බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුදුහාමුදුරුවෝ මස් වැලඳුවා කියලා කියන්නේ නූතන මස් වැද්දන්ගේ මස් පෙරේතකම සාධාරණීකරනය කරන්න... සාගතයක් ඇතිවුන වෙලාවෙත් සත්තුන්ට දෙන "යව" ධාන්‍ය වලඳපු බුදුහාමුදුරුවෝ කවදාවත් ඔහොම මසක් වලඳයිද..?
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මචන් චේථනාවක් නැතුව වැඩක් කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...:D:D:D

    ඒක තමයි මම කලින් කිව්වේ ඔයා කඩෙන් මස් ගද්දි ඔයාට කොහොමද චේතනාවක් ඇතිවන්නේ කියලා. ඒක හුදෙක්ම හිස් චේතනාවක් විතරයි..අදහස කෑමට යමක් ගැනීම පමණයි
    ඔතන චේතනාව ඇතිවන්නේ සතාව මරන කෙනාටයි.
    ඉතින් එම පුද්ගලයාට තමයි අකුසල් වන්නේ
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයා කොපමණ හොද වැඩ කරත් එතන යහපත් චේතනාවක් නැත්නම් එතන කුසලයක් නෑ.
    ඒ වගේම ඔයා කොපමණ නරක වැඩ කරත් එතන අයහපත් චේතනාවක් නැත්නම් එතන අකුසලයක් නෑ.
    කර්මයේ විශාලත්වය තීරණව වන්නේ චේතනාවේ ස්භාවය මතයි.
    චේතනාහං භික්ඛවේ කමං වදාමි කියන්නේ ඒක නිසයි.

    ඔය තන්ගෙ පෙරේත කම පාලනය කරගන්න බෑරු උනාම නිදහසට කියන කතා......
    කන්න ඔනු උනාම කබර ගියත් තලගොයා වෙනව කියන්නේ මේවට තමා....
    මස් කන්න කිසි අව්ලක් නෑ..... ඒත් ඒ කන්නේ තව කෙනෙක්ගේ ජිවිතය්ක් නෑතිකරල බලහත්කාරයෙන් ගත්ත දෙයක් කියල මතක තියාගන්න මොකද... කිසිම සතෙක් තමන්ගේ මස් කාපල්ල කියල නිකන් දෙන්නෑනේ......
    සත්තු මරන මිනිස්සු එහෙම කරන්නේ තමන්ගේ පාරිබෝගිකයන්ට සල්ලිදීලා ගන්න.....
    කඩේකට ගිහිල්ල මස් සල්ලිදිලා ගද්දි අපි පාරිබොගොකයෙක් වෙනවා

    මම මස් කනව එත් ඒ දේ මම සාදාරනි කරනය කරන්නෑ.....
     
    • Like
    Reactions: dumasrc

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට ඔය කඩේ තියෙන්නේ ගස් වල හෑදෙන මස් වෙන්න ඈති

    මම මේ හරකා මරන්නෙ මරන චේතනාවෙන් නෙම්යි, ලොවටම යහපතක් කරන චේතනාවෙන්.

    :lol:

    :lol::lol::lol:
    ටොපි අක්කාගේ කාලීන ධර්ම සාකච්චා
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    අද මිනිසුන් අන්ධ විශ්වාස වලට මුලාවෙලා කටයුතු කරන්නේ
    ඒක නිසා තමයි අද බෞද්ධ ළමුන් විභාග ලං වෙන කොට අර දේවාල වලට ගිහින් පාස් වෙන්න කියලා ඉල්ලන්නෙත්.
    හාමුදුරුලා තම වාසියට නුසුදුසු පිරිස් හට ගෞරව සම්මාන දෙන්නෙත්.
    මිනිසුන් ගෙවල් වල මස් හොදට කකා ඒවා කෑම පාප කාරී බව කියන්නෙත්(මේක තමයි කුහක කම කියන්නේ).
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔයා කොපමණ හොද වැඩ කරත් එතන යහපත් චේතනාවක් නැත්නම් එතන කුසලයක් නෑ.
    ඒ වගේම ඔයා කොපමණ නරක වැඩ කරත් එතන අයහපත් චේතනාවක් නැත්නම් එතන අකුසලයක් නෑ.
    කර්මයේ විශාලත්වය තීරණව වන්නේ චේතනාවේ ස්භාවය මතයි.
    චේතනාහං භික්ඛවේ කමං වදාමි කියන්නේ ඒක නිසයි.

    ඔබගේ වැරදි අර්ථකථනයට පිළිතුරැ ඔබම ලබාදී ඇත් බවක් පෙනෙනවා. :)

    ^^

    මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
    සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
    එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ

    වඩාත් තර්කානුකූලව බැ‍ලුවහොත් මස් වලට ඉල්ලුමක් නැතිනම් කඩයට මස් සැපයුම නැවතිය යුතුයි. ඔබ කඩෙන් මස් මිලදී ගැනීම නිසා මස් වලට ඉල්ලමක් ජනිතවේ. එනම් ඔබගේ මස් සැපයීමට වක්‍රානුකූලව අනුබල ලබාදේ!

    දැන් ඔබට කරැණු පසක් වනු ඇතැයි විස්වාස කරමි.:)
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔය තන්ගෙ පෙරේත කම පාලනය කරගන්න බෑරු උනාම නිදහසට කියන කතා......
    කන්න ඔනු උනාම කබර ගියත් තලගොයා වෙනව කියන්නේ මේවට තමා....
    මස් කන්න කිසි අව්ලක් නෑ..... ඒත් ඒ කන්නේ තව කෙනෙක්ගේ ජිවිතය්ක් නෑතිකරල බලහත්කාරයෙන් ගත්ත දෙයක් කියල මතක තියාගන්න මොකද... කිසිම සතෙක් තමන්ගේ මස් කාපල්ල කියල නිකන් දෙන්නෑනේ......
    සත්තු මරන මිනිස්සු එහෙම කරන්නේ තමන්ගේ පාරිබෝගිකයන්ට සල්ලිදීලා ගන්න.....
    කඩේකට ගිහිල්ල මස් සල්ලිදිලා ගද්දි අපි පාරිබොගොකයෙක් වෙනවා

    මම මස් කනව එත් ඒ දේ මම සාදාරනි කරනය කරන්නෑ.....

    එහෙනම් ඉතින් කන්නේ ඇයි.?
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒක තමයි මම කලින් කිව්වේ ඔයා කඩෙන් මස් ගද්දි ඔයාට කොහොමද චේතනාවක් ඇතිවන්නේ කියලා. ඒක හුදෙක්ම හිස් චේතනාවක් විතරයි..අදහස කෑමට යමක් ගැනීම පමණයි
    ඔතන චේතනාව ඇතිවන්නේ සතාව මරන කෙනාටයි.
    ඉතින් එම පුද්ගලයාට තමයි අකුසල් වන්නේ

    පාරිභෝගිකයෝමිලදී හින්දනේ සතුන් මරන්නේ, ඒ චේතනාව හිස් නෙමෙයි නේ, තණ්හාවක් තියනවනේ (නැත්තම් තව කන්න දේවල් ඕන තරම් තියෙද්දිනෙ මස් ගන්නේ)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඔයා කොපමණ හොද වැඩ කරත් එතන යහපත් චේතනාවක් නැත්නම් එතන කුසලයක් නෑ.
    ඒ වගේම ඔයා කොපමණ නරක වැඩ කරත් එතන අයහපත් චේතනාවක් නැත්නම් එතන අකුසලයක් නෑ.
    කර්මයේ විශාලත්වය තීරණව වන්නේ චේතනාවේ ස්භාවය මතයි.
    චේතනාහං භික්ඛවේ කමං වදාමි කියන්නේ ඒක නිසයි.

    චේතනා කිව්වේ අර සිරසේ ඉන්න කෙනාද?? එයා නන් කරුමෙට මුල තමා :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඒක තමයි මම කලින් කිව්වේ ඔයා කඩෙන් මස් ගද්දි ඔයාට කොහොමද චේතනාවක් ඇතිවන්නේ කියලා. ඒක හුදෙක්ම හිස් චේතනාවක් විතරයි..අදහස කෑමට යමක් ගැනීම පමණයි
    ඔතන චේතනාව ඇතිවන්නේ සතාව මරන කෙනාටයි.
    ඉතින් එම පුද්ගලයාට තමයි අකුසල් වන්නේ

    ඒක වෙන්නෙ මෙහෙමනෙ..මුලින්ම ඔයට මස් කන්න ආසාවක් ඇති වෙනව..ඊට පස්සෙ ඔයා මස් ගන්න කඩේට යනව..දැන් මස් කියන්නෙ වෙන සතෙකුට අයිති දෙයක්..සතාව මරල මස් ගන්නෙ සතාගෙ කැමැත්තෙන් නමෙයි නෙ...ඔයා එහෙම ගත්ත මස් කනව කියන්නෙ ඒ පවට ඔයවත් සම්බන්ද වෙනව කියන එක තමයි.....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    එහෙනම් ඉතින් කන්නේ ඇයි.?

    කන්නේ පෙරේතකම පාලනය කරගන්න තාම සම්පුර්නයෙන්ම බෑරි වෙලා තියෙන නිසා.... නෑතුව කෑවට වෑරද්දක් නෑති නිසා නෙමේ
    ඉක්නමනටම ඉතුරු නවත්තන්න ඉන්නේ....
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    කන්නේ පෙරේතකම පාලනය කරගන්න තාම සම්පුර්නයෙන්ම බෑරි වෙලා තියෙන නිසා.... නෑතුව කෑවට වෑරද්දක් නෑති නිසා නෙමේ
    ඉක්නමනටම ඉතුරු නවත්තන්න ඉන්නේ....

    මට කියන්න ඔයා කඩෙන් මස් ගන්න ඉස්සෙල්ලා මොනවද හිතන්නේ.
    වෛර සිතුවිල්ලක් එනවද පොඩ්ඩක් හරි?
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ^^

    මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
    සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
    එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ
    masa mansha kanawa kiyanne... satthu maranna anubala denawa kiyana 1ma thamai...
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ආහ් මේ අර මුලින් මොකක්ද නිර්මාංශ සංගමයක ඉන්දල පස්සෙ මහන වෙලා මස් කන්න එපා කියල තුන්සිය හැටපස් දවසෙම කියන ස්වාමීන් වහන්සෙ නොවැ. මටනම් මේ හාමුදුරුවො ජෝක් එකක් විදියටය් පේන්නෙ. බුදු රජානන් වහන්සේ මස් කන්න එපා කියල කෙලින්ම දේශනා කලේ නැත්තෙ තමන් හිතල මතල ඒ තීරනය ගන්න ඕන නිසය්. ඒකය් දෙවදත්තර උනත් සංගයා වහන්සේලට මස් කන්න එපා කියල නීතියක් ගේන්න හැදුවම ඒකට එකඟ උනේ නැත්තෙ. නමුත් අද සමාජයෙ කරන්නෙ අර චන්දන ජයරත්න වගේ ආගම් බදාගෙන විද්‍යාවටත් අපහස කරන අති පන්ඩිත මහාචාර්ය වරු ටිකකුය් තවත් පිරිසකුය් එකතු වෙලා මස් කන්න එපෝ කිය කිය කෑගහන එක, විය යුත්තේ අනුන් කන දේ පාලනය කරන්න හදන්නෙ නැතුව තමන් කන දේ විතරක් පාලනය කරගෙන සිටීමය්. අනිත් හැම මිනිහම තමන් වගේ වෙන්න ඕන කියල හිතන එක මෝඩ කමක්. ඒ වගේම ඔය පින් පව් කියන සංකල්පය මහා ආත්මාර්ථකාමී සංකල්පයක්, අපොය් මස් කන්න හොන්ද නැහැ මම අපායෙ යය් කියල හිතල මස් නොකන එකේ තියෙන්නෙ තනිකර ආථ්මාර්ථ්කාමීත්වය. විය යුත්තේ තවත් සතෙකුට ජීවිතයක නැතිවෙන නිසා මස් නොකා ඉන්න එකය්.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, I'm not a religious guy. I have to mention it first of all! But according to what i know, when you are following "pansil", just avoiding doing those restricted things is not enough. for example, you should not kill animals, in the same time you should not encourage another person to do it either. Buying meat from the market is also an encouragement for those people who are involved in killing animals and selling them. Thats how this concepts has been derived which says that you should not eat meat.

    Even devdath thero's list of suggestions has a part saying that a monk should not eat meat during his whole life time and lord buddha has denied it right ? Somebody please correct me if I'm wrong.
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    ^^

    මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
    සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
    එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ

    Mehema Hithanna..........:D

    1.Mas kadayak thiyenawa.....:cool:

    2.Kukullu 10 k marala wikunanna innawa...:confused:

    3.Oya gihin Salli dila 1k gannwa.Dan ithuru 9i:sorry:

    4.Kade miniha gihin thawa kukulek marala...his una kokke ellanawa...:growl:

    5.Dan ayeth kade kukullu 10i.;)

    Attatama wenne mekane.....

    Dan hoda daruwa wage kiyanna balanna....Kukula maruwe oya nisada? nadda?:yes:

    A pawata oya sambandada? Nadda?:yes:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ආහ් මේ අර මුලින් මොකක්ද නිර්මාංශ සංගමයක ඉන්දල පස්සෙ මහන වෙලා මස් කන්න එපා කියල තුන්සිය හැටපස් දවසෙම කියන ස්වාමීන් වහන්සෙ නොවැ. මටනම් මේ හාමුදුරුවො ජෝක් එකක් විදියටය් පේන්නෙ. බුදු රජානන් වහන්සේ මස් කන්න එපා කියල කෙලින්ම දේශනා කලේ නැත්තෙ තමන් හිතල මතල ඒ තීරනය ගන්න ඕන නිසය්. ඒකය් දෙවදත්තර උනත් සංගයා වහන්සේලට මස් කන්න එපා කියල නීතියක් ගේන්න හැදුවම ඒකට එකඟ උනේ නැත්තෙ. නමුත් අද සමාජයෙ කරන්නෙ අර චන්දන ජයරත්න වගේ ආගම් බදාගෙන විද්‍යාවටත් අපහස කරන අති පන්ඩිත මහාචාර්ය වරු ටිකකුය් තවත් පිරිසකුය් එකතු වෙලා මස් කන්න එපෝ කිය කිය කෑගහන එක, විය යුත්තේ අනුන් කන දේ පාලනය කරන්න හදන්නෙ නැතුව තමන් කන දේ විතරක් පාලනය කරගෙන සිටීමය්. අනිත් හැම මිනිහම තමන් වගේ වෙන්න ඕන කියල හිතන එක මෝඩ කමක්. ඒ වගේම ඔය පින් පව් කියන සංකල්පය මහා ආත්මාර්ථකාමී සංකල්පයක්, අපොය් මස් කන්න හොන්ද නැහැ මම අපායෙ යය් කියල හිතල මස් නොකන එකේ තියෙන්නෙ තනිකර ආථ්මාර්ථ්කාමීත්වය. විය යුත්තේ තවත් සතෙකුට ජීවිතයක නැතිවෙන නිසා මස් නොකා ඉන්න එකය්.

    kauda machan hamuduruwo?