බුදුන් උපන් රට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    ඉතින් ඇයි බන් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියන්න අකමැති? කොච්චර දෙයක්ද ලංකාව කොච්චර සුපිරි රටක්ද එතකොට. කොහොම හරි ඔප්පු කරගන්න පුළුවන් නම් මරු. බුද්ධා ලංකාවේ ඉපදුනා කියලා ඔප්පු වුණොත් මදි කමක් කියලද කියන්නේ? 🤷‍♂️
    මට අවුලක් නෑ ඔප්පු වෙනවා නන්. කොහොමත් මට එකෙන් වෙන වෙනසක් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    උඹ පතිරරාච්චජි මහත්තයගෙ video බලන්නේ නැද්ද? 🤷‍♂️
    මේක මැද හරියේ ඉඳන් බලන්න.

    දැන් වෙලාවක් නෑ බං. ඉස්සර මම ඔව්ව ඔක්කොම බැලුවා.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    ගැම්මක්නේ බන් එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කිව්වම. ලංකාවේ කොච්චර නටබුන් තියෙනවද. කොච්චර සුපිරි තාක්ෂනයක් තිබිල තියෙනවද.
    මේ සෙල්ලිපිය ලියපු තඩි කළු ගල පළුදු නැතුව චීස් කැපුවා වගේ වෙන් කරන්න. 🤷‍♂️
    1743651551519.jpeg
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ගැම්මක්නේ බන් එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කිව්වම. ලංකාවේ කොච්චර නටබුන් තියෙනවද. කොච්චර සුපිරි තාක්ෂනයක් තිබිල තියෙනවද.
    මේ සෙල්ලිපිය ලියපු තඩි කළු ගල පළුදු නැතුව චීස් කැපුවා වගේ වෙන් කරන්න. 🤷‍♂️

    මටනම් මේ දුපත දාලා යන්න විදිහක්‍ නැති කමට බන් තාම ඉන්නේ, 25 වෙන්න කලින්‍වත් පැනගන්න ඕනේ, ඒ තරම් අප්පිරියයි සිංහලු මට 😝
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මම ඇත්තටම මේක ගැන එච්චර සැලකිලිමත් වුන කෙනෙක් නෙමයි, නමුත් UN මට්ටමට මේක ගියා කියන්නෙ some gravity එකක් තියෙන නිසා කියල හිතුන... දැනටත් මට මේක එච්චර වැදගත් දෙයක් නෙමයි නමුත් කට්ටියගෙ අදහස් දැනගන්න මේ post එක දැම්මේ.
    ආං ඒකයි, ග්‍රැවිටි කියන්නේ ඉතිම් නිකං ස්ට්‍රින්ග් තියරි එකෙන් ග්‍රැවිටි ඔප්පු කොලා වගේ තමා.. කාටද ආඩම්බර.. වහරකටද, මීවනපලානේටද? :ROFLMAO: 🙏

    giphy.gif
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,126
    6,549
    113
    East Blue (Goa Kingdom)
    මේක UN එක ඉස්සරහ prove උනහම මොකද වෙන්නෙ? ඇත්තටම එහෙම වෙලාද, නැත්නම් show එකක් විතරද? දන්න කවුරුහරි ඉන්නවද?

    Promote කරන උන්ට ශිවා අදහන උන්ගේ සෙට් එක සල්ලි දෙනවා .
    1947 බුද්ධගයාව පාලනය කරන්න ඉංදියාවේ රජයෙන්

    බෞද්ධ 4 යි + ශිවා අදහන එකාගේ උන් 4යි දාල තිබ්බ + තව රජයෙන් මහේස්ත්‍රාත් කෙනෙක් දානවා.
    ඔය 9 ට තමයි බලතල තියෙන්නේ තීරණ ගන්න .

    දැන් ටික කාලෙකට කලින් අවුරුදු 400 කට කලින් විතර ඇවිත් පදිංචි උන ශිවා අදහන එකාගේ සෙට් එක පාලනයෙන් 100% අයින් කරන්න කියන එක ඉංදියාවේ ලොකුවටම කතා වෙන්න ගත්තා අයෙත් 1947න් පස්සේ .

    ඕකුන් UN ගිහින් කරන්න හදන්නේ , ඔය ශිවා අදහන උන්ගේ සෙට් එකට උදව් කරන එක සල්ලි වලට .
    ඕක මොධි ලංකාවට එද්දිම promote කරාම තව වාසී .

    මොකද 1947 & ඊට කලින් එංගලන්තේ ත්‍රස්තවාදියෝ ඉන්දියාව අල්ලාගෙන ඉන්න කලෙත් , ලංකාවේ උන් ලොකු part එකක් කරා ශිවා අදහන උන්ගේ සෙට් එකට තියෙන අයිතිය නැති කරන්න . ලංකාවේ උන්ම ඕක UN ගිහින් නැහැ කියද්දී ශිවා අදහන උන්ගේ සෙට් එකට වාසී ගොඩක් .
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ආං ඒකයි, ග්‍රැවිටි කියන්නේ ඉතිම් නිකං ස්ට්‍රින්ග් තියරි එකෙන් ග්‍රැවිටි ඔප්පු කොලා වගේ තමා.. කාටද ආඩම්බර.. වහරකටද, මීවනපලානේටද? :ROFLMAO: 🙏

    giphy.gif
    වහරක හාමුදුරුවොත් මෙහෙම දෙයක් කිව්වද? මම දන්න විදියට මීවනපලානේ හාමුදුරුවො තමයි ඕක promote කලේ... Anyways, ආඩම්බර වෙන්න තරම් දෙයක් වෙලාද කියන එක තමයි ප්‍රශ්නෙ :D
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    වහරක හාමුදුරුවොත් මෙහෙම දෙයක් කිව්වද? මම දන්න විදියට මීවනපලානේ හාමුදුරුවො තමයි ඕක promote කලේ... Anyways, ආඩම්බර වෙන්න තරම් දෙයක් වෙලාද කියන එක තමයි ප්‍රශ්නෙ :D
    ඔබ මොහුගෙන් ඇහුවත් යමක් කියන්නම්
    මීවනපාලනේ හාමුදුරුවෝමුලින්ම හිටියේ වහරක.අපි මුලින් භ්රහ්මී අක්ෂර ගැන උගත් ගුරුවරයෙක් තමා ඕක වහරක හාමුදුරුවන්ට කිවුවේ.උන්වහන්සේ ඕක සැලකුවේ නැති උනාට මීවනපලානේ හාමුදුරුවෝ දායකයින්ට කිවුව.ඉතිං වහරක පන්සල ප්‍රසිද්ධ උනා. ඒ කට අබයාලන්කාර හාමුදුරුවන්ට කරන්න දෙයක් නෑ.
    අභයාලන්කාර හාමුදුරුවෝ මුලින් කියපු බණට සම්පුර්ණයෙන් වෙනස් පසු කාලීනව කිවුව බන(මුලින් යක්ෂ ප්‍රේත ගැන පෘතක්ජන ප්‍රකාශ බණට එකතු කළා) .තේරුම උන්වහන්සේ අවබෝධයට පත් වුනේ පසුකාලීනව වීමයි. පුහුදුන් මිනිස්සු හැමෝටම බනිනවා.ඒ හැටි. ඔබ මට කියන්න මීවනපලානේ,අභයාලන්කාර,පිටිදුවේ සිරි ධම්ම,ඥානානන්ද වගේ හාමුදුරුවරු කියන ධර්මයේත් ඔබ අවබෝද කල ධර්මයේත් වෙනස. එහෙම වෙනසක් නැති බව දකියි මොහොතක. හැමෝම කියන්නේ එකම දේ එක එක විදියට.මටනම් කොටුවේ හාමුදුරුවෝ කියන දේත් දර්මය පේනවා.සියල්ල එකයි.හාමුදුරුවන්ට බනින්න්නේ ධර්මය නොදුටු මුග්ධ පෘතක්ජනයෝ.(අපි සියලු හාමුදුරුවන්ගේ හැසිරීම නොසලකා හරින පිරිසක්.අපිට කාගෙවත් හැසිරීමෙන් වැඩක් නෑ)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැනට හැමෝම පිලිගන්නෙ ඉන්දියාවෙ කියන නිසා මට නම් හිතෙන්නෙ ලංකාවෙ වෙන්ඩ බෑ කියලයි.

    ලංකාවෙ තැනක් පෙන්නල මෙතන තමා අහවල් දේ උනේ කිව්වට පිලිගන්ඩ බෑනෙ..බුදුහාමුදුරුවො පිරිනිවන් පාල අවුරුදු 200+ කාලෙ අශෝක රජතුමා බුදුන්ට සම්බන්ධ හැම වැදගත් ස්ථානයකටම ගිහිල්ලා සිහිවටන, කුළුනු හදපු නිසා ඒවගෙන් ඉන්දියාවෙ කියල තමා ඔප්පු වෙන්නෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හාමුදුරුවන්ට බනින්න්නේ ධර්මය නොදුටු මුග්ධ පෘතක්ජනයෝ.(අපි සියලු හාමුදුරුවන්ගේ හැසිරීම නොසලකා හරින පිරිසක්.අපිට කාගෙවත් හැසිරීමෙන් වැඩක් නෑ)

    මන් සෝවාන්, ඒත් මන් බනිනවා මට ඕන්නම් 😝

    ඔබ මට කියන්න මීවනපලානේ,අභයාලන්කාර,පිටිදුවේ සිරි ධම්ම,ඥානානන්ද වගේ හාමුදුරුවරු කියන ධර්මයේත් ඔබ අවබෝද කල ධර්මයේත් වෙනස.

    ධර්මය අවබෝධ කරානම් කාගෙවත් බන අහන්න ඕනැහැනේ..
    අවබෝධ වුන 100 හිටියොත් ඒ 100 අවබෝධ කර ගත්තේ එකම ධර්මය, ඒත් ඒ 100 ම ඒ අවබෝධය සහ, අවබෝධයට යන මග ගැන කියන්න ගියහම කියන්නේ 100 වෙන්න පුලුවන්, වචන වලින් දිසාව පෙන්නන්න පුලුවන්, අවබෝධය පෙන්නන් බැ, වචන අහලා ධර්මය අවබෝධය කර ගන්නත් බැහැ, අහපු වචන අහලා පෙන්නපු දිසාවට ගිහින් බලන්නස වෙනවා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔබ මොහුගෙන් ඇහුවත් යමක් කියන්නම්
    මීවනපාලනේ හාමුදුරුවෝමුලින්ම හිටියේ වහරක.අපි මුලින් භ්රහ්මී අක්ෂර ගැන උගත් ගුරුවරයෙක් තමා ඕක වහරක හාමුදුරුවන්ට කිවුවේ.උන්වහන්සේ ඕක සැලකුවේ නැති උනාට මීවනපලානේ හාමුදුරුවෝ දායකයින්ට කිවුව.ඉතිං වහරක පන්සල ප්‍රසිද්ධ උනා. ඒ කට අබයාලන්කාර හාමුදුරුවන්ට කරන්න දෙයක් නෑ.
    අභයාලන්කාර හාමුදුරුවෝ මුලින් කියපු බණට සම්පුර්ණයෙන් වෙනස් පසු කාලීනව කිවුව බන(මුලින් යක්ෂ ප්‍රේත ගැන පෘතක්ජන ප්‍රකාශ බණට එකතු කළා) .තේරුම උන්වහන්සේ අවබෝධයට පත් වුනේ පසුකාලීනව වීමයි. පුහුදුන් මිනිස්සු හැමෝටම බනිනවා.ඒ හැටි. ඔබ මට කියන්න මීවනපලානේ,අභයාලන්කාර,පිටිදුවේ සිරි ධම්ම,ඥානානන්ද වගේ හාමුදුරුවරු කියන ධර්මයේත් ඔබ අවබෝද කල ධර්මයේත් වෙනස. එහෙම වෙනසක් නැති බව දකියි මොහොතක. හැමෝම කියන්නේ එකම දේ එක එක විදියට.මටනම් කොටුවේ හාමුදුරුවෝ කියන දේත් දර්මය පේනවා.සියල්ල එකයි.හාමුදුරුවන්ට බනින්න්නේ ධර්මය නොදුටු මුග්ධ පෘතක්ජනයෝ.(අපි සියලු හාමුදුරුවන්ගේ හැසිරීම නොසලකා හරින පිරිසක්.අපිට කාගෙවත් හැසිරීමෙන් වැඩක් නෑ)
    වහරක උන්නැහැ "අවබෝධයට පත් වුනා" කියලා ඔබ තුමා දන්නේ කොහොමද? මම දන්න තරමින් වහරක උන්නැහෙයි, මීවනපලානයි දෙන්නම කලේ ධර්මය විකෘති කරන එක! එහෙම අය "අවබෝදයට" පත් වෙනවද? ඔහොම ධර්මය හැම එකා කියන එකේම තියෙනවායි කියන ගොන් ගස් පහු කාලෙක පහල වෙන බව දැකලා තමයි "සද්ධර්ම පතිරූපක සූත්‍රය" දේශනා කලේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    වහරක උන්නැහැ "අවබෝධයට පත් වුනා" කියලා ඔබ තුමා දන්නේ කොහොමද? මම දන්න තරමින් වහරක උන්නැහෙයි, මීවනපලානයි දෙන්නම කලේ ධර්මය විකෘති කරන එක! එහෙම අය "අවබෝදයට" පත් වෙනවද? ඔහොම ධර්මය හැම එකා කියන එකේම තියෙනවායි කියන ගොන් ගස් පහු කාලෙක පහල වෙන බව දැකලා තමයි "සද්ධර්ම පතිරූපක සූත්‍රය" දේශනා කලේ.
    ඔබ නිගමන වල ඉඳන් මගෙන් ප්‍රශ්න අහල වැඩක් නෑ.
     
    • Haha
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සියල්ල එකයි.

    සියල්ල එකයි "සිහියෙන්" හිටියනම්, x සාදු කියන දේයි, y සාදු කියන දේයි, ඇසීම් මාත්‍රයෙන් ගත්තනම්

    ඇසීම් මාත්‍රයෙන් ගත්තනම් "ධර්මය" ක් පේන්න විදිහක් නැහැනේ, අසිහියෙන් අහන් හිටියේ, දැනුත් අසිහියෙන් කියවන්නේ

    ඔය ධර්මය නෙමෙයි පේන්නේ, අවිද්යාව, මාරයා පේන්නේ. පෘථක්ජන සියලු දෙනා ඒමයි 😋
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    ඔබ මොහුගෙන් ඇහුවත් යමක් කියන්නම්
    මීවනපාලනේ හාමුදුරුවෝමුලින්ම හිටියේ වහරක.අපි මුලින් භ්රහ්මී අක්ෂර ගැන උගත් ගුරුවරයෙක් තමා ඕක වහරක හාමුදුරුවන්ට කිවුවේ.උන්වහන්සේ ඕක සැලකුවේ නැති උනාට මීවනපලානේ හාමුදුරුවෝ දායකයින්ට කිවුව.ඉතිං වහරක පන්සල ප්‍රසිද්ධ උනා. ඒ කට අබයාලන්කාර හාමුදුරුවන්ට කරන්න දෙයක් නෑ.
    අභයාලන්කාර හාමුදුරුවෝ මුලින් කියපු බණට සම්පුර්ණයෙන් වෙනස් පසු කාලීනව කිවුව බන(මුලින් යක්ෂ ප්‍රේත ගැන පෘතක්ජන ප්‍රකාශ බණට එකතු කළා) .තේරුම උන්වහන්සේ අවබෝධයට පත් වුනේ පසුකාලීනව වීමයි. පුහුදුන් මිනිස්සු හැමෝටම බනිනවා.ඒ හැටි. ඔබ මට කියන්න මීවනපලානේ,අභයාලන්කාර,පිටිදුවේ සිරි ධම්ම,ඥානානන්ද වගේ හාමුදුරුවරු කියන ධර්මයේත් ඔබ අවබෝද කල ධර්මයේත් වෙනස. එහෙම වෙනසක් නැති බව දකියි මොහොතක. හැමෝම කියන්නේ එකම දේ එක එක විදියට.මටනම් කොටුවේ හාමුදුරුවෝ කියන දේත් දර්මය පේනවා.සියල්ල එකයි.හාමුදුරුවන්ට බනින්න්නේ ධර්මය නොදුටු මුග්ධ පෘතක්ජනයෝ.(අපි සියලු හාමුදුරුවන්ගේ හැසිරීම නොසලකා හරින

    හාමුදුරුවරුන්ට බනින එක මමත් අනුමත කරන දෙයක් නෙමෙයි... පුද්ගලයන් වශයෙන් කොහොම උනත්, උන්වහන්සේලා represent කරන්නෙ මහා සංඝරත්නය. වරදට දඬුවම් කරන එක රටේ නීතියට අනුව සිදුවුනා නම් ඉවරයි. බුදුන් ඉපදුන තැන හොයන්න කලින් අඩු ගානෙ උන්වහන්සේගෙ ධර්මයවත් හරියට follow කලානම් හරි ;-)
     
    Last edited:

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    දැනට හැමෝම පිලිගන්නෙ ඉන්දියාවෙ කියන නිසා මට නම් හිතෙන්නෙ ලංකාවෙ වෙන්ඩ බෑ කියලයි.

    ලංකාවෙ තැනක් පෙන්නල මෙතන තමා අහවල් දේ උනේ කිව්වට පිලිගන්ඩ බෑනෙ..බුදුහාමුදුරුවො පිරිනිවන් පාල අවුරුදු 200+ කාලෙ අශෝක රජතුමා බුදුන්ට සම්බන්ධ හැම වැදගත් ස්ථානයකටම ගිහිල්ලා සිහිවටන, කුළුනු හදපු නිසා ඒවගෙන් ඉන්දියාවෙ කියල තමා ඔප්පු වෙන්නෙ..
    1743715521162.png

    අශෝක කුළුණු හතරැස් ආකාරයකට තිබූ බව ෆාහියන් කියනවා
    ඉංදියාවේ තියෙන්නේ අලුත් රවුම් කුළුණ
    මේවා ගැන හොයන එක මගේ Hobby එකක්