බුදුන්ගේ_රස්තියාදුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    KasunDP නේද අර ඉන්ද්‍රචාපගෙ කරට අත දාගෙන ඉන්නේ?

    ඔය යකා ඉන්නේ එක්ස්පෝස් වෙයි කියලා බයේ. . එක්ස්පෝස් වුනානම් නිරාගමික කම රෙද්ද පල්ලෙන් බේරෙන්න තිබ්බා. . නික් එකෙන් මූන වහගත්ත බහුතරයකේ තත්වේ ඔහොම තමා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ නිරාගමිකද කිත්තෙක්ද නෙමේ...
    උගේ පොතේ තියෙන්නේ මොනාද බලපන්....
    සමහර විට ඌ ත්‍රිපිටකය කියෝලා එකේ වැරදි හොයාගෙන ද දන්නේ නෑනේ.. :baffled:

    උබ හොයලා අපිටත් කියපන්. . උබටනේ බුදුදහමේ වැරදි හොයන්න අමාරුව තියෙන්නේ. .
    වදුරන්ගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහපන් වගේ ගොන් කතා බන් උබ කියන්නේ. .
    මුකුත් ඕනේ නෑ ඔය පොත ලියපු එකාට මුලින් බයිබලේ කියවලා නියම කතෝලිකයෙක් වෙලා ඉන්න කියපන්. . ඌත් කොන කපන් ලමයින්ගෙත් කොන කපලා නියම දෙයියන්වහන්සේ සරනයන්නෙක් වෙන්න කියපන්. .

    කොහෙවත් ඉන්න කතෝලික පොන්ස්ලට තමා බුදුදහම ගැන අමාරුව තියෙන්නේ. .
    බයිබලේ ගැනත් පොතක් ලියන්න කියපන්කෝ නිරාගමික නම්. . කතෝලිකයෙක් නම් හරි කතෝලිකයෙක් වෙන විදිය පොතක් ලියන්න කියපන්කෝ. .
    මොනවද බන් මේ 2.50 වැඩ. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔච්චර රිද්දගන්න එපා බන්...:lol:
    ඌ ඔය පොතේ ලියල තියන එපා valid නැත්තං උවමනේ joke එකක් වෙන්නේ...
    බුද්ද දර්මේ ඔච්චර solid නම් බය නැතුව ඉදපන්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නිරාලත් එක්ක කතා කරන එක මාර fun මචන්.
    ඔතන ගොඩක් අය ඉන්නවා, උන් නිරාල කියල පිළිගන්නෙත් නෑ.
    එහෙමත් නෑ, මෙහෙමත් නෑ කියල කියනව. එහෙම කියද්දි පට්ටම ආතල්. චතුස්කෝටික උත්තර තමයි ලැබෙන්නෙ.
    අපේ උනුත් ආගම කියන එක වැරදි විදියට අල්ලගෙන, ලේ රත් කර ගන්නව.
    නැත්නම් මුන් එක්ක කතා කරලා ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්.

    මේකනම් සිරා කතාව. .
    මම නිකමට වගේ බයිබලේ කියෙව්වා. . යකෝ ඒකේ තියෙන ඒවට ලේ පිරිසිදුවෙනවා නෙවෙයි සුපිරිසිදු වෙනවා. . හිනා වේලාම හක්ක පනිනවා. .
    කතෝලිකයෙක් කියලා කියාගන්න බැරි නිරගමික කියාගන්නා එවුන්ගේ අදෝනාව තමා මේ ඇහෙන්නේ. . අනුකම්පා කරමු. .
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ගොඩක්ම ඉන්නේ කොනකපාගන්න අමතක වෙච්ච කතෝලිකයෝ බන්. .
    දෙවියන්වහන්සේ උන්ව කොන් කරලා දැන් කතෝලික කියාගන්න බැරුව ඉන්නේ. . :rofl:

    LOL :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔච්චර රිද්දගන්න එපා බන්...:lol:
    ඌ ඔය පොතේ ලියල තියන එපා valid නැත්තං උවමනේ joke එකක් වෙන්නේ...
    බුද්ද දර්මේ ඔච්චර solid නම් බය නැතුව ඉදපන්...

    මටනම් රිදුන් නෑ බන්. . ජෝකර් කරන්නේ ජෝක් කරන එක වගේ නිර් ආගමිකයා කියාගන්නා එකා කරන්නේ බුදුදහමට අපහස කරන එකනේ? ඒක ඌගේ රස්සාව මොකටද රිද්දගන්නේ?
    හරි නිරාගමිකයෙක් නම් කතෝලික ආගම ගැනත් පොත් ලියන්න කියපන්. . බයිබලේ ජෝක් තියෙන්නේ බන් ඕනතරම්. . ඒහෙම ලිව්වොත් ඔයිටවඩා හිට් වෙයි. . ජෝක් කැටගරි එකට හරි දාගත්තැකි. .
    ඔබ මා සරන යන්නේ නම් කොන කපාගත යුතුමය කියලා සර්වබලදාරියා කියද්දි කොන කපා නොගත් කතෝලිකයන්ගේ නිරාගමික ජෝක් එක මරු නේ? :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනම් රිදුන් නෑ බන්. . ජෝකර් කරන්නේ ජෝක් කරන එක වගේ නිර් ආගමිකයා කියාගන්නා එකා කරන්නේ බුදුදහමට අපහස කරන එකනේ? ඒක ඌගේ රස්සාව මොකටද රිද්දගන්නේ?
    හරි නිරාගමිකයෙක් නම් කතෝලික ආගම ගැනත් පොත් ලියන්න කියපන්. . බයිබලේ ජෝක් තියෙන්නේ බන් ඕනතරම්. . ඒහෙම ලිව්වොත් ඔයිටවඩා හිට් වෙයි. . ජෝක් කැටගරි එකට හරි දාගත්තැකි. .
    ඔබ මා සරන යන්නේ නම් කොන කපාගත යුතුමය කියලා සර්වබලදාරියා කියද්දි කොන කපා නොගත් කතෝලිකයන්ගේ නිරාගමික ජෝක් එක මරු නේ? :rofl:

    කතෝලික ආගම ජෝක් එකක් කියල ලියවෙච්ච පොත් ඕන තරම් තියනවා බන්...
    අලුතෙන් ලියන්න දෙයක් නෑ..
    නමුත් බුදු දහම ගැන එහෙම දෙයක් වෙලා නෑ එකට හේතුව බටහිරයෝ බුදු දහමේ කියන මැජික් කතා බැහැර කරලමයි එහෙට බුදු දහම ගත්තේ... මැජික් එක්ක බුදු දහම තියෙන්නේ රටවල් 2,3ක විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතෝලික ආගම ජෝක් එකක් කියල ලියවෙච්ච පොත් ඕන තරම් තියනවා බන්...
    අලුතෙන් ලියන්න දෙයක් නෑ..
    නමුත් බුදු දහම ගැන එහෙම දෙයක් වෙලා නෑ එකට හේතුව බටහිරයෝ බුදු දහමේ කියන මැජික් කතා බැහැර කරලමයි එහෙට බුදු දහම ගත්තේ... මැජික් එක්ක බුදු දහම තියෙන්නේ රටවල් 2,3ක විතරයි.

    බටහිර බුදු දහම ගත්ත විදිහ අපිට අදාල නැනෙ...බටහිර මිනිස්සු කැමති විදිහකට ගනී අපි කැමති විදිහකට ගන්නව ඇයි කාටවත් වේදනාවක්..???? මොනවද දැන් බුදු දහමෙ තියෙන මැජික්..???මට නම් තේරෙන්න නැ කසුන් උබට මොකක්ද බුදු දහම එක්ක තියෙන රුදාව කියල..උබට මොකක්දෝ අමාරුවක් ඇතිවෙනව නේද බුදු දහම කියන නම දකිද්දි මොකෝ සීන් එක????
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බටහිර බුදු දහම ගත්ත විදිහ අපිට අදාල නැනෙ...බටහිර මිනිස්සු කැමති විදිහකට ගනී අපි කැමති විදිහකට ගන්නව ඇයි කාටවත් වේදනාවක්..???? මොනවද දැන් බුදු දහමෙ තියෙන මැජික්..???මට නම් තේරෙන්න නැ කසුන් උබට මොකක්ද බුදු දහම එක්ක තියෙන රුදාව කියල..උබට මොකක්දෝ අමාරුවක් ඇතිවෙනව නේද බුදු දහම කියන නම දකිද්දි මොකෝ සීන් එක????

    එහෙම රුදාවක් නෑ බන්...
    interesting මාතෘකාවක් නිසා ඒ ගැන මගේ අදහස කියනවා එච්චරයි...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    38676552_227716154608384_8960411062134374400_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අවසානයට කියන්නට ඇත්තේ මොන රස්තියාදුකාරයා මොන පොත් ලිවද..අපගේ සම්බුදු රජාණෝ සම්මා සම්බුද්ධමය.....මාරායටවත් වෙනස් කරන්නට නොහැකි වු සම්බුදු ගුණ රස්තියාදුකාරයෙක් කෙසේ නම් වෙනස් කරනනද??
    අවසානයේ මෙි සියලු රස්තියාදුකාරයන්ට කර්මය උත්තර දෙනු ඇත...

    උපුටගනිමකි
     
    • Like
    Reactions: Amila M

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අවසානයට කියන්නට ඇත්තේ මොන රස්තියාදුකාරයා මොන පොත් ලිවද..අපගේ සම්බුදු රජාණෝ සම්මා සම්බුද්ධමය.....මාරායටවත් වෙනස් කරන්නට නොහැකි වු සම්බුදු ගුණ රස්තියාදුකාරයෙක් කෙසේ නම් වෙනස් කරනනද??
    අවසානයේ මෙි සියලු රස්තියාදුකාරයන්ට කර්මය උත්තර දෙනු ඇත...

    උපුටගනිමකි

    :yes: :yes: :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැං මේ ත්‍රෙඩ් එක යන්නෙ OT. නමුත් යන පැත්ත හොඳ නිසා රිප්ලයි කරනව.

    =jamiezue;23501630]ඒත් අපිට තව කෙනෙකුට බුදු දහම ඉගෙන ගන්න පුලුහන් පොතක් හරි තැනක් හරි ඉතුරු කරන්න පුලුහන් නම් ඒක ලොකු පිනක්..නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි පව් කරලා ඒ තත්වය හදාගන්න ඕනෙ. කියලා , පොත් පන්සල් භෞතික දේවල්.. ඒවා කවදා හරි විනාශ වෙනවා ..නමුත් දර්මය විනාශ වෙන්නෙ නෑ

    ධර්මය කාටවත් විනාශ කරන්න බැහැ. බුද්ධ ශාසනය නැතිවෙලා යයි. නමුත් බුදුන් ලොවට හෙලිකරපු ඒ අනාත්ම දර්ශනය, පටිච්චසමුප්පාද ධර්ම ධාතුව ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒකම තමයි මේ ශාසනයෙ ශ්‍රේෂ්ඨත්වය. තේරැම්ගන්න පහසු වෙන්න කීවොත්, බුද්ධ වචනය ඇසෙන එක නැතිවෙලා යනවාක් මිස බුද්ධ වචනය බොරැවීමක්/අහෝසිවීමක් සිද්ද වෙන්නෙ නැහැ.

    "උපන්දා සිට කරපු පව් නැත ..."කියන්නෙ ජන වහර නැත්තන් සාහිත්යය සරලව කියුවොත් කටවහර..ඇයි ඒකට රිද්ද ගන්නෙ???ඔයාලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනමනස නොතේරෙන එකනෙ..කාගෙවත් ආගමක් ගැන මොකටද කෙස් පැලෙන ගොන් තර්ක..තමන්ගෙ දෙයියන්ව අදහගෙන පාඩුවෙ උන්න නම් ඉවරනෙ..බුද්ධාගම විනාශ කරනවෝ කියල කෑගහන්නෙ බුදු දහමෙ හරය නොදැන ලොල් මොන ගොන් කතාද මේ දොඩවන්නෙ..පොත ඉතුරුවෙලා වැඩක් නැ බෞද්ධයො නැතුව, ඔයා ඔයාගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉන්න ගැටලු අවමයි..

    ප්‍රශ්න කිරීමට බුදුදහම සැමවිටම විවෘත්ත යි. බුදුන් බනකීවෙ බෞද්ධයන්ට නෙමෙයි. ලෝක සත්වයන්ට. ප්‍රඥාවන්තයන්ට (ප්‍රඥාවන්ත කීවම දොස්තර, ඉංජිනේරු, ගුරුවරු, නෙමෙයි ඔය සමහර උදවිය මේ කාලෙ කියනව වගේ). ප්‍රශ්න කලහම බුදුදහම විවෘත්ත වෙනව. එතකොටයි ධර්මය තවතවත් බබලන්නෙ. දැන් වෙලා තියෙන්නෙ අනිත් පැත්ත. ඒකයි වැරැද්ද.

    තමන්ගේ මව බලූ කූඩුවක සිර කර සිටි දියණිය පොලිස් අත්අඩංගුවට....
    බීමත් පියා තමගේ දුව කෙළසයි....
    මහ මග දමා ගිය මහලූ පියා භාර ගැනීම දරුවන් ප‍්‍රතික්‍ෂේප කරයි....
    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලංකාව අංක 01....
    ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් ලංකාව ඉදිරියෙන්ම.....
    සිගිති දැරිය දුෂණය කොට අවසානයේ ගෙල සිර කර මරා දමලා....
    තව.... තව... තව... තව ඕන තරම්....:no:
    බලපුවාම බුදුන්ගේ දර්ශනය රස්තියාදුවක් නොවූවත්,
    ලක්දිවට වැඩම කළ බුදුන්ගේ ගමන් වාර තුන නම් නිකංම රස්තියාදුවක් වී ඇත.... :(

    ඕව කොයි කාලයටත් අදාලයි. බුදුන්ගෙ දවස ජේතවනාරාමය ආසන්න නිවසක මව පුතා සමග ලිංගිකව හැසිරිලා තියනව (මට දැනට මේකට අදාල සූත්‍රය මතක් නැහැ,හමුවුනොත් දාන්නම්) මගේ තර්කය තමා, බුදුන් අතින් වටිනා සමාජ ශෝධනයක් සිදුවුණා. නමුත් එය අනියම් ප්‍රතිපලයක් මිස බුදුදහමේ මුල් හරය නෙමෙයි. තම තමන්ම සත්‍යවබෝදය සහ අවබෝධ කිරීමට අවශ්‍ය අයට උපාකාර කිරීමයි බුදුදහමෙ මුල් හරය මම දකින විදිහට. අද කොතෙරම් පිරිසක් සතිපට්ටාන භාවනාවට යොමුවෙලා ඉන්නවද. ඉස්සර"මේ කාලෙ කරන්න බෑ" කියල මුලුගැන්විලා තිබ්බ සත්‍යාවබෝධය උදෙසා අද විශාල පිරිසක් නිහඬව උත්සහ කරනව. අදටත් මගඵල ලාභීන් නැතැයි කියන්න මොනවද තියන සාක්ෂි. බුදුදහමේ සීල ප්‍රතිපදාව මුල්කරගෙන බිහිවුන සමාජයක ලක්ශන ඕනතරම් අද තියනව. හිතල බලන්න මවක් නැත පියෙක් නැත, පිංපව් නැත මිනිසුන් මරා හෝ ගිතෙල් කාපල්ලා වගේ දර්ශනයක් මුල් වෙලා සිංහල ජාතිය ගොඩනැගුන නම් අද අපි මෙහෙම කතා කරයිද? සමාජීය/පුදගල දෝස ඇත ඒවා බුදු දහමේ එකවුන්ට් එකට බැර කිරීම වැරදිය. බුදුන්ගේ ලක්දිව වැඩුම රස්තියාදුවක් නොවූවත් කෙලෙස්මල වල පැටළුන පෘතග්ජනවිඥ්නානය නම් රස්තියාදු වන බව පෙනේ.
     
    Last edited: