මාත් ඔයා වගේ කාලයක් ඕව වර්ණනා කියල හිතාගෙන හිටිය. ඒත් අපි ඒ අපේ මානයෙන්, දෘෂ්ටිය වහගෙන ඉන්නෙ.
ඕක වෙන්නෙ බුද්දාගම ගැනත්, විද්‍යාව ගැනත් භාගෙට දැනගන්න ඒකෙන්.
මුල ඉඳල මෙහෙම පැහැදිලි කරන්න බෑ.
ඒත් ඇත්ත තමයි, දිව්‍යලෝක, අපාය තියනව කියල පිළිගන්නවානම්, මාරය ඇත්ත කියල පිළිගන්න වෙන එක.
මුගලන් රහතන් වහන්සේත් මේ කල්පයේදී එක භවයක මාරයා වෙලා ඉපදිලා හිටිය.
අපි හැමෝම සංසරේදී මාරය වෙලා ඉඳල තියෙන්න පුළුවන්.
බුදුන්ට පස්සෙ බලයෙන් අග්‍ර මාරය.
දැන් ඉන්න මාරයාගේ නම වසවර්ති.
තවුතිසවට සක්‍රයානම්, මුළු දිව්‍යලෝක ඔක්කොගෙම අධිපති තමයි මාරය.
මාරය බුදුහාමුදුරුවො හිතෙන් මවාගත්ත කියල හිතන්න ගියොත් ඒක බුදුහාමුදුරැවොන්ටත් එක්ක කරන අගෞරවයක්. ඒක නිසා බෞද්ධයෙක් විදිහට පරිස්සමෙන් මේවා විශ්ලේෂණය කරන්න.
විද්‍යාව කියන්නෙ හැම තිස්සෙම වෙනස් වෙන දෙයක්නෙ බන්.. ඒක දන්නෙ බාගෙද, සම්පූර්නවද කියල ඩිෆයින් කරන්න බැ....
මාරයව බුදුන් හිතෙන් මවාගත්හ්ට කියන එක කොහොමද අගවුරවයක් වෙන්නෙ... ඒ උනේ උන්වහන්සේ නිර්වානය අවබොද කරගන්න ඉස්සෙල්ලනෙ..
මාර වර්ඝ දෙකක් තියනව.. ස්කන්ධ මාර සහ ක්ලේශ මාර කියන... උබ කියන හිතේ ඇතිවෙන දේවල් ක්ලේශ මාර ඝනයට වැටෙන්නෙ. ස්කන්ධ මාර් කියන්නෙ සදෙවි ලෝක වලින් ඉහලින්ම ඇති පරනිම්මිත වසවත්ති ලොකයේ අධිපති වසවත්ති මාර දෙවියන්ට.ඒ යකා බුදුහාමුදුරුවන්ට ගොඩක් හිරිහැර කලා..එදත් එහෙමයි අදත් එහෙමයි.. මේව දැන් හැදෙන ගොඩක් උන් පිලිගන්නෙ නෑ.වර්ණනා කියල බැහැරකරනව.ඒත් ත්‍රිරිපිටකේ තියන එක වචනයක් බොරුයි කියන්න බෑ
ත්‍රිපිටකයේ ගොඩක් තැන්වල මාරය ගැන කියල තියනව. මොකද මාරය බුද්ධ ධර්මය නැති කරන්න ගොඩක් මහන්සි වෙනව. මොකද කවුරුහරි නිවන් දකිනව කියන්නෙ, මාරය පාලනය කරන හිරගේදරකින් හිරකාරයෙක්, මාරයට කොකා පෙන්නගෙන, ඉස්සරහ දොර ඇරගෙන එලියට යනව වගේ වැඩක්. එයා ඒකට කැමති නෑ.
ස්කන්ද මාරයව අපිට අත්දකින්න පුලුවන් කොහොමද?
Last edited:




