තෙරුවන් සරණයි කියන්නේ තිසරණ සරණ ගිය උපාසකයෙක් වේවා .ඒ කියන්නේ වැහ වහා සම්මා දිට්ටියට පැමිණේවා !!එහෙම අර්ථයකින් ගන්න පුළුවන් !!තෙරුවන් සරණයි කියන්නේ දෙවි පිහිටයි අර්ථයෙන් නම් ඒක මට එපා...
ගොඩක් බෞද්ධයෝ තමන් නියම බෞද්ධයෙක් නෙවෙයි කියල පෙන්නන්නේ "මෙම නිවසට බුදු සරණයි" කියල... ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහෙන් හරි ගතමනාවක් කඩා වැටියං කියල නෙවෙයිද...? ඒ අදහසින් නෙවෙයි ද බෝඞ් එක එල්ලූවේ... ඇත්ත තිත්තයි... හිතිං අහල බලපං...
පැත්ත ගියත් ඇත්ත කියන එක පට්ට මචන්
දෙයක් හරි කියල වටහෙනකන් ඔහොම කතා කල යුතුමයි .අනිත් උන් යන්නන් වාලේ ගිහින් වැඩක් නෑ 






