මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි රනිල් අගමැති වුනාම ඔයවගේ රැඩිකල් සෙට් වැඩිපුර ඉස්මතු වෙනව. මට මතකයි 2001 යූ එන් පී එක දිනුවාම රාජ්‍ය මාධ්‍ය වල තිබුන වැඩසටහන් වලටත් ඔය කට්ටිය ගෙන්නුව (X කණ්ඩායමේ උදවිය, සන්නස්ගල). ඒ අය ගොඩක් සින්හල බෞද්ධ සංස්කෘතියට හින්ට් ගහපු එක තමයි කරේ. ඒ වගේම ඔය කාලෙදි X එක වගේම තව තව කණ්ඩායම් ප්‍රභල වුනා එක එක නම් වලින් පස්සෙ ඒ අය දුර්වල වෙලා ගියා. මහින්දගෙ කාලෙ වුනේ ඕකෙ අනිත් එක බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය වගේ ගොඩක් සංවිධාන ප්‍රභල වෙන්න ගත්ත. 2015න් පස්සෙ මම දැකපු විදියට ඔය විදියට ෆේස්බුක් වලින් රැඩිකල් අදහස් තියෙන අයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ තියෙන සේවයකත් මේ අයට වැඩසටහනක් දුන්න. ඉස්සරටහ මේ තත්වය තවත් වැඩිවෙයි. ඔය සෙට් එක එක්සත් ජාතික පක්ෂය නෝන්ඩි වෙච්ච ෆොක්සුවැගන් කේස් එකේදි පවා ඒක සාධාරණීකරන්න හැදුව. මම මේ පොත කියවල නෑ ඒත් ඒක ගැන බුකිය තුල තිබුන සටහන් වල හැටියට නං වෙන්ඩ රැඩිකල් පොතක් තමයි.

මද්යස්ත මතධාරින් එකෙක්වත් නෑ ඔක්කොම ඉන්නෙ අන්ත දෙකේ උන්.මමඑක දෙයක් කියන්නම් මේ ලෝකෙ වෙනස් කරේ වෙනස් විදිහට හිතන මිනිස්සු.බහුතරක් කරේ විවේචනය කරපුඑක.ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි.අනිත් උනට පුලුවන් නියව නියව ඉන්න. මමකැමතී අහන්න ඔය අන්තවාදී සෙට් එකෙන් උඹලා ලංකාව මොන විදිහට දියුනු වෙනවාට ද කැමති කියලා.

මිහිදු thero ලංකාවට ආවම ගස් ගල් වලට වැදගෙන හිටපු රජා දැන් ඉන්න සිංහලු තරම් narrow minded උනා නම්.....
එහෙනම් ඉතින් පෘතුගීසි නැවු දැක්කම ඔක්කොම ආච්චිලට රෙද්ද උස්සගෙ දුවන්ඩ වෙනව..![]()

බුදුන්ගේ_රස්තියාදුව 08-07-2018 11:39 AM queen ge padeth thota nam suwada athi neda?
බුදුන්ගේ_රස්තියාදුව 08-07-2018 06:50 AM tho nam mole kalandak nathi amu mee harakek. pala chande illanna ponnaya mole nathi
බුදුන්ගේ_රස්තියාදුව 08-06-2018 11:53 PM Tho tho adahana agamak adahan hitapan gobilo.ape agam walata hota daanna enna epa.api thope agam wala ewa hoyanne nahane ballo
බුදුන්ගේ_රස්තියාදුව 08-06-2018 11:18 PM gobba katha kiyanna epa ponnayo
බුදුන්ගේ_රස්තියාදුව 08-06-2018 11:13 PM Tho radical kiyala thoge ammawa wena minihekta wikunanawada?ane me ponnayo kussiyata gihin amma bedapu rathu hale bath eka kala chu karala nida ganin.




ඈ බොල ගොන් තඩියො අරූ පොත ලියල තියෙන්නෙ ලකාව දියුනු කරන්ඩද???? මොනවද මේ මිහරක් දොඩවන්නෙ උදේ පාන්දර..![]()


.මොකද බුදුහාමුදරුවෝ ඒකාලේ සමාජේ විවේචනය කරපු එක තමයි වැඩිපුරම කරේ.උබලා වගේ බ්රාහ්මනයො සෙට් එක නියව නියව හිටියා මුකුත් කරගන්න බැරුව බුදුහාමුදුරුවො රජ කුමාරයෙක් නිසා. මෙන්න තවත් වෙන්ඩ රැඩිකල් මීහරකෙක්..බහුතරය සුලුතරය කියන එකේ තේරුමවත් දැනගෙනද මේවගේ හරක් මේ කමෙන්ට් දාන්නෙ..තොට බල්ලො 2500න් උරුම උන දෙයක් තමයි තෝ ඔය ලියන බාෂාවත්.. ඒකත් තෝ පාවිච්චි කරන්ඩ එපා මීට පස්සෙ, මොකටද 2500ක එකක් පාවිච්චි කරන්නෙ, ලැජ්ජ නැද්ද බහුතරේ සිoහලෙන් ලියන්ඩ,බහුතරේ සිoහලෙන් කතාකරන්ඩ ????????????? ....
රටේ නීතියක් කියල දෙයක් ඉතුරුවෙලා තියෙනවනම් ඔහොම පොතක් විකුනන්ඩකොහොමහරි මේ මනුස්සය හිතාමතාම ඔයවගේ නමක් දාල කරගන්න ඕනේ වැඩේ නං කරගෙන වගේ. පොත් ටික සට සට ගාල විකිනෙනව ඇති.
pothaka anthargathya mokakkda nodana namakin witarak hoda naraka hoyana gobba sinhalayo![]()








දෑක්ක ගමන් කමෙන්ට් කරන එල හරක් ගෑන තමා කිව්වේ උබ තනිකරම හිලෙන් ලොකේ දකින එකෙක්නේ. ඔව් යකෝ 2500 පරන නමෙයි ඊටත් පරනයි මව් භාශාව. කිව්වේ ඕනේ එකෙක්ට තමන් කෑමති මතයක් දෑරන්න නිදහස තියෙන්න ඕනේ ඒක කරන්න බෑරි උබල වගේ මානසික අමාරුකාරයෝ නිසා කොටින්ම උබට අන්මත ඉවසගෙන ඓන්න බෑරි ලොකු පශ්චාත්භාගේ අමාරුවක් තියනවා. ඇනුකම්පා කරනවා උබට.







