බුදුරජාණන්_වහන්සේට_අපහාසවන_pepe

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    බුදුරජාණන්_වහන්සේට_අපහාසවන_pepe

    අඩෝ ජාලයේ සැරිසරනකොට දැක්කේ බලපන්කො තියෙන එක මේක දාපු එකාගේ අම්ම හොදින්ද දන්නේ නෑ.තව විස්තර හොයල කියහන්කෝ.
    znjxxu.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කකුලුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරනේ මචන්.
    ඕකුන් ඔහොම නටන්නේ මැරෙනකම් විතරයි.
    ඊට පස්සේ තමා හොදම හරියේ කර්ම විපාක පඩිසන් දෙනකොට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කකුලුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරනේ මචන්.
    ඕකුන් ඔහොම නටන්නේ මැරෙනකම් විතරයි.
    ඊට පස්සේ තමා හොදම හරියේ කර්ම විපාක පඩිසන් දෙනකොට.

    :yes::yes:
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    කකුලුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරනේ මචන්.
    ඕකුන් ඔහොම නටන්නේ මැරෙනකම් විතරයි.
    ඊට පස්සේ තමා හොදම හරියේ කර්ම විපාක පඩිසන් දෙනකොට.
    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් කියන්නයි යන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුද්ධ රූපයක් නරක අදහසකින් විකුර්ති කලාම පව් සිද්ධ වෙන්නේ කොහොමද කියල.

    ඒකට හේතුව තමයි තවමත් මේ විශ්වය පුරා විසිරිලා තියෙන බුද්ධ ශක්තිය. මම බොහොම සරල උදාහරණයක් ගන්නම්. හිතන්න ඉතාමත් සීතල දිය නොවන අයිස් කුට්ටියක් යකඩ තහඩුවක් මැද තියල තියෙනවා කියල. එතකොට ඒකෙ සීතල විසිරිලා යනවා හැම අතටම. දැන් ඒ අයිස් කුට්ටිය ඉවත් කළා කියන්න. නමුත් සීතල තවමත් තියෙනවා. නමුත් ටිකෙන් ටික අඩු වෙලා යනවා.

    අන්න ඒ වගේ තමයි බුද්ධ ශක්තියත්. තාමත් විසිරිලා තියෙනවා. මිනිසුන් හිතා මතා බුද්ධ චරිතයට විරුද්ධ වැඩ කරනකොට ඒක විපාක දෙන්නේ ඒ නිසයි.
    ඒ වගේම බුද්ධ ශක්තිය කවද හරි අවසන් වෙනවා. ඒක අවුරුදු 5000 ද කීයක්ද කියන්න මම හරියටම දන්නෙ නැහැ. නමුත් ඒ කාලේ මේ ලෝකේ බොහොම දරුණු තැනක් වෙනවා. අන්තිමට ලෝක විනාශය වෙලා සියල්ල අවසන් වෙනවා. නැවත චක්‍රය අලුතින් පටන් ගන්නවා.

    බෞද්ධ අබෞද්ධ හැමෝටම කියන්නෙ. සිංහලයන්ගේ හෝ බෞධයන්ගේ හෝ හිත් රිදවන්න කියල බුද්ධ චරිතයට පහර ගහන්න එපා. ගිනි අපාය, ලෝකුඹු නරකය වගේ භයානක තැන් වල තමයි විපාක දෙන්නේ. මම කියන දේ පිළිගන්න අමාරු නම් ගිහිල්ලම බලන්න.
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    ඇත්ත මචන්.බුදු දහමින් නියමෙට පැහැදිලි කරලා තියෙනවා
     
    • Like
    Reactions: SahanJ123