බුදුන් සහ මාරයා....
බුදුන් භාවනා කරද්දි... මාරයා උන්වහන්සේට බාදා කරා කියල මම දැන් බලන ඩොකියුමෙන්ටරියෙ කියනව... මාරය උගෙ හමුදාවක් අරගෙන ඊතල වලින් විද්ද නමුත් බුදුන් හමුවේ ඒ ඊතල මල් බවට පත් උනා..., ඒ උත්සාහයයෙන් පලක් නොවුනම මාරය ඔහුගේ දියනියන් තිදෙනා එව්ව කියලත් කියනව බුදුන්ගේ බාවනාව බිදින්න... නමුත් උන්වහන්සේ ඒ සියල්ල පරාජය කරා... අවසානයේ අතින් පොලව ස්පර්ශ කරාම මාරය සහ මාර සේනාඅව පරාජය උනා කියල කියනව...
මට තියන ප්රශ්නෙ.. මේ මාරය, සේනාව ,දියනියන් සියල්ල බුදුන්ගේ මනසේ නිර්මානයන්ද..., බුදුන් ස්ත්ය අවබොහොද කරගන්න මනස සකස්කරගන්නකොට එය වලක්වන්න මනසෙන්ම ඇති වෙච්ච දේවල්ද( figments of imagination) .?
එහෙම නැත්තම් ඒව බවුතිකව තිබ්බ දේවල්ද.?

එහෙනම් pm එකක් දාපන්කො....