මම කිව්වේ මම අවබෝධ කරගත්ත දේයි ඕනේනම් මම source එක දාන්නම්
3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature.
http://www.buddhanet.net/e-learning/budethics.htm
ථෙරවාදේ එන නිවැරදි එක.
(
http://www.buddhanet.net/about_bn.htm ඔස්ත්‍රේලියාවේ සම්මාන ලද බෞද්ධ සංවිධානයක මුලාශ්‍රයයි මම දැම්මේ)
ඊළගට අපි බලපු පාලියෙන් කියන දේ
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේක කඩමු දැන්
කාමේසු -> මොකක්ද කාම කියන්නේ පාලියෙන්
http://www.newworldencyclopedia.org/entry/Kama
Kāma (Devanagari: काम) is the Indian notion of pleasure, which encompasses a wide variety of concepts including sensual gratification, sexual fulfillment, love, and aesthetic enjoyments, among others
කාම කියන්නේ ඓන්ද්‍රීය පිනවීම, ලිංගික සංතෘප්තිය, ආදරය, සෞන්දර්යාත්මක විහරණය සහා අනෙකුත් ඒවා
මේක ඉන්දීය භාෂාවේ නිවැරදි තේරුම (translated එකක් නෙවෙයි ,කෙලින්ම පාලිවලින් ගත්ත ඒවා)
නමුත් මේ ශික්ෂාපදයෙන් කියන්නේ දුෂ්චරිත වත් කාම ක්‍රියා වලින් වැලකෙන ලෙසයි ඉතින් මේවා කරාට කමක් නෑ නමුත් නිවැරදි ලෙස.
එතකොට
http://www.newworldencyclopedia.org/ කිව්වොත් හොද source එකක් මොකද
"New World Encyclopedia integrates facts with values. Written by online collaboration with certified experts."
ආයි මුලින්ම කියපු එකට ගියොත්
මෙතන කියන්නේ මේකයි
හොදට note කරන්න sensual misconduct මෙතන කියන්නේ sexual misconduct නෙවෙයි=>
sensual misconduct කියන්නේ ඉන්ද්රිය දුෂ්චරිත ,ඉන්ද්රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන එකයි එතකොට ඒ ඉන්ද්රිය මගින් වෙන දුෂ්චරිත වලින් වැලකෙන එකටයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ.
ඉතුරු translate කරොත්.
"ඉන්ද්රිය මගින් සිදුවන දුෂ්චරිත වලින් වැළකෙමි. මේ ශික්ෂාපදය වැරදි ලෙස ගොඩක් තැන් වලදි අර්ථ දැක්වෙනවා ලිංගික දුෂ්චරිත ලෙස නමුත් මෙතනින් ආවරණය කරනවා ඕනෙම අධික කාමභෝගි (මෙතන කාම කිව්වේ ලිංගිකම නෙවෙයි කාම කියන්නේ මේකේ කිව්වා වගේ ඕනෙම ඉන්ද්රිය පිනවන ක්රියාවකටයි) ක්‍රියාවක්. එතකොට ඉන්ද්රිය අධික ලෙස පිනවිම සහා දුෂ්චරිතවත් ක්‍රියා (සහා චේතනා) තමයි මේකට ඇතුලත් වෙන්නේ.
ඒ කියන්නේ නිරතුරුවම ඓනද්‍රියන් අධික ලෙස පිනවීම, අන් අයට කරදරයක් වෙන විදියට තමන්ගේ ඓන්ද්‍රියන් භාවිතා කිරිම, කෑදරකම, තණ්හාව (මෙතනින් කිව්වේ පුලුවන් තරම් දේවල් තමන් සතු කරගෙන තමන්ගේ ඓන්ද්‍රියන් පිනවන්නයි බලන්නේ)
මෙහෙමයි නැකැත් රාළ බුද්ධාගම කියන්නේ කුරාණය වගේ ඔහේ follow කරන දෙයක් නෙවෙයි බෞද්ධාගම තියෙන්නේ ඒක කියවල අවබෝධ කරගෙන සත්‍යය වටහාගන්නයි. දැන් මේක හොදටම පැහැදිලියිනේ? මේ අර්ථ කථනය (interpretation) හොදට පැහැදිලියේ නේ? මේ අර්ථ කථනය මගින් කෑදරකම වගේ දේවලුත් සදහන් කරනවානේ ඒ වගේම මේක බෞද්ධාගමේ මැදුම් පිළිවෙතටත් ගැලපෙනවා මනා ලෙස.
නමුත් අර කලින් එකා කියපු විදියට SEX විතරයි

ඒවා බයිලා. බෞද්ධාගම විකෘතිකරන්නේ මේවා එවුන් තමයි කණගාටුවට ගොඩක් අය ඒවගේ මිනිස්සු පස්සේ ගිහින් වළේ වැටෙනවා. බෞද්ධාගම විකෘතිවෙලා නෑ නමුත් බෞද්ධාගමට වැරදි අර්ථකතන සැපයුවේ යටත් විජිත සමයේදි සහා හින්දු බලපෑම මගින්. ධර්මය අවබෝධ කරගන්නයි ශද්ධාව විතරක් තිබුනට මදි ප්‍රඥ්ඥාව තියෙන්නත් ඔනේ.
මෙන්න මේකටයි පැහැදිලි ලෙස තර්ක කරනවා කියන්නේ source එකක් දාලා ඒකට යන්න කිව්වට වැඩක් නෑ ඒකෙන් අදහස් වෙන්නේ පුද්ගලයා නිවැරදි ලෙස ඒක අවබෝධ කරගෙන නෑ කියන එකයි. පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ source එකේ තියෙන දේ පැහැදිලි කරන්න සරල ලෙස අනෙක් අයට අවබෝධ වෙන විදියට.
කියවන්න -> අවබෝධ කරගන්න ඊට පස්සේ බෙදා හරින්න ඊට පස්සේ මේ සංජමි වගේ මිත්‍යදෘශ්ඨික බමුණන්ට සමග තර්ක කරන්න -> බෞද්ධාගම එතකොටයි රැකෙන්නේ නැතුව බෞද්ධාගම වෙනුවෙන් කෑගැහුවට විතරක් ඒක රැකෙන්නේ නෑ.
අයින්ස්ටයින් කියලා තියෙනවා මෙහෙම
"If you can't explain it simply, you don't understand it well"