බුදුසරණයි
මට ඔබතුමා කියල තියෙන දේ හොදට තේරෙනවා... ඔබතුමා කියන දේ පිලිගන්නවා... ඔබතුමා මොකටද මට මේ දේවල් කියන්නේ.. ඔය හැමදේම මමත් දන්නවා...ඔබතුම ත්‍රෙඩ් එක නැට්ටෙන් අල්ලාගෙන සිටින බවනම් පේනවා.. මම ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ මෙන්න මේ දේ... >>>>
[FONT="]''කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි....
යාලු....
**අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු[/FONT] [FONT="]දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර්[/FONT] [FONT="]කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හින්දා දේශපාලන විද්‍යාව[/FONT] [FONT="]උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ.[/FONT], [FONT="]ඒත් අපි නූගත්[/FONT] [FONT="]ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හින්දා මුළු ජ්‍යොතිෂය විෂයටම ගරහනවා. ඒක[/FONT] [FONT="]හරි ද [/FONT]?
[FONT="]අපි ඒගැන තඹ දොයිතුවක් වත් හරි හැටි දනගෙනද මේ කෑගහන්නේ??? එහෙමත් නැත්තම් ගරහන්නේ??
[/FONT]
[FONT="]**පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද [/FONT]?[FONT="]
[/FONT]
[FONT="]**සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT="]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT="]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [/FONT]? [FONT="]ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස්[/FONT] [FONT="]කියන්නෙ නෑ......
[/FONT]
[FONT="]මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික[/FONT] [FONT="]විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක්[/FONT] [FONT="]තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද [/FONT]?
[FONT="]අපි අනෙක් හැම විෂයයක් ගැනම පර්යේෂණ කරනවා. කලින් හොයා ගත්ත මතයක් වැරදී[/FONT] [FONT="]අළුත් මතයක් ඉදිරියට එනවා. ඒත් ඒ විෂයය ගැන ලෝකය වැරදියට හිතන්නේ නෑ.... එහෙම[/FONT] [FONT="]නම් ඇයි ජ්‍යොතිෂය ගැන මෙතරම් ප්‍රතිචාර [/FONT]? [FONT="]ඇයි අපට බැරි ජ්‍යොතිෂය බොරු නම් ඒ[/FONT] [FONT="]පිළිබඳ ව යම් පර්යේෂණයක් කරලා ඒ දේ ඔප්පු කරන්න බැරි....'' මම මෙතන කොහෙවත් ඔබතුමා ඔය කියන දේවල් කියලා නෑ..

[/FONT]
විද්‍යාව නිශ්චිත නැහැ කියල කියල නැද්ද ,
අවිනිශ්චිත විද්‍යාවකින් කොහොමද ඔබත් මමත් මෙච්චර ප්‍රයෝජන ගන්නේ?
විද්‍යාවේ තියෙන්නේ අවිනිශ්චිත බවක් නොවේ, පරිනාමය වීමක් කියන්න තමයි මම උත්සාහ කරේ.
තේරෙන්නේ නැත්තන් කරන්න දෙයක් නැහැ ඉතින්.
අනික් එක, විද්‍යාවයි ජ්යෝතිශයයි සමාන කරන්න යන්න එපා,
මොකද විද්‍යාවෙදි යම් දෙයක් පිළිගන්නේ එකට සාක්ෂි තිබුනොත් විතරයි.
ජ්‍යෝතිෂයේ එහෙම අපිට ග්‍රහයන්ගේ බලපෑම වෙන්නේ කොහොමද කියල පරික්ෂනාත්මකව පැහැදිලි කරන්නේ නැහැ,
එත් එහෙම වෙනව කියල අවුරුදු 6000 කට කලින් ඉර්ශිවරු කියපු බව පොත්වල තිබුන නිසා,
ඒ පොත් බලල නැකත් කරුවෙක් කියපු නිසා අපි පිලිගන්නවා.
අන්න එකයි වෙනස.
මට ඔබතුමා කියල තියෙන දේ හොදට තේරෙනවා... ඔබතුමා කියන දේ පිලිගන්නවා... ඔබතුමා මොකටද මට මේ දේවල් කියන්නේ.. ඔය හැමදේම මමත් දන්නවා...ඔබතුම ත්‍රෙඩ් එක නැට්ටෙන් අල්ලාගෙන සිටින බවනම් පේනවා.. මම ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ මෙන්න මේ දේ... >>>>
[FONT="]''කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි....

යාලු....
**අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු[/FONT] [FONT="]දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර්[/FONT] [FONT="]කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හින්දා දේශපාලන විද්‍යාව[/FONT] [FONT="]උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ.[/FONT], [FONT="]ඒත් අපි නූගත්[/FONT] [FONT="]ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හින්දා මුළු ජ්‍යොතිෂය විෂයටම ගරහනවා. ඒක[/FONT] [FONT="]හරි ද [/FONT]?

[FONT="]අපි ඒගැන තඹ දොයිතුවක් වත් හරි හැටි දනගෙනද මේ කෑගහන්නේ??? එහෙමත් නැත්තම් ගරහන්නේ??
[/FONT][FONT="]**පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද [/FONT]?[FONT="]
[/FONT][FONT="]**සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT="]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT="]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [/FONT]? [FONT="]ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස්[/FONT] [FONT="]කියන්නෙ නෑ......
[/FONT][FONT="]මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික[/FONT] [FONT="]විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක්[/FONT] [FONT="]තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද [/FONT]?