බුදුන් දෙසූ බුදු දහමද, හොරුන්ගේ පුක් දහමද?

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    m

    Machan Daddya ta denna oni ridennama munge balu wada walata...[/B]

    Video eke inna kella kawda...munta jathiyak janmayak naha..denna oni kana palenna

    Anika ban Wesa Sirasa..mun 7.30pm yana SIHINApurey Teliyen nondith dala tibba e gaathawata...

    Sirasa karanne tanikara boruwa,,,mun poyata bana wikunanawa...buddhism..wesak..poya,,me okkoma unta marketing chance widihatai ganne,,,patta wesa sirasa...Lajja wenna oni meke edan apata bana kiyana himiwaru...wesa guhawaka edan kohomada banak kiyanne

    Me case lesiyen arinna hoda naha..mekanisa buddhist ayage prabodayak athiwela.

    Boruwata buddahagamata kepa una wage pennala buddhism wikunala salli garana,,tv station walata ena girls la ayalage ammala boys la abuse karana,,ganika madam dala tiyena,,bar casino,race dala tiyena tv karayonge redi galawannama oni

    gossip9dotcom balanna wadi wistara

    Achintha
     
    • Like
    Reactions: subash dushmantha

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔහේගෙ මාතෘකාවෙන් හොඳට තේරෙනවා ඔහේගේ අරමුණ.....
    අනික හාමුදුරුවරු වැරදි වැඩ කරනවා...අර සෝභිතලා වගෙ ගොඩක් අය ඉන්නවා.
    එයාලම දන්නව ඇතිනෙ වැරදි කලාම ලැබෙන විපාක.
    අපි ගරු කරන්නෙ චීවරයටයි.
    නැත්නම් බුද්ධ පුත්‍රයින්ට බුදුහාමුදුරුවෝ නියම කරපු නිල ඇඳුම.
    අපි දානයක් කියලා පූජා කරන්නෙ බුද්ධ පුත්‍රයෙක් කියන හැඟීමෙන් චීවරයට කියලා දන්නෙ නැතුව හාමුදුරුවන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලා වස්තුව මංකොල්ල කාලා අනික් ආගම් වලට දෙන්න කියන එක මහ නිවට අදහසක්.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    48305058.png

    පිස්සු කොර ElaKiri Talk! එකේ තෙරෙඩ් එක දාලා බම්ප් එකට පින්තූරයක් දැම්මාම රෙප් කපනවා !! රෙප් කපපු එකා නම් බුද්ධ දර්ශනය අනුගමනය කරන එකෙක් නෙමේ !!!! :lol::lol::lol::lol:
    රෙප් කැපුවට කමක් නැහැ මම එළකිරි එකේ රෙප් හිගා කන ඩයල් එකක් නෙමේ !!!:lol::lol::lol::lol:
    වෛරයට මෛත්‍රිය පතමි !!!
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    අනේ යකෝ.අද ඉන්න හාමුදුරුවරු ඕවා නවත්වන්නේ නෑ. මතකද ඇඹිලිපිටියේ ගනයෙකුට එරෙහිව යුධ ප්‍රකාශ කරා.මම දන්නවා සමහර හාමුදුරුවට දරුවන් ඉන්නවා.මේ අයත් සිවුරු ඇදගෙන ඉන්නවා.සමහරා හාමුදෘවො හාමුදුරුවෝ ටෙක්ස්ට් මැසෙජස් කෙල්ලන්ට යවනවා

    ඔවුන් පැහැදිලිව හාමුදුරුවරුන් නොවෙති !@! ඔවුන් සිවුරු පොරවා ගත් පුද්ගලයන්ය !!!
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    48305058.png

    පිස්සු කොර ElaKiri Talk! එකේ තෙරෙඩ් එක දාලා බම්ප් එකට පින්තූරයක් දැම්මාම රෙප් කපනවා !! රෙප් කපපු එකා නම් බුද්ධ දර්ශනය අනුගමනය කරන එකෙක් නෙමේ !!!! :lol::lol::lol::lol:
    රෙප් කැපුවට කමක් නැහැ මම එළකිරි එකේ රෙප් හිගා කන ඩයල් එකක් නෙමේ !!!:lol::lol::lol::lol:
    වෛරයට මෛත්‍රිය පතමි !!!

    apparently your post implies you want some +reps. ain't you?
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඔහේගෙ මාතෘකාවෙන් හොඳට තේරෙනවා ඔහේගේ අරමුණ.....
    අනික හාමුදුරුවරු වැරදි වැඩ කරනවා...අර සෝභිතලා වගෙ ගොඩක් අය ඉන්නවා.
    එයාලම දන්නව ඇතිනෙ වැරදි කලාම ලැබෙන විපාක.
    අපි ගරු කරන්නෙ චීවරයටයි.
    නැත්නම් බුද්ධ පුත්‍රයින්ට බුදුහාමුදුරුවෝ නියම කරපු නිල ඇඳුම.
    අපි දානයක් කියලා පූජා කරන්නෙ බුද්ධ පුත්‍රයෙක් කියන හැඟීමෙන් චීවරයට කියලා දන්නෙ නැතුව හාමුදුරුවන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලා වස්තුව මංකොල්ල කාලා අනික් ආගම් වලට දෙන්න කියන එක මහ නිවට අදහසක්.
    මේකයි සාදු කෙනෙක් ගොනෙක් ගහලා ආවාසෙන් එලියට එනකොට අපි අනේ මේ චීවරය කියලා වඳිනවද?
    සාදු කෙනෙක් හොර ගෑනියෙක් තියාගෙන ඉන්නකොට අනේ මේ චීවරය කියලා වඳිනවද?
    සාදු කෙනෙක් මිලියන 20ක් වටිනා වාහනයක යනකොට අනේ මේ චීවරය කියලා වඳිනවද?
    සාදු කෙනෙක් ස්පෙයාර් පාට්ස්, කාර් සේල් එකට වෙලා කාර් විකුනනකොට අනේ මේ චීවරය කියලා වදිනවද
    සංඝයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා බල තන්හාවේ පොරකන අනේ මේ චීවරය කියලා වඳිනවද?
    සංඝයා අද ගෙවන්නේ බුදුන්ගේ මූලික විනය නීති වලට පටහැනි ජීවිතයක්.
    අද ගිහියන්ට වඩා කාමබෝගී ජීවිතයක් මේ අයට තියෙන්නේ.කෙලෙස් වඩවන වස්තු පංසල් වල පිරිලා.
    මේකට හේතුව කුඩා කල සිටම සංඝයා කාමබෝගී ජීවිතයකට හැඩ ගස්වනවා.මේක ලොකු වෙනකොට ඔඩු දුවනවා.
    මීලඟට මේ අය ශාසනයේ ‍රැදෙන්නේ නෑ.එහෙම නැත්නම් ශාසනය වනසනවා.ගිහියන්ට තියෙන දේශපාලන තන්හාවට වඩා මුන්ගේ තන්හාව වැඩියි.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
    බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
    බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
    බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
    බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
    බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
    බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
    බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
    බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
    බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
    බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
    බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
    බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත.

    රතුපාටින් තියන ටික පැහැදිලි කරනම්. මොන පොතේද බුදුන් එහෙම දේශනා කරලා තියෙන්නේ කියල. තහනම් , සහ අනිවාර්යෙන් කළයුතුයි යන වචනේනම් තියෙන්නේ අල්ලගෙ පොතේ. පෙන විදියට උබත් බෞද්ධයෙක් වෙන්න බෑ.බෞද්ධයෙක් කියාගෙන ඉන්න අල්ලගෙ ගෝලයෙක් වගේ.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    apparently your post implies you want some +reps. ain't you?

    කියන එකක් සිංහලෙන් කියහන් මට ඉංග්‍රිසි බැහැ !! මට රෙප් ඔනේ නම් මට ගන්න ඔන තරම් විදි තියෙනවා මට තියෙන අවුල එළකිරි එකට ආවට පස්සේ මගේ රෙප් කපපු පලවෙනි පාර මෙක උන එකට !! මම නොහොබිනා වැඩක් කරලා කැපුව නම් අවුලක් නැහැ ඒත් කපලා තියෙන්නේ බම්ප් කියලා පින්තූරයක් දැම්මට
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    හැංගිලා රෙප් කපන්නේ නැතුව පුලුවන්නම් විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා.බුදු දේශනා කරපු මූලික සංකල්ප සදාකාලිකයි.ඒවා අකාලික නෑ.ඒවා වෙනස් කල හැක්කේ බුදුවරයෙක්ට පමණයි.
    මමත් එ අබියොගය බර ගන්නව... පුලුවන්නම් කොන්දක් තියෙනවනම් එන්න............. :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    apparently your post implies you want some +reps. ain't you?
    කියන එකක් සිංහලෙන් කියහන් මට ඉංග්‍රිසි බැහැ !! මට රෙප් ඔනේ නම් මට ගන්න ඔන තරම් විදි තියෙනවා මට තියෙන අවුල එළකිරි එකට ආවට පස්සේ මගේ රෙප් කපපු පලවෙනි පාර මෙක උන එකට !! මම නොහොබිනා වැඩක් කරලා කැපුව නම් අවුලක් නැහැ ඒත් කපලා තියෙන්නේ බම්ප් කියලා පින්තූරයක් දැම්මට

    reputation_neg.gif
    බුදුන් දෙසූ බුදු දහමද,... 02-11-2012 12:29 AM ehenag ganinko

    sssob.png
    :D:D:D
     
    • Like
    Reactions: Epic Madness

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රතුපාටින් තියන ටික පැහැදිලි කරනම්. මොන පොතේද බුදුන් එහෙම දේශනා කරලා තියෙන්නේ කියල. තහනම් , සහ අනිවාර්යෙන් කළයුතුයි යන වචනේනම් තියෙන්නේ අල්ලගෙ පොතේ. පෙන විදියට උබත් බෞද්ධයෙක් වෙන්න බෑ.බෞද්ධයෙක් කියාගෙන ඉන්න අල්ලගෙ ගෝලයෙක් වගේ.
    අල්ලගේ පකක් අපේ කටේ තියලා මේකෙන් බේරෙන්න උත්සහ කරන්න එපා.ඒකා අල්ලව තියාගෙන ඉන්න උන්ගෙන් අහගන්න:D.
    ඒ කියන්නේ මේවා අනිවාර්ය නැති නිසා කැමති භික්ෂුන් ඕන තරම් බෙන්ස්,මර්සඩිස් ගන්න.
    ඕන තරම් කාර් සේලි, ලී මෝල් බිස්නස් කරන්න.ස්පෙයාර් පාට්ස් විකුනන්න.කැමති භික්ෂුන් ප්‍රයිවට් ගෙවල් තියාගෙන ඉන්න.
    කැමති භික්ෂුන් ගෑනුන් තියා ගන්න. කැමති භික්ෂුන් මිල මුදල් හම්බ කරගන්න.;)
    සුභද්‍රගේ අභද්‍ර වචනය වගේ නේද.සුභද්‍ර කීවේ ඒ මහා ශ්‍රමනයා විනය නීති පටවමින් අපව පීඩනයට පත් කලා.දැන් ඔහු නැති නිසා කැමති සේ සිටිය හැකි කියලා.නමුත් ඒකල වැඩ විසු රහතුන් සහ ආනන්ද තෙරුන් ධර්ම සංගායනාවක් පවත්වා දුස්සීල භික්ෂූන් එලවා දැම්මා. ඊට පස්සේ අශෝක රජතුමා ධර්ම සංගායනාවක් පවත්වා පිරිසිදු. බුදු දහම යලිත් ගොඩ නැගුවා.මේ ධර්ම සංගායනා තිබුනේ නැත්නම් මෙලහකට ලංකාවෙත් තියෙන්නේ හින්දු ආගම හෝ ක්‍රිස්තියන් ආගම.
    බුදුන් වහන්සේ භික්ෂූන්ට දෙනමක් එක මග නොයන්න යන අවවාදය දුන්නේ ධර්ම ප්‍රචාරයට.අශෝක රජතුමා ධර්ම ප්‍රචාරය කරලා සෑහෙන සේවයක් කරා.:yes:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    යෝනක ප්‍රජාව මාත් එක්ක බද්ධ පටිච්චසමුප්පාදයෙන් ඉන්නේ ප්‍රමාණාත්මක ප්‍රහාරයන්ගේ කම්පනය නිසා :lol:
    එම නිසා අසම්මත යුද උපක්‍රම මගින් මගින් සතුරු දමනයට මානකරන බව පේනවා. කෙටවිලි, පැන්නිලි නිදර්ශන ලෙස දෙන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Originally Posted by rabuton
    බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
    බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
    බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
    බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
    බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
    බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
    බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
    බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
    බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
    බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
    බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
    බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
    බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත.
    රතුපාටින් තියන ටික පැහැදිලි කරනම්. මොන පොතේද බුදුන් එහෙම දේශනා කරලා තියෙන්නේ කියල. තහනම් , සහ අනිවාර්යෙන් කළයුතුයි යන වචනේනම් තියෙන්නේ අල්ලගෙ පොතේ. පෙන විදියට උබත් බෞද්ධයෙක් වෙන්න බෑ.බෞද්ධයෙක් කියාගෙන ඉන්න අල්ලගෙ ගෝලයෙක් වගේ.
    කට්ටිය 2012 වසර ඉවසලා ඉන්න.මේ වසරේ තමයි දියසෙන් රජුගේ වසර.ඔරියන්තුමා දියසෙන් කුමරු බව පිටසක්වල ජීවින් සහතික කරා.මම පෘථිවි පාලකයා වුන ගමන් සියාලුම ආගම් තහනම් කරනවා.ඒක නිසා මොන ආගමක්වත් දූෂනය වෙන්නේ නෑ.ඒ වෙනුවට අන්තර්සක්වල ගයිඩ් ලයින්ස් සහ නියෝග විතරයි තියෙන්නේ.පිටසක්වල නියමයන් අනුව පරිණාමයේ මීලඟ අදියර ජානමය වෙනස් කම් මගින් ඇති කරනවා.
    ඒක නිසා මේ ටිකත් ඉවසලා ඉන්න.