බුදුදහම සහ මිත්‍යාව

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
යකෝ මුව සුට් කේස් එකක දාන් යන්න බෑනේ .උබේ කොහෙද යන්නේ :baffled:හෙටද ?
හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.

    මාවත් එක්ක යන්නකෝ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ade whole quetion ekama pehedili karapan.
    especially, yathaarthaya mokakdha kiyala uba adahaskarana de pehedili ne.

    ඉපදීම දුකක් කියල බුද්ධාගමේ උගන්වන එක සම්බන්ධව මගේ කිසිම තර්කයක් නෑ.... මම බුදු දහමේ හිස් මුදුනින් පිළිගන්න කාරණා කීපයක එකක් ඒක... ජාති ජරා මරණ කියන තුන් ඈඳුතුව අනුව ඒක පැහැදිලියි... උඹ දැන් බුද්ධාගම ගැන, මිනිස් ජීවිතය ගැන සංසාරය ගැන හොඳාකාරව දන්නවා.... එහෙම තියෙද්දිත් උඹල ළමයි හදන එක සාධාරණද? ඒක බුදු දහම අනුව කොයි තරම් ප‍්‍රායෝගික ද? බුදු දහමේ ළමයින් හැදීම ගැන කියල තියෙන දේ මොකක්ද..?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.
    ලොකු මල්ලි නේද බන්. පොරට තාම ජොබ් නැද්ද.. පවුලේ කට්ටිය කිව්වේ පොඩි මල්ලිගේ සෙට් එකද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉපදීම දුකක් කියල බුද්ධාගමේ උගන්වන එක සම්බන්ධව මගේ කිසිම තර්කයක් නෑ.... මම බුදු දහමේ හිස් මුදුනින් පිළිගන්න කාරණා කීපයක එකක් ඒක... ජාති ජරා මරණ කියන තුන් ඈඳුතුව අනුව ඒක පැහැදිලියි... උඹ දැන් බුද්ධාගම ගැන, මිනිස් ජීවිතය ගැන සංසාරය ගැන හොඳාකාරව දන්නවා.... එහෙම තියෙද්දිත් උඹල ළමයි හදන එක සාධාරණද? ඒක බුදු දහම අනුව කොයි තරම් ප‍්‍රායෝගික ද? බුදු දහමේ ළමයින් හැදීම ගැන කියල තියෙන දේ මොකක්ද..?

    ඉන්බොෂ් බලනවද පොඩි ආරාධනාවක් දැම්මා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.
    එල පරිස්සමින් පලයන් මචන් !!!:cool:
    11.gif
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලොකු මල්ලි නේද බන්. පොරට තාම ජොබ් නැද්ද.. පවුලේ කට්ටිය කිව්වේ පොඩි මල්ලිගේ සෙට් එකද?
    ඌ දැන් ලැබ් එකක ජොබ් කට්ටක් හොයාගෙන. මෙහේ ඉදන් ජොබ් කලානම් දැන් සැහෙන දෙයක් කරගෙන. කිව්වට බැ, ආසාවනේ. ෆැමිලි එක කිව්වේ පොඩි මල්ලිගේ සෙට් එක තමා. මෙහෙන් යන්නේ මමයි, නැනයි, පොඩි උන් දෙන්නයි..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනිච්ච දුක්ක අනත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි ලෙස පරිවර්තනය කලේ මීට පරම්පරා දෙක තුනකට කලින්.එතකොට ඒ පරිවර්තනය බුද්ධ වචනයක් වෙන්නෙ කොහොමද ? පරම්පරාවෙන් ආ පමනින් නිවැරදියැයි පිළිගැනීම බුද්ධ දේශනවට අනුකූලද?

    අනේ පල හිපාටුවෝ යන්න. උඹේ පිස්සු හැදිච්ච මීවනපලානේ ගොබ්බයගේ පිස්සු දොඩවන්න එපා මෙතන.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    Top-10-Soft-Drink-Companies-in-India.png

    සිසිල් පැන් විරාමයක්... :P
    අනුග්‍රාහක බවතුන්ගේ දැන්වීම් කීපයකට ප්‍රදාන පාලක මැදිරියට..

    (කරුනාකර සිසිල්
    පැන් බීමේදී සීනි මට්ටම ගැන පරික්ශාකාරි වන්න. මයිලො හිටන් බොනවානම් බොන්න. )