බුදුන් හා බැඳි පුරාවස්තු

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බුදුන් හා බැඳි පුරාවස්තු

    යාළුවනේ.. මේකේ සත්‍ය අසත්‍යය ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ..
    මට මේක හම්බ උනේ fb එකෙන්..
    ඔයාලත් බලලා ඔයාලගේ අදහස් දක්වන්න
    Code:
    [URL="http://www.facebook.com/#%21/album.php?id=100001733487032&aid=18037"]http://www.facebook.com/#!/album.php?id=100001733487032&aid=18037[/URL]
    15536711933342146777310.jpg


    15568311933335480111310.jpg



    68565119333881467727100.jpg



    16343211933320146779510.jpg



     
    බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ආදාහනයේදී අස්ථි කිහිපයක් හැර අනිත් සියළුම අස්ථි දැවී ගියා. ඒ ඉතිරිවුන අස්ථි තමයි අපි බුදුන්වහන්සේගේ ධාතුන් වහන්සේලා කියල හදුන්වන්නේ. මේ ඉතිරිවෙච්ච සියළුම දාතුන් වහන්සේලා පිළිබදවත් ඒවා බෙදාදුන් ආකාරය ගැනත් එ ධාතූන් වහන්සේලා දැනට වැඩසිටින තැන් පිලිබදවත් පැහැදිලි විස්තර තියෙනව.
    ඒ හින්ද මේ ගැනනම් විස්වාස කරන්න නම් ටිකක් අමාරුයි.