මට බුදුන් ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්න ඕන කියල හිතුනොත්/අවශ්‍යතාව පැන නැග්ගොත්, පුළුවන්කම තියනවනම්, මම ඔයිට වඩා ඉහලින් රත්රන් භාජනවල සියළුම ආහාර වර්ග, මහා විශාලෙට, කෝටි ගනන් ධනය වියදම් කරල දෙනව.






මට බුදුන් ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්න ඕන කියල හිතුනොත්/අවශ්‍යතාව පැන නැග්ගොත්, පුළුවන්කම තියනවනම්, මම ඔයිට වඩා ඉහලින් රත්රන් භාජනවල සියළුම ආහාර වර්ග, මහා විශාලෙට, කෝටි ගනන් ධනය වියදම් කරල දෙනව.![]()

යදින බෞද්ධයයි අනුගාමික බෞද්ධයයි අතර වෙනස තේරුම් ගන්න බැරි තාක්කල් බුද්ධ දර්ශනය මිසදිටු අදහස්වලින් පිරෙනවා....
ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.
බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...
උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.


උබ කතෝලිකනෙ ඇයි මේ හැමදාම බුරාගෙන පනින්නෙ..මොන තිරිසන් ජීවිතයක්ද උබ ගත කරන්නෙ..ඉවරයක් නැ හැමදාම ලතෝනි දෙනව..බෞද්ධයගෙ සල්ලි නම් බෞද්ධයට ඕන විදිහටනම් කතෝලික උබට තියෙන රුදාව මොකක්ද????? මොන තිරිසනෙක්ද උබ , වැඩක් බලාගෙන පාඩුවෙ ඉදපන්, අනුන්ගෙ රෙද්දවල් හොය හොයා බලු වෙන්නෙ නැතුව..

මහජාතියේ ආගම සවුත්තු කරලා ඒකෙන් ප්‍රසිද්ධ වෙන්න හැදුවම ඉතින් මේ වගේ උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා මහත්තයෝ. බුදුන් නම් නිවන් දැක්ක තමුසෙලා නිකන් රස්තියාදු ගහනවා තාමත්. සංසාරේ.
මේ පුරුද්දට මිනිස්සු රැඩිකල් සෙට් එකෙයි, සන්නස්ගලගෙයි පිටවෙන හැම පොතක්ම PDF කරලා ඔන්ලයින් දැම්මොත් ඔහෙලට හැමදාම රස්තියාදු වෙන්න තමයි වෙන්නේ උසාවියේ.