මේ අනුව බුදුන් ලංකාවේ උපන් බවට prove වෙලාද? ඔබතුමන්ලගෙ අදහස් මොනවද?
මේ අනුව බුදුන් ලංකාවේ උපන් බවට prove වෙලාද? ඔබතුමන්ලගෙ අදහස් මොනවද?
මේක UN එක ඉස්සරහ prove උනහම මොකද වෙන්නෙ? ඇත්තටම එහෙම වෙලාද, නැත්නම් show එකක් විතරද? දන්න කවුරුහරි ඉන්නවද?Pisso
ලංකාවේ උපන් බවට prove වෙලාද?
ඒක ඇත්ත පුතේ, අවිද්‍යාව ඇතුලෙ ඉඳන් ප්‍රශ්නෙ ඇහුවෙ... හැමෝම මේ දවස් වල කතා කරන දෙයක් නිසා, මොකක්ද මේ කියල දැන ගන්න... නැතුව මම මෙහෙම දෙයක් කියනව නෙමෙයි.බුදුන් ඉපදෙනවනම් ඉපදෙන්නේ අවිද්යාව තුල මල්7 අන්කල්, පිරිනිවන් පානවනම් පිරිනිවන් පාන්නෙත් අවිද්යාව තුලමයි
ඔබතුමා එහෙම කියන්න හේතුව?බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ.![]()
ඕන කෙනෙක්ට විදිමත් ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා un එකට ගිහින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්.එක්සත් ජාතීන් ඒ අදහස් සලකල බලන්න අවශ්‍ය හේතු ඇත් නම් අභ්‍යන්තර ක්‍රියා පටිපාටියකට අන්තර් ගත කරනවා.මේක ලොකු චෝදනාවක් වෙනත් ජාතියකට විරුද්ධව ගෙනෙපු. මේකේ හෙවනැල්ල කලින් බ්‍රිතාන්‍ය පැත්තෙන් වැටුනා.ත්‍රිපිටකයේ මුල් පිටපතුත් ඔවුන් ගාව නිසා හරියට විදිමත් පරීක්ෂණයක් කලොත් මිසක් ලේසි වෙන්නේ නෑ ඇත්තක් උනත් ඔප්පු කරන්න.මේක UN එක ඉස්සරහ prove උනහම මොකද වෙන්නෙ? ඇත්තටම එහෙම වෙලාද, නැත්නම් show එකක් විතරද? දන්න කවුරුහරි ඉන්නවද?
දිඹුලගල සෙල් ලිපිය. ඒකෙ පැහැදිලිව තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.ඒක ඇත්ත පුතේ, අවිද්‍යාව ඇතුලෙ ඉඳන් ප්‍රශ්නෙ ඇහුවෙ... හැමෝම මේ දවස් වල කතා කරන දෙයක් නිසා, මොකක්ද මේ කියල දැන ගන්න... නැතුව මම මෙහෙම දෙයක් කියනව නෙමෙයි.
ඔබතුමා එහෙම කියන්න හේතුව?
------ Post added on Apr 3, 2025 at 6:51 AM
මේ අනුව බුදුන් ලංකාවේ උපන් බවට prove වෙලාද? ඔබතුමන්ලගෙ අදහස් මොනවද?
මම වාද කරන්න නෙමෙයි මහත්තය මේක දම්මේ, දන්න කෙනෙක් ගෙන් මේකෙ outcome එක මොකක්ද කියල දැනගන්න...මේව පස්සෙ පන්නල වැඩක් නැහැ "මහත්තයො"...නිකං මිනිස්සු එක්ක වලි දාගන්න වෙන්නෙ...
reference එකක් (link, video etc.) තියෙනවද මහත්තය?දිඹුලගල සෙල් ලිපිය. ඒකෙ පැහැදිලිව තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.![]()
ඒකෙන් කියන්නේ කොහොමද? මගේ ගුරුවරයා එක්ක සම්බන්දව සෙල් ලිපිය කියෙව්වා.ඒකෙ අයිතිය ගුරුවරයාගේ ප්‍රකාශය අනුව ක්‍රි පූ 2. ඊට ශතවර්ෂ 4කට කලින් උන දෙයක් කොහොමද මේකෙන් ඔප්පු කරන්නේ.අනික අපිට තියෙන්නේ බුදුන් ගැන ප්‍රශ්නයක් නෙමේ. උන්වහන්සේ සෝමාලියාවේ ඉපදුනත් කිවුව දෙයි අපිට වැදගත්.රටේ ඉතිහාසයෙන් යක්ක ගෝත්‍රය මකා දැමීම වරදක්.අපිට තියන ප්‍රශ්නේ ඒක.දිඹුලගල සෙල් ලිපිය. ඒකෙ පැහැදිලිව තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.![]()
ඇයි බන් මහත්තය කියන්නේ. මට නම් කොහොම කතා කරත් එකයි. මහත්තය තියා පොන්නයො කියලා කතා කරත් එකයි.මම වාද කරන්න නෙමෙයි මහත්තය මේක දම්මේ, දන්න කෙනෙක් ගෙන් මේකෙ outcome එක මොකක්ද කියල දැනගන්න...
reference එකක් (link, video etc.) තියෙනවද මහත්තය?
------ Post added on Apr 3, 2025 at 7:00 AM
ඇයි බන් මහත්තය කියන්නේ. මට නම් කොහොම කතා කරත් එකයි. මහත්තය තියා පොන්නයො කියලා කතා කරත් එකයි.
මේ තියෙන්නෙ වීඩියෝ එක. මට ලොකු විස්වාසයක් තියෙනවා බුද්ධා ඉපදුනේ ලංකාවේ.
පතිරාරච්චි මහත්තයගෙ video එහෙමත් තියෙනවා.
------ Post added on Apr 3, 2025 at 7:12 AM
Good point, this is why we need to take some of these cases with a grain of salt... in saying that though, we have to consider that fact that the literature can be changed/fabricated to align with the ideology... thank you for your input.Every religion has those conspiracies against widespread beliefs. I don't know what is the truth or not. I'm not concerned about them. It is up to people what to believe. However, someone in this forum said that the name of Buddha's mother is Prajapati Gothami. This amazed me because these names are still in use in India but not here in Sri Lanka. So I decided to dig a little more. What I've found is that Nanda, Malla/Mallaya, Shakya, Sidhdharth, Rahul, and many more names are still in use in India, but none of those are famous names except in religious textbooks in Sri Lanka. So we can safely say the root of Buddhism is in India.
ඔව්, අනිත් එක මේවා කල් යන වැඩ මගෙ හිතේ...ඕන කෙනෙක්ට විදිමත් ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා un එකට ගිහින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්.එක්සත් ජාතීන් ඒ අදහස් සලකල බලන්න අවශ්‍ය හේතු ඇත් නම් අභ්‍යන්තර ක්‍රියා පටිපාටියකට අන්තර් ගත කරනවා.මේක ලොකු චෝදනාවක් වෙනත් ජාතියකට විරුද්ධව ගෙනෙපු. මේකේ හෙවනැල්ල කලින් බ්‍රිතාන්‍ය පැත්තෙන් වැටුනා.ත්‍රිපිටකයේ මුල් පිටපතුත් ඔවුන් ගාව නිසා හරියට විදිමත් පරීක්ෂණයක් කලොත් මිසක් ලේසි වෙන්නේ නෑ ඇත්තක් උනත් ඔප්පු කරන්න.
ඔබ ඇයි මේ ගැන සැලකිලිමත් වෙන්නේ.ඔව්, අනිත් එක මේවා කල් යන වැඩ මගෙ හිතේ...
------ Post added on Apr 3, 2025 at 7:35 AM
කියව්වදදිඹුලගල සෙල් ලිපිය. ඒකෙ පැහැදිලිව තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.![]()
ඕකෙම තියෙනව මරිය බඩුවක්/ ජේසුට PTSD කියලත්දිඹුලගල සෙල් ලිපිය. ඒකෙ පැහැදිලිව තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.![]()
මම ඇත්තටම මේක ගැන එච්චර සැලකිලිමත් වුන කෙනෙක් නෙමයි, නමුත් UN මට්ටමට මේක ගියා කියන්නෙ some gravity එකක් තියෙන නිසා කියල හිතුන... දැනටත් මට මේක එච්චර වැදගත් දෙයක් නෙමයි නමුත් කට්ටියගෙ අදහස් දැනගන්න මේ post එක දැම්මේ.ඔබ ඇයි මේ ගැන සැලකිලිමත් වෙන්නේ.
ඉතින් ඇයි බන් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියන්න අකමැති? කොච්චර දෙයක්ද ලංකාව කොච්චර සුපිරි රටක්ද එතකොට. කොහොම හරි ඔප්පු කරගන්න පුළුවන් නම් මරු. බුද්ධා ලංකාවේ ඉපදුනා කියලා ඔප්පු වුණොත් මදි කමක් කියලද කියන්නේ?කියව්වද