බුදුන් සහ මාරයා....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් සහ මාරයා....

    බුදුන් භාවනා කරද්දි... මාරයා උන්වහන්සේට බාදා කරා කියල මම දැන් බලන ඩොකියුමෙන්ටරියෙ කියනව... මාරය උගෙ හමුදාවක් අරගෙන ඊතල වලින් විද්ද නමුත් බුදුන් හමුවේ ඒ ඊතල මල් බවට පත් උනා..., ඒ උත්සාහයයෙන් පලක් නොවුනම මාරය ඔහුගේ දියනියන් තිදෙනා එව්ව කියලත් කියනව බුදුන්ගේ බාවනාව බිදින්න... නමුත් උන්වහන්සේ ඒ සියල්ල පරාජය කරා... අවසානයේ අතින් පොලව ස්පර්ශ කරාම මාරය සහ මාර සේනාඅව පරාජය උනා කියල කියනව...

    මට තියන ප්‍රශ්නෙ.. මේ මාරය, සේනාව ,දියනියන් සියල්ල බුදුන්ගේ මනසේ නිර්මානයන්ද..., බුදුන් ස්ත්‍ය අවබොහොද කරගන්න මනස සකස්කරගන්නකොට එය වලක්වන්න මනසෙන්ම ඇති වෙච්ච දේවල්ද( figments of imagination) .?

    එහෙම නැත්තම් ඒව බවුතිකව තිබ්බ දේවල්ද.?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව නං සාහිත්‍ය කාරයො දාපු වර්ණනා මම නං හිතන්නෙ, තන්හා රති රගා කියන නම් තුන ගත්තත් මේ කියන්නේ ගෑනු තුන්දෙනෙක් ගැන නෙවේ වචන වලින් කියන අදහස කියල පේනව නෙ. මාර සේනාවත් එහෙම වෙන්න ඕනෙ. :oo:
     
    නිර්වානය අවභොද කරගන්න එක ගඩක් අපහසු කටයුත්තක්නෙ... මනසේ හොද පැත්ත්ක් වගේම නරක පැත්තක් තියන්වනෙ... හිතපන් සාමාන්ය ජීවිතයෙදි අපිට උනත් හොද වැඩක් ක්‍රන්න යනකොට මනසෙන් නොයෙකුත් බාදා එනවනෙ.. ඒව්ගෙම දෙයක් වෙන්න බැරිද මේ මාර සේනාව... සමහර විට මනො විද්‍යාතමකව විශලෙශනය කරන්න පුලුවන් දෙයක් වෙන්න පුලුවන්.? සමහර විට සාමන්‍ය පුදගලයෙක්ට කොච්චර බාවනා කරත් නිර්වානය අවබොද කරගන්න බැරි ඔය මාරයා කියන imagination එක පරද්දන බැරි නිසා වෙන්න ඇති...
     
    :yes::yes: ඕක තනිකරම තමන්ගේම හිත එක්ක කරන යුද්ධයක් නෙ, දැන් අපි උනත් විනාඩියක් භාවනා කරන්න කියල ඇස් පියාගත්තොත් කොච්චර අනං මනං මතක් වෙනවද, එක්කෝ ඇහැ කහනවා, නැත්තන් කන කහනවා, නැත්තන් දවල් කෑම එක මතක්වෙනව, කෙල්ලව මතක් වෙනව. බුදුහාමුදුරුවෝ උනත් තමන්ගේම හිත එක්ක කරපු යුද්ධයක් තමා ඔය කියන්නෙ. සංකේතාත්මකව තමා මාරයා , මාර සේනාව, මාර දුවරු වගේ කට්ටිය ගැන කියන්නෙ. :)
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු දහම ගැන වැඩි අවබෝදයක් නැති කෙනෙක් ඉන්නව නම් මෙක බලපන්... පැය 3ක් විතර උනාට... 400mb ගානයි කැපෙන්නෙ...

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes: ඕක තනිකරම තමන්ගේම හිත එක්ක කරන යුද්ධයක් නෙ, දැන් අපි උනත් විනාඩියක් භාවනා කරන්න කියල ඇස් පියාගත්තොත් කොච්චර අනං මනං මතක් වෙනවද, එක්කෝ ඇහැ කහනවා, නැත්තන් කන කහනවා, නැත්තන් දවල් කෑම එක මතක්වෙනව, කෙල්ලව මතක් වෙනව. බුදුහාමුදුරුවෝ උනත් තමන්ගේම හිත එක්ක කරපු යුද්ධයක් තමා ඔය කියන්නෙ. සංකේතාත්මකව තමා මාරයා , මාර සේනාව, මාර දුවරු වගේ කට්ටිය ගැන කියන්නෙ. :)

    අන්න හරි නැත්තම් ඒ කාලේ සමාඡයේ බුද්ධි මට්ටමට ගැලපෙන්න කියන්න ඔනේ ඔක මහලොකු විදියට මනෝවිද්‍යාත්මකව කියන්න ගියා නම් එකාලේ සමාඡයට ගැලපෙන්නේ නෑ එක හින්දා ඒව උපමා වලට ආදේශ කරලා බෞද්ධ සාහිත්‍ය වලින් ඇවිල්ලා තියෙන්නේ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පිලිතුර පැහැදිලිව දන්න නමුත් පිලිතුරු සැපයීමෙන් වැලකී සිටිමි..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිලිතුර පැහැදිලිව දන්න නමුත් පිලිතුරු සැපයීමෙන් වැලකී සිටිමි..

    ඇයි ඒ...?:confused: එහෙනම් pm එකක් දාපන්කො....
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මාත් ඔයා වගේ කාලයක් ඕව වර්ණනා කියල හිතාගෙන හිටිය. ඒත් අපි ඒ අපේ මානයෙන්, දෘෂ්ටිය වහගෙන ඉන්නෙ.

    ඕක වෙන්නෙ බුද්දාගම ගැනත්, විද්‍යාව ගැනත් භාගෙට දැනගන්න ඒකෙන්.

    මුල ඉඳල මෙහෙම පැහැදිලි කරන්න බෑ.

    ඒත් ඇත්ත තමයි, දිව්‍යලෝක, අපාය තියනව කියල පිළිගන්නවානම්, මාරය ඇත්ත කියල පිළිගන්න වෙන එක.

    මුගලන් රහතන් වහන්සේත් මේ කල්පයේදී එක භවයක මාරයා වෙලා ඉපදිලා හිටිය.

    අපි හැමෝම සංසරේදී මාරය වෙලා ඉඳල තියෙන්න පුළුවන්.

    බුදුන්ට පස්සෙ බලයෙන් අග්‍ර මාරය.

    දැන් ඉන්න මාරයාගේ නම වසවර්ති.

    තවුතිසවට සක්‍රයානම්, මුළු දිව්‍යලෝක ඔක්කොගෙම අධිපති තමයි මාරය.

    මාරය බුදුහාමුදුරුවො හිතෙන් මවාගත්ත කියල හිතන්න ගියොත් ඒක බුදුහාමුදුරැවොන්ටත් එක්ක කරන අගෞරවයක්. ඒක නිසා බෞද්ධයෙක් විදිහට පරිස්සමෙන් මේවා විශ්ලේෂණය කරන්න.
     
    • Like
    Reactions: sri D

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුන් භාවනා කරද්දි... මාරයා උන්වහන්සේට බාදා කරා කියල මම දැන් බලන ඩොකියුමෙන්ටරියෙ කියනව... මාරය උගෙ හමුදාවක් අරගෙන ඊතල වලින් විද්ද නමුත් බුදුන් හමුවේ ඒ ඊතල මල් බවට පත් උනා..., ඒ උත්සාහයයෙන් පලක් නොවුනම මාරය ඔහුගේ දියනියන් තිදෙනා එව්ව කියලත් කියනව බුදුන්ගේ බාවනාව බිදින්න... නමුත් උන්වහන්සේ ඒ සියල්ල පරාජය කරා... අවසානයේ අතින් පොලව ස්පර්ශ කරාම මාරය සහ මාර සේනාඅව පරාජය උනා කියල කියනව...

    මට තියන ප්‍රශ්නෙ.. මේ මාරය, සේනාව ,දියනියන් සියල්ල බුදුන්ගේ මනසේ නිර්මානයන්ද..., බුදුන් ස්ත්‍ය අවබොහොද කරගන්න මනස සකස්කරගන්නකොට එය වලක්වන්න මනසෙන්ම ඇති වෙච්ච දේවල්ද( figments of imagination) .?

    එහෙම නැත්තම් ඒව බවුතිකව තිබ්බ දේවල්ද.?

    homer-simpson-690x382.jpg
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඇයි ඒ...?:confused: එහෙනම් pm එකක් දාපන්කො....

    මාර වර්ඝ දෙකක් තියනව.. ස්කන්ධ මාර සහ ක්ලේශ මාර කියන... උබ කියන හිතේ ඇතිවෙන දේවල් ක්ලේශ මාර ඝනයට වැටෙන්නෙ. ස්කන්ධ මාර් කියන්නෙ සදෙවි ලෝක වලින් ඉහලින්ම ඇති පරනිම්මිත වසවත්ති ලොකයේ අධිපති වසවත්ති මාර දෙවියන්ට.ඒ යකා බුදුහාමුදුරුවන්ට ගොඩක් හිරිහැර කලා..එදත් එහෙමයි අදත් එහෙමයි.. මේව දැන් හැදෙන ගොඩක් උන් පිලිගන්නෙ නෑ.වර්ණනා කියල බැහැරකරනව.ඒත් ත්‍රිරිපිටකේ තියන එක වචනයක් බොරුයි කියන්න බෑ
     
    • Like
    Reactions: mmaxx

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මොකද ඒ ගැන හරියට ධර්මය නොදන්නා අයට පැහැදිලි කරන්න යන එක risky වැඩක්.

    :yes::yes::yes:මෙතන ඉන්න ගොඩක් උන්ට පැහැදිලි කරන්න බෑ..තාම ශද්ධාව වැඩිල නෑ..ඉතින් කට වහගෙන ඉන්න එක හොඳයි
     
    :yes::yes:

    ත්‍රිපිටකයේ ගොඩක් තැන්වල මාරය ගැන කියල තියනව. මොකද මාරය බුද්ධ ධර්මය නැති කරන්න ගොඩක් මහන්සි වෙනව. මොකද කවුරුහරි නිවන් දකිනව කියන්නෙ, මාරය පාලනය කරන හිරගේදරකින් හිරකාරයෙක්, මාරයට කොකා පෙන්නගෙන, ඉස්සරහ දොර ඇරගෙන එලියට යනව වගේ වැඩක්. එයා ඒකට කැමති නෑ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :yes::yes::yes:මෙතන ඉන්න ගොඩක් උන්ට පැහැදිලි කරන්න බෑ..තාම ශද්ධාව වැඩිල නෑ..ඉතින් කට වහගෙන ඉන්න එක හොඳයි

    මට දැන් උදේ 4යි.
    ඒක මේකෙ තියන replies phone ඒකෙන් දැකල, ඇඳෙන් නැගිටල computer එකට ඇවිත් ටක් ගාල post එකක් දැම්ම. මොකද ධර්මය ඉගෙන ගන්න අයට ලොකු හානියක් වෙන්න පුළුවන් සමහර replies විශ්වාස කලොත්.
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මාත් ඔයා වගේ කාලයක් ඕව වර්ණනා කියල හිතාගෙන හිටිය. ඒත් අපි ඒ අපේ මානයෙන්, දෘෂ්ටිය වහගෙන ඉන්නෙ.

    ඕක වෙන්නෙ බුද්දාගම ගැනත්, විද්‍යාව ගැනත් භාගෙට දැනගන්න ඒකෙන්.

    මුල ඉඳල මෙහෙම පැහැදිලි කරන්න බෑ.

    ඒත් ඇත්ත තමයි, දිව්‍යලෝක, අපාය තියනව කියල පිළිගන්නවානම්, මාරය ඇත්ත කියල පිළිගන්න වෙන එක.

    මුගලන් රහතන් වහන්සේත් මේ කල්පයේදී එක භවයක මාරයා වෙලා ඉපදිලා හිටිය.

    අපි හැමෝම සංසරේදී මාරය වෙලා ඉඳල තියෙන්න පුළුවන්.

    බුදුන්ට පස්සෙ බලයෙන් අග්‍ර මාරය.

    දැන් ඉන්න මාරයාගේ නම වසවර්ති.

    තවුතිසවට සක්‍රයානම්, මුළු දිව්‍යලෝක ඔක්කොගෙම අධිපති තමයි මාරය.

    මාරය බුදුහාමුදුරුවො හිතෙන් මවාගත්ත කියල හිතන්න ගියොත් ඒක බුදුහාමුදුරැවොන්ටත් එක්ක කරන අගෞරවයක්. ඒක නිසා බෞද්ධයෙක් විදිහට පරිස්සමෙන් මේවා විශ්ලේෂණය කරන්න.

    මොකද ඒ ගැන හරියට ධර්මය නොදන්නා අයට පැහැදිලි කරන්න යන එක risky වැඩක්.

    මාර වර්ඝ දෙකක් තියනව.. ස්කන්ධ මාර සහ ක්ලේශ මාර කියන... උබ කියන හිතේ ඇතිවෙන දේවල් ක්ලේශ මාර ඝනයට වැටෙන්නෙ. ස්කන්ධ මාර් කියන්නෙ සදෙවි ලෝක වලින් ඉහලින්ම ඇති පරනිම්මිත වසවත්ති ලොකයේ අධිපති වසවත්ති මාර දෙවියන්ට.ඒ යකා බුදුහාමුදුරුවන්ට ගොඩක් හිරිහැර කලා..එදත් එහෙමයි අදත් එහෙමයි.. මේව දැන් හැදෙන ගොඩක් උන් පිලිගන්නෙ නෑ.වර්ණනා කියල බැහැරකරනව.ඒත් ත්‍රිරිපිටකේ තියන එක වචනයක් බොරුයි කියන්න බෑ

    Mewa tamai atta...:yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මට දැන් උදේ 4යි.
    ඒක මේකෙ තියන replies phone ඒකෙන් දැකල, ඇඳෙන් නැගිටල computer එකට ඇවිත් ටක් ගාල post එකක් දැම්ම. මොකද ධර්මය ඉගෙන ගන්න අයට ලොකු හානියක් වෙන්න පුළුවන් සමහර replies විශ්වාස කලොත්.

    උබට පින්... මේකෙ ඉන්න ටිකදෙනෙක් බුදුදහම විකෘති කරන්න ගොඩක් ට්‍රයි කරනව..එකෙ වෙලාවකට කිසි වැඩක් නෑ උන් එක්ක වාද කරල..ඒත් ඒ කරන වැඩ වලින් වෙන්නෙ ලොකු විනාශයක්