බුදුදහම සහ මිත්‍යාව

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හරි පුති නොපෙනෙන ලෝක මරුනාම වෙන සිද්දි අපිට පේන්නේ නෑනේ .මේ පෙන දේ වලින් බුදු දහම අංශුවක් බොරු කියලා ඔප්පු කරන්න ..මම කියන්නේ මේ ජිවිත කාලේ ඕනෑම තැනක් අරන් :baffled:

    අනික මම බ්‍රෝ ගාන්නේ සමහරු කුණුහරප ගහන් එන්නේ මට තරහක් ගන්න ඕන නැනේ මගේ සහෝදරයෙක්ට දෙයක් කියනවා වගේ හැගීමක් එන නිසා මම බ්‍රෝ කියන්නේ :baffled:

    නෑ නෑ බන් , උ මට එහෙම කියල තියෙන්නේ.මම පොඩ්ඩක් අරුට මිත්‍රය කිව්වනේ බන්. ඌ ඒවචනේ අල්ලගත්ත.
    දැන් මම උට පොන්_ _රියා කිව්වනම්..
    උබ දන්නවද ඔතන ලියන එක
    'ඔන්න බුද්ධාගම රෙද්දපල්ලේ බෙරෙනවා..'

    සින්හලුන්ගේ හැටිබන්, ධර්මපාල තුමා කිව්වේ මොනවාකලත් බැනුම් අහන්න පුරුදුවෙන්න ඔනෙලු සින්හලු එක්ක ඉද්දී.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර අයිෆොන් අරගෙන බෙන්ස් වල යන එන පැවිදි ඇයො ඒ ඔක්කොම අත් හැරලා අපූ උන්ද? ඒ කියන්නේ ගෙවල්වල ඉද්දි ගිහි ජිවිතේ ෆෙරාරි ලැම්බොගිනි, රොල්ස්‍රොයිස් වල ගිහින්, දැන් ඔක්කොම එපා වෙලා බෙන්ස් එකේ යනවද?
    මචන් ඒ කට්ටිය ගැන කතා නොකර ඉමුකො .ඒ කට්ටියගේ ඒවාට ප්‍රතිපල ලැබෙනවා .:baffled:ඒවා ඔය විශ්වාස නොකරන නිසා ප්‍රතිපල නොකියා ඉන්නම් :D
    ඒවා නැතුව ඔයා ආරණ්‍ය සේනාසනයකට ගිහින් බලන්න බෙන්ස් තියා පුස් සයිකලයක්වත් තියනවද කියලා .මම ඒ කොට්ටාශය ගැන කියන්නේ බ්‍රෝ .දහම තේරිලා යන අයත් ඉන්නවා .ඒ අය බෙන්ස් වල යන්නේ නෑ .නොතේරී යන කොටස ගැන මම කතා කරන්නේ නෑ :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    එහෙම සිල්වත් අය ඉන්නවා. ඔක්කොම එක ගොඩට දාලා වැරදියි කියන්නේ නැ. නමුත් දැන් දැන් මේක ෆැශන් එකට ගිහින් බුද්දාගම ට්‍රෙන්ඩ් එකක් වෙලා. හාමුදුරුවරු පොශ් බන කියනවා. යුටියුබ් එකේ බන කියන අයගේ ප්‍රයිස් හරි ඉහලයි.. බනට ඔඩර් බාරගන්න ඇසිස්ටන්ට්ලා ඉන්නවා. එයාගෙන් තමා දින ගන්න ඔනා.. සෙනග නැතිනම් බන විනාඩි 45යි. මේ වගේ රොයල්ටි බන කියන සෙට් එකක් ඉන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    ඕවට දුවගෙන යන ගෑනු සෙට් එකකුත් ඉන්නව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම සිල්වත් අය ඉන්නවා. ඔක්කොම එක ගොඩට දාලා වැරදියි කියන්නේ නැ. නමුත් දැන් දැන් මේක ෆැශන් එකට ගිහින් බුද්දාගම ට්‍රෙන්ඩ් එකක් වෙලා. හාමුදුරුවරු පොශ් බන කියනවා. යුටියුබ් එකේ බන කියන අයගේ ප්‍රයිස් හරි ඉහලයි.. බනට ඔඩර් බාරගන්න ඇසිස්ටන්ට්ලා ඉන්නවා. එයාගෙන් තමා දින ගන්න ඔනා.. සෙනග නැතිනම් බන විනාඩි 45යි. මේ වගේ රොයල්ටි බන කියන සෙට් එකක් ඉන්නවා.
    එහෙම නැති ස්වාමින්වහන්සේලා කීප නමක් හොයන අහන එක මම කරන්නේ .වැරදි කියලා තේරෙනවනම් පස්සෙන් යන්නේ නෑ :D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙම නැති ස්වාමින්වහන්සේලා කීප නමක් හොයන අහන එක මම කරන්නේ .වැරදි කියලා තේරෙනවනම් පස්සෙන් යන්නේ නෑ :D

    මේ ත්‍රෙඩ් එකත් අර ට්‍රැක් එකටම වැටුනා අන්තිමට මට තමා කෙල උනේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි උබට මොකෝ උනේ :baffled::baffled:මොකෝ බන් විලි රුදාව හැදිලා වගේ කෑ ගහන්නේ :P:P
    ඇයි යකෝ මම මේක දැම්මේ උඩින් යන කෙනෙක් හොයාගන්න උබලා මෙතන වෙන මගුලක් කතා කරනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය ඔක්කොම මේ මිහිදුගේ බුද්දාගමේ ප්‍රතිපල. මහා ලොකුවට බුදුන් තුන් වරක් වැඩියා කිව්වට, ලන්කාවේ උන්ට බැරි උනා බුදුන්වහන්සේගේන් බන අහලා හැදෙන්න. ගොලයාගෙන් බණ අහලා දැන් කෙලවිලා තියෙන්නේ. මිහිදු උන්නාන්සේ ඇවිත් තිස්සව ටැකල් කලේ අත් හරින්න කියන නියායෙන්. තිස්සට අත් හරින්න උගන්නලා මහජනයට රැස් කරන්න උගන්නන්න බැනේ. ඒ නිසා දිගටම ගියා අල්පේච්ච ජිවිතේ.. කෙලොලා ගියේ රටට එදා ඉදන් තමා. මිනිස්සු මොට මැටි ජාතියක් උනා. රටට ආදරයක් නැ. ආදරේ එලොවට. එලොව යන්න තමා කල්පනව. මෙලො ජිවිතේ දුකයි කිව්වට පස්සේ මේ ලොකේ ඉන්න බැ. ඉතින් ජාතියක් ජන්මයක් වැඩක් නැ. නැවෙන් බහින ඔනා පකෙකුට පුක දීලා උඩ බලාගෙන ඉන්න පින් රැස් කරගෙන එලොව යන්න.. අදටත් බලහන් මොන තරම් නැව් එනකන් බලාගෙන ඉන්න ජාතියක්ද කියලා. ලැජ්ජයි..

    ඔය බණ කියනව කියන්නේ බොරු මගුලක් බං. මං හිතන්නේ ඕක හාමුදුරුවෝ හදා ගට්ට දෙයක් උන්ගේ කාලේ යවා ගන්න.

    බණ කියල කියන්නේ අලුත් දෙයක් නෙවි නේ. ඔක්කොම එකම තියරිය

    ආගම ඉගෙනගට්ට එකාට ආයේ මොන බණ ද. ඒ අනුව ඉන්නයි තියෙන්නේ.
    නිකං බොරුවට සල්ලි කාලය වියදං කරලා එකෙක් ගෙන්නලා උගේ බයිලයක් අහනව
    බනෙත් එක එක ස්ටයිල් බිහි වෙලා
    දැන් පිටිදුවගේ බණ එක්ස්පයර් වෙද්දී වෙන එකෙක් වෙන විදිහකට පටන් ගන්නව
    අන්තිමට උ ගොඩ යනව සිංහලු වලපල්ලට යනව
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දමියවත් අඩගහගමුද බන්..

    ඌටත් උඩින් යන්න බෑ අපේ අනිත් සකෘදාගාමී උත්තමයටත් බෑ වැඩක් නෑ එකෙක්වත්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය බණ කියනව කියන්නේ බොරු මගුලක් බං. මං හිතන්නේ ඕක හාමුදුරුවෝ හදා ගට්ට දෙයක් උන්ගේ කාලේ යවා ගන්න.

    බණ කියල කියන්නේ අලුත් දෙයක් නෙවි නේ. ඔක්කොම එකම තියරිය

    ආගම ඉගෙනගට්ට එකාට ආයේ මොන බණ ද. ඒ අනුව ඉන්නයි තියෙන්නේ.
    නිකං බොරුවට සල්ලි කාලය වියදං කරලා එකෙක් ගෙන්නලා උගේ බයිලයක් අහනව
    බනෙත් එක එක ස්ටයිල් බිහි වෙලා
    දැන් පිටිදුවගේ බණ එක්ස්පයර් වෙද්දී වෙන එකෙක් වෙන විදිහකට පටන් ගන්නව
    අන්තිමට උ ගොඩ යනව සිංහලු වලපල්ලට යනව
    සම්පූර්න ඇත්ත බන්. දැන් බණ කියලා මොනාද මුන් කියන්නේ. ගැනුන්ගේ පුකවල් ගැන. වික්ටර්ගේ කසාදේ ගැන. දේශපාලනය. නිකන් ඔහේ කාලේ කනවා. මොඩ උත්තලා අන්තිමට සාදු කියනවා. කාගේහරි ඔපාදුප තමා කතා වෙන්නේ. අර කොටුවේ හාමුදුරුවො කියලා එකෙක් ඉන්නවා,කොමඩිකාරයෙක් වගේ. මිනිස්සු යන්නේ ටෙනියගේ බන්දුගේ ෆිල්ම් බලන්න යන සැම්පලේට.