ඔරියා රිංගලා තේරෙඩ් එක ඉවරයි !!! දැන් ඉතින් මේක වහලා දාන්න තමයි වෙන්නේකට්ටිය 2012 වසර ඉවසලා ඉන්න.මේ වසරේ තමයි දියසෙන් රජුගේ වසර.ඔරියන්තුමා දියසෙන් කුමරු බව පිටසක්වල ජීවින් සහතික කරා.මම පෘථිවි පාලකයා වුන ගමන් සියාලුම ආගම් තහනම් කරනවා.ඒක නිසා මොන ආගමක්වත් දූෂනය වෙන්නේ නෑ.ඒ වෙනුවට අන්තර්සක්වල ගයිඩ් ලයින්ස් සහ නියෝග විතරයි තියෙන්නේ.පිටසක්වල නියමයන් අනුව පරිණාමයේ මීලඟ අදියර ජානමය වෙනස් කම් මගින් ඇති කරනවා.
ඒක නිසා මේ ටිකත් ඉවසලා ඉන්න.





.