බුදුන් දෙසූ බුදු දහමද, හොරුන්ගේ පුක් දහමද?

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
කට්ටිය 2012 වසර ඉවසලා ඉන්න.මේ වසරේ තමයි දියසෙන් රජුගේ වසර.ඔරියන්තුමා දියසෙන් කුමරු බව පිටසක්වල ජීවින් සහතික කරා.මම පෘථිවි පාලකයා වුන ගමන් සියාලුම ආගම් තහනම් කරනවා.ඒක නිසා මොන ආගමක්වත් දූෂනය වෙන්නේ නෑ.ඒ වෙනුවට අන්තර්සක්වල ගයිඩ් ලයින්ස් සහ නියෝග විතරයි තියෙන්නේ.පිටසක්වල නියමයන් අනුව පරිණාමයේ මීලඟ අදියර ජානමය වෙනස් කම් මගින් ඇති කරනවා.
ඒක නිසා මේ ටිකත් ඉවසලා ඉන්න.
ඔරියා රිංගලා තේරෙඩ් එක ඉවරයි !!! දැන් ඉතින් මේක වහලා දාන්න තමයි වෙන්නේ
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකේ ඇත්තකුත් තියෙනවා නමුත් කරුණාකරලා කුණුහරප කීමෙනුත් ආගම් අපහස කිරීමෙනුත් වලකින්න :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රතුපාටින් තියන ටික පැහැදිලි කරනම්. මොන පොතේද බුදුන් එහෙම දේශනා කරලා තියෙන්නේ කියල. තහනම් , සහ අනිවාර්යෙන් කළයුතුයි යන වචනේනම් තියෙන්නේ අල්ලගෙ පොතේ. පෙන විදියට උබත් බෞද්ධයෙක් වෙන්න බෑ.බෞද්ධයෙක් කියාගෙන ඉන්න අල්ලගෙ ගෝලයෙක් වගේ.

    :no::no::no::no:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ලංකාවේ බුදුන්ගේ මූලික ඉගැන්වීම් අනුගමනය භික්ෂූන් වනගතව සහ ගම්බදව ඉන්නවා.නමුත් නගරාබද සාදුලා බුදුන්ගේ මොන විනය නීතියක්වත් පිලිගන්නේ නැති අය.මහණ වී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන එකේ අරුත කුමක්ද? පිස්‍තෝල පංසල්වල තියාගෙන ඉන්න සාදුලත් ඉන්නවා.
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    කලු පූසා;12059793 said:
    උඹෙ කතාවෙ ඇත්තක් තියෙනව. සමහර හාමුදුරුවරු කරන දේවල් දැක්කම දුක හිතෙනව. එයාල දැන දැන වැරදි කරන්ව. ඒත් පිරිසිදු බුදු දහම අදහන එක අපෙ යුතුකම. පන්සල් නොගියත් කමක් නෑ බුදු දහම අනුව තමන්ගෙ ජීවිතය හදාගන්න ඕනෙ. ආමිස පූජා නැතත් ප්‍රතිපත්ති පූජා කල යුතුයි

    ekada uba methana jathiwadaya awussanne???? :angry: :angry:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ලංකාවේ බුදුන්ගේ මූලික ඉගැන්වීම් අනුගමනය භික්ෂූන් වනගතව සහ ගම්බදව ඉන්නවා.නමුත් නගරාබද සාදුලා බුදුන්ගේ මොන විනය නීතියක්වත් පිලිගන්නේ නැති අය.මහණ වී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන එකේ අරුත කුමක්ද? පිස්‍තෝල පංසල්වල තියාගෙන ඉන්න සාදුලත් ඉන්නවා.

    සාමාන්‍යයකරණය නේ. එක් කෙනෙක් කරපු පළියට හැම කෙනම වැරදි වෙන්නේ කොහොමද
    චීවරයක් දාගත්ත පළියට භික්ෂුවක් වෙන්නේ නෑ ඒකට ධරමය පිළිපදින්න ඕනේ, විනය නීති අනුගමනය කරන්න ඕනේ. නැත්නම් එයා චීවර දාරියෙක් විතරයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    mu hambayek neme.ekanam hodatama sure.me thread eka awe ara gayan parayage case ekath ekka.hithaganna puluwanne..
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    සාමාන්‍යයකරණය නේ. එක් කෙනෙක් කරපු පළියට හැම කෙනම වැරදි වෙන්නේ කොහොමද
    චීවරයක් දාගත්ත පළියට භික්ෂුවක් වෙන්නේ නෑ ඒකට ධරමය පිළිපදින්න ඕනේ, විනය නීති අනුගමනය කරන්න ඕනේ. නැත්නම් එයා චීවර දාරියෙක් විතරයි.

    ek kenek???? LOL

    sri-lanka-monk-protest-bg.jpg

    20100405-173201-pic-77140539_t607.jpg

    Monks+fighting.jpg

    ape budda sashane anthimatama pirihila thiyenne, godakma me sinhala jathiwadayata mul thana deela bikshoon deshapalanayata giyapu nisa :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දූෂිත සංඝයාට එරෙහිව බෞද්ධයන් යුද්ධ ප්‍රකාශ කල යුතුයි.මේ අය කරන බිස්නස් අත් පත් කර ගන්න ඕනී.මේවා ධනය අන්‍යාගමිකයන්ට බෞද්ධ ධර්මය ප්‍රචාරනය කරන්න භාවිතා කරන්න පුලුවන්.බුදුන් ජීවිත කාලය පුරාම ධර්ම ප්‍රචාරනය කරා.
    අද දූෂිත සංඝයාට කිසිම සීමාවක් නෑ.

    පුහුල් හොරා කරෙන් දෑනේ --------------- අපේ බවුද්දයොත් මේවට අහුවෙනවනේ හෑබෑවටම
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රත්තරං;12068732 said:
    පුහුල් හොරා කරෙන් දෑනේ --------------- අපේ බවුද්දයොත් මේවට අහුවෙනවනේ හෑබෑවටම
    අද ලංකාවේ බෞද්ධයන්ගේ ප්‍රතිශතය 65%ක් විතර.මේකට ප්‍රධනතම හේතුවක් තමයි දූෂිත, මුදල් ‍රැස් කරන,වස්තුව ‍රැස් කරන,කාමබෝගි ජීවිතයක් මත ගෙවන සංඝ සමාජය.මේක තවත් පහල යමින් තියෙනවා.බුදුන් වහන්සේ සිය ජීවිත කාලය පුරාම අන්‍යාගමිකයන්ට දහම් දෙසුවා.දෙදනෙක් එක මග නොයන්න යන්න බුදුන් සිය සංඝයාට දුන්න පලමු වැනි අවවාදයක්.
    ලංකාවේ ඉස්ලාම් ආගම, ක‍තෝලික ආගම, හින්දු ආගම ගැන කලකිරුනු පිරිස් සෑහෙන්න ඉන්නවා.මේ අයට බුදු දහම දේශනා කිරීම වරදක් නෙවෙයි.දූෂිත සංඝයා ‍රැස් කරපු ධනයෙන් අන්‍යාගමික ප්‍රදේශ වල බෞද්ධ ප්‍රචාරන මධ්‍යස්ථාන ඉදි කල යුතුයි.දෙමල මාධ්‍යයෙන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් බෞද්ධ පොත පත, ලිපි මුද්‍රනය කල යුතුයි.කැසට් පට, වීඩියෝ පවා නිර්මාණය කරන්න පුලුවන්.ගිහියන්ට කැසට් වීඩියෝ තහනම් නෑ.මේ බුදු දහම ගිහියන් පවා ඉදිරියට අරගෙන ආපු දර්ශනයක්.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    අද සමහර සාදුලා පංසල්වල නෙවෙයි ඉන්නේ.ඒ අය ඉන්නේ අසපු වෙල.එහෙම නැත්නම් ගෙවල්වල.මේ අයත් එක්ක ඉන්නේ ඒ අයට හිතවත්ම විශ්වාශවන්තම ගිහියන් කීප දෙනෙක්.මේ ගෙවල් සහ අසපු ඇතුලේ හුඟක් ජාවාරම්, අපචාර චීවර ඇඳගෙන කරනවා.මේ අසපුවල සේප්පුවල ඩොලර්, රත්තරන් පුරවගෙන.හුඟක් වෙලාවට එලියේ ගේට්‍ටුව ලඟ සිකියුරිටි කෙනෙක්.මේ අසපු ගෙවල් සේරම බුද්ධ ශාසනය වනසන, බෞද්ධයන් කලකිරීම් කරන කාමභෝගි මන්දිර.ඒක නිසා මේවා වහලා දාන එක බෞද්ධයන්ගේ විශාල වගකීමක්.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කට්ටිය 2012 වසර ඉවසලා ඉන්න.මේ වසරේ තමයි දියසෙන් රජුගේ වසර.ඔරියන්තුමා දියසෙන් කුමරු බව පිටසක්වල ජීවින් සහතික කරා.මම පෘථිවි පාලකයා වුන ගමන් සියාලුම ආගම් තහනම් කරනවා.ඒක නිසා මොන ආගමක්වත් දූෂනය වෙන්නේ නෑ.ඒ වෙනුවට අන්තර්සක්වල ගයිඩ් ලයින්ස් සහ නියෝග විතරයි තියෙන්නේ.පිටසක්වල නියමයන් අනුව පරිණාමයේ මීලඟ අදියර ජානමය වෙනස් කම් මගින් ඇති කරනවා.
    ඒක නිසා මේ ටිකත් ඉවසලා ඉන්න.

    අපෝ මු මේකටත් ඇවිල්ල.. aliens ලත් එක්ක ඉන්නවකෝ පව් නොදී. :angry::angry::angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අද සමහර සාදුලා පංසල්වල නෙවෙයි ඉන්නේ.ඒ අය ඉන්නේ අසපු වෙල.එහෙම නැත්නම් ගෙවල්වල.මේ අයත් එක්ක ඉන්නේ ඒ අයට හිතවත්ම විශ්වාශවන්තම ගිහියන් කීප දෙනෙක්.මේ ගෙවල් සහ අසපු ඇතුලේ හුඟක් ජාවාරම්, අපචාර චීවර ඇඳගෙන කරනවා.මේ අසපුවල සේප්පුවල ඩොලර්, රත්තරන් පුරවගෙන.හුඟක් වෙලාවට එලියේ ගේට්‍ටුව ලඟ සිකියුරිටි කෙනෙක්.මේ අසපු ගෙවල් සේරම බුද්ධ ශාසනය වනසන, බෞද්ධයන් කලකිරීම් කරන කාමභෝගි මන්දිර.ඒක නිසා මේවා වහලා දාන එක බෞද්ධයන්ගේ විශාල වගකීමක්.

    rabuton me kathawe aththak thiyenawa.eth prasne darma sangayanawak thiuwoth lankawe hamuduruwaru ithiri weida?
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අල්ලගේ පකක් අපේ කටේ තියලා මේකෙන් බේරෙන්න උත්සහ කරන්න එපා.ඒකා අල්ලව තියාගෙන ඉන්න උන්ගෙන් අහගන්න:D.
    ඒ කියන්නේ මේවා අනිවාර්ය නැති නිසා කැමති භික්ෂුන් ඕන තරම් බෙන්ස්,මර්සඩිස් ගන්න.
    ඕන තරම් කාර් සේලි, ලී මෝල් බිස්නස් කරන්න.ස්පෙයාර් පාට්ස් විකුනන්න.කැමති භික්ෂුන් ප්‍රයිවට් ගෙවල් තියාගෙන ඉන්න.
    කැමති භික්ෂුන් ගෑනුන් තියා ගන්න. කැමති භික්ෂුන් මිල මුදල් හම්බ කරගන්න.;)
    සුභද්‍රගේ අභද්‍ර වචනය වගේ නේද.සුභද්‍ර කීවේ ඒ මහා ශ්‍රමනයා විනය නීති පටවමින් අපව පීඩනයට පත් කලා.දැන් ඔහු නැති නිසා කැමති සේ සිටිය හැකි කියලා.නමුත් ඒකල වැඩ විසු රහතුන් සහ ආනන්ද තෙරුන් ධර්ම සංගායනාවක් පවත්වා දුස්සීල භික්ෂූන් එලවා දැම්මා. ඊට පස්සේ අශෝක රජතුමා ධර්ම සංගායනාවක් පවත්වා පිරිසිදු. බුදු දහම යලිත් ගොඩ නැගුවා.මේ ධර්ම සංගායනා තිබුනේ නැත්නම් මෙලහකට ලංකාවෙත් තියෙන්නේ හින්දු ආගම හෝ ක්‍රිස්තියන් ආගම.
    බුදුන් වහන්සේ භික්ෂූන්ට දෙනමක් එක මග නොයන්න යන අවවාදය දුන්නේ ධර්ම ප්‍රචාරයට.අශෝක රජතුමා ධර්ම ප්‍රචාරය කරලා සෑහෙන සේවයක් කරා.:yes:

    නටන්නතුව පැහැදිලි කලානම් මොන පොතේද තියෙන්නේ කියල රතුපාටින් තියන ටික.. :D:D
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    නටන්නතුව පැහැදිලි කලානම් මොන පොතේද තියෙන්නේ කියල රතුපාටින් තියන ටික.. :D:D

    බුදුන්ගේ කාලේ පොත් පත් තිබුනේ නෑනේ.ධර්මය කටපාඩමින් ගෙන ගියේ.නමුත් බුදුන් සඞගයාට විනය නීති කියලා දීලා තියෙනවා.මේක බුදුන්ගේ චරිත කතාව ඇසුරෙන්, බුද්ධකාලින භික්ෂූන්ගේ චරිත කතාව හැසිරීම තුලින්, ධර්ම සංගායනා පිලිබඳ තොරතුරු තුලින් පැහැදිලි වෙනවා.ගිහියන්ටත් වඩා කාම බෝගී ජීවිතයක් ගත කරන්න පැවදි වෙන එකේ තේරුම කුමක්ද? බිස්නස් කරන්න,‍රැකියා කරන්න, පැවදි වෙන එකේ අර්ථය කුමක්ද?
    ධනය ‍රැස් කරන්න,රත්තරන් ‍රැස් කරන්න පැවිදි වෙන එකේ අර්ථය කුමක්ද?
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුදුන්ගේ කාලේ පොත් පත් තිබුනේ නෑනේ.ධර්මය කටපාඩමින් ගෙන ගියේ.නමුත් බුදුන් සඞගයාට විනය නීති කියලා දීලා තියෙනවා.මේක බුදුන්ගේ චරිත කතාව ඇසුරෙන්, බුද්ධකාලින භික්ෂූන්ගේ චරිත කතාව හැසිරීම තුලින්, ධර්ම සංගායනා පිලිබඳ තොරතුරු තුලින් පැහැදිලි වෙනවා.ගිහියන්ටත් වඩා කාම බෝගී ජීවිතයක් ගත කරන්න පැවදි වෙන එකේ තේරුම කුමක්ද? බිස්නස් කරන්න,‍රැකියා කරන්න, පැවදි වෙන එකේ අර්ථය කුමක්ද?
    ධනය ‍රැස් කරන්න,රත්තරන් ‍රැස් කරන්න පැවිදි වෙන එකේ අර්ථය කුමක්ද?

    කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය, ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය, බුදුහාමුදුරුවෝ මේවා දිවස්වලින් දකින්න ඇති. උබත් ඔරියටම හරියන එකෙක් බන්. :D:D:lol::lol: