පතිආරච්චි මහත්තය ඒ බව කියන්නේ ලංකාවට බුදු දහම ගෙන එනකොට ලංකාව නොදියුණු තැනක් විදියට අර්ථ කතනය කරන්න හදන නිසයි. ඒත් රාවණා යුගයේ ඉදන් හෙළයේ තිබුණු තාක්ෂණය ගැන යාලුවා දන්නව ඇතිනේ... ඒ නිසා අමුතුවෙන් මෙහෙට තාක්ෂණයක් අවශ්‍ය වුනේ නෑ.සත්‍යය තමයි කියන්නෙ වෙන දෙයක් නෙමෙයි ඔයයි ඔයාගෙ පතිරඅරචිචියි තමයි බොරැ කියන්නෙ
තව තැනක් දෙන්ඩද පතිරආරචිචිලග පචයක්
4 වෙනි විඩියෝ එක බලපන් කියන්නෙ මිහිදු හාමුදුරැවෙ අපිට වැවි හදන හැටි කියල දුන්නලු හරිනමි වෙන්ඩ ඔනෙ සංඝ මිත්තා තෙරණීය සමග පැමිනී පිරිස
එත් එතනදිත් මිනිහට වරදිනව මොකද අපි ඉන්දියාමවන් වැවි හදන්ඩ ඉගෙන ගත්තෙ නැ ,
මිහිදු හාමුදුරැවො ලංකාවට එද්දි පන්ඩුකාභය රජ්ජුරැවො අභය වැව හදල තිබිබෙ. එක හදන්ඩ ඉන්දියාවෙන් කවුරැවත් ආවෙ නැ,ඒක තනිකර ලංකාවෙ ස්වදේශිකයන්ගෙ වැඩක්
ඒ කියන්නෙ වැවි ගැන කතාව පතිරආරචිචි දන්නනෙ නැ. නැත්තන් මිනිහගෙ මෝඩ කතාව නිසා කොලේ වහන්ඩ හදනව
ඔන්න මිනිහගෙ කතාව දැන් බලමු අර දුටු ගැමුනු රජතුමාට කියපු කතාව අනේ එහෙම එකක් අපේ ජනවහරෙදිවත් ආගමෙදිවත් අහල නමි නැ![]()
එක වගේ කතාවක් මම ජිවිතේට අහල නැ






එයාල සල්ලි හොයන්න බොරු ලියනවා පොත් වලට.
මම කියන්නේ ආර්යය සත්‍ය සිංහලෙන් තේරුම නෙවේ (දුක,දුකට හේතුව......) මේ දේවල් විස්තර කරන්න කියන්න. ඒ ස්තිවරයන්ට එක කරගන්න බැහැ.