මොනා කරන්නද බ්රෝ .එක පැත්තක් හැමෝගෙම අවුල් .උබ මට හම්බුනා හොද යාලුවෙක් .එත් උබ හිතන විදියට බැලුවොත් බුදු දහම ගැලපෙන් නෑ .මම හිතාගෙන හිිටියේ උඹ ටිකක් හරි බුද්ධිමත්ව මේවා ගැන බලනවා කියල...
බලද්දී උඹත්... අනේ මන්දා බං.... මට නම් කියන්නවත් දෙයක් නෑ...![]()
ගිහි ජිවිතයේ අභිවුර්දියට උබ හිතන අනුව බුදු දහම තියෙන්න ඕන .උබ කියන්නේ එහෙම නෑ කියලා .සම්පුර්ණ ඇත්ත කතාව .ඒ නිසයි උබ අවුලක පැටලිලා ඉන්නේ .මේක තපොවුර්දියක් පිණිස පවතින දෙයක්

මේක සල්ලි එකතු කරන් ලෝකේ ලොකුම කෝටිපතියා වෙන දහමක් නෙවේ .රුපියල් 100 ක් තියනවනම් එකටවත් ආශාවක් නැති කරවන දහමක් .අනිත් මිනිස්සු ලෝකේ හොදයි කියලා බදගද්දී මේ ලෝකේ හොද නෑ කියලා මේකෙන් යන්න කියා දෙන දහමක් .දැන් ලෝකේ හොද නෑ කියන එකට පලු යන්න බයින්න එපා .උන දන්නවනේ මන් බත් කන හරකෙක් නෙවේ ..යම්කිසි තර්කයක් තිබිලා ප්රත්යක්ෂ උනේ නැත්තන් මන් පිලිගන් නෑ කියලා
ගොඩක් බෞද්ද කියලා මෙලෝ දෙයක් නොදන්නා අයට වඩා මේකේ මොනවද තියෙන්නේ කෝ කියන ඒවා නෑනේ කියා කියා මේ ගැන හොයන උබලා ගොඩක් හොදයි 






