රත්තරං උඹ මේ ෆෝරම් එකට ආපු දවස්වල කියපු දෙයක් තමයි උඹ කැළණියේ පිසිකල් සයන්ස් කරේ කියලා . ඊට පස්සේ කිව්වා මොරා ඉන්ජිනියර් යන එක මිස් වුනේ නූලෙන් කියලා . උඹට නූලෙන් මොරා මිස්වුනා නම් ඇයි පෙරා ඉන්ජි එකට ගියේ නැත්තේ ....
මේ තමන්ටම "රත්තරං" කියාගන්න කෙනා බොරු කාරයෙක් විතරයි. ෆිසිකල් සයන්ස් කරල ඒත් හීනමානය නිසාම ඉංජිනේරුවෙක් කියල කියාගන්නව.
කතා කරන්නෙනම් බුද්ධාගම රැකගන්න, රටට සේවය කරන්න. ඒත් හොයන්නෙ බදු වංචා කරල රේගුවෙන් පන්නපු මත්වතුර:
රත්තරං;16215067 said:මචන් වෙඩින් එකේ දෙන්න හොදම මොනවද?
රෙඩ් ලේබල් කොහොමද?
බෝතලයක් කීයකට ගන්න පුලුවන් වෙයිද පන්නන තැනකින්
Last edited:





). ඒ එක්කම සමහර ආගමිකයෝ රජ කරන ගම් බිම් වලට ගිහින් බලන්න. සමහර මුස්ලිම් ටවුන් වලට ගිහින් සිංහලෙන් හයියෙන් කතා කරන්නත් බැරි තත්වයට ඇවිත්. අන්න ඒවා හොදට දැකලා බලලා අත්දැකීම් අරගෙන කතා කරන්න. උදේ නැගිටලා වැඩට ගිහින් පත්තරයක් බලලා, FM එකක් මොනවා හරි අහලා ඇවිත් ලෝකෙම දැනගත්තා වගේ කතා කරන්න එපා. අර සුප්රසිද්ධ කියමනක් තියෙනවා මම ඒක උඹල වගේ අයට ගැලපෙන විදිහට දාන්නම්