'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
සත්‍යය තමයි කියන්නෙ වෙන දෙයක් නෙමෙයි ඔයයි ඔයාගෙ පතිරඅරචිචියි තමයි බොරැ කියන්නෙ:lol:
තව තැනක් දෙන්ඩද පතිරආරචිචිලග පචයක්
4 වෙනි විඩියෝ එක බලපන් කියන්නෙ මිහිදු හාමුදුරැවෙ අපිට වැවි හදන හැටි කියල දුන්නලු හරිනමි වෙන්ඩ ඔනෙ සංඝ මිත්තා තෙරණීය සමග පැමිනී පිරිස:lol::lol:
එත් එතනදිත් මිනිහට වරදිනව මොකද අපි ඉන්දියාමවන් වැවි හදන්ඩ ඉගෙන ගත්තෙ නැ ,
මිහිදු හාමුදුරැවො ලංකාවට එද්දි පන්ඩුකාභය රජ්ජුරැවො අභය වැව හදල තිබිබෙ. එක හදන්ඩ ඉන්දියාවෙන් කවුරැවත් ආවෙ නැ,ඒක තනිකර ලංකාවෙ ස්වදේශිකයන්ගෙ වැඩක්:lol::lol:
ඒ කියන්නෙ වැවි ගැන කතාව පතිරආරචිචි දන්නනෙ නැ. නැත්තන් ‍මිනිහගෙ මෝඩ කතාව නිසා කොලේ වහන්ඩ හදනව:growl::growl::lol:

ඔන්න මිනිහ‍ගෙ කතාව දැන් බලමු අර දුටු ගැමුනු රජතුමාට කියපු කතාව අනේ එහෙම එකක් අපේ ජනවහරෙදිවත් ආගමෙදිවත් අහල නමි නැ :lol::lol::lol::lol:
එක වගේ කතාවක් මම ජිවිතේට අහල නැ
පතිආරච්චි මහත්තය ඒ බව කියන්නේ ලංකාවට බුදු දහම ගෙන එනකොට ලංකාව නොදියුණු තැනක් විදියට අර්ථ කතනය කරන්න හදන නිසයි. ඒත් රාවණා යුගයේ ඉදන් හෙළයේ තිබුණු තාක්‍ෂණය ගැන යාලුවා දන්නව ඇතිනේ... ඒ නිසා අමුතුවෙන් මෙහෙට තාක්‍ෂණයක් අවශ්‍ය වුනේ නෑ.
 
Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
හරි හරි.... දැන් මේ කතාව ඇති... බුදුන් ලංකාවේ උපන්නත් වෙන කොහේ උපන්නත් අපිට කෑමක් නෑ..
අපි එතුමා කියපු ධර්ම මාවතේ යමු.
අපි නිකන් අර හීයක් වැදුනම ඒක අයින් නොකර විද්දේ කවුද, කොහේ ඉදන්ද විද්දේ කියන එක වැඩක් නෑ..
හීය අයින් කරන එක තමයි කරන්න ඕන
ඔව් ඔව් මචං... අපි පිළිඅරගෙන තියෙන මතයක් 1ක පාරට බැහැර කරන්න බෑ. ඒ නිසා කාලයා විසින් සත්‍යය පිළිබිඹු කරන තෙක් අපි ඉවසමු. :)
 
Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    උඹත් මාර කතානෙ බං කියන්නෙ. ත්‍රිපිටකය විශ්වාස කරන්න බෑලු. හැබැයි සෙල් ලිපි විශ්වාස කරන්න පුළුවන්ලු. සෙල්ලිපි වල ලියවිලා තියෙන්නේ රජ්ජුරුවොන්ට ඕන දේවල්.ත්‍රිපිටකයේ ලියවිලා තියෙන්නේ බුද්ධ වචනය. රජ්ජුරුවොන්ට ඕන නං ඕන දෙයක් සෙල්ලිපි වල ලියාගන්න පුළුවන්. එයාල කෙලෙස් නසලා හිටියෙ නෑනෙ. දැන් ඉන්න රජතුමත් ඕන ඕන දේවල් මාධ්‍ය හරහා කියන්නෙ ඔය අපූරුවට. ඉතිං සෙල්ලිපි වලත් ඊට වෙනසක් නෑ. උඹට ඒවට වඩා ත්‍රිපිටකය විශ්වාස නෑ. අනේ මන්ද බන් උඹ සිරාවට බෞද්ධද? :oo::oo::oo:
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Me Oya Jackson Anthony ge RELATION kenk da,
    BUDUN Wahanse mehe Ipaduna Kiyala Kiwwama , Mahinda Rajapakshage Nayek Kiyanna Hari Lesi ne,
    Eka Thami dan Style eka,,, Ubalata therenne Nadda machan La
    Oya Ellawala Monawada ,Danne, Monawa Hari Hoyan Awilla
    Ntahi ithiasayak Oppu Karana HAdanawa
    Minissuta Boru ithihasayak ugannawa, Sinhla Kama Baudda kama Apeta thiyala
    Parliment Awa .dan Gama kanNa yanwa
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    උඹත් මාර කතානෙ බං කියන්නෙ. ත්‍රිපිටකය විශ්වාස කරන්න බෑලු. හැබැයි සෙල් ලිපි විශ්වාස කරන්න පුළුවන්ලු. සෙල්ලිපි වල ලියවිලා තියෙන්නේ රජ්ජුරුවොන්ට ඕන දේවල්.ත්‍රිපිටකයේ ලියවිලා තියෙන්නේ බුද්ධ වචනය. රජ්ජුරුවොන්ට ඕන නං ඕන දෙයක් සෙල්ලිපි වල ලියාගන්න පුළුවන්. එයාල කෙලෙස් නසලා හිටියෙ නෑනෙ. දැන් ඉන්න රජතුමත් ඕන ඕන දේවල් මාධ්‍ය හරහා කියන්නෙ ඔය අපූරුවට. ඉතිං සෙල්ලිපි වලත් ඊට වෙනසක් නෑ. උඹට ඒවට වඩා ත්‍රිපිටකය විශ්වාස නෑ. අනේ මන්ද බන් උඹ සිරාවට බෞද්ධද? :oo::oo::oo:
    මේ ගැන අපි තර්ක කරා කියල වැඩක් නෑ... මොකද කාටවත් බලෙන් දේවල් තේරුම් කරල දෙනවට වඩා ඒ කෙනාටම තේරුම් ගිහින් සත්‍යය වටහා ගනී කියල මම හිතනවා. ඔයා අහපු අන්තිම ප්‍රශ්නෙට විතරක් මම පිළිතුරු දෙන්නම්කෝ. මම බෞද්ධ​... :)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    පතිආරච්චි මහත්තය ඒ බව කියන්නේ ලංකාවට බුදු දහම ගෙන එනකොට ලංකාව නොදියුණු තැනක් විදියට අර්ථ කතනය කරන්න හදන නිසයි. ඒත් රාවණා යුගයේ ඉදන් හෙළයේ තිබුණු තාක්‍ෂණය ගැන යාලුවා දන්නව ඇතිනේ... ඒ නිසා අමුතුවෙන් මෙහෙට තාක්‍ෂණයක් අවශ්‍ය වුනේ නෑ.

    ඒක තමයි මම කියන්නෙ කවුද මෙහෙම අර්ථ කතනය කරන්නෙ මම නමි දැකල නැ අපේ පාග්‍ ඉතිහාසයෙ නෙදිවුනුයි කියනව
    එහෙම එකක් තියනව කියන්නෙත් ඔයාලමයි අපි එහෙම කියන්නෙ නැ එහෙම කියනවනමි එකා මෝඩයෙක්
    අර දුටුගැමුනු රජතුමා බුදු වෙනව කියල ලියපු සෙල්ලිපිය තියෙන තැන මට කියපන්කො බලන්ඩ යන්ඩ
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඕනම ඓතිහාසික ලියවිල්ලක් විවිධ විදිහට අර්ථකතනය කරන්න පුළුවන්. ඒ හින්දයි ඒ වගේ කාරණා වලදි විසංවාදී මත මතු වෙන්නෙ. මම නං හිතන්නේ බුදුන් වහන්සේ පිරිණිවන් පෑවැයින් පස්සෙ ගුරු කර සලකන්න කිව්ව සද්ධර්මය ලංකාවේ තියෙනවා. නැති අතීතයක් ගැන හොයන්න කලින් වර්තමානෙ අපි ගාව තියෙන ඒ සම්පතින් ප්‍රයෝජන ගන්න ඒක වැදගත් නේද?

    අනෙක බුදුන් වැඩ හිටියෙ ලංකාවෙ කියල ඔප්පු කරන්න ලංකාවෙන් හමුවෙච්ච සාක්ෂි විතරක් වැඩක් නෑ. ඉන්දීය සාක්ෂි බොරු කියන එකත් ඔප්පු කරන්න වෙනවා. මොනව උනත් මේකෙ ඇත්තක් තියෙනවනං ඒක චිත්‍රපටියකට ගන්න මරු තේමාවක්. da vince code වගේ
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඒක තමයි මම කියන්නෙ කවුද මෙහෙම අර්ථ කතනය කරන්නෙ මම නමි දැකල නැ අපේ පාග්‍ ඉතිහාසයෙ නෙදිවුනුයි කියනව
    එහෙම එකක් තියනව කියන්නෙත් ඔයාලමයි අපි එහෙම කියන්නෙ නැ එහෙම කියනවනමි එකා මෝඩයෙක්
    අර දුටුගැමුනු රජතුමා බුදු වෙනව කියල ලියපු සෙල්ලිපිය තියෙන තැන මට කියපන්කො බලන්ඩ යන්ඩ
    අනෙක එහෙම සෙල්ලිපියක් තිබ්බ කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඇත්තටම එතුමා මතු බුදු වෙනවා කියලා. ඒක කවුරු හරි පෘතග්ජනයෙක් ලියපු ලියවිල්ලක් විතරයි
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ඒක තමයි මම කියන්නෙ කවුද මෙහෙම අර්ථ කතනය කරන්නෙ මම නමි දැකල නැ අපේ පාග්‍ ඉතිහාසයෙ නෙදිවුනුයි කියනව
    එහෙම එකක් තියනව කියන්නෙත් ඔයාලමයි අපි එහෙම කියන්නෙ නැ එහෙම කියනවනමි එකා මෝඩයෙක්
    අර දුටුගැමුනු රජතුමා බුදු වෙනව කියල ලියපු සෙල්ලිපිය තියෙන තැන මට කියපන්කො බලන්ඩ යන්ඩ
    ඇයි බන් කුල 18ක් මෙහෙට එව්වේ මෙහේ මිනිස්සු ගොන් හරක් නිසාද​. :)
    ඔයාට මේ දේවල් ගැන තර්ක කරන්න අවශ්‍ය නම් මේ පොත් ලියපු කතුවරු එක්ක සන්වාද කරන්නකෝ.:)
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    kowru hari dannawada ara Ravana king ge body eka tiyenne koheda kiyala? Mr Jayaratna kiyanne mommy wela tiyenawa kiyala. 2008 wala indian researches la wagayak eeka dakala tiyenawa.

    ee dead body 1 gana danna kenek kiyapallakoo
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අනේ බන් රාවණ යුගයේ ලංකාවෙ දියුණු සංස්කෘතියක් තිබ්බ කියමුකෝ. ඕක සදාකාලික නෑනෙ. විජය එනකොට ඒ සංස්කෘතිය අනිවාර්යෙන් බිදවැටිල තියෙන්න ඇත්තෙ. නැත්තං කොහොමද විජය පාලන බලය අල්ලන්නෙ? අශෝක ලංකාව දේශපාලනිකව යටත් කරගන්නවා. ඒකනේ දේවානම්පියතිස්සට ආයෙ පාරක් ඉන්දීය චාරිත්‍ර වලට අනුව ඔටුනු පලන්දන්නෙ. කුල 18 ලංකාවට එන්නේ ලංකාව සංස්කෘතිමය වශයෙන් ඉන්දීය ආධිපත්‍යයට යට කරන්න. ඊට කලින් ලංකාවෙ ඔය ශිල්ප තිබ්බෙ නැතුව නෙවේ
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඇයි බන් කුල 18ක් මෙහෙට එව්වේ මෙහේ මිනිස්සු ගොන් හරක් නිසාද​. :)
    ඔයාට මේ දේවල් ගැන තර්ක කරන්න අවශ්‍ය නම් මේ පොත් ලියපු කතුවරු එක්ක සන්වාද කරන්නකෝ.:)

    පස්නයක් නැනෙ කුල 18 නෙමේ 36 ආවත් මොකද ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියනන් අලුතෙන් දෙන්ඩ දෙයක් නැනෙ කිසිම පස්නයක් නැ
    අර දුටුගැමුනු රජතුමා බුදු වෙනව කියල ලියපු සෙල්ලිපිය තියෙන තැන මට කියපන්කො ඒක නමි අත්‍යවශයයි
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    පස්නයක් නැනෙ කුල 18 නෙමේ 36 ආවත් මොකද ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියනන් අලුතෙන් දෙන්ඩ දෙයක් නැනෙ කිසිම පස්නයක් නැ
    අර දුටුගැමුනු රජතුමා බුදු වෙනව කියල ලියපු සෙල්ලිපිය තියෙන තැන මට කියපන්කො ඒක නමි අත්‍යවශයයි
    මම කිව්වේ නෑ මේ දේ සෙල්ලිපියක තියෙනව කියලා. මේ දේ ගැන තේරුම් ගන්න ඔයා මේ පොත කියවන්නකෝ. :)
    මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබූ දුටූගැමුණු මහරජාණෝ - මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර
    ඒ පොතේ තියෙන විස්තරයක් කාටත් කියවන්න බෙදා ගන්නම්කෝ.
    ''කුමරුහට නම් තබන මඟුල්හි රජ තෙමේ දොළොස් දහසක් භික්‍ෂූසංඝයාට ආරාධනය කෙළේය​. මෙසේ ඉඳින් මා පුත් මුළු ලක්දිව්තෙලෙහි රජය ගෙන බුදුසසුන් බබුළවන්නේ නම් අටතුරා දහසක් භික්‍ෂූහුම ප්‍රවිෂ්ට වෙත්වා. ඒ සියල්ලෝ උඩුකුරු කොට ගත් පාත්‍ර ඇතිව සිවුරු පොරවත්වා. පළමුකොට දකුණු පය එළිපතින් ඇතුළුකොට තබත්වා. එක් කුඩයකින් යුත් ඩබරාව බැහැර ලත්වා. ගෞතම නම් ස්ථිවර තෙමේද පුතු පිළිගනීවා. උන්වහන්සේම තිසරණ පන්සිල්දෙන සේක්වා'යි සිතුයේය​. සියල්ල එසේ විය​. සියලු නිමිත දැක තුටු සිත් ඇති මිහිපල් තෙමේ සංඝයාට කිරිබත් දන් දී පුතුට නම් තබන්නේ මාගම්හි ප්‍රධාන බවද පියහු නමද යන දෙක එක් කොට ගමණි අභය කියා නම් තැබුයේය​'' (මහාවංශය​, 63 පිට​)
    සමකාලීන බව මෙයින් ඔප්පු වෙනවා, ඒත් ඉතින් ඒකටත් ඔබ තර්ක කරනවා නම් කරුණාකර මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර හමුවෙලා තමන් ගේ ගැටලු නිරවුල් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලනවා. ස්තූතියි !

    math me potha kiyewwa eth hitha ganna amarui machan....:no:
    ඔව් ඒක ඇත්ත​. ඒත් කරුණු සොයා බැලීම වැදගත්. :)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මම කිව්වේ නෑ මේ දේ සෙල්ලිපියක තියෙනව කියලා. මේ දේ ගැන තේරුම් ගන්න ඔයා මේ පොත කියවන්නකෝ. :)

    ඒ පොතේ තියෙන විස්තරයක් කාටත් කියවන්න බෙදා ගන්නම්කෝ.

    අන්න සින් එක මම ඔක කියනකන් තමයි හිටියෙ දැන් ඔයා කියුව ලොකුවට තිපිටකය විශ්වාස නැ ,ත්‍රිපිටකාචාර්ය වරුන් කියන්නෙ බොරැ, සත්‍ය තියෙන්නෙ සෙල්ලිපි වල විතරයි කියල:lol:
    ඉට පස්සෙ කියුව ලංකාවෙ කිසිම කෙනෙක් අහල නැති දුටු ගැමුණු රජතුමා තමයි මතු බුදුවන මෛති බදු හාමුදුරැවෙ කියල
    ඒ වගේ කතාවක් කියන්ඩ ‍මම හිතුව ඔයාටයි ඔයාගෙ පතිරආරචිචිටයි ‍කාටවත් හමුනොවිචිච සෙල්ලිපියක් හමිබ වෙලා කියල ඇයි ඔය දෙන්නම පිළිගන්නෙ සෙල්ලිපි විතරක් හින්ද
    ඒකයි මම දිගටම අහුවෙ කොහෙද? සෙල්ලිපිය තියෙන්නෙ කියල:)
    අන්න දෙන්නගෙම තර්ක බිද වැටෙන තැන ඔයාම කියනව එහෙම එකක් නැ
    කොහෙද ඉන්න මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවරයන්ගෙ පොතේලු ඒක තියෙන්නෙ:lol::lol::lol:
    වස ලැජ්ජයිනෙ, අපේ තර්ක ඔක්කොම හරිනෙ ,උන් වහන්සෙ කොහොමද දන්නෙ නැ දැනගත්තෙ අහල බලපන් හිටපු ගමන් අතිතය පෙනුනද කියල(අතිතයට ගමන් කරාද දන්නෙ නැ) :lol::lol::lol::lol::lol:
    ඔයාටයි ඔයාගෙ පතිරආරචිචිටයි තිපිටකය විශ්වාස නැ, ත්‍රිපිටකාචාර්ය වරුන් කියන්නෙ බොරැ, සියලු මහා සංඝ රත්නය කියන්නෙ බොරැ ඇත්ත දන්නෙ අර මූකලන් ස්ථිවරයන් :lol::lol::lol::lol:
    ඒ මදිවට ඔයා පුන පුනා කියපු මහාවංශය වැරදියි කියන එක (මහාවංශය​, 63 පිට​) විතරක් හරියන්නෙ කොහෙමද ඒක ලියුවෙ පතිරආරචිචි නැත්තන් පඤඤානන්ද ස්ථිවරයන් වෙන්ඩ ඇති ඔයා කන්ඩ ඔනඋනාම කබරගොයා තලගොයා කරගෙනනෙ
    1 දැන් ඔයා මහාවංශය පිළීගන්නව:P
    2 සෙල්ලිපිවල නැති ඒව විශ්වාස කරනව:P
    මෙනවද මෙ :P:P:P:P:P:P:P ඔයාට කිසි ස්ථාවරයක් නැනෙ :P
    දැන් කාගෙ කරැනුද හරි ගිහින් තියෙන්නෙ
    දැක්කනෙ දැන් ඔයා කියන්නෙ තනි පුද්ගලයෙකුගෙ හිතලුවක් අපිට විශ්වාස කරන්ඩ කියලද?
    ඒ වගෙම මෙ කරැනෙන් ඔප්පුවෙන පතිරආරචිචිගෙ මෝඩ කතා අපිට විශ්වාස කරන්ඩ කියලද?

    ඔය වගේ බුදු දහමට නගා දෙන, තර්ක බිදෙන, කිසි වැද ගැමිමකට නැති දේවල් ආයෙවත් එළකිරි වල දාන්න එපා කියල ඉල්ලනව
     
    මම ඔයාට මොන වෙලාවකවත් කිව්වද දුටු ගැමුණු රජතුමා මතු බුදුවන මෛති බදු හාමුදුරැවෙ කියල සෙල්ලිපි වල තියෙනව කියල​??? :)
    කියපු නැති දේවල් කියල, මේ හිනාව දාලා ( :lol: ) සත්‍යය හන්ගන්න බෑ යාලු. :)
    මහා වංශ කතුවරය කොච්චර සත්‍යය හන්ගන්න හැදුවත් ඒ දේ බැරි වුනා. ඒ නිසයි අද වෙනකොට සත්‍යය ටික ටික එළියට එන්න පටන් ගෙන තියෙන්නේ... :)
    මම දැන් කිව්වෙත් නෑ මහා වංශය හරි කියලා, ඒත් ''ගෞතම​'' යන ස්ථීවර කියන්නේ වෙන කෙනෙක් වෙන්න බෑ. ඒ අනිවාර්‍යයෙන්ම ගෞතම බුදු රජාණන් වෙන්න ඕන​. නියත විවරණ දෙන්න ඕන එකම ආත්මෙකදී, ඒක තේරුම් ගන්න​. ඔයා පිළිගත්තේ නෑනේ කලින් කාවන්තිස්ස රජතුමාගේ කාලයේ ගෞතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටියා කියලා. දොළොස් දහසක් භික්‍ෂූසංඝයාට ආරාධනා කරලා ඇයි ගෞතම ස්ථිවරයන්ට විශේෂයක්? ඒකට උත්තර තියෙනවද​? විහාර මහා දේවිය ගොඩ බසින ලද ස්ථානය වෙත බුදු රජාණන් වහන්සේ වැඩම කරලා එතනදී කාවන්තිස්ස රජතුමාට සහ විහාර මහා දේවියට විවරණ ලබා දුන්නා. එතන තියෙන ප්‍රතිමා 3 ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා ලෙසයි නිර්මාණය කරල තියෙන්නේ. මාළිගාවිල තමයි දුටුගැමුණු කුමරුගේ උප්පත්තිය සහ නම් තැබීමේ උත්සවය පැවැත්වුනේ. එම කුමරු මෙතේ බෝසතාණන් වහන්සේ බව පෙන්වා දෙමින් විවරණ දෙන්නෙත් මෙතනදී. මේවා සනාථ කරල පෙන්නන්න තමයි කුමරු බිහිවූ ස්ථානයේ මෙතේ බෝසත් ප්‍රතිමාව සහ නම් තැබීම​, විවරණ දීම සිදුවූ බව තහවරු කිරීමට බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාව නිර්මාණය කරල තියෙන්නේ. මටයි පතිආරච්චි මහත්තයටයි මොනව කිව්වත් කමක් නෑ. ඒත් කසාවතට ගරු කරල කතා කරන්න යාලු. :)
    මම ඔයාටවත් කාටවත් කිව්වේ නෑනේ මේව විශ්වාස කරන්න කියල​, මුලදිම කියල ඇති ''
    මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය​'' කියලා.
    එළකිරි එකේ RULES වලට එකඟ ඕනම දෙයක් මම බෙදා ගන්නවා. ඒකට ඔය යාලුව කලබල වෙන්න එපා. තව දුරටත් ඔය යාලුව එක්ක තර්ක කරන්න මම කැමති නෑ. මොකද ඔය යාලුවගේ කතා කරන විධියට මම එකඟ නැති නිසා. ස්තූතියි ! :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒත් කසාවතට ගරු කරල කතා කරන්න යාලු. :)

    අද ඉන්නේ කසාවත පෙරවගත්ත ප්රුතජ්ජනයින්.:( එයාල සල්ලි හොයන්න බොරු ලියනවා පොත් වලට.:growl:
    ඒ පොත් ලියපු කෙනාට කියන්න ඕනි ආර්යය සත්‍ය විස්තර කරන්න කියල.එතකොට බලාගන්න පුළුවන් ඇන ගන්න හැටි.:rolleyes: මම කියන්නේ ආර්යය සත්‍ය සිංහලෙන් තේරුම නෙවේ (දුක,දුකට හේතුව......) මේ දේවල් විස්තර කරන්න කියන්න. ඒ ස්තිවරයන්ට එක කරගන්න බැහැ.
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මම ඔයාටවත් කාටවත් කිව්වේ නෑනේ මේව විශ්වාස කරන්න කියල​, මුලදිම කියල ඇති ''මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය​'' කියලා.
    එළකිරි එකේ RULES වලට එකඟ ඕනම දෙයක් මම බෙදා ගන්නවා. ඒකට ඔය යාලුව කලබල වෙන්න එපා. තව දුරටත් ඔය යාලුව එක්ක තර්ක කරන්න මම කැමති නෑ. මොකද ඔය යාලුවගේ කතා කරන විධියට මම එකඟ නැති නිසා. ස්තූතියි ! :)
    ඇත්ත යම්දෙයක් පිළිගැනීම හෝ නොපිළිගැනීම තම තමන්ට අයිති දෙයක්. මහාවංශය කියන්නේ ශ්‍රී ලංකික අපිට ඉතා විටිනා දෙයක්. මොකද මහා වංශය නොතිබුනානම් අපේ ප්‍රාග් විජය යුගයේ ඉතිහාසය වැලලී ගියා වගේ මෑත ඉතිහාසයත් වැලලී යන්න තිබුනා. නමුත් අනෙක් සියලුම ග්‍රන්ථ හා අයිතිහාසික ලියවිලි වල වගේම මහා වංශයෙත් වැරදි තියෙනවා. අපි වුනත් යමක් ලියනවානම් ලියන්නෙ අපි කැමති අය ඉහලට ඔසවා තියලා අකමැති අයව හංගලා හරි පහත් කරල හරි.
    හිතන්න අද යුගය ගැන ජැක්සන් ඇන්තනීට පොතක් ලියන්න කියුවොත් කොහොම ලියයිද. අනිවාරයයෙන්ම යුද්දය දිනූ මහින්ද රාජපක්ෂ දුටුගැමුණුටත් ඉහලින් තියල ලියයි.නමුත් යූ ඇන් පී කරයෙකුට ලියන්න කිව්වොත් කොහොම ලියයිද? එතකොට ඒ පොත හිරියට වික්ටර් අයිවන්ගේ චෞර රැජිණ වගේ තියෙයි.

    මහා වංශයත් ඒවගේ (මහා වංශය විතරක් නෙවෙයි රාමායනය, පූජා වලිය... ) මහා වංශය ලියුවේ (මුල් කොටස් දෙක ) ඉන්දියාවෙන් මෙහෙට වැඩමකරපු මහානාම හාමුදුරුවෝ. එතුමා රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඉතින් ලංකාවට වඩා ඉන්දියාව ඉහලින් තැබීම,හැම දෙයක්ම ( බුදු දහම, අකුරු ශාස්ත්‍රය ) ඉන්දියාවෙන් ලැබුන බව කීම පුදුමයක් නොවෙයි. එමෙන්ම මහා විහාරයට උපකාර කල රජවරු ඉහලින් සැල්කීමත් වරදක් නොවෙයි. ඉතින් අපි මහා වංශය කියවන කොට මේ සිල්ල හිතට අරගෙන කියවිය යුතුයි.
    එමෙන්ම පතිර ආරච්චි මහත්මයා, අහුබුදු සූරින් හා අනෙකුත් ඉතිහාස ගවේශකයින් ප්‍රාග් විජය ඉතිහාසය ගැන සොයා යන්නේ (සොය ගියේ) සෙල්ලිපි, පැරණි පුස්කොල පොත්, ජන වහරේ එන සිදුවීම් ඇසුරෙන්. එයත් බොහෝ දුරට අඳුරේ අතපත ගානවා වගෙ වැඩක්. සොයා ගන්නා තොරතුරු අතර හිඩැස් බොහොමයි. ඔවුන් සමහර විට ඒවා පුරවන්නෙ තමාගෙ මතයට අනුව. සමහර විට මේවා වරදින්ටත් පුලුවන්, හරියන්ටත් පුලුවන්. මම දැකලා තියෙනවා පතිර ආරච්චි මහතා සමහර කරුණුවල දාලා තියෙනවා සංවාදයට විවුර්තයි හෝ තවදුරටත් ගවේශනය කලයුතුයි කියලා.
    කොහොම උනත් අපි මේ සියල්ල විමසිල්ලෙන් කියවා අවබෝධ කරගත යුතුයි. තව තවත් ගවේශකයින් දිගින් දිගටම පර්යේශන කරන විට නියම ඉතිහාසය මතුවෙයි.
    තියෙන එකම ප්‍රශ්නය ඔවුනුත් අර පරණවිතාන කලා වගේ ඒවා හංගන්ට බලයිද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Cool D

    හරියටම හරි යාලුවා. ඉන්දියාවෙන් මෙහෙට වැඩමකරපු මහානාම හාමුදුරුවෝ වුනත් පතිආරච්චි වුනත් වෙන කෙනෙක් වුනත් කියන දේවල් ගැන සත්‍යය හොයල බලන 1යි කරන්න ඕන​. නැතුව මහානාම හාමුදුරුවෝ ලියපු දේ අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දේ නිසා හරි කියන දේ වත් පතිආරච්චි හෝ වෙන කෙනෙක් අලුතින් ගෙනාපු මතයක් එකහෙලා හරි කියන එකවත් නෙවෙයි. සාක්‍ෂි වැඩි පුර ඉදිරිපත් කරන මතය මම පිළිගනී. තවත් කෙනෙක් තමන්ට හරි කියල හිතෙන මතේ පිළිගනී. ඒක තම තමන් ගේ කැමැත්ත​. ස්තූතියි යාලුවගේ අදහසට​.:)