද්ධාගමෙත් කියන්නේ.

    නුවනින් විමසා බලන්න පොතක තිබුණ පළියට කිසිම දෙයක් පිළිගන්න එපා.

    මම තව මේකට කාලය කන්නේ නෑ මොකද මම දැනටම උබේ තර්කේ බිදලා නිසා එක නිසා පුලුවන් නම් උබේ මාන්නය සහා මුලාව පැත්තක තියලා හරිදේ ඉගෙන ගනින් හරකෙක් නොවි තවත්.

    කියවන්න ඕනේ දේවල් කියවලා තියෙන බවනම් හොදට පේනවා. බුදු දහම වගේ දෙයක් තර්ක කරද්දි තමන්ගේ මනසේ ඇතිවන මනෝ විකාර හරිය කියලා පුහු තර්ක කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ පිළිබදව අපිට වැඩිය උගත් පිළිගත් අයගේ දේවල් ආශ්‍රය කරගෙන තර්ක කිරීමයි. නැතුව තමන්ට හරි කියලා හිතෙන දේ නෙවෙයි. එහෙමනම් දහස් ගණන් බුදු දහම ගැන උගත් අය ලියලා තියෙන පොත් වැඩක් නෑනේ. ත්‍රිපිටකයත් අවශ්‍ය නෑ මොකද අපිට ඕනේ විදිහට එක එක දේවල් වලට අර්ථ කථන දිදී එක එක විදිහට හිතාගෙන ඉන්න පුලුවන්.

    මම මුලින්ම කිව්වේ ඒකයි. බුදු දහමේ කරැණු ගැන තර්ක කරද්දි ඒ ගැන අනිවාර්්‍යෙයන්ම සුදුසු අයගෙන් අදහස් සහ පැහැදිලි කිරීම් අරගෙන ඇවිත් තර්ක කල යුතුයි. උඹ වගේ පණ්ඩිතයෝ හිටපු නිසා තමයි පසු කාලෙක අර කතෝලික ආගමත් සිය ගණන් නිකාය වලට බෙදිලා ගියේ. ඇයි එක එක්කෙනා තමන්ට ඕනේ විදිහට බයිබලයේ දේවල් වලට අර්ථ කථන දෙන්න ගියා. අන්තිමේදි වුනේ කොටස් වලට කැඩිලා බිදිලා ගිය එකයි. උඹලා වගේ පණ්ඩිතයෝ කරන්න උත්සාහ ගන්නෙත් අන්න ඒ ටික.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබ කොහොමද කියන්නේ ඔය පොත් වල තියෙන්නේ පිරිසිදු බුදු හාමුදුරුවන් විසින් දේශනා කල දර්මය කියලා..මොකද චන්දවිමල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටියේනැනේ ...මම කියන්නේ මම කියන්නේ අනිත් හැමදෙයක්ම වගෙ බුදුදහමත් පරිණාමය උනා ..එකට ඒක ඒක පුද්ගලයෝ රුච්කත්වය අනුව වීවීද දේවල් ඒකතු කරා වීවීද දේවල් මග හැරියා..අ.වු 2500 තිස්සේ මේ සිද්දිය උනා..ඉතින් එහින්ද අද පිරිසිදු බුදු දහම නැ තියෙන්නේ වීවීද පුද්ගලයන් විසින් නිර්මාණය කරගත්ත මොකක්ද එකක් ...මහායාන අදහන පුද්ගලයෝ අදහන්නේ බුදුන් ව ඒවගේම සෙන් අදහන පුද්ගලයෝ අදහන්නෙත් බුදුන්ව තෙරෙවදය අදහන පුද්ගලයෝ අදහන්නෙත් බුදුන්ව ....හැබැයි මේ ආගම එකම ශාස්ටුර්න් වහන්සේ කෙනෙක් ඇදෑහුවත් ..මේ ආගම වල දර්ශන එකිනෙකට හාත්පසින්ම වෙනස් ඒහෙම වෙන්නේ මේ ඒක ඒක ආගම් අදහන පුද්ගලයෝ ඔඋන්ගේ රුචිකත්වය අනුව ආගම හදාගන තියෙන්නේ ...ලංකාවේ තියන බුද්දගමත් එහෙමතමා.. මම ලාඔස්/කම්බෝර්ජ්/තාඉලන්ඩ් වල ගිහින් තියනවා ඒහේ පන්සල් වලට ගිහින් තියනවා එහෙ හාමුදුරුවෝ එක්ක කථා කරලා තියනවා ...ඒ අය අදහන්නේ අපේඋන් අදහන තෙරෙවද දර්ශනය ..නමුත් අපේ එකට වැඩිය සම්පුර්නයෙන්ම වෙනස් ...එහෙ හාමුදුරුවෝ හරිම නිදහස් විදිහට හිතන්නේ ..


    ඔව් දැන් ඔය ඔබතුමාගේ දර්ශනයේ ඉදලා බැලුවම අපි ඉතින් අද සම්පූර්ණයෙන් නැතත් ඉතුරැ වෙලා තියෙන ත්‍රිපිටකයත් ගණන් ගත යුතු නෑ. ඔබ තුමා වගේ අය උත්සාහ ගන්නේ මේ ඉතුරැ වෙලා තියෙන බුද්ධ ධර්මය කෙරෙහිත් බෙෘද්ධයින්ගේ හිතේ සැකය උපදවන්න. උඹගේ මානසිකත්වයෙන් හිතන්න පටන් ගත්තම අපේ මිනිහෙක් පන්සලකට ගිහින් බණ අහන්නත් දෙපාරක් හිතයි මොකද හාමුදුරැවෝ දේශනා කරන දේ හරිද නැද්ද කියලා දන්නේ නෑනේ. එතකොට හැමෝටම පුලුවන් එක එක දේවල් ගැන තම තමන්ට ඕනේ විදිහට අර්ථ කථන දීගෙන (උඹලා වගේ) ඒක තමයි හරි කියාගෙන හැමදාම තර්ක කර කර ඉන්න. නමුත් සැලසෙන සෙතක් තියෙනවද ඒකෙන් ?? ම

    මහත්තයෝ උඹලා වගේ එවුන් නිසා තමයි අද කතෝලික ආගම සිය ගණන් නිකාය වලට බෙදිලා තියෙන්නේ. මොකද බයිබලයේ තියෙන කාරණා ගැන ඔය නිකාය පිහිටවපු එවුන් වෙනත් අර්ථ කථන දෙන්න පටන් ගත්තා. පස්සේ ඒක ඇත්ත තමයි කියා ගන්න පිරිස් ඒ පස්සේ ගියා. අද කතෝලික ආගම කැඩිලා කැඩිලා විවිධ නිකාය ඇති වෙලා. උඹලා වගේ එවුන් නිසා බුදු දහමටත් ඕක වෙන්න පුලුවන්. අර ගාල්ලේ මෛත්‍රී බුදුන් කියා ගත්තු හිකනලා පස්සෙත් අපේ අය ගියානේ. අන්න ඒ වගේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කිව්වේ මම අවබෝධ කරගත්ත දේයි ඕනේනම් මම source එක දාන්නම්


    3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature.

    http://www.buddhanet.net/e-learning/budethics.htm
    ථෙරවාදේ එන නිවැරදි එක.

    (http://www.buddhanet.net/about_bn.htm ඔස්ත්‍රේලියාවේ සම්මාන ලද බෞද්ධ සංවිධානයක මුලාශ්‍රයයි මම දැම්මේ)

    ඊළගට අපි බලපු පාලියෙන් කියන දේ
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි මේක කඩමු දැන්

    කාමේසු -> මොකක්ද කාම කියන්නේ පාලියෙන්
    http://www.newworldencyclopedia.org/entry/Kama
    Kāma (Devanagari: काम) is the Indian notion of pleasure, which encompasses a wide variety of concepts including sensual gratification, sexual fulfillment, love, and aesthetic enjoyments, among others

    කාම කියන්නේ ඓන්ද්‍රීය පිනවීම, ලිංගික සංතෘප්තිය, ආදරය, සෞන්දර්යාත්මක විහරණය සහා අනෙකුත් ඒවා
    මේක ඉන්දීය භාෂාවේ නිවැරදි තේරුම (translated එකක් නෙවෙයි ,කෙලින්ම පාලිවලින් ගත්ත ඒවා)

    නමුත් මේ ශික්ෂාපදයෙන් කියන්නේ දුෂ්චරිත වත් කාම ක්‍රියා වලින් වැලකෙන ලෙසයි ඉතින් මේවා කරාට කමක් නෑ නමුත් නිවැරදි ලෙස.

    එතකොට
    http://www.newworldencyclopedia.org/ කිව්වොත් හොද source එකක් මොකද
    "New World Encyclopedia integrates facts with values. Written by online collaboration with certified experts."

    ආයි මුලින්ම කියපු එකට ගියොත්

    මෙතන කියන්නේ මේකයි
    හොදට note කරන්න sensual misconduct මෙතන කියන්නේ sexual misconduct නෙවෙයි=>
    sensual misconduct කියන්නේ ඉන්ද්‍රිය දුෂ්චරිත ,ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන එකයි එතකොට ඒ ඉන්ද්‍රිය මගින් වෙන දුෂ්චරිත වලින් වැලකෙන එකටයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ.

    ඉතුරු translate කරොත්.
    "ඉන්ද්‍රිය මගින් සිදුවන දුෂ්චරිත වලින් වැළකෙමි. මේ ශික්ෂාපදය වැරදි ලෙස ගොඩක් තැන් වලදි අර්ථ දැක්වෙනවා ලිංගික දුෂ්චරිත ලෙස නමුත් මෙතනින් ආවරණය කරනවා ඕනෙම අධික කාමභෝගි (මෙතන කාම කිව්වේ ලිංගිකම නෙවෙයි කාම කියන්නේ මේකේ කිව්වා වගේ ඕනෙම ඉන්ද්‍රිය පිනවන ක්‍රියාවකටයි) ක්‍රියාවක්. එතකොට ඉන්ද්‍රිය අධික ලෙස පිනවිම සහා දුෂ්චරිතවත් ක්‍රියා (සහා චේතනා) තමයි මේකට ඇතුලත් වෙන්නේ.

    ඒ කියන්නේ නිරතුරුවම ඓනද්‍රියන් අධික ලෙස පිනවීම, අන් අයට කරදරයක් වෙන විදියට තමන්ගේ ඓන්ද්‍රියන් භාවිතා කිරිම, කෑදරකම, තණ්හාව (මෙතනින් කිව්වේ පුලුවන් තරම් දේවල් තමන් සතු කරගෙන තමන්ගේ ඓන්ද්‍රියන් පිනවන්නයි බලන්නේ)

    මෙහෙමයි නැකැත් රාළ බුද්ධාගම කියන්නේ කුරාණය වගේ ඔහේ follow කරන දෙයක් නෙවෙයි බෞද්ධාගම තියෙන්නේ ඒක කියවල අවබෝධ කරගෙන සත්‍යය වටහාගන්නයි. දැන් මේක හොදටම පැහැදිලියිනේ? මේ අර්ථ කථනය (interpretation) හොදට පැහැදිලියේ නේ? මේ අර්ථ කථනය මගින් කෑදරකම වගේ දේවලුත් සදහන් කරනවානේ ඒ වගේම මේක බෞද්ධාගමේ මැදුම් පිළිවෙතටත් ගැලපෙනවා මනා ලෙස.
    නමුත් අර කලින් එකා කියපු විදියට SEX විතරයි :lol: ඒවා බයිලා. බෞද්ධාගම විකෘතිකරන්නේ මේවා එවුන් තමයි කණගාටුවට ගොඩක් අය ඒවගේ මිනිස්සු පස්සේ ගිහින් වළේ වැටෙනවා. බෞද්ධාගම විකෘතිවෙලා නෑ නමුත් බෞද්ධාගමට වැරදි අර්ථකතන සැපයුවේ යටත් විජිත සමයේදි සහා හින්දු බලපෑම මගින්. ධර්මය අවබෝධ කරගන්නයි ශද්ධාව විතරක් තිබුනට මදි ප්‍රඥ්ඥාව තියෙන්නත් ඔනේ.

    මෙන්න මේකටයි පැහැදිලි ලෙස තර්ක කරනවා කියන්නේ source එකක් දාලා ඒකට යන්න කිව්වට වැඩක් නෑ ඒකෙන් අදහස් වෙන්නේ පුද්ගලයා නිවැරදි ලෙස ඒක අවබෝධ කරගෙන නෑ කියන එකයි. පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ source එකේ තියෙන දේ පැහැදිලි කරන්න සරල ලෙස අනෙක් අයට අවබෝධ වෙන විදියට.
    කියවන්න -> අවබෝධ කරගන්න ඊට පස්සේ බෙදා හරින්න ඊට පස්සේ මේ සංජමි වගේ මිත්‍යදෘශ්ඨික බමුණන්ට සමග තර්ක කරන්න -> බෞද්ධාගම එතකොටයි රැකෙන්නේ නැතුව බෞද්ධාගම වෙනුවෙන් කෑගැහුවට විතරක් ඒක රැකෙන්නේ නෑ.

    අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම
    "If you can't explain it simply, you don't understand it well"
    මචන් ඔයා ඔතන අබ්‍රහ්ම චරියා කියන එකයි කාමේසු මිච්චා චාර කියන එකයි පටලවන් ඉන්නේ. පන්සලේ හාමුදුරෙවන්ගෙන් අහන්න.. ඔය දෙක පහදලා දෙයි..
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ලොල් අදාළ එකට කියවපන් වැල බයිලා නැතුව මම උබේ තර්කේ දැනටම බිදලා ඉන්නේ.

    සාරාංශේ කිව්වොත්
    1-. මම පෙන්වලා දීලා තියෙනවා කමේසු මිච්ඡාචාරා කියන ශිල්පදයේ සෑබේ තේරුම
    2-. ඒක ඔප්පු කරලා තියෙනවා
    3-. ඒක සරලව පැහැදිලි කරලා තියෙනවා
    4-. පාළි සහා අනෙකුත් source දාලා සනාත කරලා තියෙනවා

    ලැජ්ජා නැතුව පණ්ඩිතයා තව තව කියවනවනේ. උඹ කිසිම තැනක පාළි source අරගෙන බුදු දහමේ ත්‍රිපිටකයෝ කරැණු අරගෙන උඹේ පණ්ඩිත තර්කය ඔප්පු කලේ නෑ. මමනම් මම කියපු දේවල් ගත්තේ අපේ උගත් සංඝයා වහන්සේලාගේ පොත් පත් ආශ්‍රය කරගෙන. උඹ උඹේ මනසේ ඇති වෙච්ච මනෝ විකාර උඹ විසින්ම ඔප්පු කරන්න උත්සාහ ගත්තා. උඹ රේරැකානේ හාමුදුරැවන්ට වඩා පණ්ඩිතයෙක් කියලා පෙන්නන්න හැදුවට උඹ ඒදණ්ඩෙන් යන්න බැරි නමට පණ්ඩිතයෙක් කියලනම් ඔප්පු කලා. එච්චරයි උඹ මෙතැන ඇවිත් ලොකු talk දෙන්න ගිහින් වෙච්ච එකම දේ.


    ඒකට උබේ කරේ කොහෙන්ද මන්දා පොතක් උස්සගෙන කිසිම පැහැදිලි කිරිමක් නැතුව මට ඒක බලන්න කියපු එකයි. ඔය පොතේ තියෙන දේ උබට තේරුනාදත්ද කියලා උබෙන්ම අහලා බලපන්. යමක තිබ්බ පළියට ඒක පිළිගන්න බෑ කිසිම පදනමක්, තර්කයක් නැතුව ඒකයි බෞද්ධාගමෙත් කියන්නේ.

    "කොහෙන්ද මන්දා" :lol::lol: අනේ උඹ වගේ නමට බෙෘද්ධයින් දැන් අපේ උගත් සංඝයා වහන්සේලාටත් නින්දා කරන හැටි. උඹලාගේ ඔලුවේ මහන්තත්තකම නිසා ඒ හාමුදුරැවරැන්ටත් අභියෝග කරන්න යනවා. බුදු හාමුදුරැවොත් ඒ කාලේ දේශනා කරලා තියෙනවා ඔය වගේ ධර්මයට නින්දා කරන විවිධ අය විවිධ කාල වලදි බිහි වෙනවා කියලා. ඒ පොතේ තියෙන දේ මට නෙවෙයි හුගක් දෙනෙක්ට තේරේනවා. ඒක හොද සරල සිංහලෙන් තියෙන්නේ. නමුත් උඹ වගේ සිංහල නොදන්න, පණ්ඩිතයින්ටනම් සිංහල තේරෙන්නේ නෑ කියලා මම දන්නවා. මොකද උඹ දන්නේ උඹේ හිතේ ඇතිවෙන මනෝ විකාර හරියි කියලා කෙස් පැලෙන තර්ක ගේන්න විතරයි. අන්තිමේදී කරපු දෙයක් නෑ


    නුවනින් විමසා බලන්න පොතක තිබුණ පළියට කිසිම දෙයක් පිළිගන්න එපා.

    ඔව් ඒකනේ මම කිව්වේ. දැන් අපේ බෙෘද්ධයින්ට ත්‍රිපිටකය වැඩක් නෑ. නුවණින් විමසා බලන්න තමයි තියෙන්නේ. ධර්මය ගැන ලියැවිලා තියෙන කිසිම ධර්ම ග්‍රන්ථයක් වැඩක් නෑ අපි නුවණින් විමසා බැලුවනම් ඇති. :lol::lol: අර ගාල්ලේ සිරිවර්ධන කියලා බිහිවුනේ උඹලා වගේ නුවණින් විමසා බලපු පිංගුත්තරයෙක් තමයි. තව තව ඒ වගේ කට්ටිය ඉන්නවා. නමුත් වැඩක් නම් වෙලා නෑ.

    මම තව මේකට කාලය කන්නේ නෑ මොකද මම දැනටම උබේ තර්කේ බිදලා නිසා එක නිසා පුලුවන් නම් උබේ මාන්නය සහා මුලාව පැත්තක තියලා හරිදේ ඉගෙන ගනින් හරකෙක් නොවි තවත්.

    උඹ කිසිම දහම් කරැණක් අරන් මගේ තර්කය බිදලා නෑ. උඹ උඹේ මනෝ විකාර ටික ඔප්පු කරගන්න උඹටම හිතෙන (අර උඹේ පණ්ඩිත නුවණින්) දේවල් මෙතන post කල එක විතරයි කලේ. නමුත් මම මම කියපු දේ රේරැකානේ හාමුදුරැවන්ගේ පොත පත ඇසුරිනුත් පෙන්නලා දුන්නා. අන්තිමේදී පොට වරද්ද ගත්තූ උඹ රේරැකානේ හාමුදුරැවන්ටත් අභියෝග කරන තත්වයට පත්වුනා.

    මම මුලින්ම මේ thread එකේ කිව්ව දේ නැවත කියන්නම්. බුදු දහමට අදාළ කරැණු/ප්‍රශ්න ගැන පැහැදිලි කිරීම් කරද්දි එක්කෝ ඒ ප්‍රශ්නය සුදුසු උගත් කෙනෙක්ගෙන් අහලා ඒ පිළිබදව ලියැවෙච්ච දහම් පොත් ඇසුරැ කරලා තමන්ගේ සැකය දුරැ කරගෙන මෙතන අනිත් අයටත් විස්තර කල යුතුයි. ඒකයි කරන්න හොදම දේ. නැතුව තමන්ගේ මනෝ විකාර වලට අනුව බුදු දහම විස්තර කරලා කෙස් පැලෙන පුහු තර්ක ගේන එක නෙවෙයි. බුදු දහම ප්‍රායෝගික දහමක්. හැමෝටම ඒකේ කරැණු ගැන තර්ක කරන්න පුලුවන්. නමුත් ඒ තර්ක ගොඩනගන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒ තමයි අප මහා තථාගතයන් වහන්සේගේ දේශනවා අඩංගු ත්‍රිපිටකය. ඊට පිටින් ගිහින් තම තමන්ට හිතෙන විදිහට ධර්මය විකෘති කිරීමත් බුදු දහමට අනුව පවක්.
     
    • Like
    Reactions: Chrisrg

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැකැත් රාල;16948601 said:
    මචන් ඔයා ඔතන අබ්‍රහ්ම චරියා කියන එකයි කාමේසු මිච්චා චාර කියන එකයි පටලවන් ඉන්නේ. පන්සලේ හාමුදුරෙවන්ගෙන් අහන්න.. ඔය දෙක පහදලා දෙයි..

    මහා සතිපට්ඨාන සූත්‍රය බලලා ඉන්න ඊට කලින්. මම දන්න දෙයක් අහගන්න වෙනත් කෙනෙක් ළගට යන්නේ ඇයි? මට හිතෙන්නේ උබලට තමයි යන්න වෙන්නේ.
    http://dahamsithum.wordpress.com/2012/09/08/22-මහා-සතිපට්ඨාන-සූත්‍රය/

    මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තම එතන විස්තර වෙනවා
    "පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව" කියන පදයක් පංච කාම කිව්වම එතනදී විස්තර වෙන්නේ පංච ඓන්ද්‍රියන් ගැනයි. එතකොට පංච ඓන්දියන් පිනවීම ගැනයි එතන විස්තර වෙන්නේ. පිනවීම ඕනෙම විදයකින් වෙන්නේ පුලුවන් ඒක ලිංගිකවම වෙන්න ඕනේ නෑ. ලිංගිකවම වෙන්න ඕනේ කියනවා නම් ඒක වැරදියි. අලිංගිකවම වුනත් පිනවීමක් වෙන්න පුලුවන්.

    මට පේන්නේ උබලා කිසිම දෙයක් ගැන දන්නේ නෑ ඒකයි ඔහොම අනුන් ළගට යවන්න හදන්නේ. තර්ක කරනව නම් තමන් කර යුතුයි තමන්ගේ දැනුමෙන්.
     
    Jul 22, 2014
    17
    2
    0
    umba kaath ekka hari hukaddi ,kaata hari wedanawak ho sith ridawimak wenawanan hari ,ehema weeme sambawithawak thiyenawanam hari eka niyathawama akusalayak.

    you decide!
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැඩකට ඇති දෙයක් දාන්න එතකොට උත්තර දෙන්නම් බයිලා වලට no replies.
     
    Jul 22, 2014
    17
    2
    0
    umbata aithiyak na kisima sathekge divi thora karanna. killing for living kiyanne thirisan sathunta aithi deyak.

    uthum manussayek widiyata kanna nathuwa malath sathek maranna epa
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙතනදී මුල් වෙන්නේ කාට හරි මානසික ශාරීරික පීඩනයක් හිංසනයක් වෙනවද කියල. කසාද බැදලා ඕන දෙයක් කරාට කාටවත් මානසික පීඩනයක් නෑ. හැබැයි බැදපු කෙනා ඉද්දි වෙන අය ලගට ගියොත් බැදපු ගැනිට තදබල දුකක් එනවා මගේ මොනවා හරි අඩුපාඩුවක් වත් තියෙනවද කියල.
    හරක මරද්දී හරකට ලොකු අසාදාරනයක් වෙනවා. උට ජිවත් වෙන්ඩ ඓතියක් තියෙනවා. අපිත් දන්නවා ඒක. දැන දැනම කරන්නේ.
    බුද්ධාගම මෙච්චර පටු විදියට හිතන්ඩ එපා. බුද්ධාගමේ තියෙන්නේ විශ්වය කිරියාත්මක වන සදාතනික සත්‍ය.
    ලංකාවේ රජය හෝ ඇමරිකාවේ රජය විසින් පනවපු නීති වලින් එකට කිසිම බලපෑමක් නෑ.
    උදාහරණයක් විදිහට මිනිස්සු සර්ව සම්පුර්ණයි, සර්ව සාධාරණයි කියාගෙන හිතගෙන ඉන්න රජය මිනිස්සුන්ට මාළු අල්ලන්ඩ, ඉස්සෝ ඇති කරන්ඩ, කුකුල්ලු ඇති කරන්ඩ වගේ දේවල් වලට උදව් කරනවා. ඒ කියන්නේ මහා ලොකුවට හිතගෙන ඉන්න රජයක් කියන්නෙත් පුස්සක් විතරයි. රජයක් තියෙන්නෙත් මිනිස්සුන්ගේ පැවැත්මට මිසක් ඒක අංගසම්පුර්ණ දෙයක් නෙමේ. බුද්ධාගමත් එක්ක ගාවන්දවත් බෑ.
    මම මේ කියපු ටික මේ ප්‍රශ්නයට විතරක් නෙමේ, ඉගෙනගෙන රජයේ job එකකට ගිහාම ජිවිතයම සර්ව සම්පුර්ණයි කියල හිතගෙන ඉන්න අයට දෙපාරක් හිතන්ඩ ඕන.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ගුහාවේ ඉන්නේ උබ ...

    මම ගුහාවේ හිටියත් මම බුදු දහමට අපහාස කරන්නේ නෑ මගේ මතය බුදු දහමේ කරැණු එක්ක අභියෝග කරන්නේ යන්නේ නෑ.

    උඹ ඉන්නේ කොහෙද ? ගුහාවේ උඩද ? කොහේ හිටියත් කියන්න තියෙන්නේ මේ වගේ thread දාන උඹගේ චේතනාවනම් හොද දෙයක් නෙවෙයි. මොකද උඹට මම මුලින්ම කිව්වා වගේ මේ වගේ ප්‍රශ්නයකට අවංකව පිළිතුරක් දැනගන්න ඕනේ නම් උඹට තියෙන්නේ elakiri එකේ post දාන එක නෙවෙයි. ඒ සදහා සුදුසු උගත් සංඝයා වහන්සේ නමකගෙන් හරි ගිහියෙක්ගෙන් හරි අහලා තමන්ගේ ප්‍රශ්ණය නිරාකරණය කර ගැනීමයි. එහෙම කරාට පස්සේ මේකේ හැමෝටම ඒක පැහැදිලි කරලා thread එකක් දැම්මනම් හුගක් වටිනවා. ඒකයි වෙන්න ඕනේ.

    දැන් වෙලා තියෙන්නේ ඉස්සෙල්ලාම උඹ මුකුත් නොදන්න එකා වගේ හැමෝගෙන්ම ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ ඒකට පිළිතුරැ දෙන අයත් එක්ක උඹේම පිළිතුරක් හදාගෙන තර්ක කරනවා අනිත් අය වැරදියි කියලා. උඹ මුලින්ම උඹේ හිතේ තියෙන දේ පැහැදිලි කරලා thread එක දැම්මනම් ඉවරනේ. උඹ මුලින්ම ප්‍රශ්නේ ඇහැව්වේ ප්‍රශ්නෙට උඹේම පැහැදිලිකිරීමක් හිතේ තියාගෙන එතනම උඹ අවංක සිතකින් මේ thread එක දාලා නෑ කියලා පේනවා. උඹ එහෙමනම් කරන්න ඕනේ උඹේ හිතේ තියෙන අදහස thread එකකින් දාන එකයි. ඊට පස්සේ ඒක ගැන කතා කරන්න තිබ්බා.

    ඒකයි මම කිව්වේ මම ගල්ගුහාවේ හිටියට හානියක් නෑ නමුත් උඹලා වගේ එවුන් ඒකට උඩින් ඉන්න එක බොහොම අවදානම්.
     
    Last edited:
    Jul 14, 2014
    237
    32
    0
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    කොනක පාල ලාට අනේ ආතල් නම් ........නෑ
    ආතල් නැති ජීවිතේට හැඟුම් දැනෙන් ........නෑ
    ඒකනිසා උන්ගෙ ගෑනු උන්ට මෙල්ල ........නෑ
    උන්ට හොරෙන් අපිට දෙනව අල්ල දන්නෙ ..නෑ

    හම්බයින්ට එන්න කියමු පන්සිල් ..........ගන්න
    පන්සිල් ගෙන උදේ හවා බුදුන් ...........වදින්න
    බුදුන් වැඳල දැහැමින් මොළ පාදව.........ගන්න
    උපදින මතු පරපුරෙ වත් කොන් රැක ......ගන්න


    :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහා සතිපට්ඨාන සූත්‍රය බලලා ඉන්න ඊට කලින්. මම දන්න දෙයක් අහගන්න වෙනත් කෙනෙක් ළගට යන්නේ ඇයි? මට හිතෙන්නේ උබලට තමයි යන්න වෙන්නේ.
    http://dahamsithum.wordpress.com/2012/09/08/22-මහා-සතිපට්ඨාන-සූත්‍රය/

    මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තම එතන විස්තර වෙනවා
    "පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව" කියන පදයක් පංච කාම කිව්වම එතනදී විස්තර වෙන්නේ පංච ඓන්ද්‍රියන් ගැනයි. එතකොට පංච ඓන්දියන් පිනවීම ගැනයි එතන විස්තර වෙන්නේ. පිනවීම ඕනෙම විදයකින් වෙන්නේ පුලුවන් ඒක ලිංගිකවම වෙන්න ඕනේ නෑ. ලිංගිකවම වෙන්න ඕනේ කියනවා නම් ඒක වැරදියි. අලිංගිකවම වුනත් පිනවීමක් වෙන්න පුලුවන්.

    මට පේන්නේ උබලා කිසිම දෙයක් ගැන දන්නේ නෑ ඒකයි ඔහොම අනුන් ළගට යවන්න හදන්නේ. තර්ක කරනව නම් තමන් කර යුතුයි තමන්ගේ දැනුමෙන්.

    උඹ මුල ඉඳලම පටලගෙන.. මට දැනුයි තේරුනේ මචන්.. මෙතන මේ කථාකරන්නේ ඕක නෙමෙයි. අපිට ඇතිවෙන සෑම පටිඝයක්මත් සසර දික් කරන්න හේතුවන කර්මයක්.. නමුත් මේ අපි කථා කරන්නේ පන්සිල් පදපහ කියන මූලික තැන ඉඳලා.. උඹ කියන තැනදී මචන් සැම සිතිවිල්ලකින්ම කුසලයක් හෝ අකුසලයක් වෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාට පන්සිල්පද පහ තේරුම් ගන්න බැරුව කොහොමද බන් සතිපට්ඨානය තේරුම් කරවන්නේ. ඒකයි මම කිව්වේ බුදුදහම අථක්කාවචරයි සාකච්ඡාවෙන් මිස තර්කයෙන් පහදන්න බෑ.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    mas pinisa sttu marima pawak tamai hambayoooo....

    kamaya waradawa hasirimath pawak...

    pana nahanawai badu gahanawai kiyanne paw dekak bola sonna hamba patiyooo