බුදුන් වෑදීම

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    ගෙදරදී බුදුන් වෑදීම සහ පන්සල් ගොස් බුදුන් වෑදීම අතර වෙනසක් තියේද?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නෑනි
    ගෙදරදි බත් කෑවත් එකයි
    කඩේට ගිහින් බත් කෑවයි එකත්
    දෙකෙන්ම කෙරෙන්නේ බඩ පිරෙන එක
    දැන් කියන්න එපා කඩේ කෑම වලට රසකාරක දානවා කියලා
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පන්සල් යමෙන් සමහර විට වෙනසක් වීමට පුලුවන.මොකද ඔබට ගෙදරදී බොදිය අමදීමට නොහක.නමුත් පන්සල් යමෙන් එයට අවස්තව ලබේ