බුදුන්ගේ_රස්තියාදුව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sirawata oya radical pakku buddagamata kunukathaa kiyanawa habayi islam catholic walata mkth na. ewa patta unta
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මද්‍යස්ත මතධාරින් එකෙක්වත් නෑ ඔක්කොම ඉන්නෙ අන්ත දෙකේ උන්.මමඑක දෙයක් කියන්නම් මේ ලෝකෙ වෙනස් කරේ වෙනස් විදිහට හිතන මිනිස්සු.බහුතරක් කරේ විවේචනය කරපුඑක.ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි.අනිත් උනට පුලුවන් නියව නියව ඉන්න. මමකැමතී අහන්න ඔය අන්තවාදී සෙට් එකෙන් උඹලා ලංකාව මොන විදිහට දියුනු වෙනවාට ද කැමති කියලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි රනිල් අගමැති වුනාම ඔයවගේ රැඩිකල් සෙට් වැඩිපුර ඉස්මතු වෙනව. මට මතකයි 2001 යූ එන් පී එක දිනුවාම රාජ්‍ය මාධ්‍ය වල තිබුන වැඩසටහන් වලටත් ඔය කට්ටිය ගෙන්නුව (X කණ්ඩායමේ උදවිය, සන්නස්ගල). ඒ අය ගොඩක් සින්හල බෞද්ධ සංස්කෘතියට හින්ට් ගහපු එක තමයි කරේ. ඒ වගේම ඔය කාලෙදි X එක වගේම තව තව කණ්ඩායම් ප්‍රභල වුනා එක එක නම් වලින් පස්සෙ ඒ අය දුර්වල වෙලා ගියා. මහින්දගෙ කාලෙ වුනේ ඕකෙ අනිත් එක බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය වගේ ගොඩක් සංවිධාන ප්‍රභල වෙන්න ගත්ත. 2015න් පස්සෙ මම දැකපු විදියට ඔය විදියට ෆේස්බුක් වලින් රැඩිකල් අදහස් තියෙන අයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ තියෙන සේවයකත් මේ අයට වැඩසටහනක් දුන්න. ඉස්සරටහ මේ තත්වය තවත් වැඩිවෙයි. ඔය සෙට් එක එක්සත් ජාතික පක්ෂය නෝන්ඩි වෙච්ච ෆොක්සුවැගන් කේස් එකේදි පවා ඒක සාධාරණීකරන්න හැදුව. මම මේ පොත කියවල නෑ ඒත් ඒක ගැන බුකිය තුල තිබුන සටහන් වල හැටියට නං වෙන්ඩ රැඩිකල් පොතක් තමයි.

    එන් ජී ඕ සල්ලි වලට අම්ම තාත්තවත් විකුණන අවජාතකයෝ තමා මේ වගේ දේවල් කරන්නේ.. ඕකුන්ට ගල් ගහල එලවන්නේ ඕනේ. අලුත් පරපුර කියන්නෙත් ඕකක් තමයි :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මද්‍යස්ත මතධාරින් එකෙක්වත් නෑ ඔක්කොම ඉන්නෙ අන්ත දෙකේ උන්.මමඑක දෙයක් කියන්නම් මේ ලෝකෙ වෙනස් කරේ වෙනස් විදිහට හිතන මිනිස්සු.බහුතරක් කරේ විවේචනය කරපුඑක.ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි.අනිත් උනට පුලුවන් නියව නියව ඉන්න. මමකැමතී අහන්න ඔය අන්තවාදී සෙට් එකෙන් උඹලා ලංකාව මොන විදිහට දියුනු වෙනවාට ද කැමති කියලා.

    ඈ බොල ගොන් තඩියො අරූ පොත ලියල තියෙන්නෙ ලකාව දියුනු කරන්ඩද???? මොනවද මේ මිහරක් දොඩවන්නෙ උදේ පාන්දර.. :confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිහිදු thero ලංකාවට ආවම ගස් ගල් වලට වැදගෙන හිටපු රජා දැන් ඉන්න සිංහලු තරම් narrow minded උනා නම්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිහිදු thero ලංකාවට ආවම ගස් ගල් වලට වැදගෙන හිටපු රජා දැන් ඉන්න සිංහලු තරම් narrow minded උනා නම්.....

    එහෙනම් ඉතින් පෘතුගීසි නැවු දැක්කම ඔක්කොම ආච්චිලට රෙද්ද උස්සගෙ දුවන්ඩ වෙනව.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන්ගේ_රස්තියාදුව 08-07-2018 11:39 AM queen ge padeth thota nam suwada athi neda?
    බුදුන්ගේ_රස්තියාදුව 08-07-2018 06:50 AM tho nam mole kalandak nathi amu mee harakek. pala chande illanna ponnaya mole nathi
    බුදුන්ගේ_රස්තියාදුව 08-06-2018 11:53 PM Tho tho adahana agamak adahan hitapan gobilo.ape agam walata hota daanna enna epa.api thope agam wala ewa hoyanne nahane ballo
    බුදුන්ගේ_රස්තියාදුව 08-06-2018 11:18 PM gobba katha kiyanna epa ponnayo
    බුදුන්ගේ_රස්තියාදුව 08-06-2018 11:13 PM Tho radical kiyala thoge ammawa wena minihekta wikunanawada?ane me ponnayo kussiyata gihin amma bedapu rathu hale bath eka kala chu karala nida ganin.
     
    • Like
    Reactions: Mr Dilshan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමහරි මේ මනුස්සය හිතාමතාම ඔයවගේ නමක් දාල කරගන්න ඕනේ වැඩේ නං කරගෙන වගේ. පොත් ටික සට සට ගාල විකිනෙනව ඇති.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඈ බොල ගොන් තඩියො අරූ පොත ලියල තියෙන්නෙ ලකාව දියුනු කරන්ඩද???? මොනවද මේ මිහරක් දොඩවන්නෙ උදේ පාන්දර.. :confused::confused:

    මන් පොත ගැන කිව්වෙ නෑනෙ.ඒක කියන්න වෙන්නෙ බලලම තමයි.ඇහුවෙ වෙන ප්‍රශ්නයක්.දැන් මේ උබේ තර්ක,උබ අරූටකියනවා උබසිංහලෙන් කතාකරන්න එපා කියලා 2500 ඉතිහාසෙ ගැන කිව්ව කියලා.ඉතින් උබත් එලකිරි නෑවිල්ල ඉදපන්,කරත්තෙන් පලයන්,ඔය එකක්වත් සිංහලු හදපු ඒවා නෙවෙයිනෙ..:rolleyes::rolleyes:

    උබ kasunkdp ටත් අනන් මනන් කියන්නෙ.ඌනිකන් සිංහල නෙවෙයි වගේනෙ.උබලට හැමෝම සිංහල බෞද්ධ වෙන්නද ඕන.

    මීට අවුරුදු 2600කට කලින් උබලගෙ සෙට් එක ඉන්දියාවෙ හිටියනම් බුදුහාමුදරුවන්ගේන් බන අහන්න ගිහිල්ල ජේතවනයටත් ගල් ගහල එන්නෙ:lol:.මොකද බුදුහාමුදරුවෝ ඒකාලේ සමාජේ විවේචනය කරපු එක තමයි වැඩිපුරම කරේ.උබලා වගේ බ්‍රාහ්මනයො සෙට් එක නියව නියව හිටියා මුකුත් කරගන්න බැරුව බුදුහාමුදුරුවො රජ කුමාරයෙක් නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මෙන්න තවත් වෙන්ඩ රැඩිකල් මීහරකෙක්..බහුතරය සුලුතරය කියන එකේ තේරුමවත් දැනගෙනද මේවගේ හරක් මේ කමෙන්ට් දාන්නෙ..තොට බල්ලො 2500න් උරුම උන දෙයක් තමයි තෝ ඔය ලියන බාෂාවත්.. ඒකත් තෝ පාවිච්චි කරන්ඩ එපා මීට පස්සෙ, මොකටද 2500ක එකක් පාවිච්චි කරන්නෙ, ලැජ්ජ නැද්ද බහුතරේ සිoහලෙන් ලියන්ඩ,බහුතරේ සිoහලෙන් කතාකරන්ඩ ????????????? ....

    දෑක්ක ගමන් කමෙන්ට් කරන එල හරක් ගෑන තමා කිව්වේ උබ තනිකරම හිලෙන් ලොකේ දකින එකෙක්නේ. ඔව් යකෝ 2500 පරන නමෙයි ඊටත් පරනයි මව් භාශාව. කිව්වේ ඕනේ එකෙක්ට තමන් කෑමති මතයක් දෑරන්න නිදහස තියෙන්න ඕනේ ඒක කරන්න බෑරි උබල වගේ මානසික අමාරුකාරයෝ නිසා කොටින්ම උබට අන්මත ඉවසගෙන ඓන්න බෑරි ලොකු පශ්චාත්භාගේ අමාරුවක් තියනවා. ඇනුකම්පා කරනවා උබට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමහරි මේ මනුස්සය හිතාමතාම ඔයවගේ නමක් දාල කරගන්න ඕනේ වැඩේ නං කරගෙන වගේ. පොත් ටික සට සට ගාල විකිනෙනව ඇති.
    රටේ නීතියක් කියල දෙයක් ඉතුරුවෙලා තියෙනවනම් ඔහොම පොතක් විකුනන්ඩ
    බැ ..අපි බලමු නීතියක් තියෙනවද කියල..
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    pothaka anthargathya mokakkda nodana namakin witarak hoda naraka hoyana gobba sinhalayo :lol:

    Toilet

    Washroom
    kakussi
    Lat eka

    Same Place :lol::lol:

    Namen Godak De theeranaya wenawa :dull::dull:

    Kamakata Toilet Pizza Kiuwoth ganne USA wala mehe Culture eka wenas godak Radikal Ponsila USA ewa Mehe Apply Karanna Hadanawa :lol::lol:

    :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දෑක්ක ගමන් කමෙන්ට් කරන එල හරක් ගෑන තමා කිව්වේ උබ තනිකරම හිලෙන් ලොකේ දකින එකෙක්නේ. ඔව් යකෝ 2500 පරන නමෙයි ඊටත් පරනයි මව් භාශාව. කිව්වේ ඕනේ එකෙක්ට තමන් කෑමති මතයක් දෑරන්න නිදහස තියෙන්න ඕනේ ඒක කරන්න බෑරි උබල වගේ මානසික අමාරුකාරයෝ නිසා කොටින්ම උබට අන්මත ඉවසගෙන ඓන්න බෑරි ලොකු පශ්චාත්භාගේ අමාරුවක් තියනවා. ඇනුකම්පා කරනවා උබට.

    Matha Daruwata Kamak na Agamika Nayakayek ta Apahasa Nokara :dull::dull:
    Okata Alla ge Rasthiyaduwa

    Jesuge rasthiyaduwa

    Nabi ge Rasthiyaduwa Kiyala Danna Puluwn ne :dull::dull:

    NGO Ponslagen Salli aragena Me rate Pradana agamata Adalawa Radical dewal karana eka anumatha karanna ba

    Bangaladesh wage karanna one :dull::dull:

    Lajja: Shame by Taslima Nasrin meka un thanam kala

    godak honda kathawak :dull::dull: