බුදුදහම සහ මිත්‍යාව

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තෙරුවන් සරණයි කියන්නේ දෙවි පිහිටයි අර්ථයෙන් නම් ඒක මට එපා...
    ගොඩක් බෞද්ධයෝ තමන් නියම බෞද්ධයෙක් නෙවෙයි කියල පෙන්නන්නේ "මෙම නිවසට බුදු සරණයි" කියල... ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහෙන් හරි ගතමනාවක් කඩා වැටියං කියල නෙවෙයිද...? ඒ අදහසින් නෙවෙයි ද බෝඞ් එක එල්ලූවේ... ඇත්ත තිත්තයි... හිතිං අහල බලපං...
    තෙරුවන් සරණයි කියන්නේ තිසරණ සරණ ගිය උපාසකයෙක් වේවා .ඒ කියන්නේ වැහ වහා සම්මා දිට්ටියට පැමිණේවා !!එහෙම අර්ථයකින් ගන්න පුළුවන් !!

    පැත්ත ගියත් ඇත්ත කියන එක පට්ට මචන් :cool:දෙයක් හරි කියල වටහෙනකන් ඔහොම කතා කල යුතුමයි .අනිත් උන් යන්නන් වාලේ ගිහින් වැඩක් නෑ :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් මෙහෙමයි ඔය මැරුණු අය බලන්න පුළුවන් උත්තමයෝ ඉන්නවා ..මට එක්කන් ගිහින් පෙන්වන්න බෑ .එත් ලොකු සමාදියක් තිබ්බත් සමහර භාව පෙන්වන්න බෑ .බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙන කිසිම අරහත් තෙර නමකට නොපෙනුන මුගලන් මහරහතන් වහන්සේටයි බ්බුදුරදුන්ටයි පෙනුන ජීවි කොට්ටාසයක් හිටියා .මුගලන් හිමි අනිත් අයට මෙහෙම ජීවි කොට්ටාසයක් ඉන්නවා කිවම කවුරුත් පිළිගත්තේ නෑ මේක බුදුරදුන් ගාවට ආවම උන්වහන්සේ කීවෙත් මමත් බුදුවන වෙලාවේ ඔය කට්ටියව දැක්කා .ප්‍රකාශ නොකළේ කෙනෙක් අවිශ්වාස කල නිසා කියලා .ඒවගේ එක පාරක් මාර දිවය පුත්යද කොහෙද මතක නෑ පිරිනිවන් පාවා උත්තමයෙක් ගිය තැන හෙව්වලු හම්බුන් නෑලු .ඉතින් මේ උත්තමය පිරිනිවන් පෑවා කියන්නේ එක හේතුවක් අදාහනයේදී දාතු ඉතුරු වීම .අනික අදිශ්ටානෂක්තියකින් මේ මග යන අයට ඒ බව පෙන්වන සමාදී වැඩ පිළිවලක් තියනවලු (එකනම් මම දන්නේ නෑ වෙන විදිය මේක කවුරුහරි මට කිව කතාවක් ).උබලට මේවා විශ්වාස කරන්න විදියක් නැති එක ගැන දුකයි .මටවත් කාටවත් විදියක් නෑනේ පෙරේතයෙක් උබලට පෙනෙන්න සලස්වන්න :dull::dull:[/B]
    ඔවා ඉතින් මේ ලන්කාව ඉන්දියාව වගේ රටවල උන්ට හොදා බන්.. කිසිම ගොඩයැමක් නැ කියලා තෙරුනාම බලනවා නොපෙනෙන ලොකවල හරි සැපයක් තියනවද කියලා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කවුද බන් බ්‍රහ්ම ලෝකේ ගියා කිවේ ..උන්වහන්සේ පිරිනිවන් පැවා මන් දන්නා තරමින් .මේවා වැඩක් නැති කතා බන් .මෙතනින් යන එක හොදයි .මොකද ශාසනයකින් මැජික් පෙන්වන එකනම් බලාපොරොත්තු වෙන්නේ එක නෙවේ බුද්ද ශාෂණයේ තියෙන්නේ .අඩුම ගානේ සමාදියක් නාගාගෙන ඔය දුක් විදින ප්‍රේතයෙක් බලපන් .එතකොට තේරෙයි :baffled:

    මැරෙන මැරෙන එකා මොනාද වෙන්නේ කියන එක බලන්න පුළුවන් තත්වෙකට ඇවිත් කතා කරපන් එකක් .දැන් අහන්න එපා මන් දකිනවද කියලා .මන් දකින නොදකින එක ඔබලාට අදාලා නෑ .රස කතා පප්පෙක් වෙන්න මට උවමනා නෑ :baffled:

    ධ්‍යාන අභිඥ්ඥාලාභීන්ගෙත් මරණින් පස්සෙ අස්ථි ඔය විදියට වෙන්න්න පුලුවන්.තායිලන්තෙ මන් භූරිදත්ත හාමුදුරුවන්ගෙ කතාව කියවල තියෙනවද ? තායිලන්තෙ අය පිලිගන්නෙ උන්වහන්සෙ අරහත් කියල.උන්වහසෙගෙත් අස්ථි මරණින් පස්සෙ ඔයවගේ වෙලා තියෙනව.නමුත් උන්වහන්සෙ කරපු භාවනා ක්‍රම බුදුහාමුදුරුවො මගඵල ලබන්න දේශනා දේශනා කරපු භාවනා නෙවෙයි.අනරිය භාවනා ක්‍රම තමයි උන්වහන්සෙ කරල තියෙන්නෙ.ඒව කරල මගඵල ලබන්න බෑ.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචන් මෙහෙමයි ඔය මැරුණු අය බලන්න පුළුවන් උත්තමයෝ ඉන්නවා ..මට එක්කන් ගිහින් පෙන්වන්න බෑ .එත් ලොකු සමාදියක් තිබ්බත් සමහර භාව පෙන්වන්න බෑ .බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙන කිසිම අරහත් තෙර නමකට නොපෙනුන මුගලන් මහරහතන් වහන්සේටයි බ්බුදුරදුන්ටයි පෙනුන ජීවි කොට්ටාසයක් හිටියා .මුගලන් හිමි අනිත් අයට මෙහෙම ජීවි කොට්ටාසයක් ඉන්නවා කිවම කවුරුත් පිළිගත්තේ නෑ මේක බුදුරදුන් ගාවට ආවම උන්වහන්සේ කීවෙත් මමත් බුදුවන වෙලාවේ ඔය කට්ටියව දැක්කා .ප්‍රකාශ නොකළේ කෙනෙක් අවිශ්වාස කල නිසා කියලා .ඒවගේ එක පාරක් මාර දිවය පුත්යද කොහෙද මතක නෑ පිරිනිවන් පාවා උත්තමයෙක් ගිය තැන හෙව්වලු හම්බුන් නෑලු .ඉතින් මේ උත්තමය පිරිනිවන් පෑවා කියන්නේ එක හේතුවක් අදාහනයේදී දාතු ඉතුරු වීම .අනික අදිශ්ටානෂක්තියකින් මේ මග යන අයට ඒ බව පෙන්වන සමාදී වැඩ පිළිවලක් තියනවලු (එකනම් මම දන්නේ නෑ වෙන විදිය මේක කවුරුහරි මට කිව කතාවක් ).උබලට මේවා විශ්වාස කරන්න විදියක් නැති එක ගැන දුකයි .මටවත් කාටවත් විදියක් නෑනේ පෙරේතයෙක් උබලට පෙනෙන්න සලස්වන්න :dull::dull:[/B]

    උඹත් ‘ලූ’ කියන අවිනිශ්චිතාර්ථයෙන් කතා කරන දෙයක් ගැන අපිට විශ්වාස කරන්න කියන එකම විහිලූවක් බං.... මට නම් දුක උඹ ගැන.... ආගමික විශ්වාසය වෙනම දෙයක්... හැබයි ඒ විශ්වාසය කවදාවත් ලූ අර්ථයෙන් ගන්න එපා...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තෙරුවන් සරණයි කියන්නේ දෙවි පිහිටයි අර්ථයෙන් නම් ඒක මට එපා...
    ගොඩක් බෞද්ධයෝ තමන් නියම බෞද්ධයෙක් නෙවෙයි කියල පෙන්නන්නේ "මෙම නිවසට බුදු සරණයි" කියල... ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහෙන් හරි ගතමනාවක් කඩා වැටියං කියල නෙවෙයිද...? ඒ අදහසින් නෙවෙයි ද බෝඞ් එක එල්ලූවේ... ඇත්ත තිත්තයි... හිතිං අහල බලපං...
    :yes::yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔවා ඉතින් මේ ලන්කාව ඉන්දියාව වගේ රටවල උන්ට හොදා බන්.. කිසිම ගොඩයැමක් නැ කියලා තෙරුනාම බලනවා නොපෙනෙන ලොකවල හරි සැපයක් තියනවද කියලා.
    ඉතින් කිසිම ලෝකෙක සැපක් නෑ කියලයි කියන්නේ:dull: ..උබලට සල්ලි හොයන්න තියන වාහනේ විකුනලා ලක්ස්හරි එකක් ගන්න දියුණු වෙන්න නම් මේක ගැලපෙන්නේ නෑ බ්‍රෝ:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹත් ‘ලූ’ කියන අවිනිශ්චිතාර්ථයෙන් කතා කරන දෙයක් ගැන අපිට විශ්වාස කරන්න කියන එකම විහිලූවක් බං.... මට නම් දුක උඹ ගැන.... ආගමික විශ්වාසය වෙනම දෙයක්... හැබයි ඒ විශ්වාසය කවදාවත් ලූ අර්ථයෙන් ගන්න එපා...
    තෝව තියන්න වටින්නේ නෑ ඉබ්බා:P :rofl::rofl::rofl:;)
    යකෝ ඔය ලු දැම්ම එකක් බුදුන්ගේ කාලේ කිව කතාවක් ඉතින් මම එතන හිටි නැති නිසා ලු දැම්මා .අනිත් එක අත්දකින්න තරම් ද්යානලාබියෙක් නොවන නිසා ලු දැම්මා .නැත්තන් මන් ලෝක බොරු කාරයෙක් වෙනවා මනුස්සයෝ :P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ධ්‍යාන අභිඥ්ඥාලාභීන්ගෙත් මරණින් පස්සෙ අස්ථි ඔය විදියට වෙන්න්න පුලුවන්.තායිලන්තෙ මන් භූරිදත්ත හාමුදුරුවන්ගෙ කතාව කියවල තියෙනවද ? තායිලන්තෙ අය පිලිගන්නෙ උන්වහන්සෙ අරහත් කියල.උන්වහසෙගෙත් අස්ථි මරණින් පස්සෙ ඔයවගේ වෙලා තියෙනව.නමුත් උන්වහන්සෙ කරපු භාවනා ක්‍රම බුදුහාමුදුරුවො මගඵල ලබන්න දේශනා දේශනා කරපු භාවනා නෙවෙයි.අනරිය භාවනා ක්‍රම තමයි උන්වහන්සෙ කරල තියෙන්නෙ.ඒව කරල මගඵල ලබන්න බෑ.
    :yes::yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් කිසිම ලෝකෙක සැපක් නෑ කියලයි කියන්නේ:dull: ..උබලට සල්ලි හොයන්න තියන වාහනේ විකුනලා ලක්ස්හරි එකක් ගන්න දියුණු වෙන්න නම් මේක ගැලපෙන්නේ නෑ බ්‍රෝ:yes:
    මේ රටට කෙලවිලා තියෙන්නේ ඔක තමයි බ්‍රො.. මිනිස්සුන්ට අත් හරින්න. මොකටද සැප සම්පත්, සරලව ජීවත් වෙන්න. වැඩිය කන්න එපා. එදා වේල තිබ්බම ඇති. යන ලොකෙට වැඩක් කරන්න. මේ ලොකේ දුකක්.. ඔය වගේ බූරූ අදහස් මිනිස්සුන්ට දාලා, උන්ට ජිවත් වෙන එක එපා කරවලා, බන කියන උන් තුන් වේල උන්ගෙන්ම කාලා ප්‍රාඩො එකේ බෙන්ස් එකේ යනවා. මොඩ යක්කු උන්ගෙන් බන අහලා සරලව ජීවත් වෙනව දියුනුවක් නැ.. උබම කියනවනේ ලක්ශරි හරි දියුනු වෙන්න හරි හිතන උන්ට මේ දහම හරියන්නේ නැ කියලා. ඉතින් කඩෙන් බෞද්දයන්ට කියලා නිකන් බඩු දෙන්නේ නැනේ.. සල්ලි තමා ඔනා. සාදාරනව සල්ලි හොයනවා නම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් කිසිම ලෝකෙක සැපක් නෑ කියලයි කියන්නේ:dull: ..උබලට සල්ලි හොයන්න තියන වාහනේ විකුනලා ලක්ස්හරි එකක් ගන්න දියුණු වෙන්න නම් මේක ගැලපෙන්නේ නෑ බ්‍රෝ:yes:

    උඹ ඔහොම කිව්වට උඹත් මේ ආර්ථික ප‍්‍රවාහයේ එක් ආර්ථික ජීවියෙක්... උඹත් බෙල්ල කඩාගෙන දුවන්නේ අනිත් එවුන් දිනාගන්න උත්සහා කරන දේම දිනාගන්න... අපි දෙන්නම සමාජයට බැස්සම දේවල් අත්පත් කරගන්න දුවන්නේ පුදුම දිවිල්ලක්.... ඔය ආගම ජාතිය ගැන ගොඩක් එවුන්ට මතක් වෙන්නේ කවුරු හරි කෙනිත්තුවොත් විතරයි... නැත්තං ඒවා පොත්වල පුස්කනවා.... ගුල්ලෝ ගහනවා.... තියරිය එකක්, ප‍්‍රැක්ටිකල් තව එකක්.... තියරියෙන් අපි වෙනස්, ප‍්‍රැක්ටිකල් වලින් 100% උඹ මම සමානයි... උඹ උගුරට හොරා බේත් බොනවා... මම බේත් කියල දැනගන බොනවා... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තෝව තියන්න වටින්නේ නෑ ඉබ්බා:P :rofl::rofl::rofl:;)
    යකෝ ඔය ලු දැම්ම එකක් බුදුන්ගේ කාලේ කිව කතාවක් ඉතින් මම එතන හිටි නැති නිසා ලු දැම්මා .අනිත් එක අත්දකින්න තරම් ද්යානලාබියෙක් නොවන නිසා ලු දැම්මා .නැත්තන් මන් ලෝක බොරු කාරයෙක් වෙනවා මනුස්සයෝ :P:P

    :frown::frown::frown::frown: ok mchn... kisima kahatak na... argument eka moka wunath passe tharaha wenna epa... :love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :frown::frown::frown::frown: ok mchn... kisima kahatak na... argument eka moka wunath passe tharaha wenna epa... :love:
    පිස්සුද බොල .උබලා එක්ක වැරදිලාවත් තරහ වෙන්නේ නෑ .උබ වෙන ත්‍රෙඩ් එකකට ආව ගමන් මන් ආයෙත් උබේ පැත්තේ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,270
    1,519
    113
    පේමන්ට් එකේ.
    මේ රටට කෙලවිලා තියෙන්නේ ඔක තමයි බ්‍රො.. මිනිස්සුන්ට අත් හරින්න. මොකටද සැප සම්පත්, සරලව ජීවත් වෙන්න. වැඩිය කන්න එපා. එදා වේල තිබ්බම ඇති. යන ලොකෙට වැඩක් කරන්න. මේ ලොකේ දුකක්.. ඔය වගේ බූරූ අදහස් මිනිස්සුන්ට දාලා, උන්ට ජිවත් වෙන එක එපා කරවලා, බන කියන උන් තුන් වේල උන්ගෙන්ම කාලා ප්‍රාඩො එකේ බෙන්ස් එකේ යනවා. මොඩ යක්කු උන්ගෙන් බන අහලා සරලව ජීවත් වෙනව දියුනුවක් නැ.. උබම කියනවනේ ලක්ශරි හරි දියුනු වෙන්න හරි හිතන උන්ට මේ දහම හරියන්නේ නැ කියලා. ඉතින් කඩෙන් බෞද්දයන්ට කියලා නිකන් බඩු දෙන්නේ නැනේ.. සල්ලි තමා ඔනා. සාදාරනව සල්ලි හොයනවා නම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද?

    බුදු හාමුදුරුවන්ගේ දහමේ මූලික හරය දුක නැති කිරීම. කිසිම සැපයක් සැපක් කියලා පිළිගන්නේ නෑ. මොකද මේ ලෝකේ දුකක් නැති දෙයක් නෑ. මම උඹට අභියෝග කරනවා එහෙම දෙයක් මට කියන්න කියලා. මේ ලෝකේ හැම දේකම දුක ගැබ් වෙලා තියෙනවා. දැන් උඹ බෙන්ස් එකක් ගත්තත් බලපන් කොච්චර දුකක් ඒකට විදිනවද කියලා. ඒක නිසා උඹ කොච්චර දුක් වෙනවද කියලා.

    කොටින්ම සල්ලි එකතු කරන්න ඕන? ඒකේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න ඕන? පාරේ බෙන්ස් දැමමොත් කවුරුහරි වද්දයිද කියලා ඒ ගැනම දුක් වෙනවා. වෙන එකෙක් වාහනය අරන් ගියොත් ඌ වද්දයිද කියලා හිතනවා. මට තව ගොඩක් ලියන්න පුලුවන්....... අන්න ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ කියලා තිබ්බේ මේ ලෞකික සැප දුකක් කියලා. මේ දුක නැති කරන්න නම් දුකට හේතු නැති කරන්න ඕන.
     
    කියන්න දේවල් ගොඩයි මචෝ :cool:අත් අරිඉන්න කියන්නේ නෑ බුදු දහම අහුනනම් ඇත හැරෙනවා :yes::yes:ඒ කාලේ බුදුන්ට ආව්ට්ටනිය මායා කාරයා භුමි පාලු කරන්න ආව කෙනා කියලා මිනිස්සු අපහාස කලේ බන අහපු අය මහන උන නිසා .ඉතින් දහම අහලා අවබෝදනම් මහන වෙන්න කියන්නේ .ප්‍රාඩෝ වල යන හාමුදුරුවොත් ඇති මම කියන්නේ ඒවා නෙවේ එක වේලාක් දැන් වලදලා තුන් චීවරයයි පත්තරයි දරන මහා උතුමෙක් වෙන්න :D

    උබලා දැන් මහන්සි වෙලා වෙලා ගත්ත උපරිම සැපක් කියන්න එහෙම නැත්තන් මහන්සි වෙලා ගන්න බලන සැපක් කියන්න .ඔය හැමදේම සැපක් න කියලා ඕනනම් පෙන්වලා දෙන්නම් :D
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,270
    1,519
    113
    පේමන්ට් එකේ.
    සල්ලි තමා ඔනා. සාදාරනව සල්ලි හොයනවා නම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද?

    බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. හැබැයි ඔය දහම හැමෝටම වැටහෙන්නෙත් නෑ. හැබැයි බුදු හාමුදුරුවෝ ඒ අය කාම සම්පත්තියෙන් මත් වෙලා නිරයට යන නිසා පින ගැන කියලා දුන්නා. සුගතියට යන හැටි කියලා දුන්නා. බුදු හාමුදුරුවෝ සාධාරණව සල්ලි උපයන හැටි දේශනා කරලා තියෙනවා. කොටින්ම කරන්න එපා කියපු වෙලදාම් නුත් කියලා තියෙනවා. eg- ආයුධ වෙලදාම, මස් පිණිස සතුන් වෙලදාම, සුරාව වෙලදාම,......
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කියන්න දේවල් ගොඩයි මචෝ :cool:අත් අරිඉන්න කියන්නේ නෑ බුදු දහම අහුනනම් ඇත හැරෙනවා :yes::yes:ඒ කාලේ බුදුන්ට ආව්ට්ටනිය මායා කාරයා භුමි පාලු කරන්න ආව කෙනා කියලා මිනිස්සු අපහාස කලේ බන අහපු අය මහන උන නිසා .ඉතින් දහම අහලා අවබෝදනම් මහන වෙන්න කියන්නේ .ප්‍රාඩෝ වල යන හාමුදුරුවොත් ඇති මම කියන්නේ ඒවා නෙවේ එක වේලාක් දැන් වලදලා තුන් චීවරයයි පත්තරයි දරන මහා උතුමෙක් වෙන්න :D

    උබලා දැන් මහන්සි වෙලා වෙලා ගත්ත උපරිම සැපක් කියන්න එහෙම නැත්තන් මහන්සි වෙලා ගන්න බලන සැපක් කියන්න .ඔය හැමදේම සැපක් න කියලා ඕනනම් පෙන්වලා දෙන්නම් :D
    ඉතින් දැන් උබ තෙරුම් අරගෙනද ඉන්නේ. අත ඇරලද ඉන්නේ.. එහෙනම් කොහෙද දැන් කොප්මියුටරේ ප්ලග් කරලා තියෙන්නේ.. මාර ගහක් යටද ඉන්නේ.. මොනවද බන් ඔය කතා. ප්‍රැකිකල් වෙයන් බන්. උබ අත් හරිනවද බන් බුදු හාමුදුරුවො කිව්වා කියලා උබ උපයපු දේවල්. ක්‍රිස්තියානි උන් ජේසු කිව්වා කියලා එක කම්මුලකට ගහපුවහම අනික් කම්මුලත් අල්ලනවද ගහපන් කියලා.. පොතේ නම් ගොඩක් දේවල් තියනවා බ්‍රො. ඒත් මිනිස්සුන්ට මොලයක් තියෙන්න ඔනා යන ලොකේට වැඩක් කරන්න කලින් ඉන්න ලොකේ ජීවත් වෙන්න. උබ ආසද උබේ ඔක්කොම අත හැරලා පාරට බහින්න. උබ බුදු දහම අල්ලගත්තා කියලා උබ ලැස්තිද අත් හරින්න උබේ ගැනි, දරුවො.. උන්ව පාරට බස්සන වැඩ කරන්න උබ ලැස්තිද අත් හරිනවා කියලා.. නිකන් ගොන් ජොක් නේ බන්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. හැබැයි ඔය දහම හැමෝටම වැටහෙන්නෙත් නෑ. හැබැයි බුදු හාමුදුරුවෝ ඒ අය කාම සම්පත්තියෙන් මත් වෙලා නිරයට යන නිසා පින ගැන කියලා දුන්නා. සුගතියට යන හැටි කියලා දුන්නා. බුදු හාමුදුරුවෝ සාධාරණව සල්ලි උපයන හැටි දේශනා කරලා තියෙනවා. කොටින්ම කරන්න එපා කියපු වෙලදාම් නුත් කියලා තියෙනවා. eg- ආයුධ වෙලදාම, මස් පිණිස සතුන් වෙලදාම, සුරාව වෙලදාම,......
    එහෙනම් ප්‍රාබාකරන් ගහනකොට, බුදු හාමුදුරුවන්ගේ දහම ප්‍රගුන කරපු උන් 1990 වෙනකොටම කෙලොලා ගිහින්.. ආයුද වෙලදාම තහනම් නම් බෞද්ද උන්ට ඇටෙන්ද යුද්ද කරන්නේ. එතනම ෆේල් එක්කො බුදු හාමුදුරුවො.. එක්කො ෆලො කරන උන්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදු හාමුදුරුවන්ගේ දහමේ මූලික හරය දුක නැති කිරීම. කිසිම සැපයක් සැපක් කියලා පිළිගන්නේ නෑ. මොකද මේ ලෝකේ දුකක් නැති දෙයක් නෑ. මම උඹට අභියෝග කරනවා එහෙම දෙයක් මට කියන්න කියලා. මේ ලෝකේ හැම දේකම දුක ගැබ් වෙලා තියෙනවා. දැන් උඹ බෙන්ස් එකක් ගත්තත් බලපන් කොච්චර දුකක් ඒකට විදිනවද කියලා. ඒක නිසා උඹ කොච්චර දුක් වෙනවද කියලා.

    කොටින්ම සල්ලි එකතු කරන්න ඕන? ඒකේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න ඕන? පාරේ බෙන්ස් දැමමොත් කවුරුහරි වද්දයිද කියලා ඒ ගැනම දුක් වෙනවා. වෙන එකෙක් වාහනය අරන් ගියොත් ඌ වද්දයිද කියලා හිතනවා. මට තව ගොඩක් ලියන්න පුලුවන්....... අන්න ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ කියලා තිබ්බේ මේ ලෞකික සැප දුකක් කියලා. මේ දුක නැති කරන්න නම් දුකට හේතු නැති කරන්න ඕන.

    උඹ මගෙන් ප‍්‍රශ්නෙක ඇහුවේ හිස් මුදුනින් පිළිගන්න දෙයක් ගැන... මේ තමයි එකක්... අපි දෙයක් අල්ලගන්න කට්ටක් කනවා... ඒකරලා කොහොම හරි ඒක ලබාගත්තට පස්සේ ඒක රැුක ගන්න මාර කට්ටක් කනවා.... මොන කට්ට කෑවත් අන්තිමට කෙළවෙනවා.... ඒක හරිම ප‍්‍රායෝගික දෙයක්.... :yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,270
    1,519
    113
    පේමන්ට් එකේ.
    එහෙනම් ප්‍රාබාකරන් ගහනකොට, බුදු හාමුදුරුවන්ගේ දහම ප්‍රගුන කරපු උන් 1990 වෙනකොටම කෙලොලා ගිහින්.. ආයුද වෙලදාම තහනම් නම් බෞද්ද උන්ට ඇටෙන්ද යුද්ද කරන්නේ. එතනම ෆේල් එක්කො බුදු හාමුදුරුවො.. එක්කො ෆලො කරන උන්..

    ඒක උන්ගේ තීරණය. උඹ කථා කරන්නේ බෞද්ධ හැම එකාම සිල්පද රකිනවා වගේනේ. එහෙනම් සාමයේ ආගම වන ක්‍රිස්තියානි ආගමේ කුරුස යුද්ධ ඇති වුණේ කොහොමද කියලා මට කියපන්.