බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    විද්‍යාව නිශ්චිත නැහැ කියල කියල නැද්ද ,
    අවිනිශ්චිත විද්යාවකින් කොහොමද ඔබත් මමත් මෙච්චර ප්‍රයෝජන ගන්නේ?
    විද්‍යාවේ තියෙන්නේ අවිනිශ්චිත බවක් නොවේ, පරිනාමය වීමක් කියන්න තමයි මම උත්සාහ කරේ.
    තේරෙන්නේ නැත්තන් කරන්න දෙයක් නැහැ ඉතින්.
    අනික් එක, විද්‍යාවයි ජ්යෝතිශයයි සමාන කරන්න යන්න එපා,
    මොකද විද්‍යාවෙදි යම් දෙයක් පිළිගන්නේ එකට සාක්ෂි තිබුනොත් විතරයි.
    ජ්‍යෝතිෂයේ එහෙම අපිට ග්‍රහයන්ගේ බලපෑම වෙන්නේ කොහොමද කියල පරික්ෂනාත්මකව පැහැදිලි කරන්නේ නැහැ,
    එත් එහෙම වෙනව කියල අවුරුදු 6000 කට කලින් ඉර්ශිවරු කියපු බව පොත්වල තිබුන නිසා,
    ඒ පොත් බලල නැකත් කරුවෙක් කියපු නිසා අපි පිලිගන්නවා.
    අන්න එකයි වෙනස
    .

    මට ඔබතුමා කියල තියෙන දේ හොදට තේරෙනවා... ඔබතුමා කියන දේ පිලිගන්නවා... ඔබතුමා මොකටද මට මේ දේවල් කියන්නේ.. ඔය හැමදේම මමත් දන්නවා...ඔබතුම ත්‍රෙඩ් එක නැට්ටෙන් අල්ලාගෙන සිටින බවනම් පේනවා.. මම ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ මෙන්න මේ දේ... >>>>
    [FONT=&quot]''කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි....:growl:
    යාලු....
    **අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු
    [/FONT] [FONT=&quot]දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර්[/FONT] [FONT=&quot]කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හින්දා දේශපාලන විද්‍යාව[/FONT] [FONT=&quot]උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ.[/FONT], [FONT=&quot]ඒත් අපි නූගත්[/FONT] [FONT=&quot]ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හින්දා මුළු ජ්‍යොතිෂය විෂයටම ගරහනවා. ඒක[/FONT] [FONT=&quot]හරි ද [/FONT]?:oo:

    [FONT=&quot]අපි ඒගැන තඹ දොයිතුවක් වත් හරි හැටි දනගෙනද මේ කෑගහන්නේ??? එහෙමත් නැත්තම් ගරහන්නේ?? :oo:[/FONT]
    [FONT=&quot]**පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද [/FONT]?[FONT=&quot]:oo:[/FONT]
    [FONT=&quot]**සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT=&quot]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT=&quot]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [/FONT]? [FONT=&quot]ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස්[/FONT]
    [FONT=&quot]කියන්නෙ නෑ......:nerd:[/FONT]
    [FONT=&quot]මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික[/FONT] [FONT=&quot]විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක්[/FONT] [FONT=&quot]තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද [/FONT]?:) :) :)
    [FONT=&quot]අපි අනෙක් හැම විෂයයක් ගැනම පර්යේෂණ කරනවා. කලින් හොයා ගත්ත මතයක් වැරදී[/FONT] [FONT=&quot]අළුත් මතයක් ඉදිරියට එනවා. ඒත් ඒ විෂයය ගැන ලෝකය වැරදියට හිතන්නේ නෑ.... එහෙම[/FONT] [FONT=&quot]නම් ඇයි ජ්‍යොතිෂය ගැන මෙතරම් ප්‍රතිචාර [/FONT]? [FONT=&quot]ඇයි අපට බැරි ජ්‍යොතිෂය බොරු නම් ඒ[/FONT] [FONT=&quot]පිළිබඳ ව යම් පර්යේෂණයක් කරලා ඒ දේ ඔප්පු කරන්න බැරි....'' මම මෙතන කොහෙවත් ඔබතුමා ඔය කියන දේවල් කියලා නෑ.. :P:P:P:P:P:P[/FONT]

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක් තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද

    අපි අනෙක් හැම විෂයයක් ගැනම පර්යේෂණ කරනවා. කලින් හොයා ගත්ත මතයක් වැරදී අළුත් මතයක් ඉදිරියට එනවා. ඒත් ඒ විෂයය ගැන ලෝකය වැරදියට හිතන්නේ නෑ.... එහෙම නම් ඇයි ජ්‍යොතිෂය ගැන මෙතරම් ප්‍රතිචාර , ඇයි අපට බැරි ජ්‍යොතිෂය බොරු නම් ඒ පිළිබඳ ව යම් පර්යේෂණයක් කරලා ඒ දේ ඔප්පු කරන්න බැරි.... මම මෙතන කොහෙවත් ඔබතුමා ඔය කියන දේවල් කියලා නෑ..

    එහෙම විෂයක් ලෙස සලකන නිසා තමයි, ප්‍රශ්න , විවේචන වලට විවුර්ත විය යුත්තේ.

    මතක තියාගන්න මේක public forum එකක්.

    ජ්‍යෝතිෂය මේ වගේ තැනක සාකච්චා වෙනවා කියන්නේ, අහන ඒවාට උත්තර දෙන්න බලාගන ඉන්න ඕනේ,
    නැත්තන් උඹලට අපි තරන් ජ්‍යෝතිෂය ගැන දැනුමක් නැහැ ,
    ඒ හින්ද අපි උඹලට උත්තර දෙන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි පිළිතුර.

    කවුරු හරි විද්‍යාව ගැන ඇහුවොත්,
    විද්‍යාව ගැන දන්නා කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මේ පරික්ශනේ කරලා බලපන්,
    උඹේ ඇස දෙකටම දකින්න පුළුවන් වෙයි කියල.

    එත් ජ්‍යෝතිෂ්‍ය ගැන ඇහුවොත් ,
    අවුරුදු 6000 ක ඉදන් තියන නිසා මෙව්වා හරි,
    අර පොතේ තිබ්බ නිසා මේක හරි,
    උඹලට දැනුමක් නැති නිසා කියල වැඩක් නැහැ , වගේ මන්ද මානසික උත්තර දීල හරියන්නේ නැහැ.

    සාකච්චාවට ගෙනාවනම් විවෙච්ච්නයටත් ඔට්ටුයි පුතේ. :lol::lol:
     
    • Like
    Reactions: marachoon

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එහෙම විෂයක් ලෙස සලකන නිසා තමයි, ප්‍රශ්න , විවේචන වලට විවුර්ත විය යුත්තේ.
    මතක තියාගන්න මේක public forum එකක්.
    ජ්‍යෝතිෂය මේ වගේ තැනක සාකච්චා වෙනවා කියන්නේ, අහන ඒවාට උත්තර දෙන්න බලාගන ඉන්න ඕනේ,
    නැත්තන් උඹලට අපි තරන් ජ්‍යෝතිෂය ගැන දැනුමක් නැහැ ,
    ඒ හින්ද අපි උඹලට උත්තර දෙන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි පිළිතුර.
    කවුරු හරි විද්‍යාව ගැන ඇහුවොත්,
    විද්‍යාව ගැන දන්නා කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මේ පරික්ශනේ කරලා බලපන්,
    උඹේ ඇස දෙකටම දකින්න පුළුවන් වෙයි කියල.
    එත් ජ්‍යෝතිෂ්‍ය ගැන ඇහුවොත් ,
    අවුරුදු 6000 ක ඉදන් තියන නිසා මෙව්වා හරි,
    අර පොතේ තිබ්බ නිසා මේක හරි,
    උඹලට දැනුමක් නැති නිසා කියල වැඩක් නැහැ , වගේ මන්ද මානසික උත්තර දීල හරියන්නේ නැහැ.
    සාකච්චාවට ගෙනාවනම් විවෙච්ච්නයටත් ඔට්ටුයි පුතේ.
    :lol::lol:

    ඉතින් කිරි අප්පොච්චියේ... මම මේ ත්‍රෙඩ් එකේන් කියලා තියෙන්නේ අත්තිතයේ තිබුණු දියුණු ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ගැන.. මම වර්තමාන ජෝතිෂ්‍ය ගැන කියල නෑ... මම පැහැදිලිව කිවුවනේ මම ජෝතිෂ්‍ය පස්සෙන් යන එකෙක් නෙවයි.. මම ජෝතිශ්යයෙන් ගත්ත ප්‍රයෝජනයකුත් නෑ කියලා..
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ කොහෙවත් යන බොරු කාරයෝ කඩ කාරයෝ නිසා නිකන් මෙච්චර දියුණු මට්ටමක තිබ්බ ශාස්ත්‍රයකට බොරුයි කියලා කට්ටියම බනින නිසා.. ජෝතිෂ්‍ය වේදීන්ගෙන් මට කිසිම වැඩක් නෑ.. මම කතා කරන්නේ ඒ කාලේ තිබ්බ දේ ගැන...
    :shocked:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඉතින්

    ඉතින් මෙතන අය අහන්නේ, බොරු නෙවෙයි නම් එක ඔප්පු කරන්න කියල,
    එහෙම අහන එක වැරද්දක් වෙන්නේ කොහොමද?

    අනික ඒ කාලේ තිබ්බ එක දියුණුයි කියන්නේ මොන පදනමක ඉදන්ද?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඉතින් මෙතන අය අහන්නේ, බොරු නෙවෙයි නම් එක ඔප්පු කරන්න කියල,
    එහෙම අහන එක වැරද්දක් වෙන්නේ කොහොමද?

    අනික ඒ කාලේ තිබ්බ එක දියුණුයි කියන්නේ මොන පදනමක ඉදන්ද?
    එතකොට ඔබතුමා කියන්නේ [FONT=&quot]කොණ්‌ඩඤ්ඤගේ ශාස්ත්‍රය වැරදි කියලද බොරු කියලද??
    [/FONT]
    වංගීස බමුණාගේ ශාස්ත්‍රය වැරදිද???
    :shocked:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    නැකැත් රාල;16384290 said:
    මට හරියටම අහවල් පොතේ අහවක් තැන කියලා කියන්න මතක නෑ. නමුත් ලක්දිව බුදුසසුන ආරක්ෂා කරන්න සතරවරම් දෙවිවරුන්ට බාර දුන්න කියලා මම අහලා කියවලා තියනවා. මම හරියටම තැන බලලා මේකෙම සඳහන් කරන්නම්.

    මචං මේකටත් උත්තරය හොයලා දාලම පලාගියානම් නේද හොඳ?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    එතකොට ඔබතුමා කියන්නේ [FONT=&quot]කොණ්‌ඩඤ්ඤගේ ශාස්ත්‍රය වැරදි කියලද බොරු කියලද??
    [/FONT]
    වංගීස බමුණාගේ ශාස්ත්‍රය වැරදිද???
    :shocked:

    ආයෙත් අර කතාවමනේ,

    අවුරුදු ගානකට කලින් තිබ්බා , මෙයා දැනගන හිටිය , අර පොතේ තිබ්බ,
    එහෙම කිවුව පලියට විශ්වාස කරන්නේ කොහොමද?

    වගීස බමුණා කිව්වේ බොරු වෙන්න බැරිද?
    ඔය කතා පස්සේ අටවගත්ත එව්වා වෙන්න බැරිද?

    තමන්ට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනකන් අනුන්ගේ කීම් පස්සේ යන්නේ අන්ධ විශ්වාස නිසා.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ආයෙත් අර කතාවමනේ,
    අවුරුදු ගානකට කලින් තිබ්බා , මෙයා දැනගන හිටිය , අර පොතේ තිබ්බ,
    එහෙම කිවුව පලියට විශ්වාස කරන්නේ කොහොමද?
    වගීස බමුණා කිව්වේ බොරු වෙන්න බැරිද?
    ඔය කතා පස්සේ අටවගත්ත එව්වා වෙන්න බැරිද?
    තමන්ට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනකන් අනුන්ගේ කීම් පස්සේ යන්නේ අන්ධ විශ්වාස නිසා.
    උඹ කියන විදිහට හිතන්න ගියොත් බුද්ධ චරිතයම බොරු වෙනාවා නේ... මෝඩ කතා කියන්න එපා.. තමන්ගේ මතේ ජයගන්න මෝඩ තර්ක දෙන්න එපා...
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    උඹ කියන විදිහට හිතන්න ගියොත් බුද්ධ චරිතයම බොරු වෙනාවා නේ... මෝඩ කතා කියන්න එපා.. තමන්ගේ මතේ ජයගන්න මෝඩ තර්ක දෙන්න එපා...

    අනුන් කිව්ව පලියට, පොත් වල තිබ්බ පලියට විශ්වාස නොකරන එක මෝඩ කමක් වුනේ කවද ඉදන්ද? :shocked::shocked::shocked:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උඹ කියන විදිහට හිතන්න ගියොත් බුද්ධ චරිතයම බොරු වෙනාවා නේ... මෝඩ කතා කියන්න එපා.. තමන්ගේ මතේ ජයගන්න මෝඩ තර්ක දෙන්න එපා...
    බුද්ධ චරිතය බොරු වෙන්නැහැ මචං. බුද්ධ චරිතය සනදිට්ඨිකයි, අකාලිකයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    555838_335128689923022_1738846876_n.jpg

    :lol: :lol:
    :lol: :lol:
    :lol: :lol:
     
    • Like
    Reactions: youtube

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    kingkong619 ඇසු ප්‍රශ්නය
    එතකොට ඔබතුමා කියන්නේ [FONT=&quot]කොණ්‌ඩඤ්ඤගේ ශාස්ත්‍රය වැරදි කියලද බොරු කියලද??
    [/FONT]
    වංගීස බමුණාගේ ශාස්ත්‍රය වැරදිද???
    :shocked:

    y2j2 ගේ පිළිතුර

    ආයෙත් අර කතාවමනේ,
    අවුරුදු ගානකට කලින් තිබ්බා , මෙයා දැනගන හිටිය , අර පොතේ තිබ්බ,
    එහෙම කිවුව පලියට විශ්වාස කරන්නේ කොහොමද?
    වගීස බමුණා කිව්වේ බොරු වෙන්න බැරිද?
    ඔය කතා පස්සේ අටවගත්ත එව්වා වෙන්න බැරිද?
    තමන්ට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනකන් අනුන්ගේ කීම් පස්සේ යන්නේ අන්ධ විශ්වාස නිසා.

    ලබාදුන් පිළිතුර සම්බන්ධව kingkong619 කල ප්‍රකාශය

    උඹ කියන විදිහට හිතන්න ගියොත් බුද්ධ චරිතයම බොරු වෙනාවා නේ... මෝඩ කතා කියන්න එපා.. තමන්ගේ මතේ ජයගන්න මෝඩ තර්ක දෙන්න එපා...

    නැවතත් y2j2 ගේ පිළිතුර

    අනුන් කිව්ව පලියට, පොත් වල තිබ්බ පලියට විශ්වාස නොකරන එක මෝඩ කමක් වුනේ කවද ඉදන්ද? :shocked::shocked::shocked:

    ලබාදුන් පිළිතුර සම්බන්ධව kingkong619 කල ප්‍රකාශය

    යාලු මම කලිනුත් කිවුවේ ඔබතුමාට යමක් කියව තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා..
    ඔබතුමාම කියනවා
    වගීස බමුණා කිව්වේ බොරු වෙන්න බැරිද?
    ඔය කතා පස්සේ අටවගත්ත එව්වා වෙන්න බැරිද?
    කියලා...මොන පිස්සු කතාවක්ද අහන්නේ? වංගීස බමුණාට බුදුහාමුදුරුවෝ තමයි වංගීස බමුණට රහතන් වහන්සේ නමකගේ හිස්කබලක් දෙන්නේ..... ඉතින් ඔබතුමා ඔය
    අටවගත්ත එව්වා වෙන්න බැරිද කියලා මොන පදනමක ඉදන්ද??? ඔබතුම බෞද්ධ කෙනෙක්ද??? බුද්ධ චරිතයේ එන අවස්ථාවක් අටවගත්ත දෙයක් වෙන්න බැරිද කියලා අහනාවානම් :shocked: ඔබතුම සමග තවත් වාදකර පලක් නැත...
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    බුද්ධ චරිතය බොරු වෙන්නැහැ මචං. බුද්ධ චරිතය සනදිට්ඨිකයි, අකාලිකයි

    මමත් එතන මතු කරේ බුද්ධ චරිතය බොරුවක් නෙවයි කියන එක තමයි...:P
    මම බුද්ධ චරිතය බොරුයි කියලා කිසිම තැනක කියලා නෑ.. :P
    බුදුසරණයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බෞතික විද්‍යාව සහ බුදුදහම ගත්තොත් කතාකරන දේවල්, හරය සහ අරමුණු වෙනස්. බෞතික විද්‍යාව කර්මය, නිවන වගේ දේවල් කතා කරනෙන් නැහැ. ඒ නිසා බෞතික විද්‍යාව සහ බුදුදහම කියන්නේ පැහැදිලිව දෙකක්.

    ජොතිශය සහ බුදු දහමේ තියෙන්නේ අරමුණු දෙකක්. බුදුදහම නිවන අරමුණු කරගෙන, ජොතිශය බෞතික විද්‍යාව වගේ මිනිස් ජීවිතය සැපවත් කරන්න අරමුණු කරගන්නවා. එක පැහැදිලියි. ඒ නිසා ජොතිශය සහ බුදුදහම කියන්නේ දෙකක්.

    තව විදියකට හිතුවොත්, ජොතිශය සහ බුදුදහම කතාකරන්නේ, පදනම් වෙලා තිබෙන්නේ කර්මය මත. (කර්මය ඇත්තටම බුදුදහමට පෙර සිට තිබ්බ සංකල්පයක්). මේ නිසා ජොතිශය සහ බුදුදහම අතර දැඩි සම්බන්දයක් තියෙනවා. අරමුණු වෙනස්, විස්තර කරන විදියවිදිය වෙනස්, එත් දෙකේම පදනම කර්මය නිසා. පැහැදිලියි නේද?

    බුදුදහම ගත්තොත්, එකේ පදනම කර්මය. නිර්වාණය පදනම් වෙලා තියෙන්නේ කර්මය ශක්තිය නැති කෙරීම මත. එතින් බවුද්ද්‍යා කර්මය ගැන මනාව දැන සිටිය යුතුයි. පුනරුප්පතිය කර්මයට සම්බන්දයි. බුදුදහම අවබෝද කරගන්නවා කියන්නේ කර්මය අවබෝද කරගන්නවා කියන එක. බුදුහාමුදුරෝවෝ, කර්මය ගැන ඉතාම ගැබුරෙන්, අතිශය විස්තරාත්මකව, දීර්ග වශයෙන් දේශනා කරලා තියෙනවා. කර්මය ඇති වෙන්නේ කොහොමද (සිතුවිලි ඇතිවෙන අයුරු ඉදන් පටන්), කර්මය බලපාන්නේ කොහොමද, සංසර ගමනට පාදක වෙන විදිය, කර්මය පලදීමේ යාන්ත්‍රනය.මේවා අවබෝදයෙන් ඉගෙන ගත යුතුයි. මෙවා ගැන ඉගන ගන්න, ඉගෙන ගන්න, අපේ මෝහය දුරු කරගන්න පුළුවන්. බවුද්ද අපිට හරි දේ මොකද, වැරදි දේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් කර්මය හරියට තේරුම් ගත්තොත්. එත් කර්මය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද කරගත හැක්කේ, මනස දියුණු කරගත් පුද්ගලයන්ට පමණයි. උදාහරණයක් විදියට බුදුහාමුදුරුවොන්ට කියන්න පුළුවන්, පුද්ගලයෙන් දිහා බලල මෙයට මේ දේ වෙලා තියන්නේ, අසවල් කර්මය පලදීමෙන් කියල. සමහර වෙලාවට, මෙයට මේ කර්මය පලදෙන්න යනවා කියල දිවසින් බලල කියන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුවොන්ට විශේෂ danum (උදාහරනෙකට අසවක්යැඉය danuma) අවබෝදකරගත් නිසා (අසවක්යැඉය, chanaya, sorry difficult to type in sinhala)

    ජොතිශයෙන් කරන්නේ කර්මය කියන එක ගනිතානුකුලව, යම්කිසි සම්බවිතාවයකින් අනුමාන කල හැකි යයි උපකල්පනය කිරීම සහ එක එදිනෙද ජීවිතයට යොදාගැනීම.

    මම හරි නේද?
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අටවගත්ත එව්වා වෙන්න බැරිද කියලා මොන පදනමක ඉදන්ද??? ඔබතුම බෞද්ධ කෙනෙක්ද??? බුද්ධ චරිතයේ එන අවස්ථාවක් අටවගත්ත දෙයක් වෙන්න බැරිද කියලා අහනාවානම් :shocked: ඔබතුම සමග තවත් වාදකර පලක් නැත...

    වංගීස ජ්යෝතිර්වේදියෙක් වුනේ කොහොමෙයි..
    ඔහු හිස්කබලට තට්ටු කරලා අනාවැකි කියන මන්තරකාරයෙක්,
    වංගීස කියපුවගේ ඇත්ත නැත්තයි,
    ජ්‍යොතිර්වේදයේ තියන ග්‍රහ බලපෑමුයි දෙකක්..

    තව එකක්.
    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    වංගීස ජ්යෝතිර්වේදියෙක් වුනේ කොහොමෙයි..
    ඔහු හිස්කබලට තට්ටු කරලා අනාවැකි කියන මන්තරකාරයෙක්,
    වංගීස කියපුවගේ ඇත්ත නැත්තයි,
    ජ්‍යොතිර්වේදයේ තියන ග්‍රහ බලපෑමුයි දෙකක්..

    තව එකක්.
    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ

    මම ඉන්නේ ඔබේ මතයේ. අපි බුදුදහම තේරුම් ගන්නවානම්, ලෝකය තේරුම් ගන්න උවමනානම්, අපි කල යුත්තේ බුදුදහමේ හරය තේරුම් ගැනීමයි. ඒ අවබෝදය තුලින් ලෝකය දෙස බැලීමයි. එතකොට අපි තුල තිබෙන අපැහැදිලි, වැරදි මතවාද අයින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පවා කර්මය දෙස බලල, විශ්ලේෂණය කරලා, තමයි උපදෙස් දුන්නේ. අපි නොකරන්නේ ඕකයි.

    අපි කරන්නේ අර දෙයියෝ කිවා, මෙයා කිව්වා කියල අනවබෝදයෙයෙන් යමක් තේරුම් ගන්න උත්සහ කිරීම.
     
    Last edited: