ගෙදරදී බුදුන් වෑදීම සහ පන්සල් ගොස් බුදුන් වෑදීම අතර වෙනසක් තියේද?
A assandamali123 Junior member Nov 18, 2012 93 3 8 Dec 27, 2012 #1 ගෙදරදී බුදුන් වෑදීම සහ පන්සල් ගොස් බුදුන් වෑදීම අතර වෙනසක් තියේද?
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Dec 27, 2012 #4 නෑනි ගෙදරදි බත් කෑවත් එකයි කඩේට ගිහින් බත් කෑවයි එකත් දෙකෙන්ම කෙරෙන්නේ බඩ පිරෙන එක දැන් කියන්න එපා කඩේ කෑම වලට රසකාරක දානවා කියලා
නෑනි ගෙදරදි බත් කෑවත් එකයි කඩේට ගිහින් බත් කෑවයි එකත් දෙකෙන්ම කෙරෙන්නේ බඩ පිරෙන එක දැන් කියන්න එපා කඩේ කෑම වලට රසකාරක දානවා කියලා
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Dec 27, 2012 #5 පන්සල් යමෙන් සමහර විට වෙනසක් වීමට පුලුවන.මොකද ඔබට ගෙදරදී බොදිය අමදීමට නොහක.නමුත් පන්සල් යමෙන් එයට අවස්තව ලබේ
පන්සල් යමෙන් සමහර විට වෙනසක් වීමට පුලුවන.මොකද ඔබට ගෙදරදී බොදිය අමදීමට නොහක.නමුත් පන්සල් යමෙන් එයට අවස්තව ලබේ