KasunDP නේද අර ඉන්ද්‍රචාපගෙ කරට අත දාගෙන ඉන්නේ?
ඔය යකා ඉන්නේ එක්ස්පෝස් වෙයි කියලා බයේ. . එක්ස්පෝස් වුනානම් නිරාගමික කම රෙද්ද පල්ලෙන් බේරෙන්න තිබ්බා. . නික් එකෙන් මූන වහගත්ත බහුතරයකේ තත්වේ ඔහොම තමා. .
KasunDP නේද අර ඉන්ද්‍රචාපගෙ කරට අත දාගෙන ඉන්නේ?
ඌ නිරාගමිකද කිත්තෙක්ද නෙමේ...
උගේ පොතේ තියෙන්නේ මොනාද බලපන්....
සමහර විට ඌ ත්‍රිපිටකය කියෝලා එකේ වැරදි හොයාගෙන ද දන්නේ නෑනේ..![]()
උබ හොයලා අපිටත් කියපන්. . උබටනේ බුදුදහමේ වැරදි හොයන්න අමාරුව තියෙන්නේ. .
වදුරන්ගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහපන් වගේ ගොන් කතා බන් උබ කියන්නේ. .
මුකුත් ඕනේ නෑ ඔය පොත ලියපු එකාට මුලින් බයිබලේ කියවලා නියම කතෝලිකයෙක් වෙලා ඉන්න කියපන්. . ඌත් කොන කපන් ලමයින්ගෙත් කොන කපලා නියම දෙයියන්වහන්සේ සරනයන්නෙක් වෙන්න කියපන්. .
කොහෙවත් ඉන්න කතෝලික පොන්ස්ලට තමා බුදුදහම ගැන අමාරුව තියෙන්නේ. .
බයිබලේ ගැනත් පොතක් ලියන්න කියපන්කෝ නිරාගමික නම්. . කතෝලිකයෙක් නම් හරි කතෝලිකයෙක් වෙන විදිය පොතක් ලියන්න කියපන්කෝ. .
මොනවද බන් මේ 2.50 වැඩ. .

නිරාලත් එක්ක කතා කරන එක මාර fun මචන්.
ඔතන ගොඩක් අය ඉන්නවා, උන් නිරාල කියල පිළිගන්නෙත් නෑ.
එහෙමත් නෑ, මෙහෙමත් නෑ කියල කියනව. එහෙම කියද්දි පට්ටම ආතල්. චතුස්කෝටික උත්තර තමයි ලැබෙන්නෙ.
අපේ උනුත් ආගම කියන එක වැරදි විදියට අල්ලගෙන, ලේ රත් කර ගන්නව.
නැත්නම් මුන් එක්ක කතා කරලා ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්.
ගොඩක්ම ඉන්නේ කොනකපාගන්න අමතක වෙච්ච කතෝලිකයෝ බන්. .
දෙවියන්වහන්සේ උන්ව කොන් කරලා දැන් කතෝලික කියාගන්න බැරුව ඉන්නේ. .![]()

ඔච්චර රිද්දගන්න එපා බන්...
ඌ ඔය පොතේ ලියල තියන එපා valid නැත්තං උවමනේ joke එකක් වෙන්නේ...
බුද්ද දර්මේ ඔච්චර solid නම් බය නැතුව ඉදපන්...

මටනම් රිදුන් නෑ බන්. . ජෝකර් කරන්නේ ජෝක් කරන එක වගේ නිර් ආගමිකයා කියාගන්නා එකා කරන්නේ බුදුදහමට අපහස කරන එකනේ? ඒක ඌගේ රස්සාව මොකටද රිද්දගන්නේ?
හරි නිරාගමිකයෙක් නම් කතෝලික ආගම ගැනත් පොත් ලියන්න කියපන්. . බයිබලේ ජෝක් තියෙන්නේ බන් ඕනතරම්. . ඒහෙම ලිව්වොත් ඔයිටවඩා හිට් වෙයි. . ජෝක් කැටගරි එකට හරි දාගත්තැකි. .
ඔබ මා සරන යන්නේ නම් කොන කපාගත යුතුමය කියලා සර්වබලදාරියා කියද්දි කොන කපා නොගත් කතෝලිකයන්ගේ නිරාගමික ජෝක් එක මරු නේ?![]()
කතෝලික ආගම ජෝක් එකක් කියල ලියවෙච්ච පොත් ඕන තරම් තියනවා බන්...
අලුතෙන් ලියන්න දෙයක් නෑ..
නමුත් බුදු දහම ගැන එහෙම දෙයක් වෙලා නෑ එකට හේතුව බටහිරයෝ බුදු දහමේ කියන මැජික් කතා බැහැර කරලමයි එහෙට බුදු දහම ගත්තේ... මැජික් එක්ක බුදු දහම තියෙන්නේ රටවල් 2,3ක විතරයි.
බටහිර බුදු දහම ගත්ත විදිහ අපිට අදාල නැනෙ...බටහිර මිනිස්සු කැමති විදිහකට ගනී අපි කැමති විදිහකට ගන්නව ඇයි කාටවත් වේදනාවක්..???? මොනවද දැන් බුදු දහමෙ තියෙන මැජික්..???මට නම් තේරෙන්න නැ කසුන් උබට මොකක්ද බුදු දහම එක්ක තියෙන රුදාව කියල..උබට මොකක්දෝ අමාරුවක් ඇතිවෙනව නේද බුදු දහම කියන නම දකිද්දි මොකෝ සීන් එක????
අවසානයට කියන්නට ඇත්තේ මොන රස්තියාදුකාරයා මොන පොත් ලිවද..අපගේ සම්බුදු රජාණෝ සම්මා සම්බුද්ධමය.....මාරායටවත් වෙනස් කරන්නට නොහැකි වු සම්බුදු ගුණ රස්තියාදුකාරයෙක් කෙසේ නම් වෙනස් කරනනද??
අවසානයේ මෙි සියලු රස්තියාදුකාරයන්ට කර්මය උත්තර දෙනු ඇත...
උපුටගනිමකි

=jamiezue;23501630]ඒත් අපිට තව කෙනෙකුට බුදු දහම ඉගෙන ගන්න පුලුහන් පොතක් හරි තැනක් හරි ඉතුරු කරන්න පුලුහන් නම් ඒක ලොකු පිනක්..නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි පව් කරලා ඒ තත්වය හදාගන්න ඕනෙ. කියලා , පොත් පන්සල් භෞතික දේවල්.. ඒවා කවදා හරි විනාශ වෙනවා ..නමුත් දර්මය විනාශ වෙන්නෙ නෑ
"උපන්දා සිට කරපු පව් නැත ..."කියන්නෙ ජන වහර නැත්තන් සාහිත්‍යය සරලව කියුවොත් කටවහර..ඇයි ඒකට රිද්ද ගන්නෙ???ඔයාලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනමනස නොතේරෙන එකනෙ..කාගෙවත් ආගමක් ගැන මොකටද කෙස් පැලෙන ගොන් තර්ක..තමන්ගෙ දෙයියන්ව අදහගෙන පාඩුවෙ උන්න නම් ඉවරනෙ..බුද්ධාගම විනාශ කරනවෝ කියල කෑගහන්නෙ බුදු දහමෙ හරය නොදැන ලොල් මොන ගොන් කතාද මේ දොඩවන්නෙ..පොත ඉතුරුවෙලා වැඩක් නැ බෞද්ධයො නැතුව, ඔයා ඔයාගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉන්න ගැටලු අවමයි..
තමන්ගේ මව බලූ කූඩුවක සිර කර සිටි දියණිය පොලිස් අත්අඩංගුවට....
බීමත් පියා තමගේ දුව කෙළසයි....
මහ මග දමා ගිය මහලූ පියා භාර ගැනීම දරුවන් ප්‍රතික්ෂේප කරයි....
ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලංකාව අංක 01....
ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් ලංකාව ඉදිරියෙන්ම.....
සිගිති දැරිය දුෂණය කොට අවසානයේ ගෙල සිර කර මරා දමලා....
තව.... තව... තව... තව ඕන තරම්....
බලපුවාම බුදුන්ගේ දර්ශනය රස්තියාදුවක් නොවූවත්,
ලක්දිවට වැඩම කළ බුදුන්ගේ ගමන් වාර තුන නම් නිකංම රස්තියාදුවක් වී ඇත....