මාත්..ඒ නිසා මම නම් පාලි වාක්‍ය හිතල හරි කියල හරි ඒත් එක්කම සිංහලෙන් තේරුම හිතාගන්නව
ඇයි වයස කිව්වෙමාත්..
සිංහල අදහස හිතනවා පාලි ගාථාව කියන ගමන්.. හැබැයි ඕවානම් කරේ අවු 9-13 අතර.
සරලව, ඒක අනුවන වැඩක් කියලා නොකියා කියන්නයි, එහෙම කරන කෙනෙක් හෝ නොකරන කෙනෙක්ව අනවශ්ය විදිහට එහෙම කරන්න දිරිමත් නොකරන්නයි.ඇයි වයස කිව්වෙ![]()
ඇත්ත හම්බුනාද ?සරලව, ඒක අනුවන වැඩක් කියලා නොකියා කියන්නයි, එහෙම කරන කෙනෙක් හෝ නොකරන කෙනෙක්ව අනවශ්ය විදිහට එහෙම කරන්න දිරිමත් නොකරන්නයි.
අවු 13 දී ඔය ඔක්කොටම පයින් ගහලා, "ඇත්ත" මොකක්ද කියලා හොයන්න පටන් ගත්තේ නැත්තම් මන් තාම වදිනවා. වැද වැද ඉදලා කවද හරි මැරෙනවා.. ඊට පස්සේ ඉතින් හරි.. සසරේ අවසානයන් පේන තෙක් මානෙක නැහැ.
ඇත්තක් හම්බෙනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. ඇත්තක් හොයනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. හැබැයි නිකන් ඉන්නැතුව ඇත්තක් හොයපු නිසා තමයි ඒ කරපු වැඩේ තිබ්බ "අවුල" හම්බුනේ. (දුක්ක සමුදය)ඇත්ත හම්බුනාද ?
මටනම් ඇත්ත හම්බුනා ... එකම සංඛත පරමාර්ථය වන " නිර්වාණ ධාතුව " තමා ඇත්තඇත්තක් හම්බෙනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. ඇත්තක් හොයනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. හැබැයි නිකන් ඉන්නැතුව ඇත්තක් හොයපු නිසා තමයි ඒ කරපු වැඩේ තිබ්බ "අවුල" හම්බුනේ. (දුක්ක සමුදය)
ඕකට මන් කලින් ට්‍රෙඩ් දාලත් තියෙනවා. ඉකේ රෝස් අන්කල් එක්ක දවස් ගානක් ට්‍රෙඩ් වල වාද කරලත් තියෙනවා.මටනම් ඇත්ත හම්බුනා ... එකම සංඛත පරමාර්ථය වන " නිර්වාණ ධාතුව " තමා ඇත්ත
පස්ස කෝ නෙවෙPassa Ko kiyana eke theyruma mokadda?
සුවිසයිඩ් බෝම්බයක් බඩේ නැතුව පහලින් බැදගෙන ශක බූම් වෙලා දිව්‍ය ලෝකේ ගියාම කනයාවියෝ දෙන්න කලින් දෙයයෝ අහනවලු කෝ බොල තොගේ පස්ස කියලා.Passa Ko kiyana eke theyruma mokadda?
ඔයාගෙ opinion එකට ගරු කරණවා මම
ඒත් ඉතින් බුදු හාමුදුරුවෝ දෙසපු නිර්වාණය මම පරම අසංඛත පරමාර්ථ ධාතුව කියල අමූලිකා ශ්‍රද්ධාවෙන් විශ්වාස කරණව
ඒක ආකාරවතී කර ගන්න මම ඒ ඉගැන්වීම් practice කරණව ...
මේ ලෝකෙ එතෙක් මෙතෙක් බිහි උන ඒ මහා උත්තරීතර ප්‍රේමවන්තයාගේ දෙසුම මම විශ්වාස කරණව
අවුරුදු 2500 ක් තිස්සෙ ලේ මස් ඇට නහර පරිත්‍යාගයෙන් රැකගෙන ආපු දහම මම විශ්වාස කරණව, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, රේරුකානෙ ඡන්දවිමල හිමි, නාඋයනේ අරියධම්ම හිමි වගේ මහා යුග පුරුෂයින් දේශනා කරපු, මගේ වර්ථමාන කල්‍යාණ මිත්‍රයා වටගොඩ මග්ගවිහාරී හිමි මට පෙන්වා දීපු ඒ මාර්ගය මම විශ්වාස කරණව
මම දන්නෙ සරලව මෙච්චරයි
මනුශ්‍යත්වය ලබපු අපි ඉන්නෙ තාවකාලික U turn එකක් ඉස්සරහ
පරමායුෂ ඉවර උනාම දෙකින් එකක අනිවාරෙන් යන්න ඕනි
එකක් දුක්ඛිත සංසාරය දෙසට
අනික නිවන නිවීම දෙසට
ඉතින් මම ඒ නිවන් මාර්ගය තෝරගන්න උත්සාහ කරණව
Passa Ko kiyana eke theyruma mokadda?
