බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දාපන්කො
    බුදුරජාණන් වහන්සේගේ ගේ අග්‍ර උපස්ථායක /දර්ම බාන්දාගාරික විදිහට ආනන්ද හාමුදුරුවෝ (රහත් වෙලා නැ ඒ වෙනකොට ) පත් කරනකොට එයා වර 5 ක් ඉල්ලුව. එකෙන් එකක් තමා ඒ වෙනකොට කල සියලු දර්ම දේශනා සහ ඉදිරියේදී තමන් නැති හැම තැනකම කියපු දේශනා තමන්ට කියන්න ඕනේ කියන එක. දැන් පලවෙනි දර්ම සංඝායනාවේදී ආනන්ද රහතන් වහන්සේ බුදු මුවින් පිට උන සියලු දේවල් ඒ මන්දපේ යටට කිව්වා. ඒවා තමා තුන් පිටකය කියල අටුවා ටීකා එක්ක පිළිවෙලට මේ වෙනකන් අවේ. ඒ හැම බණක් ම පටන් ගන්නකොට කිව්වා තැන තියනවා "ඒවං මෙසුතන් එක සමයන් බගවා සවත්තියන් විහරථී ජේතවනේ...." මේ කියන්නේ මා විසින් ජේතවන විහාරයේදී මෙසේ අසන ලදී ..

    ඉතින් ලංකාවේ ඇවිත් ඔය වගේ විශේෂ දේවල් කරලා දරමේ දේශනා කළා නම් ඒවා අනිවාර්යෙන් තුන් පිටකයේ තියෙන්න ඕනේ. එහෙම කිසිම තැනක නැ. මේකට ශාක්ෂි වශයෙන් අපේ තාත්තා ඉන්නවා. (එයා කොලබ විශ්වවිද්‍යාලෙ පාලි ඩිග්රි එකක් තියනවා )
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    බොල ගොන් නාම්බො ,ත්‍රිපිටකයෙ තියෙන්නෙ ධර්ම දේශනා , බුදු හාමුදුරුවො ලකාවට වැඩියෙ ධර්මය දේශනාවලටත් වඩා ගැටුම් සමතයකට පත් කරන්ඩ, ඒව ත්‍රිපිටකයට අදාල නැ..

    උබේ ඔය ගොන් තාත්ත නොදැන උන්නට බුද්ධකාලයේ ඉදි උන වෙහෙර විහාර පවා ලoකාවෙ තියෙනව ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    බුදුරජාණන් වහන්සේගේ ගේ අග්‍ර උපස්ථායක /දර්ම බාන්දාගාරික විදිහට ආනන්ද හාමුදුරුවෝ (රහත් වෙලා නැ ඒ වෙනකොට ) පත් කරනකොට එයා වර 5 ක් ඉල්ලුව. එකෙන් එකක් තමා ඒ වෙනකොට කල සියලු දර්ම දේශනා සහ ඉදිරියේදී තමන් නැති හැම තැනකම කියපු දේශනා තමන්ට කියන්න ඕනේ කියන එක. දැන් පලවෙනි දර්ම සංඝායනාවේදී ආනන්ද රහතන් වහන්සේ බුදු මුවින් පිට උන සියලු දේවල් ඒ මන්දපේ යටට කිව්වා. ඒවා තමා තුන් පිටකය කියල අටුවා ටීකා එක්ක පිළිවෙලට මේ වෙනකන් අවේ. ඒ හැම බණක් ම පටන් ගන්නකොට කිව්වා තැන තියනවා "ඒවං මෙසුතන් එක සමයන් බගවා සවත්තියන් විහරථී ජේතවනේ...." මේ කියන්නේ මා විසින් ජේතවන විහාරයේදී මෙසේ අසන ලදී ..

    ඉතින් ලංකාවේ ඇවිත් ඔය වගේ විශේෂ දේවල් කරලා දරමේ දේශනා කළා නම් ඒවා අනිවාර්යෙන් තුන් පිටකයේ තියෙන්න ඕනේ. එහෙම කිසිම තැනක නැ. මේකට ශාක්ෂි වශයෙන් අපේ තාත්තා ඉන්නවා. (එයා කොලබ විශ්වවිද්‍යාලෙ පාලි ඩිග්රි එකක් තියනවා )

    "ඒවං මෙසුතන් එක සමයන් බගවා සවත්තියන් විහරථී ජේතවනේ...." මේ කියන්නේ මා විසින් ජේතවන විහාරයේදී මෙසේ අසන ලදී ..

    මෙතන හරිනෙ බුදුහාමුදුරුවන් ලන්කාවට වැඩම කරද්දි ආනන්ද හාමුදුරුවන් වැඩියෙ නැත්තන් ආනන්ද හාමුදුරුවන්ට ඒ ගාථාව අහන්න වෙන්නෙ ජෙතවනාරාමයේදිනෙ කොහොමත්.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙතන හරිනෙ බුදුහාමුදුරුවන් ලන්කාවට වැඩම කරද්දි ආනන්ද හාමුදුරුවන් වැඩියෙ නැත්තන් ආනන්ද හාමුදුරුවන්ට ඒ ගාථාව අහන්න වෙන්නෙ ජෙතවනාරාමයේදිනෙ කොහොමත්.
    ඔව් උබේ තර්කෙ හරි. හැබැයි ඒ හැම දේශනාවකදිම බුදු හාමුදුරුවෝ කියනවා තමන් වහන්සේ මේක කිව්වේ මෙන්න මෙතැනදී කියල. එකට සරලම උදාහරණ තමා අර තමන්ගේ ගිහි කල අම්මට දිවය ලෝකෙදි කල දරම දෙහ්ස්නාව ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ ජේතවනේදී. එකේ මුලදී බුදු හාමුදුරුවෝ කියනවා මම මේක දේශනා කලේ මෙන්න මෙතැනදී කියල. එක නිරාකරණය කරනන් තමා අටුවා ටීකා කියල වෙනම අමුනලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඔව් උබේ තර්කෙ හරි. හැබැයි ඒ හැම දේශනාවකදිම බුදු හාමුදුරුවෝ කියනවා තමන් වහන්සේ මේක කිව්වේ මෙන්න මෙතැනදී කියල. එකට සරලම උදාහරණ තමා අර තමන්ගේ ගිහි කල අම්මට දිවය ලෝකෙදි කල දරම දෙහ්ස්නාව ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ ජේතවනේදී. එකේ මුලදී බුදු හාමුදුරුවෝ කියනවා මම මේක දේශනා කලේ මෙන්න මෙතැනදී කියල. එක නිරාකරණය කරනන් තමා අටුවා ටීකා කියල වෙනම අමුනලා තියෙන්නේ
    සමන්තපාසාදිකා-විනයට්ඨකථාව
    මේකෙ තියෙනවනෙ ඒ ගැන.
     
    • Like
    Reactions: HAneo

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදුරජාණන් වහන්සේගේ ගේ අග්‍ර උපස්ථායක /දර්ම බාන්දාගාරික විදිහට ආනන්ද හාමුදුරුවෝ (රහත් වෙලා නැ ඒ වෙනකොට ) පත් කරනකොට එයා වර 5 ක් ඉල්ලුව. එකෙන් එකක් තමා ඒ වෙනකොට කල සියලු දර්ම දේශනා සහ ඉදිරියේදී තමන් නැති හැම තැනකම කියපු දේශනා තමන්ට කියන්න ඕනේ කියන එක. දැන් පලවෙනි දර්ම සංඝායනාවේදී ආනන්ද රහතන් වහන්සේ බුදු මුවින් පිට උන සියලු දේවල් ඒ මන්දපේ යටට කිව්වා. ඒවා තමා තුන් පිටකය කියල අටුවා ටීකා එක්ක පිළිවෙලට මේ වෙනකන් අවේ. ඒ හැම බණක් ම පටන් ගන්නකොට කිව්වා තැන තියනවා "ඒවං මෙසුතන් එක සමයන් බගවා සවත්තියන් විහරථී ජේතවනේ...." මේ කියන්නේ මා විසින් ජේතවන විහාරයේදී මෙසේ අසන ලදී ..

    ඉතින් ලංකාවේ ඇවිත් ඔය වගේ විශේෂ දේවල් කරලා දරමේ දේශනා කළා නම් ඒවා අනිවාර්යෙන් තුන් පිටකයේ තියෙන්න ඕනේ. එහෙම කිසිම තැනක නැ. මේකට ශාක්ෂි වශයෙන් අපේ තාත්තා ඉන්නවා. (එයා කොලබ විශ්වවිද්‍යාලෙ පාලි ඩිග්රි එකක් තියනවා )

    එච් ඒ නියෝගෙ මතවාදය හරියි කියලා ගන්න පුලුවන් ආනන්ද ස්වාමීන්වහන්සේ බුද්ධෝත්පත්තියේ සිටම බුදුරදුන්ගෙ උපස්ථායකව සිටියා නම්. නමුත් ඒක එහෙම නෙමෙයි සිද්ධවුනේ. ආනන්ද මහරහතන් වහන්සේට කලින් විවිධ උපස්ථායකලා සිටියා බුදුන්ට. සුනක්ඛත්ත කියලා බුදුහාමුදුරුවොන්ගෙ ඇද හොය හොයා ගියපු කෙනෙකුත් හිටියා.

    බුදුන් බුදුවී (වයස 35) පනස් පස් වියේදි තමා ආනන්ද හාමුදුරුවො ස්ථිර උපස්ථායක තනතුරට පත් වෙන්නෙ. එදා සිට තමා ඔය වරය අනද හිමියන් බුදුන්ගෙන් ඉල්ලා සිටින්නෙ. එතකොට බුදුවීමත් පනස්පස් වියත් අතර අවුරුදු 20ක කාලය ගැන මොකද හිතන්නෙ ?

    අපේ සාම්ප්‍රදායික පුරාවෘත අනුව බුදුන් ලක්දිවට වැඩම කලායැයි කියන්නෙ බුදුවී මාස නවය, වර්ෂ අට සහ නමය යනාදී ඒවායෙ. ඒ කියන්නෙ ඒ කාලය තුල ආනන්ද හිමියන්ගෙ වරය වලංගුව තිබිලා නැහැ. එතකොට ඔය තර්කය බිඳ වැටෙනවා නේද.

    Edit -

    ඒ වගේම ඒවම් මේ සුතම් කියන එක වැඩියෙන්ම ඇට්‍රිබියුට් වෙන්නෙ ආනන්ද මහ රහතන් වහන්සේට. ඒ වගෙම ඔකෙ තවත් වේරියේශන්ස් තියනවා. සමහර සූත්‍ර ඔය මොකුත් නැතිව පටන්ගන්නවා. මට එහෙම මොකුත් නැතිව පටන්ගන්න ඒවාට එකපාර මතක් වෙන්නෙ අට්ටකවග්ග, පාරායණ වග්ග වගේ ඒවායෙ සූත්‍ර. මෙව්වා බුදුන් මුල්කාලීන සංඝයාට දේශිත සූත්‍ර හැටියට තමා පිළිගන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමන්තපාසාදිකා-විනයට්ඨකථාව
    මේකෙ තියෙනවනෙ ඒ ගැන.
    උබ කිව්ව එක මම දන්නේ නැ . ඔය මම කිව්වේ අපේ තාත්තා කල ස්ටඩි වලදී හොයාගත්ත දේවල්. ඒවා එයාල බුධ්ධසාසන එකට දාල නිවැරදි කරන්න. හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැ . එකේ නඩුවක් තාම යනවා අදිකරණේ. ඕක හරිගස්සුවොත් ඒ මිනිසුන්ට ලැබෙන ලාබෙ නැති වෙනවා

    බුදුන් බුදුවී (වයස 35) පනස් පස් වියේදි තමා ආනන්ද හාමුදුරුවො ස්ථිර උපස්ථායක තනතුරට පත් වෙන්නෙ. එදා සිට තමා ඔය වරය අනද හිමියන් බුදුන්ගෙන් ඉල්ලා සිටින්නෙ. එතකොට බුදුවීමත් පනස්පස් වියත් අතර අවුරුදු 20ක කාලය ගැන මොකද හිතන්නෙ ?
    ඔයා හොදට බලන්න .. ආනන්ද හාමුදුරුවෝ ඉල්ල්ලන්නේ බුදු උන තැන සිට තමන් පත් වෙන තැන සහ මෙතනින් ඉස්සරහට තමන් නැති තැන් වල දේශනා කල සියලු දේ තමන්ට කියන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අර අවරුදු 20 ත් කවර වෙනවා
    ------ Post added on Oct 30, 2022 at 1:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    උබ කිව්ව එක මම දන්නේ නැ . ඔය මම කිව්වේ අපේ තාත්තා කල ස්ටඩි වලදී හොයාගත්ත දේවල්. ඒවා එයාල බුධ්ධසාසන එකට දාල නිවැරදි කරන්න. හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැ . එකේ නඩුවක් තාම යනවා අදිකරණේ. ඕක හරිගස්සුවොත් ඒ මිනිසුන්ට ලැබෙන ලාබෙ නැති වෙනවා
    ඔව්ව හරිගස්සන්න පුලුවන් සහ එහෙම කරන්න ඕනි දේවල් නෙවෙයි කියල මට නන් හිතෙන්නෙ.

    බුදුන්ගෙ ලන්කාගමනය වැදගත් වෙන්නෙ සින්හලුන්ට මිසක් ධර්මයට නෙවෙයිනෙ. අනික ඔය වගේ දේවල් දැන් කතා වෙන සියලුම දේවල් මතවාද විතරයිනෙ. අතීතෙ කොහොම කොතනද වෙනස් උනේ කියන එක අපි කාටවත් ටක්කෙටම කියන්නත් බෑනෙ.
    මතවාද එහෙම සොලිඩ් කරන්න හොද නෑ.

    දැන් ඔය බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා, ලෝකෙ තැටියක් වගේ දේවල් පවා අපිට මාර විදියට වැදගත් දැනුමක් හැටියට කියල මට නන් හිතෙන්නෙ.

    අර කතාවක් තියෙනවනෙ බොරු කියල දෙයක් නෑ තියෙන්නෙ ඇත්තෙම එක එක වර්ශන් කියල.

    58d3eb4c449cfc45090a9093274ee6b3.jpg

    කොහෙත් තියෙන්නෙ ඉන්ෆොර්මේශන් ඒ ඒ කාලවල ඉන්න උන්ගෙ බුද්ධි මට්ටම අනුව තමා ඩොට් ටික යා කරගන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්ව හරිගස්සන්න පුලුවන් සහ එහෙම කරන්න ඕනි දේවල් නෙවෙයි කියල මට නන් හිතෙන්නෙ.

    බුදුන්ගෙ ලන්කාගමනය වැදගත් වෙන්නෙ සින්හලුන්ට මිසක් ධර්මයට නෙවෙයිනෙ. අනික ඔය වගේ දේවල් දැන් කතා වෙන සියලුම දේවල් මතවාද විතරයිනෙ. අතීතෙ කොහොම කොතනද වෙනස් උනේ කියන එක අපි කාටවත් ටක්කෙටම කියන්නත් බෑනෙ.
    මතවාද එහෙම සොලිඩ් කරන්න හොද නෑ.

    දැන් ඔය බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා, ලෝකෙ තැටියක් වගේ දේවල් පවා අපිට මාර විදියට වැදගත් දැනුමක් හැටියට කියල මට නන් හිතෙන්නෙ.

    අර කතාවක් තියෙනවනෙ බොරු කියල දෙයක් නෑ තියෙන්නෙ ඇත්තෙම එක එක වර්ශන් කියල.
    ඔව් ඒ ගැන කතා කරලා වැඩක් නැ . බුදු හාමුදුරුවොම කියල තියෙද්දී තමන් වගේ පිළිමයක් හෝ ඒ වගේ දෙයක් හදන්න බැ කියල අපේ මිනිස්සු 18 රියන් පිළිම හදන්නේ. තනිකර වැරදි බුදු දහමක් යන්නේ. එක හැදුවේ හාමුදුරුවෝ ම තමා ලැබ සත්කාර බලාගෙන. බුදුන් දකින්න ඕනේ ගුණයෙන් නැතුව පිළිමෙට පැය 24 ම වැදගෙන හිටියත් කිසිම දෙයක් ලැබෙන්නේ නැ කියල දන්නේ ලංකාවෙන්ම ගනින්න පුළුවන් ගානක්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බුදුහිමි ලංකාවට වැඩියයි කියල ත්‍රිපිටකයේ කොහෙවත් කියන්නේ නැහැ. ත්‍රිපිටකයේ මුල්ම කොටස් (ඇත්තටම ත්‍රිපිටකය කියන්නෙත් කාලයක් තිස්සේ වර්-ධනය වෙච්ච එකක්. ඒකෙ හැම කොටසම බුදුහිමි ජීවමාන කාලෙම වුනාය කියල කියන්න බැහැ. භාෂාමය වශයෙන් ත්‍රිපිටකයේ පවා විවිධතා තියෙනවා.) වල එකම තැනකවත් ඔය ගැන සඳහන් වෙන්නේ නැහැ. පස්සේ කාලෙක ලියවෙච්ච ලංකාවේ වංශකතාවල ඔය සිද්ධිය එනවා. ලෝකේ සමහර බෞද්ධ රටවල මිනිස්සු (උදා: තායිලන්තය) බුදුහිමි තමන්ගේ රටට වැඩියය කියල විශ්වාස කරන එක සාමාන්‍ය දෙයක්. සූත්‍ර පිටකය විමසිල්ලෙන් බැලුවහම කියන්න පුළුවන් බුදුහිමි තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම වැඩ ඉඳල තියෙන්නේ ඉන්දියාව කියල හඳුන්වන ප්‍රදේශයේ නැගෙනහිර පැත්තට වෙන්න තියෙන කොටසක. මගධ-කෝසල වගේ රාජධානි තිබුනේ එහේ. එතනින් එහාට බුදුහිමි වැඩිය බවක් පෙන්නන පැහැදිලි සාධක නැහැ. ඔතනින් පරිබාහිර සමහර තැන්වලට බුදුදහම ගැන දැනුම ගිහිල්ල තියෙන බව ඇත්ත. බුද්ධ කාලෙදිම ඉන්දියාවේ වයඹදිග ගන්ධාර වගේ පළාත්වලින් බුදුහිමි ළඟට ඇවිල්ල පැවිදි වෙච්ච අය ගැන, සුනාපරන්ත වගේ එතනිනුත් බටහිරට වෙන්න පිහිටි පළාත්වලින් ඇවිල්ල පැවිදි වෙලා ආපහු ඒ පළාත්වලට ගිය අය ගැන, අවන්ති වගේ ඉන්දියාවේ මැදට වෙන්න පිහිටපු තැන්වලින් බුදුහිමි ළඟට ඇවිල්ල පැවිදි වෙලා ආපහු ඒ පළාත්වලට ගියපු අය ගැන හෙම තියෙනවා.
     
    • Like
    Reactions: Champ HB

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔයා හොදට බලන්න .. ආනන්ද හාමුදුරුවෝ ඉල්ල්ලන්නේ බුදු උන තැන සිට තමන් පත් වෙන තැන සහ මෙතනින් ඉස්සරහට තමන් නැති තැන් වල දේශනා කල සියලු දේ තමන්ට කියන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අර අවරුදු 20 ත් කවර වෙනවා

    "එසේම මා නැති තැනක භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළ සේක්ද, ආපසු වැඩියවිට මට නැවත දේශනා කරයි."
    "යං භගවා මය‍්හං පරම‍්මුඛා ධම‍්මං දෙසෙති, තං ආගන‍්ත්‍වා මය‍්හං කථෙස‍්සති"
    - මහපදානසූත්තවර්ණණාව.

    මේකෙ බුදුවුන තැන සිට මෙතෙක් කතාවක් කියවෙන්නෙ නැහැ. එහෙම කියවෙන වෙනත් සෝර්ස් එකක් තියෙනවනම් දාන්න මටත් කියවන්න.

    ඒවගේම අර මම කලින් පෝස්ට් එකේ එඩිට් කරලා දාපු මේකොටසත් බලන්න.

    "ඒ වගේම ඒවම් මේ සුතම් කියන එක වැඩියෙන්ම ඇට්‍රිබියුට් වෙන්නෙ ආනන්ද මහ රහතන් වහන්සේට. ඒ වගෙම ඔකෙ තවත් වේරියේශන්ස් තියනවා. සමහර සූත්‍ර ඔය මොකුත් නැතිව පටන්ගන්නවා. මට එහෙම මොකුත් නැතිව පටන්ගන්න ඒවාට එකපාර මතක් වෙන්නෙ අට්ටකවග්ග, පාරායණ වග්ග වගේ ඒවායෙ සූත්‍ර. මෙව්වා බුදුන් මුල්කාලීන සංඝයාට දේශිත සූත්‍ර හැටියට තමා පිළිගන්නෙ."
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බුද්ධා දැනගත්තා අඩු කුලේ සිංහලුන්ට ආගම දුන්නොත් පුකේ නැති පිස්සු නටනවා කියලා.
    පේනවනේ දැන් තට්ටයෝ ලොකු කරගෙන උන්ට ලයිෆ් ටයිම් කෑම බීම ෆ්‍රී දෙනවා.
    තට්ටයොන්ගේ රෙද්ද ගම වටේ අරගෙන ගිහිල්ලා ආතල් එකක් දෙනවා.
    මෙලෝ වැදගම්මක් නැති දතක් අලියොත් එක්ක පාර දිගේ අරගෙන ගිහිල්ලා දතෙන් හාස්කම් බලාපොරොත්තු වෙනවා.
    ජේසුවා කුරුසේ පාර දිගේ අරගෙන ගියා වගේ කතා ගොතාගෙන පුක දෙනවා.
    පව් අඩුකුලේ සිංහලු ඕකුන්ට නිවන් තියා බුද්ධා කියපු විදියට වත් ජීවත් වෙන්න වෙන්නේ නෑ.
    මෙම ප්‍රකාශය අප සංගමයේ සියලුම සාමජිකයන් පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර මෙම ප්‍රකාශයට අප සංගමයේ සාමජිකයන් කිසිදු සම්බන්ධයක් නැති බවත් යම්කිසි කල්ලියක් විසින් කරන එම ක්‍රියා, සමාන කොණ්ඩා මෝස්තරයක් අනුගමනය කල පමණින් අප කුලකයේ සියලුම දෙනාට දොස් නැගීම අප සාමජිකයන් දැඩි පිලිකුලෙන් හෙලා දකින බව මෙයින් ප්‍රකාශ කරමි.

    -මාධ්‍ය ප්‍රකාශක එ.ත.ස (එළකිරි තට්ටවරුන්ගේ සංගමය)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදුහිමි ලංකාවට වැඩියයි කියල ත්‍රිපිටකයේ කොහෙවත් කියන්නේ නැහැ. ත්‍රිපිටකයේ මුල්ම කොටස් (ඇත්තටම ත්‍රිපිටකය කියන්නෙත් කාලයක් තිස්සේ වර්-ධනය වෙච්ච එකක්. ඒකෙ හැම කොටසම බුදුහිමි ජීවමාන කාලෙම වුනාය කියල කියන්න බැහැ. භාෂාමය වශයෙන් ත්‍රිපිටකයේ පවා විවිධතා තියෙනවා.) වල එකම තැනකවත් ඔය ගැන සඳහන් වෙන්නේ නැහැ. පස්සේ කාලෙක ලියවෙච්ච ලංකාවේ වංශකතාවල ඔය සිද්ධිය එනවා. ලෝකේ සමහර බෞද්ධ රටවල මිනිස්සු (උදා: තායිලන්තය) බුදුහිමි තමන්ගේ රටට වැඩියය කියල විශ්වාස කරන එක සාමාන්‍ය දෙයක්. සූත්‍ර පිටකය විමසිල්ලෙන් බැලුවහම කියන්න පුළුවන් බුදුහිමි තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම වැඩ ඉඳල තියෙන්නේ ඉන්දියාව කියල හඳුන්වන ප්‍රදේශයේ නැගෙනහිර පැත්තට වෙන්න තියෙන කොටසක. මගධ-කෝසල වගේ රාජධානි තිබුනේ එහේ. එතනින් එහාට බුදුහිමි වැඩිය බවක් පෙන්නන පැහැදිලි සාධක නැහැ. ඔතනින් පරිබාහිර සමහර තැන්වලට බුදුදහම ගැන දැනුම ගිහිල්ල තියෙන බව ඇත්ත. බුද්ධ කාලෙදිම ඉන්දියාවේ වයඹදිග ගන්ධාර වගේ පළාත්වලින් බුදුහිමි ළඟට ඇවිල්ල පැවිදි වෙච්ච අය ගැන, සුනාපරන්ත වගේ එතනිනුත් බටහිරට වෙන්න පිහිටි පළාත්වලින් ඇවිල්ල පැවිදි වෙලා ආපහු ඒ පළාත්වලට ගිය අය ගැන, අවන්ති වගේ ඉන්දියාවේ මැදට වෙන්න පිහිටපු තැන්වලින් බුදුහිමි ළඟට ඇවිල්ල පැවිදි වෙලා ආපහු ඒ පළාත්වලට ගියපු අය ගැන හෙම තියෙනවා.

    ඔව් මේ සශාසනයේ කුශාග්‍ර බුද්ධිමත් කියලා සැලකෙන බාවරී බ්‍රාහ්මණයා සහ ඔහුගේ ගෝල පිරිසත් දකුණු ඉන්දියාවෙ ඉඳං පාගමනින් බුදුන් සොයාගෙන ඇවිත් තියනවා. මට මතක විදිහට දාරුචීරිය රහතන් වහන්සේත් එහෙම කෙනෙක්.

    තායිලන්තයට බුදුන් වැඩියා කියලා කියනවා කියලා මම දැනං හිටියෙ නැහැ. මොකක්ද ඒ කතාව (link please) ? බුරුමයට හතරවතාවක් වැඩියා කියලා නම් කියවලා තියනවා. ඔව්, මේවායෙ සත්‍ය අසත්‍ය බව අපිට හරියටම කියන්න බැහැ. නිකන් කතාකරන්න හොඳ මාතෘකා. එපමණයි.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "එසේම මා නැති තැනක භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළ සේක්ද, ආපසු වැඩියවිට මට නැවත දේශනා කරයි."
    "යං භගවා මය‍්හං පරම‍්මුඛා ධම‍්මං දෙසෙති, තං ආගන‍්ත්‍වා මය‍්හං කථෙස‍්සති"
    - මහපදානසූත්තවර්ණණාව.

    මේකෙ බුදුවුන තැන සිට මෙතෙක් කතාවක් කියවෙන්නෙ නැහැ. එහෙම කියවෙන වෙනත් සෝර්ස් එකක් තියෙනවනම් දාන්න මටත් කියවන්න.

    ඒවගේම අර මම කලින් පෝස්ට් එකේ එඩිට් කරලා දාපු මේකොටසත් බලන්න.

    "ඒ වගේම ඒවම් මේ සුතම් කියන එක වැඩියෙන්ම ඇට්‍රිබියුට් වෙන්නෙ ආනන්ද මහ රහතන් වහන්සේට. ඒ වගෙම ඔකෙ තවත් වේරියේශන්ස් තියනවා. සමහර සූත්‍ර ඔය මොකුත් නැතිව පටන්ගන්නවා. මට එහෙම මොකුත් නැතිව පටන්ගන්න ඒවාට එකපාර මතක් වෙන්නෙ අට්ටකවග්ග, පාරායණ වග්ග වගේ ඒවායෙ සූත්‍ර. මෙව්වා බුදුන් මුල්කාලීන සංඝයාට දේශිත සූත්‍ර හැටියට තමා පිළිගන්නෙ."
    Inna mama dannam
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    නීත්‍යානුකූලව ගෑනු තුන හතරක් තියන් ඉන්නක‍ොට කියන්න ඕන බුදු බන ම‍ොකද්ද ප‍ොන්නය‍ෝ ? එහ‍ෙම තියාන ඉන්න එක වැරදියි කියලා ක‍ොහ‍ෙද ප‍ොන්නය‍ෝ කියලා තිය‍ෙන්න‍ේ ? න‍ොදන්න බන න‍ොකියා කන්‍යවට ළමයා හම්බුන විදිහ හ‍ොයපන් බන් . ව‍ේසාකම‍ෙන් හදපු ළමයා ද‍ෙවියන්ග‍ේ පුතා කරපු අවජාතකයා අදහන එවුන් බුදුබන කියන්න එනඑක අප්පිරියයි බන් ... 🤮🤮🤮🤣🤣🤣
    සාදු කියන්න පින්වත්නි... සාදු සාදු සාදු
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔය ඔක්කොම කතා වැරදි බුදුන් ලංකාවට ඇවිල්ල නැ එක මහවන්සේ ගොතපු බොරු කතාවක් කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැ බුදුන් ලංකාවට ආවා කියන්න පුරාවිද්‍යාව අද්‍යනය කරපු හැමෝම මෙකතව දන්නවා නමුත් ප්‍රද්සිද්ද කරන්නේ නැ දන්නවනේ සින්ඝලු කියන්නේ උපන් ගේ යි මෝඩයෝ කියල ...එකෙන් කියවෙන්නේ නැ බුදුන් වහන්සේ ලංකාවේ කෙනෙක් කියල එහෙම කියන උන්ට පුකේ ඉදන් පිස්සු

    ඕව ගොතපු කතා මචන් බුද්දාගම හැදෙන්නේ ජෛයින ආගමේ හින්දු ආගමේ එකතුවක් විදිහට ගෞතම බුදුන් බුද්දාගම නිර්මාණය කිරීමට අදහස ගන්නේ ඔය ආගම් දෙකෙන්
    ------ Post added on Oct 29, 2022 at 8:06 PM

    මමත් මේක පොඩ්ඩක් අහල තියනවා. අපි බුදුන්ගේ ධර්මය ගොඩක් වැරදියට අරන් තියෙන්නේ. සංස්කෘතිය එක්ක ධර්මය පටලාගෙන ලොකු විනාසයක් කරන තියනවා. කටිනෙ, පෙරහැර කියන්නේ සංස්කෘතික අංග. ඔය කටිනෙ පර දිගේ වට්ට වට්ට ඔලුවට ගන්න දගලනවට වැඩ හිතට සතුටක් එනවා වස් වසන ධාර්මික හාමුදුරුවන්ට දානයක් දීමෙන්. එහෙම නැතිනම් කට වහන් ඉන්න ඕනේ ඒවාට දායක නොවී. mind on your own business.

    මෙතන හාමුදුරුවරු ධාර්මික නොවන ය වෙන්නේ අපේම වැරදි වලින්. කීයෙන් කී දෙනාද දන්නේ පිදිය යුතු සංඝරත්නය කියන්නේ මොකක්ද කියල. බුදුන් නොකර ඉන්න කියපු "එක්විසි අනෙසනය" අද ඉන්න බහුතරයක් හාමුදුරුවරු කරනවා. මම කෙටියෙන් ඔය එක්විසි අනේසනය දාන්නම්.

    1. ගිහියන් සතුටු කරවනු පිණිස සගසතු හෝ තමා සතු දේවල් දීම.
    2. මංගල අවමංගල කටයුතු වලදී ගිහියන්ට මල් දීම.
    3. පොල් අතු තල අතු ගිහියන්ට ලබාදීම.
    4. පොල් පුවක් ගෙඩි වර්ග දීම.
    5. දැහැටූ දඩු දීම
    6. මුව දෝන පැන් දීම.
    7. නාහන පන් දිම
    8. ඇග ගලවන සබන් දීම
    9. ගෙවල් සදහා අමුද්‍රව්‍ය දීම
    10. තම පහත කොට ගිහියන් උසස් කොට, ගිහියන්ගේ සිත් ගැනීම පිණිස කතා කිරීම.
    11. ගිහියන්ගේ සිත් ගැනීමට බොරුව සහ ඇත්ත මිශ්‍ර කොට කතාකිරීම
    12. හිස පිරිමැදීම ආදියෙන් දායකයන්ගේ දරුවන් සුරතල් කිරීම
    13. ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යාම
    14. වෙදකම් කිරීම
    15. ගෙන් ගෙට ගොස් ගිහියන්ගේ පණිවිඩ කීම
    16. ගිහියන්ට වැඩ කරදීම
    17. තම ලද යහපත් දේ ගිහියන් සමග හුවමරු කරගැනීම
    18. ගිහියන්ට අල්ලස් දීම
    19. ගෙබිම් ආදිය දැක්වීම
    20. නැකත් කීම
    21. ශරීර ලක්ෂණ අනුව පලාපල කීම

    දැන් උබලට තේරෙනවද ලංකාවේ බුදුන් සරණ ගියපු සග පරපුර 1% වත් නෑ කියන දේ. ඉදිරියට තව අඩු වෙයි. මිනිස්සු මෝඩ වෙනන මෝඩ වෙන්න එකෙන් ප්‍රයෝජන ගන්න විවිද පිරිස් බිහි වෙනවා.දැන් ප්‍රසිද්ද වෙලා ඉන්නෙත් එහෙම සග පරපුරක්.

    මේ වගේ සන්ගයින්ට අප්‍රසාදය දක්වන්නත් බුදුහාමුදුරුවෝ කියල දීල තියෙන්නේ. අපි ඒවා දන්නේ නැහැ. තැන තැන බනින නැතුව දුටු කල හුනස්නෙන් නොනගටි සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැදීම, දැන් නොදීම වගේ දේවල් වලින් තමන්ගේ අප්‍රසාදය දක්වන්න පුළුවන්. හැබැයි අපේ ඉන්න මැන්ටල් පොරවල් ඕව කරන්නේ නැහැ. අපේ උන්ට ආගමක් දහමක් තියන, කොන්දක් තියන, උගත් උන් නෙමෙයි.

    උන් හිතන්නේ මිහිදු ඇවිත් උන්ට දුන්නේ හෙන නිර්මල බුදු දහමක් කියල. මිහිදු සහ පිරිවර ඇවිත් අශෝක ධර්මය සමගම ආගම මුල් කරගත් පරිපාලන ක්‍රියාවලියක් ඇති කරලා ගියේ. එතැනදී සග පරපුර අගමැ ප්‍රචාරණය, නිවන් දැකීමට වෙහෙසුන එකට වැඩිය වෙහෙසුනේ ආණ්ඩුව ආරක්ෂා කරන්න එදා ඉදන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ලංකාවට බුද්දාගම ප්‍රදාන වශයෙන්ම ආවේ සේදමාවතේ අවා වෙළෙන්දෝ සංචාරකයෝ හරහා ..මිහිදු හාමුදුරුවෝ කියන්නේ අශෝක ගේ political alliance එකක් ..තිස්ස රජු නැවත අබිශේක කරනවා දෙවැනිපැ(දේවානම් පිය) කියන අශෝකගේ නම්බු නාමයත් එක්ක මේක හොදටම සැලසුම් කරපු දේශපාලනික සංචාරයක් මොකද මිහිදු හිමි බන කියල තියනවා කියන්නේ "දිපෙදනන් ගේ භාෂාවෙන් " එකියන්නේ native language එකෙන් ඒ කියන්නේ සිංහලෙන් ..මිහිදු හිමියන් ඇතුළු අශෝක් ගේ දුත කණ්ඩායම ඉන්දියාවෙන් පිටවෙලා තියෙන්නේ තම්බ්‍රලිප්ති නැවූ තොටෙන්(west bengal )මේ අය මාස 3 මෙතන ඉදල භාෂාවන් ප්‍රගුණ කරලා තියනවා එන්න කලින්

    සාර්ථකම ආක්‍රමණය
     
    • Like
    Reactions: firerix