බුදුදහම ගැන ප්‍රෂ්නයක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදුදහම ගැන ප්‍රෂ්නයක්

    ගිය සතියේ අපේ දත්කිඹුලා මහත්තයගේ ක්ලිනික් එකට ගිය වෙලාවේ සූත්‍රපිටකයේ මජ්ජිම නිකායේ මූල පණ්ණාසකය තිබිලා ගෙනාවා කියවන්න. මේකේ තියන මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ සුද්ධාවාස දිව්‍යලෝකයේ හැර අන් සියලුම දිව්‍යලෝක වල ඉපදුන බවත් සුද්ධාවාසයේ ඉපදුනා නම් නැවත මනුස්ස ලෝකේ උප්පත්තියක් නොලබන බවත්.. ඔන්න ඔතන තමයි මට ගැටලුව ආවේ.

    මොකක්ද මේ සුද්ධාවාස දිව්‍යලෝකය?
    සුද්ධාවාස දිව්‍යලෝකයට ගිය කෙනෙක් ඇයි ආයේ මනුස්ස ලෝකෙට එන්නේ නැත්තේ?
    සහ එහි ඉන්න අයට රහත් වෙන්න පුලුවන්ද?
    බුදු වෙන්න පතන කෙනෙක් සුද්ධාවාසේ ඉපදුනොත් බුදු වෙන්න බැරි වෙනවාද?

    මෙන්න මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.. ලොකු පිනක්.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම් මටත් මේ ගැන නම් අදහසක් නැහැ අයියේ.... ඇත්තටම කිවුවොත් මටත් මේ ගැන දැනගන්න ඕන.
    මේකේ ගොඩක් බුදු දහම ගැන දන්න අය ඉන්නවා...මන් හිතනවා එයාලට මේ ගැන අදහසක් දෙන්න පුළුවන් කියලා....

    බුදුසරණයි..

    රේප්++ :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    [FONT=&quot]සුද්ධාවාස බඹ ලොව වනාහී අනාගාමී වූවන් පිවිසෙන බඹලොවයි. ඔවුන් ඒ බඹලොවේදීම යලි උපතක් කරා නොගොස් පිරිනිවෙන්නේය

    source -http://sgunatunga.blogspot.com/2011/05/9.html
    [/FONT]
     
    Apr 8, 2014
    1,411
    35
    0
    සුත්‍රයක් එහෙම කියලා දත් ගලවනව ඇත්තේ.

    article-2520943-19FD6CAD00000578-743_306x450.jpg
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    නැකැත් රාල;16770248 said:
    ගිය සතියේ අපේ දත්කිඹුලා මහත්තයගේ ක්ලිනික් එකට ගිය වෙලාවේ සූත්‍රපිටකයේ මජ්ජිම නිකායේ මූල පණ්ණාසකය තිබිලා ගෙනාවා කියවන්න. මේකේ තියන මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ සුද්ධාවාස දිව්‍යලෝකයේ හැර අන් සියලුම දිව්‍යලෝක වල ඉපදුන බවත් සුද්ධාවාසයේ ඉපදුනා නම් නැවත මනුස්ස ලෝකේ උප්පත්තියක් නොලබන බවත්.. ඔන්න ඔතන තමයි මට ගැටලුව ආවේ.

    මොකක්ද මේ සුද්ධාවාස දිව්‍යලෝකය?
    සුද්ධාවාස දිව්‍යලෝකයට ගිය කෙනෙක් ඇයි ආයේ මනුස්ස ලෝකෙට එන්නේ නැත්තේ?
    සහ එහි ඉන්න අයට රහත් වෙන්න පුලුවන්ද?
    බුදු වෙන්න පතන කෙනෙක් සුද්ධාවාසේ ඉපදුනොත් බුදු වෙන්න බැරි වෙනවාද?

    මෙන්න මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.. ලොකු පිනක්.

    සදෙව් ලෝක වලට ඔබ කියන ඔය දෙව්ලොව අයිතිද ? පහත thread එකේ වත් ඔය දෙව්ලොව ගැන සදහනක් නෑ .
    http://www.elakiri.com/forum/showthread.php?t=1394836
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං නැකතා සුද්ධවාස කියන්නේ දිව්‍යය ලෝකයක් නෙමෙයි මචෝ. ඉස්සෙල්ලම ඒක කියලා ඉන්නම්. සුද්ධවාස කියන්නේ මිනිස් ලොව විදර්ශනා භාවනා කරල අනාගාමි මාර්ග ඵලය ලබපු අයට උපදින්න බ්‍රහ්ම ලෝක පහක් තියනව. අන්න එහෙම අනාගාමී බවට පත්වුනාම මරණින් මතු උපදින බ්‍රහ්ම ලෝක කිහිපයට තමයි ඔය නම කියන්නේ. අපි අහලා තියෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 න් සුද්ධවාස භූමි සහිත බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. එනම් ,
    අව්හා බ්‍රහ්ම තලය
    අතප්ප බ්‍රහ්ම තලය
    සුදස්ස බ්‍රහ්ම තලය
    සුදස්සී බ්‍රහ්ම තලය
    අකණිට්ඨා බ්‍රහ්ම තලය

    කියන පහයි. එම බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන්නේ අනාගාමී ඵලයට පත් වූ අයයි. ඒ බ්‍රහ්ම ලෝක වල ගෙවන ආයුෂ ගෙවී අවසන් උනහම ඔවුන්ගේ ජීවිත අවසාන වෙනවා. ඔයා අහලා ඇති නේද කල්ප විනාශය. ඒ කල්ප විනාශය වෙද්දි අනික් බ්‍රහ්ම ලෝක සියල්ල විනාශ වෙමින් ගියත් මේ සුද්ධවාස භූමි විනාශ වන්නේ නැතිලු. බුදුවරයෙක් වෙන්නේ සෝවාන් ඵලයවත් ලබාගෙන නොමැති නමුත් තවම පෙරුම් පුරමින් සිටින බෝසතානන් වහන්සේ කෙනෙක්. බුදුවරයෙක් වෙන්න පළමු සහ අවසාන නියත විවරණයන් ලබන්ට ඕනේ. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන අවසාන බුදුවරයානන් වන මෛත්‍රී බුදුන් වහන්සේ අවසාන නියතවිවරණය ලබා අහවරයි. දැන් සිටින්නේ සුදුසු කාලේ එන තුරා තුසිත දිව්‍යය ලෝකයේ. එහෙ ඉන්න අයට රහත්වීමක් නැහැ මන්ද අනාගාමී වී සිටින නිසා ඔවුන්ගේ පරිණිර්වානය සමග ජීවිත සසර අවසන් වන නිසා. සම්මා සම්බුද්ධත්වය ලබන්ට පෙරුම් පුරණ බෝසතානන් කෙනෙකු එනිසා එහි උපදින්නේ නැහැ. සුද්ධවාස බ්‍රහ්ම ලෝක වල උපත ලද කෙනෙකුහට නැවත එනිසා ඉපදීමක් නැහැ මනුශ්‍යයෙක් වශයෙන්. නමුත් අවැසිනම් මනුෂ්‍යලොවට පැමිණ යන්න පුලුවන්. සිදුහත් කුමාරය පැවිදිවෙන වෙලාවෙ එතුමාට අටපිරිකර ගෙනත් පූජාකළ ඝටීකාර බ්‍රහ්මය ගැන අහලා තියෙනම් එතුමා ආවෙ සුද්ධාවාස බ්‍රහ්මලෝකයක ඉඳල.

    ඔබේ ගැටලු වලට මම දන්න, අසා ඇති කියවා ඇති දෑ වලින් පිළිතුරක් ලබා දුන්නා. මම වැරදිදැයි නොදනිමි. නමුත් අවැසිනම් මම අහලා තව ටිකක් කියන්නම් අපේ හාමුදුරුවන්ගෙන්. අද කෝල් එකක් දෙන්න බෑ පොසොන් පොහොය නිසා උන් වහන්සේ ධර්ම දේශනා 4 කට වඩිනවා කිව්වා.

    ඔබට තෙරුවන් සරණයි...!!!
     
    සදෙව් ලෝක යනු දිව්‍යය ලෝක හයයි. තාවතින්සය, යාමය, තුසිතය, චතුර්මහා රාජිතය, නිර්මාණ රතිය සහ පරිනිම්මිත වසවර්තිය කියන ටිකයි. සුද්ධවාස කියන්නේ බ්‍රහ්ම ලෝක පහක එකතුවක් සහෝ. :):)
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    සදෙව් ලෝක යනු දිව්‍යය ලෝක හයයි. තාවතින්සය, යාමය, තුසිතය, චතුර්මහා රාජිතය, නිර්මාණ රතිය සහ පරිනිම්මිත වසවර්තිය කියන ටිකයි. සුද්ධවාස කියන්නේ බ්‍රහ්ම ලෝක පහක එකතුවක් සහෝ. :):)

    Honda pahadili kirimak.Thanks!
    :)
     
    May 7, 2014
    25
    5
    0
    මචං නැකතා සුද්ධවාස කියන්නේ දිව්‍යය ලෝකයක් නෙමෙයි මචෝ. ඉස්සෙල්ලම ඒක කියලා ඉන්නම්. සුද්ධවාස කියන්නේ මිනිස් ලොව විදර්ශනා භාවනා කරල අනාගාමි මාර්ග ඵලය ලබපු අයට උපදින්න බ්‍රහ්ම ලෝක පහක් තියනව. අන්න එහෙම අනාගාමී බවට පත්වුනාම මරණින් මතු උපදින බ්‍රහ්ම ලෝක කිහිපයට තමයි ඔය නම කියන්නේ. අපි අහලා තියෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 න් සුද්ධවාස භූමි සහිත බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. එනම් ,
    අව්හා බ්‍රහ්ම තලය
    අතප්ප බ්‍රහ්ම තලය
    සුදස්ස බ්‍රහ්ම තලය
    සුදස්සී බ්‍රහ්ම තලය
    අකණිට්ඨා බ්‍රහ්ම තලය

    කියන පහයි. එම බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන්නේ අනාගාමී ඵලයට පත් වූ අයයි. ඒ බ්‍රහ්ම ලෝක වල ගෙවන ආයුෂ ගෙවී අවසන් උනහම ඔවුන්ගේ ජීවිත අවසාන වෙනවා. ඔයා අහලා ඇති නේද කල්ප විනාශය. ඒ කල්ප විනාශය වෙද්දි අනික් බ්‍රහ්ම ලෝක සියල්ල විනාශ වෙමින් ගියත් මේ සුද්ධවාස භූමි විනාශ වන්නේ නැතිලු. බුදුවරයෙක් වෙන්නේ සෝවාන් ඵලයවත් ලබාගෙන නොමැති නමුත් තවම පෙරුම් පුරමින් සිටින බෝසතානන් වහන්සේ කෙනෙක්. බුදුවරයෙක් වෙන්න පළමු සහ අවසාන නියත විවරණයන් ලබන්ට ඕනේ. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන අවසාන බුදුවරයානන් වන මෛත්‍රී බුදුන් වහන්සේ අවසාන නියතවිවරණය ලබා අහවරයි. දැන් සිටින්නේ සුදුසු කාලේ එන තුරා තුසිත දිව්‍යය ලෝකයේ. එහෙ ඉන්න අයට රහත්වීමක් නැහැ මන්ද අනාගාමී වී සිටින නිසා ඔවුන්ගේ පරිණිර්වානය සමග ජීවිත සසර අවසන් වන නිසා. සම්මා සම්බුද්ධත්වය ලබන්ට පෙරුම් පුරණ බෝසතානන් කෙනෙකු එනිසා එහි උපදින්නේ නැහැ. සුද්ධවාස බ්‍රහ්ම ලෝක වල උපත ලද කෙනෙකුහට නැවත එනිසා ඉපදීමක් නැහැ මනුශ්‍යයෙක් වශයෙන්. නමුත් අවැසිනම් මනුෂ්‍යලොවට පැමිණ යන්න පුලුවන්. සිදුහත් කුමාරය පැවිදිවෙන වෙලාවෙ එතුමාට අටපිරිකර ගෙනත් පූජාකළ ඝටීකාර බ්‍රහ්මය ගැන අහලා තියෙනම් එතුමා ආවෙ සුද්ධාවාස බ්‍රහ්මලෝකයක ඉඳල.

    ඔබේ ගැටලු වලට මම දන්න, අසා ඇති කියවා ඇති දෑ වලින් පිළිතුරක් ලබා දුන්නා. මම වැරදිදැයි නොදනිමි. නමුත් අවැසිනම් මම අහලා තව ටිකක් කියන්නම් අපේ හාමුදුරුවන්ගෙන්. අද කෝල් එකක් දෙන්න බෑ පොසොන් පොහොය නිසා උන් වහන්සේ ධර්ම දේශනා 4 කට වඩිනවා කිව්වා.

    ඔබට තෙරුවන් සරණයි...!!!

    සියල්ල අනිත්‍යයි කියල දෙයකුත් නෑ එහෙනම්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    K.පුන්නසෝම;16770496 said:

    සියල්ල අනිත්‍යයි කියල දෙයකුත් නෑ එහෙනම්
    පෘථිවිය කවදාවත් ලෝක විනාශයකින් විනාශ නොවී තියනව කියල හිතන්න. නමුත් අද තියන පෘථිවියයි දැනට වසර 100කට පෙර තිබුන පෘථිවියයි වෙනස් ද? නැද්ද? ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරෙන් ඔබ ඇසු ප්‍රශ්නයටත් පිළිතුර ලැබෙයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    වටිනා පිළිතුරක්... බොහොම පිං.. තෙරුවන් සරණයි.. :)
     
    May 7, 2014
    25
    5
    0
    පෘථිවිය කවදාවත් ලෝක විනාශයකින් විනාශ නොවී තියනව කියල හිතන්න. නමුත් අද තියන පෘථිවියයි දැනට වසර 100කට පෙර තිබුන පෘථිවියයි වෙනස් ද? නැද්ද? ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරෙන් ඔබ ඇසු ප්‍රශ්නයටත් පිළිතුර ලැබෙයි.

    මම අර උත්තරේ තියෙන එක ගැන නිකමට ඇහුවේ:oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    K.පුන්නසෝම;16770496 said:

    සියල්ල අනිත්‍යයි කියල දෙයකුත් නෑ එහෙනම්

    දැන් එහෙමද කියලා තියෙන්නේ ඔකේ? :confused:
    කියලා තියෙන්නේ කල්ප විනාශයේදී "reset" වෙන්නේ නෑ කියලා! ;)
    නිත්‍යයි කියල එකෙන් කියවෙනවද? :rolleyes:

    මොලේ පරිමාව තමා! :lol:

    10013535_10200914327019151_3461516217756067110_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16770248 said:
    ගිය සතියේ අපේ දත්කිඹුලා මහත්තයගේ ක්ලිනික් එකට ගිය වෙලාවේ සූත්‍රපිටකයේ මජ්ජිම නිකායේ මූල පණ්ණාසකය තිබිලා ගෙනාවා කියවන්න. මේකේ තියන මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ සුද්ධාවාස දිව්‍යලෝකයේ හැර අන් සියලුම දිව්‍යලෝක වල ඉපදුන බවත් සුද්ධාවාසයේ ඉපදුනා නම් නැවත මනුස්ස ලෝකේ උප්පත්තියක් නොලබන බවත්.. ඔන්න ඔතන තමයි මට ගැටලුව ආවේ.

    මොකක්ද මේ සුද්ධාවාස දිව්‍යලෝකය?
    සුද්ධාවාස දිව්‍යලෝකයට ගිය කෙනෙක් ඇයි ආයේ මනුස්ස ලෝකෙට එන්නේ නැත්තේ?
    සහ එහි ඉන්න අයට රහත් වෙන්න පුලුවන්ද?
    බුදු වෙන්න පතන කෙනෙක් සුද්ධාවාසේ ඉපදුනොත් බුදු වෙන්න බැරි වෙනවාද?

    මෙන්න මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.. ලොකු පිනක්.

    යකෝ කිඹුලා කතෝලික කියලනේ මං හිතුවේ.. :shocked: