බුදුන්ගේ_රස්තියාදුව

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඒත් අපිට තව කෙනෙකුට බුදු දහම ඉගෙන ගන්න පුලුහන් පොතක් හරි තැනක් හරි ඉතුරු කරන්න පුලුහන් නම් ඒක ලොකු පිනක්..නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි පව් කරලා ඒ තත්වය හදාගන්න ඕනෙ. කියලා , පොත් පන්සල් භෞතික දේවල්.. ඒවා කවදා හරි විනාශ වෙනවා ..නමුත් දර්මය විනාශ වෙන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්පූර්ණයෙන්ම එකගයි.... ඒ හින්දම තමයි බුදුන් වහන්සේ කීවේ බුදු දහමේ පරිහානිය යම් දවසක සිදුවන්නේ ඒ තුළින්ම මතුවන මිසදිටු අදහස්වලින් කියල... ඒක දැන් මේ වෙන කොට ඇත්ත කියල පේනවා... බුුද්ධ දර්ශනය ප‍්‍රබලයි... ඒකට බාහිරින් ඉඳල මොනවත් කරන්න බෑ... ලෝකයේ අන්තිම බෞද්ධයත් වැළලිලා යයි... ඒත් බුද්ධ දර්ශනය වැලලිලා යන්නේ නෑ.... කවුරු හරි කියන වචනයකින් මෙන්න බුද්ධාගම විනාශ වෙනවෝ කියල එකෙක් කෑ ගහනවා නම් ඌ බුදු දහම ඉගෙන ගෙන නෑ.... බුද්ධාගම නැමති දර්ශනයේ ගැඹුර දන්නේ නෑ.... උන් එක්කෝ පන්සිල් රකින්න සිල් රෙද්ද අදින්න ඕන, දානක් දෙන කොට මෙගා විදියට දෙන්න ඕන, කරපු සියලූ පව් නැත වරක් වැන්දොත් කැළනියේ කියන වර්ගයේ ගොබ්බයෙක් වෙන්න ඕන....

    "උපන්දා සිට කරපු පව් නැත ..."කියන්නෙ ජන වහර නැත්තන් සාහිත්යය සරලව කියුවොත් කටවහර..ඇයි ඒකට රිද්ද ගන්නෙ???ඔයාලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනමනස නොතේරෙන එකනෙ..කාගෙවත් ආගමක් ගැන මොකටද කෙස් පැලෙන ගොන් තර්ක..තමන්ගෙ දෙයියන්ව අදහගෙන පාඩුවෙ උන්න නම් ඉවරනෙ..බුද්ධාගම විනාශ කරනවෝ කියල කෑගහන්නෙ බුදු දහමෙ හරය නොදැන ලොල් මොන ගොන් කතාද මේ දොඩවන්නෙ..පොත ඉතුරුවෙලා වැඩක් නැ බෞද්ධයො නැතුව, ඔයා ඔයාගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉන්න ගැටලු අවමයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    නිත්‍ය සීලය රකින්න පන්සල් යන එකෙක්.... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගේ මව බලූ කූඩුවක සිර කර සිටි දියණිය පොලිස් අත්අඩංගුවට....
    බීමත් පියා තමගේ දුව කෙළසයි....
    මහ මග දමා ගිය මහලූ පියා භාර ගැනීම දරුවන් ප‍්‍රතික්‍ෂේප කරයි....
    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලංකාව අංක 01....
    ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් ලංකාව ඉදිරියෙන්ම.....
    සිගිති දැරිය දුෂණය කොට අවසානයේ ගෙල සිර කර මරා දමලා....
    තව.... තව... තව... තව ඕන තරම්....:no:

    බලපුවාම බුදුන්ගේ දර්ශනය රස්තියාදුවක් නොවූවත්,
    ලක්දිවට වැඩම කළ බුදුන්ගේ ගමන් වාර තුන නම් නිකංම රස්තියාදුවක් වී ඇත.... :(

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    "උපන්දා සිට කරපු පව් නැත ..."කියන්නෙ ජන වහර නැත්තන් සාහිත්යය සරලව කියුවොත් කටවහර..ඇයි ඒකට රිද්ද ගන්නෙ???ඔයාලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනමනස නොතේරෙන එකනෙ..කාගෙවත් ආගමක් ගැන මොකටද කෙස් පැලෙන ගොන් තර්ක..තමන්ගෙ දෙයියන්ව අදහගෙන පාඩුවෙ උන්න නම් ඉවරනෙ..බුද්ධාගම විනාශ කරනවෝ කියල කෑගහන්නෙ බුදු දහමෙ හරය නොදැන ලොල් මොන ගොන් කතාද මේ දොඩවන්නෙ..පොත ඉතුරුවෙලා වැඩක් නැ බෞද්ධයො නැතුව, ඔයා ඔයාගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉන්න ගැටලු අවමයි..

    75% ඇත්ත... හැබැයි කතාවක් අහල තියෙනවද නාගයෙක් සිල් රකින්න ගිහින් උන එක සහ බුදුන් දුන් ඔවදන....?
    :rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ මව බලූ කූඩුවක සිර කර සිටි දියණිය පොලිස් අත්අඩංගුවට....
    බීමත් පියා තමගේ දුව කෙළසයි....
    මහ මග දමා ගිය මහලූ පියා භාර ගැනීම දරුවන් ප‍්‍රතික්‍ෂේප කරයි....
    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලංකාව අංක 01....
    ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් ලංකාව ඉදිරියෙන්ම.....
    සිගිති දැරිය දුෂණය කොට අවසානයේ ගෙල සිර කර මරා දමලා....
    තව.... තව... තව... තව ඕන තරම්....:no:

    බලපුවාම බුදුන්ගේ දර්ශනය රස්තියාදුවක් නොවූවත්,
    ලක්දිවට වැඩම කළ බුදුන්ගේ ගමන් වාර තුන නම් නිකංම රස්තියාදුවක් වී ඇත.... :(

    මිනී මැරුම් ස්ත්‍රී දූශන ළමා අපචාර වෙන්නෙ ලoකාවෙ විතරයි.. කතෝලිකයො ඔය කියපුව මොකුත්ම කරන්නෙ නැ හරීම සිල්වත් පිරිසක්..

    මනුස්සයො කරන තිරිසන් වැඩ වලට ශේෂ්ඨ ආගමික නායකයෙක්ට අපහාස කරන උබ ඊටත් වඩා තිරිසන් කාලකන්නියෙක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිනී මැරුම් ස්ත්‍රී දූශන ළමා අපචාර වෙන්නෙ ලoකාවෙ විතරයි.. කතෝලිකයො ඔය කියපුව මොකුත්ම කරන්නෙ නැ හරීම සිල්වත් පිරිසක්..

    මනුස්සයො කරන තිරිසන් වැඩ වලට ශේෂ්ඨ ආගමික නායකයෙක්ට අපහාස කරන උබ ඊටත් වඩා තිරිසන් කාලකන්නියෙක්..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ නම් අමුම අමු මෝඩම මෝඩ තකතීරුවෙක් බං...
    අනෙක් රටවල වෙනව කියල අපේ රටේ වෙනවා නම් ජේසුවගෙයි නබියගෙයි බුදුන්ගෙයි වෙනසක් තියෙනවද උට්ටෝ.... නියම බුදුන්ගේ දර්ශනයේ ඉන්නවා නම් අපි ඒ රටවලට ආදර්ශයක් වෙලා බුද්ධාගමේ වටිනාකම පෙන්නන්න ඕන නේද..? උඹ දේශපාලන වශයෙන් ළදරුවෙක් කියල දැනගත්තේ බොහොම කල්... බලපුවාම උඹ සර්වාංගයෙන්ම නොමේරු දරු උපතක්... අඩු මාසෙන් ඉපදුණ එකෙක්.... :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ නම් අමුම අමු මෝඩම මෝඩ තකතීරුවෙක් බං...
    අනෙක් රටවල වෙනව කියල අපේ රටේ වෙනවා නම් ජේසුවගෙයි නබියගෙයි බුදුන්ගෙයි වෙනසක් තියෙනවද උට්ටෝ.... නියම බුදුන්ගේ දර්ශනයේ ඉන්නවා නම් අපි ඒ රටවලට ආදර්ශයක් වෙලා බුද්ධාගමේ වටිනාකම පෙන්නන්න ඕන නේද..? උඹ දේශපාලන වශයෙන් ළදරුවෙක් කියල දැනගත්තේ බොහොම කල්... බලපුවාම උඹ සර්වාංගයෙන්ම නොමේරු දරු උපතක්... අඩු මාසෙන් ඉපදුණ එකෙක්.... :rofl::rofl::rofl:

    මොකද නැත්තෙ,දර්ශන වල වෙනසක් තියෙනවනෙ...දැන් බලපන්කො උබලගෙ ආගම මිනිස්සු අදහනවනෙ..ඒකාලෙ ඉදන් වෙන ආගම් ඇදහීමේ නිදහසක් ලoකාවෙ තියෙනවනෙ..පොත් ලියපු එකා වෙන රටක දෙවි කෙනෙක් විවේචනය කරානම් හිස කදෙන් වෙන් වෙනවනෙ...

    කතෝලිකයො මේ ලoකාවෙම කුරුසයේ නාමයෙන් මිනිස්සු ලකශ කීයක් සමුල ඝාතනය කරාද???? මට කියපන්කො මොන බෞද්ධයද ආගමේ නාමයෙන් උබලගෙ කතෝලිකයෙක්ව මැරුවෙ කියල...

    කියනව නම් කියන්ඩ ගොඩාක් දේවල් තියෙනව...ඔය වගේ ප්‍රස්න එන්නෙ උබලහෙ විශම කතෝලික මනස නිසා...ඇත්තටම උබල අන්තවාදි කතෝලිකයො උබලගෙයි ත්‍රස්තවාදින්ගෙයි ලොකු වෙනසක් නැ..උබල මේ ගොඩ නගන්ඩ හදන්නෙ ආගමික ත්‍රස්තවාදයක්...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකද නැත්තෙ,දර්ශන වල වෙනසක් තියෙනවනෙ...දැන් බලපන්කො උබලගෙ ආගම මිනිස්සු අදහනවනෙ..ඒකාලෙ ඉදන් වෙන ආගම් ඇදහීමේ නිදහසක් ලoකාවෙ තියෙනවනෙ..පොත් ලියපු එකා වෙන රටක දෙවි කෙනෙක් විවේචනය කරානම් හිස කදෙන් වෙන් වෙනවනෙ...

    කතෝලිකයො මේ ලoකාවෙම කුරුසයේ නාමයෙන් මිනිස්සු ලකශ කීයක් සමුල ඝාතනය කරාද???? මට කියපන්කො මොන බෞද්ධයද ආගමේ නාමයෙන් උබලගෙ කතෝලිකයෙක්ව මැරුවෙ කියල...

    කියනව නම් කියන්ඩ ගොඩාක් දේවල් තියෙනව...ඔය වගේ ප්‍රස්න එන්නෙ උබලහෙ විශම කතෝලික මනස නිසා...ඇත්තටම උබල අන්තවාදි කතෝලිකයො උබලගෙයි ත්‍රස්තවාදින්ගෙයි ලොකු වෙනසක් නැ..උබල මේ ගොඩ නගන්ඩ හදන්නෙ ආගමික ත්‍රස්තවාදයක්...

    ඇත්ත... ඇත්ත.... සහතික ඇත්ත....
    යන්නෙ කොහෙද මල්ලේ පොල්.... :lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    තමන්ගේ මව බලූ කූඩුවක සිර කර සිටි දියණිය පොලිස් අත්අඩංගුවට....
    බීමත් පියා තමගේ දුව කෙළසයි....
    මහ මග දමා ගිය මහලූ පියා භාර ගැනීම දරුවන් ප‍්‍රතික්‍ෂේප කරයි....
    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලංකාව අංක 01....
    ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් ලංකාව ඉදිරියෙන්ම.....
    සිගිති දැරිය දුෂණය කොට අවසානයේ ගෙල සිර කර මරා දමලා....
    තව.... තව... තව... තව ඕන තරම්....:no:

    බලපුවාම බුදුන්ගේ දර්ශනය රස්තියාදුවක් නොවූවත්,
    ලක්දිවට වැඩම කළ බුදුන්ගේ ගමන් වාර තුන නම් නිකංම රස්තියාදුවක් වී ඇත.... :(

    එහෙම නෑ මචන්. බුද්ධ ධර්මය අහල එකෙක් නිවන් ගියත් ඒ ගමන රස්තියාදුවක් වෙන්නෙ නෑ. උඹ බන අහල ඇතිනේ, එක මනුස්සයෙකුට බන කියන්න විතරක් බුදුහාමුදුරුවෝ දුර වැඩපු අවස්ථා.
    (අනිත් එක බුදු හාමුදුරුවෝ ලංකාවට අවේ, එකිනෙකට සම්බන්දයක් නැති කරුණු තුනකටනේ මට මතක විදියට. ධර්ම ප්‍රචාරයට නෙවෙයි. ඒක වෙනම කතාවක්.. )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත... ඇත්ත.... සහතික ඇත්ත....
    යන්නෙ කොහෙද මල්ලේ පොල්.... :lol:

    මල්ලෙ පොල් නෙමේ ඇත්ත කියන්නෙ , උබලට අන්තගාමි කතෝලිකයො ඒක පිලිගනින් ඉස්සෙල්ලා..උබල හදන්නෙ රටතුල ආගමික ත්‍රස්ත්‍රවාදයක් ඇති කරන්නෙ උබලගෙ අරමූණ ඒක...මිනිස්සු ආගමේ නාමයෙන් මිනී මරාගන්ඩ රටක් හදන්ඩයි උබල මේ උදේ රැ මහන්සි වෙන්නෙ..උබල ත්‍රස්තවාදියො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම නෑ මචන්. බුද්ධ ධර්මය අහල එකෙක් නිවන් ගියත් ඒ ගමන රස්තියාදුවක් වෙන්නෙ නෑ. උඹ බන අහල ඇතිනේ, එක මනුස්සයෙකුට බන කියන්න විතරක් බුදුහාමුදුරුවෝ දුර වැඩපු අවස්ථා.
    (අනිත් එක බුදු හාමුදුරුවෝ ලංකාවට අවේ, එකිනෙකට සම්බන්දයක් නැති කරුණු තුනකටනේ මට මතක විදියට. ධර්ම ප්‍රචාරයට නෙවෙයි. ඒක වෙනම කතාවක්.. )

    එයාලට ඕව නොතේරෙනව නෙමේ යාලුව තියෙන අන්තගාමි පටු කිලිටි අදහස් වලින් ඕව නොතේරෙනව වගේ ඉන්නව..ඔය අන්තගාමි කතෝලිකයන්ට ඔනෙ වෙලා තියෙන්නෙ ආගමික යුද්දයක් උන් ත්‍රස්තවාදීන්, රටේ මිනිස්සු ආගමේ නාමයෙන් මිනි මරාගත්තොත් ආන්න උන් දිනුම් උන්ට ඕනෙ මිනිස් ලේ වලින් සාතන්ගේ ආත්මය සනසන්න..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණයෙන්ම එකගයි.... ඒ හින්දම තමයි බුදුන් වහන්සේ කීවේ බුදු දහමේ පරිහානිය යම් දවසක සිදුවන්නේ ඒ තුළින්ම මතුවන මිසදිටු අදහස්වලින් කියල... ඒක දැන් මේ වෙන කොට ඇත්ත කියල පේනවා... බුුද්ධ දර්ශනය ප‍්‍රබලයි... ඒකට බාහිරින් ඉඳල මොනවත් කරන්න බෑ... ලෝකයේ අන්තිම බෞද්ධයත් වැළලිලා යයි... ඒත් බුද්ධ දර්ශනය වැලලිලා යන්නේ නෑ.... කවුරු හරි කියන වචනයකින් මෙන්න බුද්ධාගම විනාශ වෙනවෝ කියල එකෙක් කෑ ගහනවා නම් ඌ බුදු දහම ඉගෙන ගෙන නෑ.... බුද්ධාගම නැමති දර්ශනයේ ගැඹුර දන්නේ නෑ.... උන් එක්කෝ පන්සිල් රකින්න සිල් රෙද්ද අදින්න ඕන, දානක් දෙන කොට මෙගා විදියට දෙන්න ඕන, කරපු සියලූ පව් නැත වරක් වැන්දොත් කැළනියේ කියන වර්ගයේ ගොබ්බයෙක් වෙන්න ඕන....

    anthima bauddayath marunama buddagama natiwenne na tamai. buddagamata monawath karanna ba kiyana kathawe terumak na. buddagama pilipadina / follow karana minisun gana aduwela gihin 0 wenawa kiyanne buddagama natiwenawa wage tamai. pilipadinna kenek / pracharaya karanna kenek / issarahata geniyanna kenek natiwenawa kiyanne buddagama natiwenawa kiyana eka tamai.

    terenne nattan udaharanayak ganin. Newton guruthwakarshanaya hoyagatta kiyala newton marunata passe e theory eka nathi wenne na eeta passe eka danna/issarahata geniyanna aya inna nisa. kawadahari e okkoma natiunoth mokada wenne? etakotat guruthwakarshanaya boru wenne na. habai danna kenekuth na kiyanne itin wedak na. e kiyanne vidyawa kuth na. samaharawita wena vidyawak tiyei guruthwakarshanaya kiyala ekak nathi. eka sathya nowennath puluwan. eth inna hama ekama pilipadinne eka nam aththa widyawa danna ekekwath nattan wedak na kochchara atta ekak unath.

    oya wage tamai uda ekath. mona monawahari magulak kelala buddagame waraddak pennanna tamai hadanne. meka buddagame waradak newei ne. lankawe tiyenne lankawe minissunge waradak. budun wahanse rastiyadu una kiyala kiyanna hadanne buddagamen me ratata kisi wedak wela na kiyana ekai. udin pennanna hadana de newei yati aramuna.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සමනලී වදාපු උන් සැහෙන්න ඉන්නවා වගේ නේද මේකෙත්....... :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BUDDHISM VALA THIYENA DEVAL, SVABAVA DARMAYE DEVAL MISAK, EVA BUDUN VAHANSETA AYITHI DEVAL NEVE.ETHUMA KALEY SVABAVA DARMAYE THIYENA VATINA DEVAL PENVA DEEMAI. ------EYA BUDDHIMATH AYA PILIGANITHI. PILIGATTHATH, NATHATH, BUDUN VAHANSETA PADUVAK NATHA. EKA NISA BUDUN VAHANSETA PADUVAK NATTHA.RASTHIYADUVAK NATHA.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.

    බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...

    උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.

    :yes::yes::yes:

    38754431_1923775081019238_7570964231068057600_n.jpg

    :lol::lol::lol:

    උබ දන්නේ නෑ බන් සින් එක..
    මම අර xibitz කියන එකාට කිව්වා කතෝලික ආගම උනත් ඇත්ත කියල තර්ක කරන්න පුළුවන් කියල... එකයි ඒ දවස් වල ඒ පැත්තට කතා කරේ...

    පොත ලිව්වේ උබද බන්? ඌත් උබලගේ ටයිප්. .

    කියන්නේ නිරාගමික කියලා ඒත් ලමයගේ කරේ කුරුසේ. . :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සමනලී වදාපු උන් සැහෙන්න ඉන්නවා වගේ නේද මේකෙත්....... :rofl:

    ගොඩක්ම ඉන්නේ කොනකපාගන්න අමතක වෙච්ච කතෝලිකයෝ බන්. .
    දෙවියන්වහන්සේ උන්ව කොන් කරලා දැන් කතෝලික කියාගන්න බැරුව ඉන්නේ. . :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොත ලිව්වේ උබද බන්? ඌත් උබලගේ ටයිප්. .

    කියන්නේ නිරාගමික කියලා ඒත් ලමයගේ කරේ කුරුසේ. . :rofl:

    ඌ නිරාගමිකද කිත්තෙක්ද නෙමේ...
    උගේ පොතේ තියෙන්නේ මොනාද බලපන්....
    සමහර විට ඌ ත්‍රිපිටකය කියෝලා එකේ වැරදි හොයාගෙන ද දන්නේ නෑනේ.. :baffled: