හරි පුති නොපෙනෙන ලෝක මරුනාම වෙන සිද්දි අපිට පේන්නේ නෑනේ .මේ පෙන දේ වලින් බුදු දහම අංශුවක් බොරු කියලා ඔප්පු කරන්න ..මම කියන්නේ මේ ජිවිත කාලේ ඕනෑම තැනක් අරන්
අනික මම බ්රෝ ගාන්නේ සමහරු කුණුහරප ගහන් එන්නේ මට තරහක් ගන්න ඕන නැනේ මගේ සහෝදරයෙක්ට දෙයක් කියනවා වගේ හැගීමක් එන නිසා මම බ්රෝ කියන්නේ![]()
නෑ නෑ බන් , උ මට එහෙම කියල තියෙන්නේ.මම පොඩ්ඩක් අරුට මිත්රය කිව්වනේ බන්. ඌ ඒවචනේ අල්ලගත්ත.
දැන් මම උට පොන්_ _රියා කිව්වනම්..
උබ දන්නවද ඔතන ලියන එක
'ඔන්න බුද්ධාගම රෙද්දපල්ලේ බෙරෙනවා..'
සින්හලුන්ගේ හැටිබන්, ධර්මපාල තුමා කිව්වේ මොනවාකලත් බැනුම් අහන්න පුරුදුවෙන්න ඔනෙලු සින්හලු එක්ක ඉද්දී.



