හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.යකෝ මුව සුට් කේස් එකක දාන් යන්න බෑනේ .උබේ කොහෙද යන්නේහෙටද ?
හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.
හිමාලේ යන්න නම් සල්ලි එච්චර ඔනා නැ බන්. මෙහෙන් දිල්ලි හරි චෙන්නයි හරි ගිහින් කොච්චියේ ගියැකි..ගුගල් බෝයි උබව හලාගෙන යාවි![]()
ade whole quetion ekama pehedili karapan.
especially, yathaarthaya mokakdha kiyala uba adahaskarana de pehedili ne.
ලොකු මල්ලි නේද බන්. පොරට තාම ජොබ් නැද්ද.. පවුලේ කට්ටිය කිව්වේ පොඩි මල්ලිගේ සෙට් එකද?හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.
ඉපදීම දුකක් කියල බුද්ධාගමේ උගන්වන එක සම්බන්ධව මගේ කිසිම තර්කයක් නෑ.... මම බුදු දහමේ හිස් මුදුනින් පිළිගන්න කාරණා කීපයක එකක් ඒක... ජාති ජරා මරණ කියන තුන් ඈඳුතුව අනුව ඒක පැහැදිලියි... උඹ දැන් බුද්ධාගම ගැන, මිනිස් ජීවිතය ගැන සංසාරය ගැන හොඳාකාරව දන්නවා.... එහෙම තියෙද්දිත් උඹල ළමයි හදන එක සාධාරණද? ඒක බුදු දහම අනුව කොයි තරම් ප්රායෝගික ද? බුදු දහමේ ළමයින් හැදීම ගැන කියල තියෙන දේ මොකක්ද..?
එල පරිස්සමින් පලයන් මචන් !!!හෙට යනවා බන් මල්ලි ඉන්න දිහැ ඩෙන්මක්. ඌ ඉන්විටේශන් එවලා තිබ්බ පොඩි ටුවර් එකකට. කට්ටියම යනවා පවුලේ ඔක්කොම.
ඌ දැන් ලැබ් එකක ජොබ් කට්ටක් හොයාගෙන. මෙහේ ඉදන් ජොබ් කලානම් දැන් සැහෙන දෙයක් කරගෙන. කිව්වට බැ, ආසාවනේ. ෆැමිලි එක කිව්වේ පොඩි මල්ලිගේ සෙට් එක තමා. මෙහෙන් යන්නේ මමයි, නැනයි, පොඩි උන් දෙන්නයි..ලොකු මල්ලි නේද බන්. පොරට තාම ජොබ් නැද්ද.. පවුලේ කට්ටිය කිව්වේ පොඩි මල්ලිගේ සෙට් එකද?
අනිච්ච දුක්ක අනත්ත අනිත්යයි දුකයි අනාත්මයි ලෙස පරිවර්තනය කලේ මීට පරම්පරා දෙක තුනකට කලින්.එතකොට ඒ පරිවර්තනය බුද්ධ වචනයක් වෙන්නෙ කොහොමද ? පරම්පරාවෙන් ආ පමනින් නිවැරදියැයි පිළිගැනීම බුද්ධ දේශනවට අනුකූලද?
අනුග්රාහක බවතුන්ගේ දැන්වීම් කීපයකට ප්රදාන පාලක මැදිරියට..
![]()
සිසිල් පැන් විරාමයක්...