බුදුන් උපන් රට

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබ මොහුගෙන් ඇහුවත් යමක් කියන්නම්
    මීවනපාලනේ හාමුදුරුවෝමුලින්ම හිටියේ වහරක.අපි මුලින් භ්රහ්මී අක්ෂර ගැන උගත් ගුරුවරයෙක් තමා ඕක වහරක හාමුදුරුවන්ට කිවුවේ.උන්වහන්සේ ඕක සැලකුවේ නැති උනාට මීවනපලානේ හාමුදුරුවෝ දායකයින්ට කිවුව.ඉතිං වහරක පන්සල ප්‍රසිද්ධ උනා. ඒ කට අබයාලන්කාර හාමුදුරුවන්ට කරන්න දෙයක් නෑ.
    අභයාලන්කාර හාමුදුරුවෝ මුලින් කියපු බණට සම්පුර්ණයෙන් වෙනස් පසු කාලීනව කිවුව බන(මුලින් යක්ෂ ප්‍රේත ගැන පෘතක්ජන ප්‍රකාශ බණට එකතු කළා) .තේරුම උන්වහන්සේ අවබෝධයට පත් වුනේ පසුකාලීනව වීමයි. පුහුදුන් මිනිස්සු හැමෝටම බනිනවා.ඒ හැටි. ඔබ මට කියන්න මීවනපලානේ,අභයාලන්කාර,පිටිදුවේ සිරි ධම්ම,ඥානානන්ද වගේ හාමුදුරුවරු කියන ධර්මයේත් ඔබ අවබෝද කල ධර්මයේත් වෙනස. එහෙම වෙනසක් නැති බව දකියි මොහොතක. හැමෝම කියන්නේ එකම දේ එක එක විදියට.මටනම් කොටුවේ හාමුදුරුවෝ කියන දේත් දර්මය පේනවා.සියල්ල එකයි.හාමුදුරුවන්ට බනින්න්නේ ධර්මය නොදුටු මුග්ධ පෘතක්ජනයෝ.(අපි සියලු හාමුදුරුවන්ගේ හැසිරීම නොසලකා හරින පිරිසක්.අපිට කාගෙවත් හැසිරීමෙන් වැඩක් නෑ)
    එතකොට මේක මුලින්ම ප්‍රකාශ කරලා තියෙන්නෙ ඔය කියන භ්‍රමී අක්ෂර කරපු ගුරුතුමාද? Thank you for the info.

    අදහස් දක්වපු, නොදක්වපු, කියවපු හැමෝටම පින්.
    මේකට හරි උත්තරය කෙනෙක්ට ධර්මාවබෝධයෙන් පස්සෙ ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. :-)
    ------ Post added on Apr 4, 2025 at 3:55 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පුහුදුන් මිනිස්සු හැමෝටම බනිනවා.ඒ හැටි. ///.හාමුදුරුවන්ට බනින්න්නේ ධර්මය නොදුටු මුග්ධ පෘතක්ජනයෝ.(අපි සියලු හාමුදුරුවන්ගේ හැසිරීම නොසලකා හරින පිරිසක්.අපිට කාගෙවත් හැසිරීමෙන් වැඩක් නෑ)
    හාමුදුරුවරුන්ට බනින එක මමත් අනුමත කරන දෙයක් නෙමෙයි... පුද්ගලයන් වශයෙන් කොහොම උනත්, උන්වහන්සේලා represent කරන්නෙ මහා සංඝරත්නය. වරදට දඬුවම් කරන එක රටේ නීතියට අනුව සිදුවුනා නම් ඉවරයි. බුදුන් ඉපදුන තැන හොයන්න කලින් අඩු ගානෙ උන්වහන්සේගෙ ධර්මයවත් හරියට follow කලානම් හරි ;-)

    බුදුහාමුදුරුවන් දේශනා නොකල දෙයක් දේශනා කලා යයි කියන්නේ නම් (ධර්මය ලෙස දක්වන්නේ නම්) ඒ තැනැත්තා අබූතයෙන් බුදුහාමුදුරුවන්ට චෝදනා කලා වෙනවා.

    දාරුකම්මික ගෘහපතිට අනුසාසනා කරමින් බුදුහාමුදුරුවෝ මෙසේ දේශනා කලා..

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි ගෙඩිගෙයි වැඩවසන සේක. එකල්හී දාරුකම්මික ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් දාරුකම්මික ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.“ගෘහපතිය, ඔබ නිවසෙහි දන් දෙනවා ද?”“ස්වාමීනී, මාගේ නිවසෙහි දන් දෙයි. එමෙන් ම යම් මේ භික්ෂූහු අරණ්‍යවාසීහු වෙත් ද, පිණ්ඩපාතික වෙත් ද, පංශුකූලික වෙත් ද, අරහත් වෙත් ද, අරහත් මගට පිළිපන්නාහු වෙත් ද, ස්වාමීනී, එබඳු වූ භික්ෂූන් හට මවිසින් දන් දෙනු ලැබෙයි.”

    “ගෘහපතිය, කම්සැප අනුභව කරන, දරුවන්ගේ කරදර මැද සිටින, කසී සඳුන් දරණ, මල් සුවඳ විලවුන් දරණ, රන් රිදී මිල ඉවසන ගිහි වූ ඔබ විසින් මොවුහු රහතන් වහන්සේලා ය කියා හෝ මොවුහු රහත් මගට පිළිපන්නෝ ය කියා හෝ දැනගත නොහැක්කේ ය

    1. ගෘහපතිය, ආරණ්‍යවාසී වුවත් භික්ෂුවක් උඬගු නම්, ඔසොවාගත් මාන නළයෙන් යුක්ත නම්, චපල නම්, මුඛරි නම්, විසිරුණු වචන ඇත්තේ නම්, මුළා සිහි ඇති නම්, නුවණින් තොර නම්, අසමාහිත නම්, භ්‍රාන්ත සිතින් යුතු නම්, අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ආරණ්‍යවාසී වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ඔසොවාගත් මාන නළයෙන් නැත්නම්, චපල නැත්නම්, මුඛරි නැත්නම්, විසිරුණු වචන නැත්තේ නම්, පිහිටුවාගත් සිහි ඇති නම්, නුවණින් යුක්ත නම්, සමාහිත නම්, ඒකාග්‍ර සිතින් යුතු නම්, සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

    2. ගෘහපතිය, ගමෙහි වසන්නේ වුවත් භික්ෂුවක් උඬගු නම්, ....(පෙ)... අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ගමෙහි වසන්නේ වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ....(පෙ).... සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

    3. ගෘහපතිය, පිණ්ඩපාතික වුවත් භික්ෂුවක් උඬගු නම්, ....(පෙ)... අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, පිණ්ඩපාතික වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ....(පෙ).... සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

    4. ගෘහපතිය, ඇරයුම් පිළිගන්නේ වුවත් භික්ෂුවක් උඬගු නම්, ....(පෙ)... අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ . ගෘහපතිය, ඇරයුම් පිළිගන්නේ වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ....(පෙ).... සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.
    .
    5. ගෘහපතිය, පංශුකූලික වුවත් භික්ෂුවක් උඬගු නම්, ....(පෙ)... අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, පංශුකූලික වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ....(පෙ).... සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

    6. ගෘහපතිය, ගිහියන් පුදන සිවුරු දැරුවේ වුවත් භික්ෂුවක් උඬගු නම්, ඔසොවාගත් මාන නළයෙන් යුක්ත නම්, චපල නම්, මුඛරි නම්, විසිරුණු වචන ඇත්තේ නම්, මුළා සිහි ඇති නම්, නුවණින් තොර නම්, අසමාහිත නම්, භ්‍රාන්ත සිතින් යුතු නම්, අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ගිහියන් පුදන සිවුරු දැරුවේ වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ඔසොවාගත් මාන නළයෙන් නැත්නම්, චපල නැත්නම්, මුඛරි නැත්නම්, විසිරුණු වචන නැත්තේ නම්, පිහිටුවාගත් සිහි ඇති නම්, නුවණින් යුක්ත නම්, සමාහිත නම්, ඒකාග්‍ර සිතින් යුතු නම්, සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

    ගෘහපතිය, එහෙයින් ඔබ සංඝයා උදෙසා දන් පිරිනමව. ඔබ සංඝයා උදෙසා දන් පිරිනමන කල්හී සිත පැහැදෙන්නේ ය. ඒ ඔබ පහන් සිතින් යුතු වූයේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය.”
    මහාමායා දේවියට ලිංග විපර්යාසයක් වුනා කිව්වෙත් මීවනපලානේ උන්නැහැ තමයි! සාදු කියමු ඉතිම්..නේහ්.. :ROFLMAO:
     
    • Like
    Reactions: nuwan9999

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    එතකොට මේක මුලින්ම ප්‍රකාශ කරලා තියෙන්නෙ ඔය කියන භ්‍රමී අක්ෂර කරපු ගුරුතුමාද? Thank you for the info.
    ඔව්එ තුමා රහසක් විදියට පවත්වන්න හැදුවට වැරද්දක් කළා, වහරක පන්සලේ කියලා. මේ සිද්දියෙන් හෙළ හවුල දෙකඩ උනා.කර්මාර්ති ගුරුතුමා සියල්ලෙන් ඉවත් වෙලා යන්න ගියා. ඔය මම කියපු ගුරුතුමාත් කැලෑ වැදුනා.

    අදහස් දක්වපු, නොදක්වපු, කියවපු හැමෝටම පින්.
    මේකට හරි උත්තරය කෙනෙක්ට ධර්මාවබෝධයෙන් පස්සෙ ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. :-)
    ------ Post added on Apr 4, 2025 at 3:55 AM
    ඔව්, මේකේ ප්‍රශ්න අහන නොයෙක් හැකියාවන් තියනවා කියන මිනිස්සු මට මේ මහපොළවට බැස්සහම හමුවෙලා නෑ.අපිට යුතුකමක් තියනවා කරන්න.නොයෙක් විදියට රැකිලා තියන ධර්ම, රැකිලා තියෙන්නේ කොහොමද කියල ප්‍රක්ඥව පහල උණු කෙනා දන්නවා. අවිද්යාවම විද්‍යාව ලෙස දැකලා මෝහය දියුණු කරගන්න මුග්දයින් 95% ඉන්න සමාජයක් නිසා අවබෝදිත දේ කොලවල හෝ සටහන් කොට තබා යන්න. අවබෝදිත දෙයක් ඇත්නම් මේකේ විස්තර නොකරන්නේ කියනා දේ අහගෙන ඒ අනුව රඟපාමින් සමාජය විකුර්ති කරන දෙවිදත් මිනිසුන්ම දකින නිසයි .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    බුදුහාමුදුරුවන් දේශනා නොකල දෙයක් දේශනා කලා යයි කියන්නේ නම් (ධර්මය ලෙස දක්වන්නේ නම්) ඒ තැනැත්තා අබූතයෙන් බුදුහාමුදුරුවන්ට චෝදනා කලා වෙනවා.

    දාරුකම්මික ගෘහපතිට අනුසාසනා කරමින් බුදුහාමුදුරුවෝ මෙසේ දේශනා කලා..

    මහාමායා දේවියට ලිංග විපර්යාසයක් වුනා කිව්වෙත් මීවනපලානේ උන්නැහැ තමයි! සාදු කියමු ඉතිම්..නේහ්.. :ROFLMAO:
    මේකනෙ අයියෙ, ඔයා ඔය සූත්‍ර කියවනව වගෙ ඒවයේ තියෙන කරුණු ටිකක් ගැඹුරෙන් හිතුව නම් ඔය ප්‍රශ්නෙ නැහැ... අපි කොච්චර දඟලුවත් ඔය දේවල් හදන්න බැහැ... මං දැක්ක හැටියට මේවා කාලයක් තිස්සෙ මිනිස්සු කතා කරන දේවල්, නිකං ගහ මරා ගන්නවට වඩා වෙන මොකුත් නම් සිද්ධ වෙල නැහැ... ඔය කියන සංස්ථා, පන්සල් ඔය කිසි ප්‍රශ්නයක් නැතුව තවමත් තියෙන්නෙ...

    මිනිස්සු අපි හිතනවට වඩා stubborn, ඒක හින්ද කියල වැඩක් නැහැ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ගැඹුරෙන් හිතුව නම් ඔය ප්‍රශ්නෙ නැහැ...

    ගැභුරෙන් හිතුවත්, ගැභුර අඩුවෙන් හිතුවත්, හිතන්න දෙයක් හමුවෙලානම්, එතන තියෙන්නේ අවිද්යාව

    ඉතින්, අවිද්යා පච්චයා..

    ඔය ප්‍රස්න ඔක්කොම ඔයාලා හදන් තියෙන්නේ, ඔයාලට එලියෙන් independently ප්‍රස්න නැ
     
    • Haha
    Reactions: MalSeven

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    ගැභුරෙන් හිතුවත්, ගැභුර අඩුවෙන් හිතුවත්, හිතන්න දෙයක් හමුවෙලානම්, එතන තියෙන්නේ අවිද්යාව

    ඉතින්, අවිද්යා පච්චයා..

    ඔය ප්‍රස්න ඔක්කොම ඔයාලා හදන් තියෙන්නේ, ඔයාලට එලියෙන් independently ප්‍රස්න නැ
    1743737015460.png
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    බුද්ධා ඉපදුනේ ලංකාවෙ. බලන්න ලංකාවෙ කොච්චර නටබුන් තියෙනවද පන්සල් වල. ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය. බුද්ධා ලංකාවෙ හිටියෙ නැත්තම් ඕව ඔහොම හදනවද? දැන් බලපන් ඉන්දියාවෙ ඔහොම පෞරාණික පන්සල් තියෙනවද ?(චෛත්‍ය). නෑනේ ඒ සේරම හින්දු පකවල්. අපේ බූරු හැත්ත දබදිව යනව කියල යනව පකවල් බලන්න. 🤷‍♂️
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්එ තුමා රහසක් විදියට පවත්වන්න හැදුවට වැරද්දක් කළා, වහරක පන්සලේ කියලා. මේ සිද්දියෙන් හෙළ හවුල දෙකඩ උනා.කර්මාර්ති ගුරුතුමා සියල්ලෙන් ඉවත් වෙලා යන්න ගියා. ඔය මම කියපු ගුරුතුමාත් කැලෑ වැදුනා.
    මම ඔය කැලේ හිටපු ගුරුවරු ගැන මම අහල තියෙනව. ලංකාව, හෙළ ඉතිහාසය ගැන විශාල දැනුමක් තිබුණු අය මගෙ හිතේ... ඕක බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් lankalk මහත්තය. මම දන්න හැටියට ඒ අය සම්පූර්ණයෙන්ම වගෙ mainstream එකෙන් වෙන් වෙල ඉන්නෙ. වහරක පංසලට මේ අය සම්බන්ධ උනේ කොහොමද කියල දන්නවද?

    ඔව්, මේකේ ප්‍රශ්න අහන නොයෙක් හැකියාවන් තියනවා කියන මිනිස්සු මට මේ මහපොළවට බැස්සහම හමුවෙලා නෑ.අපිට යුතුකමක් තියනවා කරන්න.නොයෙක් විදියට රැකිලා තියන ධර්ම, රැකිලා තියෙන්නේ කොහොමද කියල ප්‍රක්ඥව පහල උණු කෙනා දන්නවා. අවිද්යාවම විද්‍යාව ලෙස දැකලා මෝහය දියුණු කරගන්න මුග්දයින් 95% ඉන්න සමාජයක් නිසා අවබෝදිත දේ කොලවල හෝ සටහන් කොට තබා යන්න. අවබෝදිත දෙයක් ඇත්නම් මේකේ විස්තර නොකරන්නේ කියනා දේ අහගෙන ඒ අනුව රඟපාමින් සමාජය විකුර්ති කරන දෙවිදත් මිනිසුන්ම දකින නිසයි .
    මේක ඇත්ත මහත්තය... මම ඔය "උත්තරය ධර්මාවබෝධයෙන් පස්සෙ ලැබෙනව" කිව්වෙ නිකමට නෙමෙයි...තේරුමක් ඇතුව. මම හිතන්නෙ ඔබතුමා දන්නව මම කියන්නෙ මොකක්ද කියල
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    මම ඔය කැලේ හිටපු ගුරුවරු ගැන මම අහල තියෙනව. ලංකාව, හෙළ ඉතිහාසය ගැන විශාල දැනුමක් තිබුණු අය මගෙ හිතේ... ඕක බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් lankalk මහත්තය. මම දන්න හැටියට ඒ අය සම්පූර්ණයෙන්ම වගෙ mainstream එකෙන් වෙන් වෙල ඉන්නෙ. වහරක පංසලට මේ අය සම්බන්ධ උනේ කොහොමද කියල දන්නවද?
    👆මේ කියන ගුරුවරු ගැන දැනගන්න විදියක් නැද්ද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මම ඔය කැලේ හිටපු ගුරුවරු ගැන මම අහල තියෙනව. ලංකාව, හෙළ ඉතිහාසය ගැන විශාල දැනුමක් තිබුණු අය මගෙ හිතේ... ඕක බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් lankalk මහත්තය. මම දන්න හැටියට ඒ අය සම්පූර්ණයෙන්ම වගෙ mainstream එකෙන් වෙන් වෙල ඉන්නෙ. වහරක පංසලට මේ අය සම්බන්ධ උනේ කොහොමද කියල දන්නවද?
    බැලුම්ගල ආශ්‍රිත කටයුතු වලදී කෙනෙක් අහම්බෙන් පන්සලට ගිහින්.හාමුදුරුවෝ කියන දේ ප්‍රයෝගිකව වැටහෙන නිසා ඔහු දිගටම පන්සල ඇසුරු කරලා.නමුත් ඔහු දර්මාවබෝදය නොකළ නිසා දැන් අතරමං වෙලා.(නමුත් මම ඔහුගෙන් වාග් විද්‍යාව සම්බන්ද වැදගත් යමක් ඉගෙන ගත්ත) ඒ නිසා අදටත් දුක සැප බලනවා.
    මේක ඇත්ත මහත්තය... මම ඔය "උත්තරය ධර්මාවබෝධයෙන් පස්සෙ ලැබෙනව" කිව්වෙ නිකමට නෙමෙයි...තේරුමක් ඇතුව. මම හිතන්නෙ ඔබතුමා දන්නව මම කියන්නෙ මොකක්ද කියල
    ඔව්
     
    • Like
    Reactions: MalSeven

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    මටනම් මේ දුපත දාලා යන්න විදිහක්‍ නැති කමට බන් තාම ඉන්නේ, 25 වෙන්න කලින්‍වත් පැනගන්න ඕනේ, ඒ තරම් අප්පිරියයි සිංහලු මට 😝
    දිඹුලගල සෙල්ලිපියේ අර තඩි කළුගල චීස් කැපුවා වගේ දෙකඩ කලේ කොහොමද? 🤷‍♂️
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බැලුම්ගල ආශ්‍රිත කටයුතු වලදී කෙනෙක් අහම්බෙන් පන්සලට ගිහින්.හාමුදුරුවෝ කියන දේ ප්‍රයෝගිකව වැටහෙන නිසා ඔහු දිගටම පන්සල ඇසුරු කරලා.නමුත් ඔහු දර්මාවබෝදය නොකළ නිසා දැන් අතරමං වෙලා.(නමුත් මම ඔහුගෙන් වාග් විද්‍යාව සම්බන්ද වැදගත් යමක් ඉගෙන ගත්ත) ඒ නිසා අදටත් දුක සැප බලනවා.
    මම අහල තියෙන මේ එක ගුරුවරයෙක් (ස්වාමින් වහන්සේ නමක්) හිටියෙ ඔය සමනල අඩවියේ අනික් පැත්තේ, ඔබතුමා අහල තියෙනවද දන්නෙ නැහැ රත්නපුර පැත්තෙ ඇල්ල කියල ටිකක් පිටිසර ගමක (අංගම්මන කිට්ටුව), අපේ මාමා කෙනෙක් මට මතකයි ඒ දවස් වල ගිහිල්ල උන් වහන්සේට ඇප උපස්ථාන කරනව...
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    බුද්ධා ඉපදුනේ ලංකාවෙ. බලන්න ලංකාවෙ කොච්චර නටබුන් තියෙනවද පන්සල් වල. ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය. බුද්ධා ලංකාවෙ හිටියෙ නැත්තම් ඕව ඔහොම හදනවද? දැන් බලපන් ඉන්දියාවෙ ඔහොම පෞරාණික පන්සල් තියෙනවද ?(චෛත්‍ය). නෑනේ ඒ සේරම හින්දු පකවල්. අපේ බූරු හැත්ත දබදිව යනව කියල යනව පකවල් බලන්න. 🤷‍♂️
    mehe ewa hadanna kalin thama sanchi ehema haduwe, :ROFLMAO: :ROFLMAO: ubalawa andwanna hena lesi
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    ඉන්දියාවේ තිබ්බේ මේවා. අස්සයන්ට පුකේ අරින ඒවා කටට දෙන ඒවා අතේ ගහන ඒවා.
    1743742162995.jpeg
     
    • Haha
    Reactions: lankalk

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    👆මේ කියන ගුරුවරු ගැන දැනගන්න විදියක් නැද්ද?
    එහෙම දන්නෙ නැහැ මහත්තය... මම දැන් ලංකාවෙන් ඇවිල්ලත් ටික කාලයක් වෙනව. සමහර විට සමනල අඩවියේ ඇවිදල හොයාගන්න පුළුවන් වෙයි... එහෙම කරන, මේව ගවේෂණය කරන අය දැනටත් ඉන්නව මගෙ හිතෙ..