බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

ogsamoda

Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    budun wahanse mese deshana kara etha....

    " mahanani.. mama mansayak kiya esata penunoth nowaladami, esata nopenunada kanata ehunoth me mansayak kiyala mama nowaladami, asatha nopenunada, kanata noesunada mage diwata denune nam mama nowadalami..."

    diwata notherennawa nam uta kanna mas une ne.. ona gu bettek nanna puluwan bada pirenna.... moko diwata denenne ne ne"

    budun wahanse mas kanna kiyala ne....but un wahanse karanne ne kiyala thiyanawa...

    but epa kiyalath ne.. moko api sansare wediyenma idala thiyenne apare saha thirisan athma wala... itin un wahanse danna wa e purudu eka para nawattanna be kiyala..

    budun yamak nokaranne da eya nokara sirima thamage hodata hethuwe...

    mas kara eka nawattanna.. eka para beri nam tiken tika adu karanna....

    කොතනද බන් ඔහොම තියෙන්නේ....? කලින් මම අහලා නෑ...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    [FONT=&quot]මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද [/FONT]? [FONT=&quot]සත්[/FONT]තු[FONT=&quot]න්ට[/FONT] [FONT=&quot]ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි[/FONT] [FONT=&quot]මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....[/FONT]

    [FONT=&quot]අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් [/FONT],[FONT=&quot]මිනිසාට ආහාරයට[/FONT] [FONT=&quot]ගැනීමට සහ මිනිසාගේ [/FONT]එදිනෙදා
    [FONT=&quot] අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ[/FONT] [FONT=&quot]සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා[/FONT] [FONT=&quot]වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .[/FONT]
    1.
    [FONT=&quot]මිනිසාව හා සත්වයාව සමාන කරනවා[/FONT][FONT=&quot][/FONT]
    2.[FONT=&quot]මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා[/FONT]
    3.[FONT=&quot]මස් කැවොත් අපායට යනව කියනවා[/FONT]

    [FONT=&quot]බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...[/FONT]
    [FONT=&quot]මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....[/FONT]

    ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....

    lol sathunwa mawala tiyenny
    minisage proyojanayata sathu mauwa kiyala kauda bn oya gon kathawa kiuwe :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    [FONT=&quot]මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද [/FONT]? [FONT=&quot]සත්[/FONT]තු[FONT=&quot]න්ට[/FONT] [FONT=&quot]ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි[/FONT] [FONT=&quot]මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....[/FONT]

    [FONT=&quot]අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් [/FONT],[FONT=&quot]මිනිසාට ආහාරයට[/FONT] [FONT=&quot]ගැනීමට සහ මිනිසාගේ [/FONT]එදිනෙදා
    [FONT=&quot] අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ[/FONT] [FONT=&quot]සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා[/FONT] [FONT=&quot]වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .[/FONT]
    1.
    [FONT=&quot]මිනිසාව හා සත්වයාව සමාන කරනවා[/FONT]
    2.[FONT=&quot]මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා[/FONT]
    3.[FONT=&quot]මස් කැවොත් අපායට යනව කියනවා[/FONT]

    [FONT=&quot]බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...[/FONT]
    [FONT=&quot]මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....[/FONT]

    ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....
    සත්තුන්ට ආත්මයක් නැත්ද:lol::lol::lol:
    දෙවියන් වහන්සේ හැම දෙයක්ම මැව්වනම් ඇයි ඔක්කොම එක විදිහට මැව්වේ නැත්තේ. කෙනෙක්ට දුක තව කෙනෙක්ට සැප
    කෙනෙක් දුප්පත් තව කෙනෙක් පෝසත්.
    ඇයි අප්පා මෙහෙම වෙනස්කම් කරන්නේ පව් නේද ආත්මයක් තියන මිනිස්සු:eek::eek:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අද හරක් මරන්න එපා,හරක් මස් කන්න එපා කියලා අද වැඩියෙන්ම
    හරක් මස් කන්නේ කවුද සිංහල බෞද්ධයෝ තමයි. :lol:
    අඩුම ගානේ තමන් මස් කනවා කියලා පිළිගන්නවා නම් කමක් නෑ.
    ඒත් මේ පිරිස් කරන්නේ තමන් මස් කකා ඒක කෑම වැරදිය බව කීමයි
    මහ ලොකුවට ත්‍රේඩ් දැමීම, මුස්ලිම් අය මස් කනකොට ඒකට බැනීම.

    වැරද්දක් තමන් කරන හින්ද ඒක වැරද්දක් නෙමෙයි කියන්න තරම් අපි මෝඩ නෑ ටොපෝ
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    Most of people in here are Buddhists. so it's pointless to answer their questions from Christianity. that's why I used their language. this likes use German in a Russian conversation.
    මට තේරෙනවා ඔයා කියන දේ ..
    මම දන්න දේ අනිත් අයත් එක්ක මම බෙදා ගත්තා එච්චරයි...මම එනිසයි අන්තිමට කිව්වෙ මස් නොකන අය මස් කන්න එපා...මස් කන අයට පව් කාරයො කියල කියන්නත් එපා කියලා :) තම තමන්ගෙ ධර්මවල කියල තියෙන විදිහට ජීවත් වෙන්න ඒක වැරැද්දක් නෙවෙයි..;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [FONT=&quot]මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද [/FONT]? [FONT=&quot]සත්[/FONT]තු[FONT=&quot]න්ට[/FONT] [FONT=&quot]ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි[/FONT] [FONT=&quot]මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....[/FONT]

    [FONT=&quot]අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් [/FONT],[FONT=&quot]මිනිසාට ආහාරයට[/FONT] [FONT=&quot]ගැනීමට සහ මිනිසාගේ [/FONT]එදිනෙදා
    [FONT=&quot] අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ[/FONT] [FONT=&quot]සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා[/FONT] [FONT=&quot]වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .[/FONT]
    1.
    [FONT=&quot]මිනිසාව හා සත්වයාව සමාන කරනවා[/FONT]
    2.[FONT=&quot]මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා[/FONT]
    3.[FONT=&quot]මස් කැවොත් අපායට යනව කියනවා[/FONT]

    [FONT=&quot]බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...[/FONT]
    [FONT=&quot]මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....[/FONT]

    ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....
    නතාෂා ඔයා මාව තනිකර අන්ද මන්ද කරා , ආයේ සමාවෙලා කියනවද පැහැදිලි
    කරලා..කිසිම දෙයක් නැත වැටහෙන්නේ...:no::growl::frown:

    (man hithanne adin pasu api ekama mawathaka yana ekak na)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    වැරද්දක් තමන් කරන හින්ද ඒක වැරද්දක් නෙමෙයි කියන්න තරම් අපි මෝඩ නෑ ටොපෝ

    :yes::yes:වැරැද්ද තියෙන්නේ.... පවක් කර කරත්... දෙවියෝ අපි වෙනුවෙන් මවලා තියෙන්නේ කිය කිය.... සාධාරණිකරනය කර කර.... තව තවත් ඒ වැරැද්ද කරන එක.

    ලංකාවේ ගොඩක් ගෙවල් වල හරක් මස් උයන එක සම්පුරණයෙන් දැන් නවත්වලා තියෙන්නේ...:)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැරද්දක් තමන් කරන හින්ද ඒක වැරද්දක් නෙමෙයි කියන්න තරම් අපි මෝඩ නෑ ටොපෝ
    11.gif
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    සත්තුන්ට ආත්මයක් නැත්ද:lol::lol::lol:
    දෙවියන් වහන්සේ හැම දෙයක්ම මැව්වනම් ඇයි ඔක්කොම එක විදිහට මැව්වේ නැත්තේ. කෙනෙක්ට දුක තව කෙනෙක්ට සැප
    කෙනෙක් දුප්පත් තව කෙනෙක් පෝසත්.
    ඇයි අප්පා මෙහෙම වෙනස්කම් කරන්නේ පව් නේද ආත්මයක් තියන මිනිස්සු:eek::eek:
    ඔයා හරි මෝඩයිනෙ.. :lol: දෙවියන්වහන්සේ එක්කෙනෙක්ව දුප්පත් කරලා එක්කෙනෙක්ව පොහොසත් කරලා මැව්වෙ නැහැ.....දුප්පත් පොහොසත් කියනදේ මනුස්සයගෙ අතේ තියෙන දෙයක්...:)
     
    • Like
    Reactions: Topology

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔයා හරි මෝඩයිනෙ.. :lol: දෙවියන්වහන්සේ එක්කෙනෙක්ව දුප්පත් කරලා එක්කෙනෙක්ව පොහොසත් කරලා මැව්වෙ නැහැ.....දුප්පත් පොහොසත් කියනදේ මනුස්සයගෙ අතේ තියෙන දෙයක්...:)

    agreed. :yes:
    people select their destiny.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔයා හරි මෝඩයිනෙ.. :lol: දෙවියන්වහන්සේ එක්කෙනෙක්ව දුප්පත් කරලා එක්කෙනෙක්ව පොහොසත් කරලා මැව්වෙ නැහැ.....දුප්පත් පොහොසත් කියනදේ මනුස්සයගෙ අතේ තියෙන දෙයක්...:)
    :shocked::shocked:නොදන්න නිසානේ ඇහුවේ:eek::eek:
    එතකොට ඔයයි මමයි දෙන්නම දුප්පත්වත් පෝසත්වත් නෑ නේද
    ඇයි අනේ එතකොට සමහර අයට ලෙඩ හැඩෙන්නේ
    :confused::confused:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නතාෂා ඔයා මාව තනිකර අන්ද මන්ද කරා , ආයේ සමාවෙලා කියනවද පැහැදිලි
    කරලා..කිසිම දෙයක් නැත වැටහෙන්නේ...:no::growl::frown:

    (man hithanne adin pasu api ekama mawathaka yana ekak na)

    මම ඔතන පහැදිලි කලේ මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි තියෙන වෙනසයි..;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔයා හරි මෝඩයිනෙ.. :lol: දෙවියන්වහන්සේ එක්කෙනෙක්ව දුප්පත් කරලා එක්කෙනෙක්ව පොහොසත් කරලා මැව්වෙ නැහැ.....දුප්පත් පොහොසත් කියනදේ මනුස්සයගෙ අතේ තියෙන දෙයක්...:)
    මිනිස්සුන්ව මවන්නේ දෙවියෝද?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං ඌරා කෑවට මොකද වෙන්නේ ?

    ඔතන ප්‍රස්නේ වෙන්නේ බුදුහාමුදුරුවෝ මුස්ලිම් නං තමා මොකද මුස්ලිම් අය නේ කන්නේ නැත්තේ pork :lol:

    since Buddha is not a muslim eating pork can't be stated wrong or illegal :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔයා හරි මෝඩයිනෙ.. :lol: දෙවියන්වහන්සේ එක්කෙනෙක්ව දුප්පත් කරලා එක්කෙනෙක්ව පොහොසත් කරලා මැව්වෙ නැහැ.....දුප්පත් පොහොසත් කියනදේ මනුස්සයගෙ අතේ තියෙන දෙයක්...:)

    ahh ehemada
    ay ethakota ane mechchara jaathi warga mauwe :eek:
    ???
    thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
    habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda :eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉතිං ඌරා කෑවට මොකද වෙන්නේ ?

    ඔතන ප්‍රස්නේ වෙන්නේ බුදුහාමුදුරුවෝ මුස්ලිම් නං තමා මොකද මුස්ලිම් අය නේ කන්නේ නැත්තේ pork :lol:

    since Buddha is not a muslim eating pork can't be stated wrong or illegal :P
    :lol::lol:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    :shocked::shocked:නොදන්න නිසානේ ඇහුවේ:eek::eek:
    එතකොට ඔයයි මමයි දෙන්නම දුප්පත්වත් පෝසත්වත් නෑ නේද
    ඇයි අනේ එතකොට සමහර අයට ලෙඩ හැඩෙන්නේ
    :confused::confused:
    ලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ :lol: ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා... :) ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...;)